Exploring Science And Technology (http://vidya-gaweshana.blogspot.com) Latest Posts Most Popular Posts
GLOBAL CYBER ATTACK :උතුරු කොරියානු ඔත්තු සේවයේ Unit 180 Exploring Science And Technology උතුරු කොරියානු ඔත්තු සේවය වන Reconnaissance General Bureau (RGB) මගින් මෙහෙයවන Unit 180 ලෙසින් හැඳින්වෙන සයිබර් ප්‍රහාර ඒකකයක් පිලිබඳව බටහිර ඔත්තු සේවාවලට වාර්තා වී තිබෙනවා. උතුරු කොරියාවේ දක්ෂ පරිගණක විද්‍යාඥයින් හැකර් වරුන් ලෙස පුහුණු කරවා විදෙස් රටවලට යවන අතර ඔවුන් එම රටවල සිටිමින් රහසිගතව ප්‍රහාර දියත් කරනවා.WannaCry ප්‍රහාරය මෙන්ම පසුගිය වසරේ බංග්ලාදේශ මහ බැංකුවෙන් ඩොලර් මිලියන 81ක් සොරාගත් ලාසරස් ලෙස ...
ට්‍රම්පච්චි ලොව බලවත්ම මිනිසා වෙයි | What can you expect from President Donald Trump? Exploring Science And Technology තවමත් ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව බලවත්ම මිනිසා වී නැත. තව පැය කිහිපයකින් වොෂින්ටනයට හිරු උදාවන අතර අමෙරිකාවට සහ ලොවට අලුත් නායකයෙක් බිහිවෙයි. රොනල්ඩ්රීගන් ගෙන් පසු, අමරිකාවේ බිහිවූ වයස්ගතම මෙන්ම අත්දැකීම් අඩුම, එමෙන්ම මතබේධකාරී ලෙස අමෙරිකානු ජනයා පෙර නොවූ විරූ ආකාරයෙන් විරසක කල නායකයෙක් ඇතිනම් ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් වේ.විචාරකයින් පවසන ආකාරයට, අමෙරිකාවේ බහුතර දේශපාලන දේහය (body politic) මෙන්ම බලසපන්න ජනමාධ්‍ය හා ව්‍යාපාරික ...
පාර ජලයන් යටවී ඇතිවිටදී වාහනයක් පදවන ඔබ කලයුත්තේ කුමක්ද? Exploring Science And Technology ආයෙත් වහිනවා... පාරවල් ආයෙත් යටවෙලා. ඊයේ තුන්මුල්ල හන්දිය වතුරෙන් යටවෙලා වාහන නැවතිලා තිබුණා. ගමන් කරන පාරේ තැනක් ජලයෙන් යටවෙලා තියෙනකොට කරන්න ඕනේ මොකක්ද?මේ උපදෙස් අරගත්තේ මහා බ්‍රිතාන්‍යයේ ඔටෝමොබයිල් ඇසෝසියේෂන් (AA) වෙබ් අඩවියෙන් හා තවත් වෙබ් අඩවි කිහිපයකින්.වැදගත්ම උපදෙස - වාහනේ වතුරට නොදා ඉන්නජලයෙන් යටවුන පාරක් දැක්කම කරන්න ඕනෑ පලමුවෙනි දේ තමයි කොහොම හරි යන්ඩ පුලුවන්ද කියලා බලන්නේ නැතුව, තමන්ගෙත්, තම ...
HTC ස්මාර්ට්ෆෝන් තාක්ශණයෙන් නිමැවෙන නාසා ආයතනයේ අලුත්ම නැනෝ චන්ද්‍රිකා Exploring Science And Technology නැනෝ සැටලයිට් හෙවත් ප්‍රමාණයෙන් ඉතා කුඩා චන්ද්‍රිකා නිර්මාණය චන්ද්‍රිකා තාක්ශණයේ නවතම පිම්ම ලෙස අභ්‍යවකාශ විද්‍යාව පිලිබඳව උනන්දුවක් දක්වන විද්වතුන් පවසනවා. නාසා ආයතනය මෙම නැනෝ චන්ද්‍රිකා තාක්ශණයට නව නැම්මක් එකතුකරමින්, වෙලඳපොලේ මිලදීගැනීමට හැකි ස්මාර්ට්ෆෝන් මාදිලියේ ජංගම දුරකථනයක් ඇසුරින් නැනෝ චන්ද්‍රිකාවක් නිර්මාණය කරමින් පවතිනවා. ස්මාර්ට්ෆෝන් තාක්ශණයේ ඉහල අදියරක සිටිනා තායිවානයේ HTC සමාගමේ ස්මාර්ට්ෆෝනයක් ඇසුරින් නිමැවෙන මෙම චන්ද්‍රිකාව ෆෝන්-සැට් ලෙස නම් කොට ඇති ...
POLITICS : යහපාලකයිනි! ප්‍රායෝගික දේශපාලනය ඉගෙන ගන්න Game of Thrones බලන්න Exploring Science And Technology අතිශයින්ම ජනාදරයට පාත්රව ඇති ගේම් ඔෆ් ත්‍රෝන්ස් රූපවාහිණී වෘතාන්තයේ සත්වන කාණ්ඩය (Season 7) පසුගිය ජූලි 16 වැනිදා ප්‍රේක්ෂක හමුවන පැමිණියා. ගේම් ඔෆ් ත්‍රෝන්ස් නරඹන සෑම කෙනෙකුගේම අපේක්ෂාව වන්නේ යකඩ සිංහාසනයේ සිංහාසනාරූඪ වන්නට වාසනාව ලබන්නේ කවුරුන්ද යන්න දැනගැනීමටයි. එපමණක් නොව කෙතරම් බලසම්පන්නයෙකු වුවද ඕනෑම මොහොතක කුරිරු මරණයකට ගොදුරුවිය හැකි, මිතුරන් වෙසින් එන සතරන් සැම තැනම දිස්වන, රුදුරු ප්රචන්ඩත්වයෙන් පිරි මේ මනහ්කල්පිත ...
2017 Sony World Photography Awards - අවසන් වටයට තේරුණු ඡායාරූප කිහිපයක් Exploring Science And Technology World Photography Organisationආයතනය මගින් වාර්ශිකව සංවිධානය කරන World Photography Awards ලෝක ඡායාරූප සම්මාන උලෙල දසවෙනි වතාවත් සෝනි සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වේ. මෙම ඡායාරූප උලෙල තුල කාණ්ඩ සතරකින් ඡායාරූප ඉදිරිපත් කල හැකිය. [1] වෘත්තීයමය, [2] විවෘත [3] තරුණ හා [4] ශිෂ්‍ය යන කාණ්ඩ වලින් තමන්ට ගැලපෙන කාණ්ඩයෙන් ඡායාරූප ඉදිරිපත් කල හැකි අතර 2017 ජනවාරියේදී විනිෂ්චයන් සිදුවනු ඇත. මෙම තරඟවල ජයග්‍රාහී හා සම්මාන ...
2017දී ඔබ වෙත එන සුපිරි චිත්‍රපට | Best Movies for 2017 Exploring Science And Technology Resident Evil: The Final Chapter - January 272017දී ඔබ හමුවට එන පලමු සුපිරි චිත්‍රපටය වන්නේ රෙසිඩන්ට් ඊවිල් කතාමාලාවේ අවසන් කථාංගය වන "Resident Evil: The Final Chapter" චිත්‍රපටයයි. වසර 10ක් පුරා ඩොලර් බිලියනයක ආදායම් උපයා ඇති රෙසිඩන්ට් ඊවිල් කථාමාලාවේ කතානායිකාව හා විරවරිය වන්නේ ඇලිස් ගේ චරිතයට පණපොවන මිලා ජොවොවික්ය.අම්බ්රෙල්ලා කෝපරේෂන් නම් අධිතාක්ෂණික ජෛව-පර්යේෂණ සමාගමක් මගින් නිර්මාණය කල ටී-වෛරස් නම් වෛරසය ලොව ...
වොල්වෝ සමාගම කාර් රථයක පිටුපස ඇසිරුම් කොටසින් (trunk) විහිදෙන සූර්ය කෝෂ පැනලයක් නිර්මාණය කරයි. Exploring Science And Technology වොල්වෝ සමාගම මෙම සූර්ය කෝෂ පැනලය නිර්මාණය කොට ඇත්තේ සුනම්‍ය, කාරයක ට්‍රන්ක් කොටසේ අසුරා තැබිය හැකි එහෙත් ක්ෂණයකින් විහිදී ගොස් විශාල වර්ගඵලයකින් යුතු සූර්ය කෝෂ පැනලයක් නිර්මාණය වන ආකාරයටය.වොල්වෝ සමාගමේ V60 ප්ලග්-ඉන් හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රික් මෝටර් රථ මාදිලිය වෙනුවෙන් නිර්මාණය කොට ඇති මෙය දැන පර්යේෂණ මට්ටමේ පවතින බව වාර්තාවේ. බැටරිය පූර්ණ ලෙස ආරෝපණය වූ පසු නැවත හැකිලී ට්‍රන්ක් කොටස තුල තැන්පත් වන ...
4 X 4 / OFFROAD : නිසාන් සමාගම Titan 4X4 Pickup එකක් මොඩිෆයි කරලා තියෙන හැටි බලන්න. Exploring Science And Technology ඔබ මේ දකින්නේ නිසාන් ටයිටන් 4X4 පික්අප් රියක් ඕනෑම දුෂ්කර කැලෑවක යන්න පුලුවන් විධියට මොඩිෆයි කරලා තියෙන විධිය. මේ මොඩිෆිකේෂන් සිදුකරලා තියෙන්නේ නිසාන් සමාගම විසින්මයි. මේ රථය එලිදැක්වූවේ ඇමරිකාවේ විශාලතම ඔෆ්-රෝඩ් වාහන, උපකරණ හා සේවා පිලිබඳ ප්‍රදර්ශණය වන "Overland Expo 2017" ප්රදර්ශණයේදී.මේ පික් අප් රථයේ මාදිලිය Nissan TITAN XD PRO-4X. මෙහි එන්ජිම 5.6-liter DOHC 32-valve V8 ඩීසල් එන්ජිමක්. අශ්වබල 390ක ...
වසර 1400 පෙර කුරිරුලෙස ඝාතනය කෙරුණු පික්ට් ගෝත්‍රිකයෙකුගේ සැබෑ මුහුණ දැක ගන්න Exploring Science And Technology පික්ට් ගෝත්‍රිකයාගේ ඇටසැකිල්ල හමුවූ ආකාරයපික්ට්වරු යනු යකඩ යුගයේ අවසානයේ (Late Iron Age) සිට මධ්‍යතන යුගයේ මුල්කාලය (Early Medieval) තුල උතුරුදිග ස්කොට්ලන්තයේ ජීවත්වුනු මානව ගෝත්‍රයකි. පික්ටිෂ් ලෙස හැඳින්වෙන දැන් අභාවයට ගිය භාශාවක් කතාකල මොවුන් බ්‍රිතාන්‍යයේ ආදිතම වැසියන් කොටසකි. අශ්වයින්, බැටළුවන් හා ඌරන් ඇතිකල මොවුන් තිරිඟු, බාර්ලි, රයි හා ඕට්ස් වැනි ධාන්‍ය වගාකරමින් ගම්මානවල ජීවත්වූ මොවුන් උතුරු ස්කොට්ලන්තයේ කුඩා රාජධානි කිහිපයක්ද ඇතිකර ...
FILM : Alien Covenant හා ඒලියන් ප්රබන්ධමය විශ්වයේ අවස්ථා සම්බන්ධය Exploring Science And Technology ඒලියන් චිත්‍රපට මාළාව මුල ඉඳන්ම බලලා තියෙන අය ලංකාවේ අඩු ඇති. පලමුවෙනි ඒලියන් චිත්‍රපටය ආවේ 1979 තරම් ඈතදී. ලංකාවේ පෙන්නුවෙත් නෑ. එහි දෙවැනි කොටස වන ඒලියන්ස් චිත්‍රපටය එන්නේ 1986දී. ඒලියන්ස් 3 එන්නේ 1992දී ඊට පස්සේ ඒලියන් රිසරෙක්ෂන් චිත්‍රපටය 1997දී තිරගත වෙනවා. 2012දී ප්‍රොමීතියස් එලි දැක්වෙන අතර 2017දි තමයි අලුත්ම ඒලියන් චිත්‍රපටය වන ඒලියන් කොවෙනන්ට් එලි දකින්නේ.චිත්‍රපට නිෂ්පාදනයේ හා එලි දැක්වීමේ ...
ලාංකික පෙම්වතුන්ගේ විෂකුරු පෙම් සබඳතා වලට හේතු හා පෙමට තිත තැබිය යුතු සොහොන් ලකුණු හඳුනාගැනීම | Reasons for Toxic Love Affairs of Sri Lankan romantic couples & When to Break Up an Affair Exploring Science And Technology ලාංකික පෙම්වතුන්ගේ විෂකුරු පෙම් සබඳතා වලට හේතුඉහත පෙනෙන ආකාරයේ පුවත් පත් වාර්තා ලංකාවෙ එමටයි. මේ ඊයේ පෙරේදාත් ලාබාළ පෙම්වතිය පාසැල් නිළ ඇඳුමින් හමුවෙන්නට එන්න බෑ කිව් නිසා තරුණයෙකු සියදිවි නසා ගත්තා. මේ ලිපිය ලියන්නට නිමිත්ත වුනේ මේ වගේ පුවත් වාර්තා.මේ විධියට පෙම් සබඳතා නිසා දිවිනසා ගැනීම, ඝාතනය කිරීම්, මරාගෙන මැරීම් වෙනත් රටවලත් තිබුණත්, ලංකාවේ බොහොම වැඩියි කියලයි මම හිතන්නේ. මේකට ...
වසර මිලියන 15කට පෙර උල්කාපාතයක් කඩාවැටී නිර්මාණය වූ විස්මිත උස්සන්ගොඩ ජාතික උද්‍යානය. Exploring Science And Technology උස්සන්ගොඩ වනාහි කොළඹ - හම්බන්තොට මාර්ගයේ අමිබලන්තොටට සමීපව පිහිටි කළමැටිය අභය භූමියේ හෙක්ටයාර 111 ක් ක පමණ ප්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කොට ඇති ප්රදේශයකි.කළමැටිය අභය භූමියෙහි ඉහළින් පිහිටා ඇති ප්‍රදේශය අතීතයේ සිටම හඳුන්වා ඇත්තේ උස්සන්ගොඩ නමින්ය.ලංකාවේ අලුතින්ම පිහිටුවන ලද, 21වැනි ජාතික උද්‍යානය වන මෙය 2010 වසරේදී ජාතික උද්‍යානයක් ලෙස නම් කරන ලද ...
ගුවන් හමුදා කෞතුකාගාරය | Sri Lanka Air Force Museum Exploring Science And Technology කෞතුකාගාරයක් හදලා තියෙන්නෙ පැරණි මතකයන් අනාගත පරපුරට දැකබලා ගන්න, අතීතය ගෙවුනෙ කොහොමද කියලා දැනුමක් ලබා ගන්න. කෞතුකාගාරයක් කියපු ගමන් අපේ මතකයට එන්නෙ පැරණි භාණ්ඩ එකතු කරපු පුරාණ පෙනුමක් තියෙන ගොඩනැගිලි. නමුත් සොඳුරු උද්‍යානයක සිරිගත් කෞතුකාගාරයක් අපේ රටේ තියෙනවා. ඒ රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය. නිවාඩු පාඩුවෙ ඇවිත් ගුවන් හමුදාවේ පැරණි ශ්‍රී විභුතිය විඳලා, අපේ ගුවන් හමුදාවෙ දක්ෂකම් බලලා, ගුවන්යානා තාක්ෂණය, ඉගෙන ...
POLITICS : 88/89 ආයෙත් ඒවිද? - විද්‍යා ගවේෂණගේ අතීතක්රමණය හා විග්‍රහය Exploring Science And Technology අන්තිමට ලියපු ලිපි 4ම පොලිටික්ස්. මේක පොලිටික්ස් ෆෝරම් එකක් කරගන්න හදන උත්සහයක් නම් නෙමෙයි. ඒත් කාලීන මාතෘකාවක් නිසා ලිව්වා. විවේචනත් එල්ලවුනා. වෛරයෙන්, ක්‍රෝධයෙන් ලියා තිබෙන බවටත් කියැවුනා. කොහොම වුනත් මේක කාලෙකට ලියන අන්තිම පොලිටික්ස් එක.මෙහි ලියා ඇති ඕනෑම කරුණක් සංවාදයට හා විවේචනයට විවෘතයි!88/89 ආයෙත් ඒවිද?අජිත් පැරකුම්, ඉකොනොමැට්ටා හා ප්‍රේමලාල් (සුදු කුකුළා) මෙවැනි යෝජනාවක් පලකොට තිබුණා. සහෘදයන්ගේ අදහස වෙන්නේ 88/89 කැරැල්ලේ ...
INNOVATIONS : අහම්බෙන් හම්වුවූ ප්ලාස්ටික් කාගෙන කාගෙන යන පණුවා Exploring Science And Technology ඔය ඡායාරූපයේ ඉන්නේ වැක්ස්-වර්ම් කියන පණුවා. මොවුන් ජීවත්වන්නේ මී වදවල. මී වදයේ මී-ඉටි කාලා තමයි මොවුන් ජීවත්වන්නේ. මී ඉටි කන මෙයාට ප්ලාස්ටික් කාගෙන කාගෙන යන්න පුලුවන් බව දැන ගන්න හම්බවුනේ අහම්බෙන්.ෆෙඩෙරිකා බර්ටෝචිනී ස්පාඥ්ඥයේ කැන්ටබ්‍රියා පලාතේ ජීවත්වන ජිව-විද්‍යාඥවරියක්. ඒ වගේම ඇය විනෝදයට මීමැසි පාලනය කරනවා. නිවාඩු දවසක මීවද පිරිසිදු කරපු ඇය, මීවදයෙන් හමුවුනු වැක්ස්-වර්මා ටික ප්ලාස්ටික් බෑග් එකක දැම්මේ පිරිසිදු කිරීමෙන් ...
WTF?? : අලියෙක් ඇඟට වැටී මැරුණු දඩයක්කාරයා? Exploring Science And Technology තෙවුනිස් බෝතා දකුණු අප්‍රිකාවේ ට්රැකර්වරයෙක් හා විශාල සතුන් දඩයක්කරුවෙක්. ඔහුගේ රැකියාව වුනේ විනෝදයට දඩයම් කරන්නන් එක්ක දඩයම් සෆාරි එක්කන් යන එක.බෝතා දකුණු අප්‍රිකානු වැසියෙක් වුනාට දඩයම් කලේ නීතියක් නැති සිම්බාබ්වේ රටේ.බෝතාගේ අන්තිම දඩයම වැරදිලා බව ආරංචි වෙනවා. වෙනදා වගේම සිම්බාබ්වේ ග්වායි ප්‍රදේශයට දඩයක්කරුවන් පිරිසක් අරගෙන ගිය බෝතා ඇතුලු පිරිසට කුඩා පැටවුන් ඉන්න අප්‍රිකානු අලි රංචුවක් හමුවෙලා.පිරිස වෙඩි තබනකොට වියරු වැටුනු ...
ලංකාවේ ඉන්ටර්නෙට් වේගය ඔස්ට්‍රේලියාවටත් වඩා ඇත්තටම වැඩිද? 2016 State of the Internet නිළ වාර්තාව කියවා ඇත්ත දැන ගනිමු Exploring Science And Technology ලංකාවේ ජනමාධ්‍ය පුවත් මවන්නට උපන් දක්ෂතා පෙන්වයි. ඔවුන් දිනපතා මවන පුවත් සැබෑනම් එක්කෝ මේ රට ලෝකයේ සුපිරිම රටක් විය යුතුය. නැතිනම් සෝමාලියාවටත් වඩා අරාජික විය යුතුය. වෙනත් රටවල මෙවැනි පුවත් මවන්නේ ටැබ්ලොයිඩ් හෙවත් ගොසිප් මාධ්‍ය විසින් වුවද ලංකාවේ ජාතික පුවත්පත් හා ඒවා අනුබද්ධ වෙබ් අඩවි පවා පුවත් මවයි."ලංකාවේ ඉන්ටර්නෙට් වේගය ඔස්ට්‍රේලියාවටත් වඩා වැඩී..." මේ නොබොදා ඩේලි මිරර් වෙබ් අඩවිය මැවූ ...
ලඟදීම එනවා: අමිහිරි මතකයන් DELETE කිරීමේ හැකියාව Exploring Science And Technology පෙමවතා/පෙම්වතිය හැරයාමෙන් ඇතිවූ අමිහිරි මතකයන් ගෙන් පීඩා විඳිනවාද? අමිහිරි ළමාවියේ කුරිරු මතක සටහන් තවමත් වද දෙනවාද?සහනය ලඟදීම!දැනට අමිහිරි මතකයන් මකා දැමීම විද්‍යා ප්රබන්ධවලට සීමාව තිබුණත්, නොබෝ දිනකින්ම මෙම අමිහිරි මතකයන් සදහටම මකාදැමිය හැකිවන බව විද්‍යාඥයින් පවසනවා. අමිහිරි මතකයන් රඳාගන්නා නියුරෝන විනාශකර දැමීමේ ක්‍රමයක් මීයන් ආශ්රයෙන් කල පර්යේෂණවලින් සොයාගෙන තිබෙන අතර ඒ අනුව, නුදුරු අනාගතයේදී මිනිසුන්ගේ අමිහිරි මතකයන්ද මකා දැමීමට හැකිවනු ...
SPACE FLIGHT : කසකස්ථානයේ දිරායන සෝවියට් ෂටල් යානා Exploring Science And Technology අභ්‍යවකාශය ජයගත් ප්‍රථම මිනිසා වන යූරී ගගාරින් ගුවන්ගත වුනු බයිකොනූර් අභ්‍යවකාශ තොටුපොල තියෙන්නේ කසක්ස්තානයේ. අද වෙනම රාජ්‍යයක් වුවත්, කසක්ස්ථානය පැරණි සෝවියට් දේශයේ ප්රාන්තරාජ්යයක් වූ අතර සෝවියට් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මර්මස්ථානය වූවා. අමෙරිකානු අභ්‍යවකාශ ෂටල් ව්‍යාපෘතියට සමගාමී සෝවියට් ෂටල් ව්‍යාපෘතියේ මූලස්ථානය වුනෙත් කසක්ස්ථානයයි.අවාසනාවකට සෝවියට් දේශයේ බිඳවැටීමත් සමග බූරාන් නම්වූ සෝවියට් ෂටල් ව්‍යාපෘතිය මියැදුන අතර, මෙම ව්‍යාපෘතියට අයත් ෂටල් යානයක් හා එය උඩුගුවනට ...