Exploring Science And Technology (http://vidya-gaweshana.blogspot.com) Latest Posts Most Popular Posts
සිදුහත් කුමරුන් උපන් ස්ථානයේ ඉපැරණි රුක්ශමූලයක් (සල්ගසක්?) වටකොට දැවයෙන් තැනූ විහාරයක නටඹුන් සොයාගනී! Exploring Science And Technology නේපාලයේ ලුම්බිණියේ පිහිටා ඇති මෙම සිද්ධස්ථානය දැන් මායාදේවී විහාරස්ථානය ලෙස හැඳින්වේ. සිද්ධාර්ථ ගෞතමයාණන් මෙලොව එලියදුටු ලුම්බිණී සල් උයන මෙම ස්ථානයේ පිහිටා ඇති බව විශ්වාස කරන අතර බෞද්ධ පුරාවෘත වල මෙම සල් උයනේ සල්ගසක් යට සල් අත්තක් අල්වාගනෙ සිටියදී මහාමායා කුමරිය සිදුහත් කුමරුන් ලොවට බිහිකල බව පැවසේ.මෙම ස්ථානයේ කැණීම් කටයුතුවල නිරතවන පුරාවිද්‍යාඥයින් ක්‍රි.පූ 6වැනි සියවසට අයත්යයි සැක කෙරෙන දැවමය විහාරගෙයක නටබුන් ...
අඟහරු මත තවමත් යෙහෙන් වැජඹෙන කිව්රියෝසිටි රොබෝ විද්‍යාගාරය Exploring Science And Technology මානව තාක්ශණ දියුණුවේ අග්‍රඵලයක් යැයි කිවහැකි කිව්රියෝසිටි රොබෝ විද්‍යාගාර රෝවරය තවමත් අඟහරුවා මත විද්‍යා ගවේෂණවල යෙදෙමින් රතු ග්‍රහයා පිලිබඳ අපේ දැනුම මුවහත් කරමින් සිටී. 2011 නොවැම්බරයේ ගුවන්ගතවී, 2012 අගෝස්තු 6 වැනි දින අඟගරු ග්‍රහයා මතට සැපත්වුනු කිව්රියෝසිටි රෝවරය මේ වනවිට රතුග්රහයා මත මාස 18ක දීර්ඝ කාළයක් පර්යේෂණ කටයුතුවල නියැලෙමින් සිට ඇත.පසුගිය 2012 අගෝස්තු 6 වැනි දින රතු ග්‍රහයා මත වසරක් ...
පිටසක්වළ ප්‍රහාරයකට මුහුණදීමට අප තවමත් සූදානම් නැහැ – රුසියාව Exploring Science And Technology රුසියානු අභ්‍යවකාශ බලසේනාව පිටසක්වලින් එල්ල වන ප්‍රහාරයකට මුහුණදීම සූදානම් නොමැති බව රුසියානු ආරක්ෂක නිලධාරියෙකු පවසා තිබේ.මොස්කව් ආසන්නනේ පිහිටා ඇති ටිටොව් අභ්‍යවකාශ පද්ධති පාලන මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පිටසක්වළින් එල්ල වන ප්‍රහාරයකට මුහුණ දෙන අන්දම පිළිබඳව කළ විමසීමකට පිළිතුරු වශයෙන් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ප්‍රධානි සර්ජි බ්‍රෙෂ්නොයි කියා ඇත්තේ පිටසක්වල ජීවීන්ට මුහුණදීම තමන්ගේ අරමුණ නොවෙතත් පෘථිවිය සහ ඒ අසල අවධානය ලක් කළ යුතු ...
එළවළු ගොවීන් අතරින් 25%ක් දෙනා තමන්ගේ පවුලේ ආහාරය සඳහා වසවිස නොයොදා වෙන ම පාත්තිවල එළවඵ වවනවා!!! - හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ සමීක්ශණයකින් හෙළිවේ!! Exploring Science And Technology ශ්‍රී ලංකාවේ එළවලූ ගොවීන් පලිබෝධනාශක භාවිත කරන ආකාරය ගැන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණායතනය (HARTI) මඟින් අධ්‍යයනය කොට තිබෙනවා. කඳුකරයේ නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික් දෙකෙහි ගොවීන් 240ක් අහඹු ලෙස තෝරා ගෙන කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල 2013 අපේ‍්‍රල් මාසයේ ප්‍රකාශයට පත් කෙරුණා. මේ අධ්‍යයනය කළේ එම්. එම්. එම්. අහීයාර්, එම්. ටී. පද්මජානි හා එම්. ඒ. සී. එස්. බණ්ඩාර නම් ...
Smartphone War: ඇපල් සැමසුන්ග් හබය වෙළඳ දැන්වීම වලිනුත්.... Exploring Science And Technology ඇපල් සමාගමේ බුද්ධිමය දේපොල අයුතුලෙස පරිහරණය කරන ලද බවට අධිකරණයෙන් විනිශ්චය ලැබී, ඩොලර් බිලියනක වන්දියක් ගෙවන්නට නියමවී දැන් සති කිහිපයකි. මෙම විනිශ්චය පිලිබඳ සැම්සුන්ග් සමාගමේ නිළ ස්ථාවරය (එනම් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ) එලිදැක්වී ඇතත් තවමත් සැම්සුන්ග් සමාගම එවැනි පියවරක් ගෙන නැත.එහෙත්, ඇපල් සමාගම පිලිබඳව තමන්ගේ ඇති ජුගුප්සාව සැම්සුන්ග් සමාගම මේ ඉරිදා (සැප් 16) අමෙරිකානු පුවත්පත්වල පලකල දැන්වීමක් ...
McDonnell Douglas/Boeing F 15 Strike Eagle: ගුවනේ බළපරාක්‍රමය රඳවාගත හැකි, 4වැනි පරම්පරාවේ බහුකාර්ය ජෙට් ප්‍රහාරක යානාව Exploring Science And Technology McDonnell Douglas F 15 Strike Eagleමැක්ඩොනෙල් ඩග්ලස් F15 ස්ට්‍රයික් ඊගල් යානය සියලු කාළගුණ තත්වයන් යටතේ බහුකාර්ය මෙහෙයුම්වල යෙදැවිය හැකි යානයකි. සහයක යානා හෝ පරිවාර යානා නොමැතිව දිගුදුර මෙහෙයුම්වල යෙදීම සඳහා නිර්මාණය කොට ඇති මෙම යානය අධිවේගී යානා ගණයට අයත්ය.1976 වසරේ අමෙරිකානු ගුවන් හමුදාවට හඳුන්වාදුන් මැක්ඩොනෙල් ඩග්ලස් F15 ඊගල් ප්‍රහාරක යානයේ වැඩිදියුණු කිරීමක් වන ස්ට්‍රයික් ඊගල් යානය හැම අතින්ම විශිෂ්ඨ යානයක් ...
අභ්‍යවකාශයේ සිට පෘථිවිය පෙනෙන ආකාරය සජීවීව නරඹන්න අවස්ථාව දෙන NASA ආයතනයේ High Definition Earth Viewing (HDEV) experiment Exploring Science And Technology දිගු කාලයක් අභ්‍යවකාශයේ රැඳවීමෙන් කැමරාවලට ඇති වන බලපෑම් හඳුනාගෙන එම කාර්යය සඳහා වඩාත් කාර්යක්ෂම කැමරා නිෂ්පාදනය කිරීම සඳහා කරනු ලබන අත්හදා බැලීමක් ලෙස නාසා ආයතනයෙන් මෙම කැමරා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ස්ථාපිත කරනු ලැබ තිබේ.ඔබ මේ සජීවී දර්ශන නරඹන විට පෙනේවි පෘථිවිය සෙමින් භ්‍රමණය වන අන්දම.. මෙම කැමරා තත්පරයට කිලෝමීටර් 8ක වේගයෙන්, නැතහොත් පැයට සැතපුම් 18,000 (27,000 K Mph)ක වේගයෙන් පෘථිවිය ...
බීජ අයිතිය බහු ජාතික සමාගම්වලට විකිණීමට කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්ට බලතලදී ගොවියා දඟගෙයි දමන යෝජිත බීජ පනත!!! Exploring Science And Technology 2013 යෝජිත බීජ පනතට මේ වන විටත් විරෝධතා රාශියක් එල්ල වී ඇත. එසේම ඒ මගින් කරන්නට යන්නේ ගොවියාගේ සුජාත අයිතියක් වන බීජ අයිතිය ප්‍රබල බහුජාතික සමාගම්වල භුක්තියට සවිකර දීමක් බවට ප්‍රබල චෝදනා එල්ල වී ඇත. මෙම ප්‍රබල විරෝධතා සහ චෝදනා හුදු ආණ්ඩු විරෝධීන්ගේ හෝ රාජ්‍ය නොවන සංවිධානවල බාල වැඩ ලෙස හංවඩු ගසා කිසිවකුටවත් අත සෝදා ගත නොහැක්කේ ජාතික නිදහස් පෙරමුණ, ...
අයින්ස්ටයින්ට වැරදිලා !! (ආයෙත් සැරයක්?) Exploring Science And Technology අයින්ස්ටයින්ගේ ආලෝක වේග ගණනය වැරදියි.. ග්‍රහවස්තු පිහිටීම යළි සොයන්න වෙයිමෙතෙක් දැන සිටි ප්‍රමාණයට වඩා ආලෝකය අඩු වේගයකින් ගමන් කරනවා විය හැකි බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.1905දී ඇල්බට් අයින්ස්ටයින් විසින් රික්තයක් තුළදී ආලෝකයේ වේගය ගණන් බැලූ අතර තත්පරයට සැතපුම් 186282 (කිලෝමීටර් 299732) ක වේගයක් ආලෝකයට ඇති බව සියවසක් පුරා විශ්වාස කරන ලදී.1987දී දිස්වූ SN1987A සුපර්නෝවා පිපුරුමේ ආලෝකය අපේක්ෂිත වේලාවට වඩා ...
New Posts Exploring Science And Technology http://www.popsci.com/gadgets/article/2013-06/cheaper-sportier-google-glass-competitor-now-available-pre-orderhttp://www.popsci.com/cars/article/2013-06/2014-mazda3-will-have-head-displayhttp://www.popsci.com/science/article/2013-06/scientists-extract-dna-sequence-700000-year-old-horse
උතුරු කොරියාව දේශීයව නිර්මාණය කලබව කියන ස්මාර්ට්ෆෝනයක් හඳුන්වාදෙයි!!! Exploring Science And Technology උතුරු කොරියානු ස්මාර්ට්ෆෝනය ලෙස මාධ්‍යයට ඉදිරිපත්කල දුරකථනයේ ඡායාරූපය - බැලූබැල්මට මෙය ඇන්ඩ්‍රොයිඩ් OS එකකින් බලගැන්වෙන බව පෙනේ.. තම රට තුල නිෂ්පාදනය කළ පළමු ස්මාර්ට් දුරකතනය වෙළද පොලට නිකුත් කිරීමට සූදානම් බව උතුරු කොරියාව පවසයි.උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් සිදු කරන ලද කර්මාන්තශාලා නිරීක්ෂණ චාරිකාවකදී මෙම නවතම ස්මාර්ට් දුරකතනය ඔහුට පිලිගන්වන ලදැයි වාර්තා වේ.අරිරැංග් නමින් නම් කර ඇති මෙම ...
තුර්කියේ ෆිර්ජියන් නිම්නයේ දැවැන්ත යුධ රථ ධාවනය කල අතිශය පෞරාණික දියුණු ශිෂ්ඨාචාරයක් තිබුණාද?? Exploring Science And Technology රුසියාවේ මොස්කව් නුවර ස්වභාවික විද්‍යා පර්යේෂණ ආයතනයේ භූවිද්‍යාඥයෙකු වන ආචාර්ය ඇලෙක්සැන්ඩර් කොයිටිපින් හා තවත් පර්යේෂණ සහයකයින් තිදෙනෙකු තුර්කියේ ෆිර්ජියන් නිම්නයේ දක්නට ලැබෙන අත්භූත භුසටහන් පිලිබඳව කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් පසුව ඒවා මීට වසර මිලියන 12/14 කාලයකට පෙර පෘථිවියේ විසූ (හෝ පිටසක්වලින් මෙහි පැමිණ පදිංචිවූ) අතිශය දියුණු සිශ්ඨාචාරයක වැසියන් රෝද හෝ කැටපිලර් ට්‍රැක් වැනි උපක්‍රමයක් මතින් ධාවනයවූ, විශාල බරකින් යුතු, යුධ ...
චීනයේ නවතම අභ්‍යවකාශ ගවේෂණ චාරිකාව ඇරඹේ! Exploring Science And Technology ශෙන්ෂොව් 10 ලෙස නම්තබා ඇති මෙම අභ්‍යවකාශ චාරිකාව කාන්තාවක්ද ඇතුලු ගගනගාමීන් තිදෙනෙකු ඇතුලත්ය. ඇතුලු මොන්ගෝලියාවේ ජිව්ක්වාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ලොන්ග්-මාර්ච් 2F කාණ්ඩයේ රොකට්ටුවකින් ගුවන්ගත වූ මොවුන් දින 13ක චාරිකාවක් සඳහා සූදානම් වී සිටී.රොකට්ටුව වෙත යන වැන්ග් යැපිංග්, අණ්දෙන නිළධාරී නී හයිශෙන්ග් හා සැන්ග් සියාඕගුවාන්ග්චීනයේ දෙවන කාන්තා අභ්යවකාශගාමිණිය වන වැන්ග් යැපින්ග් මෙම චාරිකාවේදී අභ්යවකාශයේසිට පෘථිවියේ දරුවන් හට විද්‍යා පාඩමක් ඉගැන්වීමටද සූදානම් වී ...
On demand බස් සේවයක් ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර ඇරඹේ Exploring Science And Technology On demand සේවාවන් යනු අවශ්‍යතාවය පැන නැගුනු අවස්ථාවකදී පාරිභෝගිකයෙකුට ලබාගත හැකි සේවාවන්ය. අන්තර්ජාලයේ ජනප්‍රියතාවය වැඩිවත්ම ඔන්-ඩිමාන්ඩ් සේවාවලට ඉල්ලුම ඉහල යන්නට පටන්ගෙන ඇත. ඔන් ඩිමාන්ඩ් වීඩියෝ සේවා (යූ ටියුබ් වැනි), ඔන් ඩිමාන්ඩ් චිත්‍රපට සේවා (අමෙරිකාවේ නෙට්ෆ්ලික්ස්), ඔන් ඩිමාන්ඩ් සංගීත සේවා (ඇපල් අයිටියුන්ස්) මේ අතරින් වඩාත්ම ජනප්‍රිය ඔන් ඩිමාන්ඩ් සේවාවන් වේ.මේ ඔන් ඩිමාන්ඩ් සේවා ගොන්නට අලුතින්ම එකතුවී ඇත්තේ ඔන් ඩිමාන්ඩ් බස් රථ ...
SCIENCE FICTION : ලඟදීම එනවා!!!! Mutant Forest | විකෘත වනාන්තරය Exploring Science And Technology “1916 මාර්තු 20 වැනිදා කලබින්න කැලෑවේ පෞරාණික දේවාල භූමිය ගවේෂණය කිරීම සඳහා පිටත්ව ගිය බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥ රොබර්ට් ඩේවිස්, ඔහුගේ බිරිඳ හා පර්යේෂණ සහයිකාව වූ මැටිල්ඩා ඩේවිස්, විනෝදයට සතුන් දඩයමේ යෙදුනු බ්‍රිතාන්‍ය ජාතික තේ වැවිලිකරුවෙකු වූ ස්ටීවන් ෆ්ලෙමින්ග් හා එම කණ්ඩායමේ කුලීකරුවන් ලෙස ගමනට සභාගීවූ ද්‍රවිඩ හා සිංහල ජාතිකයින් දොලොස් දෙනෙකු ආගිය අතක් නොමැතිව අතුරුදහන්වූ බව ජාතික ලේඛණාගාරයේ සුරක්ෂිතව ඇති ...
වසර 400ක් අයිස් තට්ටු යට තිබූ ශාක යලි පණ ලබයි! Exploring Science And Technology කැනඩාවේ ඇල්බර්ටා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් කැනඩියානු ආක්ටික් ප්‍රදේශයේ ග්ලැසියරයක් යට තිබී පෙඳ-පාසි විශේෂයක් සොයාගත්තා. සුලු අයිස් යුගය (little ice age) නමින් හැඳින්වෙන, වර්ෂ 1550 සිට 1850 අතර කාළය තුලදී ඇතිවුනු අධික ශීතල නිසා ග්ලැසියරයක් වූ මෙයට යටවී තිබුණු මෙම පෙඳ-පාසි වලින් කොටසක් නැවත විද්‍යාගාරය වෙත ගෙන ආ මොවුන් සාර්ථකව එම පෙඳපාසි නැවතත් වැවෙන්නට සලස්වා තිබෙනවා. ගෝලීය උණුසුම් වැඩිවෙමින් තිබෙන බැවින් ...
ලුම්බිණියේ සිදුහත් උපත සිදුවූ ස්ථානයේ පර්යේෂණ විස්තර වීඩීයෝව නරඹන්න Exploring Science And Technology මෙම වීඩියෝව ලුම්බිණියේ පර්යේෂණවලට දායක වන නැෂනල් ජියෝග්රැෆික් ආයතනයේ අනුග්රහයෙනි!
වින්ඩෝස් 10 (ස්ටාර්ට් මෙනුව යලි පැමිණෙයි!) Exploring Science And Technology පසුගිය අඟහරුවාදා මයික්‍රෝසොෆ්ට් සමාගම සිය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණයේ තාක්ශණික පූර්වාදර්ශණයක් (technical preview) ලොවට එලිදැක්වූවා. වින්ඩෝස් 10 ලෙස හඳුන්වාදුන් මෙය දැනට භාවිතාකරන්නන්ගේ නොසතුටට හේතුවී ඇති වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ ඇති දුර්වලතා මගහරවමින්, එහි ඇති හොඳ ගතිලක්ශණ වැඩිදියුණු කරමින් මෙහෙයුම් පද්ධති ලෝකයේ මයික්‍රෝසොෆ්ට් ආධිපත්‍යය තවදුරටත් රඳවාගන්නට කෙරුණු උත්සහයක් බවට විචාරකයින් පෙන්වා දෙනවා.වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නන්ගේ නොමද උදහසට බඳුන්කරවූ ...
නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ට රැකියා අහිමකල හැකි නිර්වින්දක රොබෝ මැශිම Exploring Science And Technology මහාන්ත්‍රයේ (colon) ස්කෑන් පරීක්ශාවක් සඳහා මෙම කාන්තාව නිර්වින්දනය කරන ලද්දේ මෙම යන්ත්‍රය මගිනි.බහුජාතික ඖශධ හා වෛද්‍ය තාක්ශණ සමාගමක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් නිර්මාණය කරන ලද "සිඩසිස් - Sedasys" නම් නිර්වින්දක රොබෝවාට අමෙරිකානු ආහාර හා ඖශධ පාලන අධිකාරිය (Food & Drug Administration) මගින් රෝහල්වල භාවිත සඳහා අවසර ලබාදී තිබෙනවා. දැනට අමෙරිකාවේ රෝහල් හතරක භාවිතය ආරම්භ කොට ඇති අතර දැනට ...
නිකොන් සමාගම ඇන්ඩ්‍රොයිඩ් කැමරාවක් නිපදවමින් සිටී? Exploring Science And Technology ඡායාරූපකරණය පිලිබඳව සාකච්ඡා කරන වෙබ් අඩවිවල විවිධ කැමරා සමාගම් මගින් හඳුන්වාදීමට නියමිත අධිතාක්ශණ කැමරා පිලිබඳ පූර්ව විස්තර පලවෙයි. මෙම වෙබ් අඩවිවල මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වෙමින් ඇත්තේ නිකොන් සමාගම නිපදවමින් සිටිනවා යැයි පැවසෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය පාදක කරගත් කැමරාවයි.Nikon Cookpix S800 Android based point & shoot cameraNikon Coolpix S800 ලෙස නම්කිරීමට සූදනම් කොට ඇති බවට විශ්වාස කෙරෙන මෙම කැමරාව 3.5mm ...