මමත් දැන් කොත්තුවක රස විදිමින් සිටින්නේ. Ireshs Blog මම දැන් කන කොත්තුවක් නැ. කියන්න හදන්නේ ලංකාවේ ප්රමුඛ බ්ලොග් සින්ඩිකේටරයක් වන Kuttu.org මගේ බ්ලොග් එකත් මේ දැන් ඇතුලත් කරා කියල මේල් එක ආව නිසා, මමත් දැන් බ්ලොග් කරුවෙක් වෙලා ඉවරයි. මම හිතන විදිහට මේක තමා ලංකාවේ ලොකුම බ්ලොග් සින්ඩිකේටරය. ඇත්තටම මට නම් දැන් පුදුම සතුටක් දැනෙන්නේ. ඇත්තටම ගොඩක් ස්තුති කරනවා Indi Samarajiva ඇතුළු සියලුම දෙනාට මගේ පලවෙනි බ්ලොග් එක ...
Dialog ද Mobitel ද? Ireshs Blog අවුරුදු ගානකට පස්සෙ බ්ලොග් එක ලියන්න හිතුනේ අද, ම්ම්ම්.....බ්ලොග් එකෙ තියෙන්නෙත් පොස්ට් 2යි 3යි වුනාට,බ්ලොග් එක බලලා තියනව සැහෙන කට්ටියක්..එක හින්දා පොඩි සතුටක් තියනව මට. පහු ගිය දවස් වල ලියන්න දෙයක් ඔලුවට ආවෙම නැ එකයි ටිකක් නැවතුනෙ බ්ලොග් ලියන එකත්.මේ දවස් වල ගෙදරට වෙලා ඔහේ කාලෙ කකා ඉන්නවා මිසක් වෙන වැඩක් ඇත්තෙම නැ කරන්නවත්. ඉතින් ඉතින් මේකයි කාරණේ..පොඩිම පොඩි අවුලක් ...
පළවෙනි සිංහල පොස්ට් එක. Ireshs Blog මිතුරනි! මේ මගේ පළවෙනි බ්ලොග් එකයි.පලවෙනි පොස්ට් එකම සිංහලෙන් ලිවේ, මගේ මව් භාෂාව සිංහල හින්දයි, ඉදිරියට අලුත් දෙවල් කරන්න බලාපොරොත්තු වෙන්නම්.ඉරේෂ්PS: මොනයම් හෝ අදහසක් තිබෙනවානම් Comment කරන්න. ...
Dialog ද Mobitel ද? Ireshs Blog අවුරුදු ගානකට පස්සෙ බ්ලොග් එක ලියන්න හිතුනේ අද, ම්ම්ම්…..බ්ලොග් එකෙ තියෙන්නෙත් පොස්ට් 2යි 3යි වුනාට,බ්ලොග් එක බලලා තියනව සැහෙන කට්ටියක්..එක හින්දා පොඩි සතුටක් තියනව මට. පහු ගිය දවස් වල ලියන්න දෙයක් ඔලුවට ආවෙම නැ එකයි ටිකක් නැවතුනෙ බ්ලොග් ලියන එකත්.මේ දවස් වල ගෙදරට වෙලා ඔහේ කාලෙ කකා ඉන්නවා මිසක් වෙන වැඩක් ඇත්තෙම නැ කරන්නවත්. ...
මාව අමතක වෙලා! Ireshs Blog මේ ලියන්නේ දවස් 403 කට පස්සේ විස්වාස කරනවද? ගිය අවුරුද්දේ බ්ලොග් එක පටන් ගත්තත් හරි තාම ලියලා තියෙන්නේ 13යි.මේ ලියන්නේ මගේ 14වෙනි බ්ලොග් පොස්ට් එක.අවුරුද්දක් විතර බ්ලොග් එක ලියන නැතුව ඉදල අපහු ලියනවා කියන්නේ වහ කනවා වගේ වැඩක්.ලියන්න බැරි උනේ නම් ඇත්තටම ගොඩක් බිසී වෙලා හිටියේ මේ දවස් ටිකේම මොකද ගෙදරට වෙලා අන්තර්ජාලයෙන් මුදල් සොයන්න මහන්සි උනා, කිසිම ප්රතිපලයක් නැ.:D බොරුවට ලයිට් බිල් ...
උණ. Ireshs Blog ජිවිතේ පලවෙනි වතාවට මාසයක් විතර උණ හැදුනේ මේ මාසේ.මේකට හේතුව ඉතින් බෙහෙත් බොන්න කැමති නැති කම. අවුරුදු 17 න් පස්සේ බෙහෙත් ගත්ත කාලයක් මතක නැ. හෙම්බිරිස්සාවක් හැදුනොත් C විටමින් ගහනවා, නැත්තන් කසාය ටිකක් බිලා හොද කර ගන්නවා. උණ හැදුනොත් පැනඩෝල් දෙකක් බිලා නිදාගන්නවා. කැස්සට සමහන්. එත් ඉතින් මේ හැදුනු උණේ නම් තාම හොද නැ, මොනවා වෙයිද දන් නැ. එක්කෝ මැරියකෝ ...