මාව අමතක වෙලා! Ireshs Blog මේ ලියන්නේ දවස් 403 කට පස්සේ විස්වාස කරනවද? ගිය අවුරුද්දේ බ්ලොග් එක පටන් ගත්තත් හරි තාම ලියලා තියෙන්නේ 13යි.මේ ලියන්නේ මගේ 14වෙනි බ්ලොග් පොස්ට් එක.අවුරුද්දක් විතර බ්ලොග් එක ලියන නැතුව ඉදල අපහු ලියනවා කියන්නේ වහ කනවා වගේ වැඩක්.ලියන්න බැරි උනේ නම් ඇත්තටම ගොඩක් බිසී වෙලා හිටියේ මේ දවස් ටිකේම මොකද ගෙදරට වෙලා අන්තර්ජාලයෙන් මුදල් සොයන්න මහන්සි උනා, කිසිම ප්රතිපලයක් නැ.:D ...
එල බව්සරයක්! Ireshs Blog අද කියන්න යන්නේ බව්සරයක් ගැන නම් නෙවෙයි. වෙබ් බ්රවුසර් එකක් ගැන කියන්න යන්නේ, මේක මට හම්බුන හොදම බ්රවුසර් එකක්. මේක ටිකක් Chrome වගේ, එත් මේකේ වැඩ ගොඩයි. බ්රවුසර් එකේ නමRockMelt. Facebook, Twitter, YouTube, Tumblr, Gmail, පාවිච්චි කරන අයටනම් මරු. ඒ මොකද මේකේ වෙන ටැබ් එකක් පාවිච්චි කරන ගමන් twitter අප්ඩේට් කරන්න පුළුවන්, ඇවිල්ල තියන මේල් එකක් බලන්න පුළුවන්, ඉතින් මේවා ...
SLT බ්රෝඩ්බෑන්ඩ් වාසිය Ireshs Blog මම පාවිච්චි කරන්නේ SLT බ්රෝඩ්බෑන්ඩ්, දැන් ඉතින් ADSL ස්පීඩ් වැඩි උනානේ, කිසිම අවුලක් නැ මටනම්. මම අලුත් පැකේජ් එක පාවිච්චි කරන්නේ ගිය පෙබරවාරි ඉදන්, ස්පීඩ් එක නම් සුපිරි ඒත් පාවිච්චියට දෙන්නෙ 25GBයි. ස්පීඩ් එක 8Mbps. පලවෙනි මාසේ 25GBම පාවිච්චි කලා, ඒකට ගියේ දවස් 5ක් විතර, මේ පැකේජ් ඒකේ තියෙන එකම අවාසිය තමා 25GB පැන්නම Slow කරන එක. පෙබරවාරි, මාර්තු මාස ...
චොක්ලට් කැම සහ මම Ireshs Blog චොක්ලට්, මගේ ප්රියතම කැම අතර සිටින්නේ අංක එකටය. ඒ තරමටම මම චොක්ලට් කෑමට ඇබ්බැහි වී ඇති නිසාය. සාමානයෙන් සතියකට චොක්ලට් 3 නකට වඩා කනවා. ලොකු ගානක කියලා චොක්ලට් එකක් කළා තියෙන්නේ රු 750ක එකක්, එකත් කළා තියෙන්නේ කෙල්ල Birthday එකට දුන්න නිසා.නැත්තම් මමම කයි. ගෙදර අයනම් කියන්නේ දත් ටිකනම් ලගදීම වැටෙනවා කියලා හෑබැයි තාම හොදට තියෙන නිසා අවුලක් නෑ. මම ...