මමත් දැන් කොත්තුවක රස විදිමින් සිටින්නේ. Ireshs Blog මම දැන් කන කොත්තුවක් නැ. කියන්න හදන්නේ ලංකාවේ ප්රමුඛ බ්ලොග් සින්ඩිකේටරයක් වන Kuttu.org මගේ බ්ලොග් එකත් මේ දැන් ඇතුලත් කරා කියල මේල් එක ආව නිසා, මමත් දැන් බ්ලොග් කරුවෙක් වෙලා ඉවරයි. මම හිතන විදිහට මේක තමා ලංකාවේ ලොකුම බ්ලොග් සින්ඩිකේටරය. ඇත්තටම මට නම් දැන් පුදුම සතුටක් දැනෙන්නේ. ඇත්තටම ගොඩක් ස්තුති කරනවා Indi Samarajiva ඇතුළු සියලුම දෙනාට ...
මමත් දැන් කොත්තුවක රස විදිමින් සිටින්නේ. Ireshs Blog මම දැන් කන කොත්තුවක් නැ. කියන්න හදන්නේ ලංකාවේ ප්රමුඛ බ්ලොග් සින්ඩිකේටරයක් වන Kuttu.org මගේ බ්ලොග් එකත් මේ දැන් ඇතුලත් කරා කියල මේල් එක ආව නිසා, මමත් දැන් බ්ලොග් කරුවෙක් වෙලා ඉවරයි. මම හිතන විදිහට මේක තමා ලංකාවේ ලොකුම බ්ලොග් සින්ඩිකේටරය. ඇත්තටම මට නම් දැන් පුදුම සතුටක් දැනෙන්නේ. ඇත්තටම ගොඩක් ස්තුති කරනවා Indi Samarajiva ඇතුළු සියලුම දෙනාට මගේ පලවෙනි බ්ලොග් එක ...
එල බව්සරයක්! Ireshs Blog අද කියන්න යන්නේ බව්සරයක් ගැන නම් නෙවෙයි. වෙබ් බ්රවුසර් එකක් ගැන කියන්න යන්නේ, මේක මට හම්බුන හොදම බ්රවුසර් එකක්. මේක ටිකක් Chrome වගේ, එත් මේකේ වැඩ ගොඩයි. බ්රවුසර් එකේ නමRockMelt. Facebook, Twitter, YouTube, Tumblr, Gmail, පාවිච්චි කරන අයටනම් මරු. ඒ මොකද මේකේ වෙන ටැබ් එකක් පාවිච්චි කරන ගමන් twitter අප්ඩේට් කරන්න පුළුවන්, ඇවිල්ල තියන මේල් එකක් බලන්න පුළුවන්, ඉතින් මේවා තමා මේකේ වැඩ ටික, මට මේක හම්බුනේ ...
එල බව්සරයක්! Ireshs Blog අද කියන්න යන්නේ බව්සරයක් ගැන නම් නෙවෙයි. වෙබ් බ්රවුසර් එකක් ගැන කියන්න යන්නේ, මේක මට හම්බුන හොදම බ්රවුසර් එකක්. මේක ටිකක් Chrome වගේ, එත් මේකේ වැඩ ගොඩයි. බ්රවුසර් එකේ නමRockMelt. Facebook, Twitter, YouTube, Tumblr, Gmail, පාවිච්චි කරන අයටනම් මරු. ඒ මොකද මේකේ වෙන ටැබ් එකක් පාවිච්චි කරන ගමන් twitter අප්ඩේට් කරන්න පුළුවන්, ඇවිල්ල තියන මේල් එකක් බලන්න පුළුවන්, ඉතින් මේවා ...
චොක්ලට් කැම සහ මම Ireshs Blog චොක්ලට්, මගේ ප්රියතම කැම අතර සිටින්නේ අංක එකටය. ඒ තරමටම මම චොක්ලට් කෑමට ඇබ්බැහි වී ඇති නිසාය. සාමානයෙන් සතියකට චොක්ලට් 3 නකට වඩා කනවා. ලොකු ගානක කියලා චොක්ලට් එකක් කළා තියෙන්නේ රු 750ක එකක්, එකත් කළා තියෙන්නේ කෙල්ල Birthday එකට දුන්න නිසා.නැත්තම් මමම කයි. ගෙදර අයනම් කියන්නේ දත් ටිකනම් ලගදීම වැටෙනවා කියලා හෑබැයි තාම හොදට තියෙන නිසා අවුලක් නෑ. මම ...
SLT බ්රෝඩ්බෑන්ඩ් වාසිය Ireshs Blog මම පාවිච්චි කරන්නේ SLT බ්රෝඩ්බෑන්ඩ්, දැන් ඉතින් ADSL ස්පීඩ් වැඩි උනානේ, කිසිම අවුලක් නැ මටනම්. මම අලුත් පැකේජ් එක පාවිච්චි කරන්නේ ගිය පෙබරවාරි ඉදන්, ස්පීඩ් එක නම් සුපිරි ඒත් පාවිච්චියට දෙන්නෙ 25GBයි. ස්පීඩ් එක 8Mbps. පලවෙනි මාසේ 25GBම පාවිච්චි කලා, ඒකට ගියේ දවස් 5ක් විතර, මේ පැකේජ් ඒකේ තියෙන එකම අවාසිය තමා 25GB පැන්නම Slow කරන එක. පෙබරවාරි, මාර්තු මාස ...
පළවෙනි සිංහල පොස්ට් එක. Ireshs Blog මිතුරනි! මේ මගේ පළවෙනි බ්ලොග් එකයි.පලවෙනි පොස්ට් එකම සිංහලෙන් ලිවේ, මගේ මව් භාෂාව සිංහල හින්දයි, ඉදිරියට අලුත් දෙවල් කරන්න බලාපොරොත්තු වෙන්නම්.ඉරේෂ්PS: මොනයම් හෝ අදහසක් තිබෙනවානම් Comment කරන්න. ...