Dialog ද Mobitel ද? Ireshs Blog අවුරුදු ගානකට පස්සෙ බ්ලොග් එක ලියන්න හිතුනේ අද, ම්ම්ම්…..බ්ලොග් එකෙ තියෙන්නෙත් පොස්ට් 2යි 3යි වුනාට,බ්ලොග් එක බලලා තියනව සැහෙන කට්ටියක්..එක හින්දා පොඩි සතුටක් තියනව මට. පහු ගිය දවස් වල ලියන්න දෙයක් ඔලුවට ආවෙම නැ එකයි ටිකක් නැවතුනෙ බ්ලොග් ලියන එකත්.මේ දවස් වල ගෙදරට වෙලා ඔහේ කාලෙ කකා ඉන්නවා මිසක් වෙන වැඩක් ඇත්තෙම නැ කරන්නවත්. ...
Dialog ද Mobitel ද? Ireshs Blog අවුරුදු ගානකට පස්සෙ බ්ලොග් එක ලියන්න හිතුනේ අද, ම්ම්ම්.....බ්ලොග් එකෙ තියෙන්නෙත් පොස්ට් 2යි 3යි වුනාට,බ්ලොග් එක බලලා තියනව සැහෙන කට්ටියක්..එක හින්දා පොඩි සතුටක් තියනව මට. පහු ගිය දවස් වල ලියන්න දෙයක් ඔලුවට ආවෙම නැ එකයි ටිකක් නැවතුනෙ බ්ලොග් ලියන එකත්.මේ දවස් වල ගෙදරට වෙලා ඔහේ කාලෙ කකා ඉන්නවා මිසක් වෙන වැඩක් ඇත්තෙම නැ කරන්නවත්. ඉතින් ඉතින් මේකයි කාරණේ..පොඩිම පොඩි අවුලක් ...
මාව අමතක වෙලා! Ireshs Blog මේ ලියන්නේ දවස් 403 කට පස්සේ විස්වාස කරනවද? ගිය අවුරුද්දේ බ්ලොග් එක පටන් ගත්තත් හරි තාම ලියලා තියෙන්නේ 13යි.මේ ලියන්නේ මගේ 14වෙනි බ්ලොග් පොස්ට් එක.අවුරුද්දක් විතර බ්ලොග් එක ලියන නැතුව ඉදල අපහු ලියනවා කියන්නේ වහ කනවා වගේ වැඩක්.ලියන්න බැරි උනේ නම් ඇත්තටම ගොඩක් බිසී වෙලා හිටියේ මේ දවස් ටිකේම මොකද ගෙදරට වෙලා අන්තර්ජාලයෙන් මුදල් සොයන්න මහන්සි උනා, කිසිම ප්රතිපලයක් නැ.:D බොරුවට ලයිට් බිල් ...
මාව අමතක වෙලා! Ireshs Blog මේ ලියන්නේ දවස් 403 කට පස්සේ විස්වාස කරනවද? ගිය අවුරුද්දේ බ්ලොග් එක පටන් ගත්තත් හරි තාම ලියලා තියෙන්නේ 13යි.මේ ලියන්නේ මගේ 14වෙනි බ්ලොග් පොස්ට් එක.අවුරුද්දක් විතර බ්ලොග් එක ලියන නැතුව ඉදල අපහු ලියනවා කියන්නේ වහ කනවා වගේ වැඩක්.ලියන්න බැරි උනේ නම් ඇත්තටම ගොඩක් බිසී වෙලා හිටියේ මේ දවස් ටිකේම මොකද ගෙදරට වෙලා අන්තර්ජාලයෙන් මුදල් සොයන්න මහන්සි උනා, කිසිම ප්රතිපලයක් නැ.:D ...
උණ. Ireshs Blog ජිවිතේ පලවෙනි වතාවට මාසයක් විතර උණ හැදුනේ මේ මාසේ.මේකට හේතුව ඉතින් බෙහෙත් බොන්න කැමති නැති කම. අවුරුදු 17 න් පස්සේ බෙහෙත් ගත්ත කාලයක් මතක නැ. හෙම්බිරිස්සාවක් හැදුනොත් C විටමින් ගහනවා, නැත්තන් කසාය ටිකක් බිලා හොද කර ගන්නවා. උණ හැදුනොත් පැනඩෝල් දෙකක් බිලා නිදාගන්නවා. කැස්සට සමහන්. එත් ඉතින් මේ හැදුනු උණේ නම් තාම හොද නැ, මොනවා වෙයිද දන් නැ. එක්කෝ මැරියකෝ ...
උණ. Ireshs Blog ජිවිතේ පලවෙනි වතාවට මාසයක් විතර උණ හැදුනේ මේ මාසේ.මේකට හේතුව ඉතින් බෙහෙත් බොන්න කැමති නැති කම. අවුරුදු 17 න් පස්සේ බෙහෙත් ගත්ත කාලයක් මතක නැ.හෙම්බිරිස්සාවක් හැදුනොත් C විටමින් ගහනවා, නැත්තන් කසාය ටිකක් බිලා හොද කර ගන්නවා. උණ හැදුනොත් පැනඩෝල් දෙකක් බිලා නිදාගන්නවා. කැස්සට සමහන්. එත් ඉතින් මේ හැදුනු උණේ නම් තාම හොද නැ, මොනවා වෙයිද දන් නැ. එක්කෝ මැරියකෝ ඒක ...
මල්වානේ රඹුටන්. Ireshs Blog මේ දවස් වල රඹුටන් කාලා හොද ලෙඩක් හැදිලා තියෙන්නේ, දැන් හොදටම කැස්ස මට. ඒ මොකද මේ සැරේ වගේ රඹුටන් කාපු කාලයක් තිබ්බේ නැ ජීවිතේට. මේ පාර කාපු තරමක් කැවේ මල්වානේ ඒවා. අර ලොකු මස් රඹුටන් කියන්නේ :D. රඹුටන් කැවා වගේ නෙමේ දැන් කැස්ස හොදටම. අඩුවෙන්නෙත් නැ. හැබෙයි ...
මල්වානේ රඹුටන්. Ireshs Blog මේ දවස් වල රඹුටන් කාලා හොද ලෙඩක් හැදිලා තියෙන්නේ, දැන් හොදටම කැස්ස මට. ඒ මොකද මේ සැරේ වගේ රඹුටන් කාපු කාලයක් තිබ්බේ නැ ජීවිතේට. මේ පාර කාපු තරමක් කැවේ මල්වානේ ඒවා. අර ලොකු මස් රඹුටන් කියන්නේ :D. රඹුටන් කැවා වගේ නෙමේ දැන් කැස්ස හොදටම. අඩුවෙන්නෙත් නැ. හැබෙයි එකක් හිතා ගත්තා ආයේ කනවනම් කන්නේ ගානකට. ...
මමත් දැන් සින්ඩියේ! Ireshs Blog දවස් දෙකකට විතර පස්සෙ ගෙදර ආවේ අද, ආපු ගමන්ම ඉද ගත්තේ කොම්පුටර් එක ඉස්සරහ. on කරපු ගමන්ම චෙක් කලේ mails. කනාවට වගේ දැක්කා කාලිංග අයියාගෙන් මේල් එකක් තිබ්බා වගේ, ක්ලික් කරලා බලද්දී තිබ්බේ මෙහෙම දෙයක්, දැන් ඉතින් මමත් සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ සාඩම්බර බ්ලොග් කරුවෙක්.මාස ගානක් බලන් ඉදල මාවත් සින්ඩියට ඇතුලත් කරපු එක ගැන කාලිංග අයියට බොහෝම ස්තුතියි. ...
මමත් දැන් සින්ඩියේ! Ireshs Blog දවස් දෙකකට විතර පස්සෙ ගෙදර ආවේ අද, ආපු ගමන්ම ඉද ගත්තේ කොම්පුටර් එක ඉස්සරහ. on කරපු ගමන්ම චෙක් කලේ mails. කනාවට වගේ දැක්කා කාලිංග අයියාගෙන් මේල් එකක් තිබ්බා වගේ, ක්ලික් කරලා බලද්දී තිබ්බේ මෙහෙම දෙයක්, දැන් ඉතින් මමත් සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ සාඩම්බර බ්ලොග් කරුවෙක්.මාස ගානක් බලන් ඉදල මාවත් සින්ඩියට ඇතුලත් කරපු එක ගැන කාලිංග අයියට බොහෝම ස්තුතියි. ...
Dialog eZ Cash වලින් වැඩ ගන්නේ මෙහෙමයි. Ireshs Blog හරියටම සතියකට විතර කලින් (ජුනි 13) ඩයලොග්ලා පටන් ගත්තනේ කියලා පොඩි වැඩක්, ඉතින් මේක පටන් ගත්ත ගමන්ම මමත් මේකට කෙලින්ම රේගිස්ටර් වුනා. මම දැනගෙන හිටියේ නැ ඩයලොග්ලා රෙගිස්ටෙර් වෙන හැමෝටම සල්ලි දෙනවා කියලා, ඒක දැනගෙනම තමයි මාත් රේගිස්ටර් වුනේ. #111# ගහලා වැඩේට රේගිස්ටර් වුනා, කිවා වගේම සල්ලිත් ෆෝන් එකට අවා. රු.100 ක් ලැබුනා මට. සන්තොසේ බැ. දැන් ඉතින් මම මේ වැඩෙන් ...
Dialog eZ Cash වලින් වැඩ ගන්නේ මෙහෙමයි. Ireshs Blog හරියටම සතියකට විතර කලින් (ජුනි 13) ඩයලොග්ලා පටන් ගත්තනේ කියලා පොඩි වැඩක්, ඉතින් මේක පටන් ගත්ත ගමන්ම මමත් මේකට කෙලින්ම රේගිස්ටර් වුනා. මම දැනගෙන හිටියේ නැ ඩයලොග්ලා රෙගිස්ටෙර් වෙන හැමෝටම සල්ලි දෙනවා කියලා, ඒක දැනගෙනම තමයි මාත් රේගිස්ටර් වුනේ. #111# ගහලා වැඩේට රේගිස්ටර් වුනා, කිවා වගේම සල්ලිත් ෆෝන් එකට අවා. රු.100 ක් ලැබුනා මට. සන්තොසේ බැ. දැන් ඉතින් මම මේ ...
පිරමිඩයක්ද දන්නේ නැ. Ireshs Blog සතියකට විතර කලින් මට අයියා කෙනෙක් කිවා මල්ලි පොඩි වැඩක් තියෙනවා කරමුද කියල?, මාත් ඉතින් ඕන රෙද්දකට කියල හා කිවා. මේක සල්ලි හම්බ කරන්න පුළුවන් වැඩක්ලු ගෙදර ඉදන්, මම ඇහුවා e money කේස් එකක් වත්ද කියලා, මිනිහ අප්පෝ නැ කිවා. පොර ඊට පස්සේ මට කතාව කියනවා මෙහෙම, මල්ලි මේක ලංකාවේ කම්පැනි එකක් මේක කරන්නේ මාර්කටින්, Best Life ...
පිරමිඩයක්ද දන්නේ නැ. Ireshs Blog සතියකට විතර කලින් මට අයියා කෙනෙක් කිවා මල්ලි පොඩි වැඩක් තියෙනවා කරමුද කියල?, මාත් ඉතින් ඕන රෙද්දකට කියල හා කිවා. මේක සල්ලි හම්බ කරන්න පුළුවන් වැඩක්ලු ගෙදර ඉදන්, මම ඇහුවා e money කේස් එකක් වත්ද කියලා, මිනිහ අප්පෝ නැ කිවා. පොර ඊට පස්සේ මට කතාව කියනවා මෙහෙම, මල්ලි මේක ලංකාවේ කම්පැනි එකක් මේක කරන්නේ මාර්කටින්, Best Life තමා කම්පැනි එකේ ...
බලන්න බැරි වුන සිකුරු සංක්රාන්තිය Ireshs Blog අපරාදේ! ශත වර්ෂයකට එක් වරක් පමණක් දැකිය හැකි සිකුරු සංක්රන්තියක් අද සිදුවුණා. හරියටම ලංකාවේ වේලාවෙන් උදේ 10.20 ට පමණ දැක ගත හැකි බවට ආරංචියක් ලැබුනත් උදේ පාන්දරම පටන් ගත්ත වැස්සත් එක්කම මුළු අහසම කළු වලාකුළු වලින් වැහිලා තිබුනේ. ඒ වෙලාවේ මොන සිකුරද? සර සර ගාලා වහිනවා. වැහිනවනම් කමක් නැ තව, පිනි බානවා. මමනම් බලන්නමයි හිටියේ සිද්දිය, කොහෙද ඉතින් මේ වැස්සත් එක්ක. කරන්න ...
බලන්න බැරි වුන සිකුරු සංක්රාන්තිය Ireshs Blog අපරාදේ! ශත වර්ෂයකට එක් වරක් පමණක් දැකිය හැකි සිකුරු සංක්රන්තියක් අද සිදුවුණා. හරියටම ලංකාවේ වේලාවෙන් උදේ 10.20 ට පමණ දැක ගත හැකි බවට ආරංචියක් ලැබුනත් උදේ පාන්දරම පටන් ගත්ත වැස්සත් එක්කම මුළු අහසම කළු වලාකුළු වලින් වැහිලා තිබුනේ. ඒ වෙලාවේ මොන සිකුරද? සර සර ගාලා වහිනවා. වැහිනවනම් කමක් නැ තව, පිනි බානවා. මමනම් බලන්නමයි හිටියේ සිද්දිය, කොහෙද ඉතින් මේ වැස්සත් ...