හිටපු 4කට නාමයෝජනා නෑ - තවත් 10කට අවිනිශ්චිතයි. Hot Puwath දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, සජින් ද වාස් ගුණවර්ධන, සරණ ගුණවර්ධන යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් සිව්දෙනාට මෙවර මහමැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා මණ්ඩල එකඟතාවය පළ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.මහමැතිවරණය සඳහා ඉදිරිපත් කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් නාමයෝජනා ලැයිස්තුව සකස් කිරීම සම්බන්ධයෙන් විශේෂ ...
හදවත රත්තරං ජෝති - කව්ද ඔබ කව්රුන්දෝ......... Hot Puwath කව්ද ඔබ කව්රුන්දෝ - මලක පිණි බිඳුවක්දෝ නිහඬ වීලා මන්දෝ - පවසන්නෙ මොනවාදෝ සිතුවාට නැත සිතෙන්නේ.....කව්ද ඔබ කව්රුන්දෝ.....1987 ජූලි 7 වෙනිදා අද වැනි දිනෙක සමු ගත්අසහාය ගායක එච් ආර් ජෝතිපාලයන් යානන් වෙනුවෙන් සැකසූ ලිපි පෙළ නොවරදවාම කියවන්න මෙතනින්.... ...
මෙහෙකාරියට පහරදීමේ චෝදනා ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲට ඇප... Hot Puwath aaaසිය නිවසේ මෙහෙකාරියට පහරදීමේ චෝදනාව මත ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට බාර වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතාට ඇප ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.නිවසේ සේවය කරමින් සිටි සේවිකාවකට ගිනි අවියකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී තිබුණි.අවස්ථා කිහිපයකදී මේ පිළිබඳව සැකකාර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාගෙන් පොලීසිය ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කළ ද එම උත්සාහයන් අසාර්ථක වුණි.කෙසේවෙතත් ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ...
උසස් පෙළ අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර තැපැල් කෙරේ Hot Puwath අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර මේ වන විට තැපෑලට යොමුකර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පාසල් අයඳුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර විදුහල්පතිවරුන් වෙත තැපැල් කර ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපින වෙත තැපැල් කර ඇති බවයි.නියමිත දිනට ඉල්ලුම්පත් ඉදිරිපත් කර ප්‍රවේශපත්‍ර නොලද පෞද්ගලික අයදුම්කරුවන් වෙතොත් ඉදිරිපත් කරන ලද ඉල්ලුමේ පිටපතක්, විභාග ගාස්තු ...
හය හැවිරිදි දැරිය විදුලිසැර වැදී මරුට Hot Puwath නුවරඑළිය, වලපනේ, කලගංවත්ත ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ.නිවස ආසන්නයේ පිහිටි ගොවිපළක දී දැරිය මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.විදුලිසැර වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසුවු ඇය නිල්දණ්ඩාහින්න රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.මියගොස් ඇත්තේ සය හැවිරිදි කලගංවත්ත, උඩකාවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර වලපනේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. ...
Hirunika Premachandra's Wedding Engagement Hot Puwath මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ අතිනත ගැනීමේ උත්සවයේ ඡායාරූප මෙතෙනිනින් බලන්න.http://photos.hotpuwath.com/
හිරුණිකා යුග දිවියට - මෛත්‍රී සාක්ෂියට Hot Puwath බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මීට අද දින යුග දිවියට සම්ප්‍රාප්ත විය. හිරුණිකාගේ අතිනත ගත් මනමාලයා වන හිරාන් යටෝවිට නිවේදකයෙකි. නළුවෙකි. මෝස්තර ශිල්පියෙකි. හිරාන් යටෝවිට ‘විසුල අහස යට’ ටෙලි නාට්‍යයේ දෙනුවන් ලෙස ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ චරිතයකි. රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ හිරුණිකා හැඩ ගැන්වීය. මෙහි දී සාක්ෂි ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අත්සන් කල අතර සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් ...
M.G ධනුෂ්ක හදිසි අනතුරකට ලක්වෙයි Hot Puwath දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් තුළින් බිහිවූ නව පරපුරේ ගායන ශිල්පියෙකු වන එම්.ජී ධනුෂ්ක හදිසි අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.ඊයේ(05) රාත්‍රීයේ ආනමඩුව-නවගත්තේගම මාර්ගයේ උස්වැව ප්‍රදේශයේදී මොහු ගමන්ගත් මෝටර් රථය පාරෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි සඳහන්ය.සිද්ධියෙන් තුවාල ලැබූ එම්.ජී ධනුෂ්ක හා ඔහුගේ රියදුරු ආනමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව රියදුරු හලාවත රෝහලට මාරුකර යවා ඇත.ගායන ...
මහින්ද මෛත්‍රී එකම වේදිකාවට නගින්න සූදිනමක් Hot Puwath ඉදිරි මහ මැතිවණයේදී හ්රීලනිපය ප්රමුඛ සන්ධානයෙන් ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාපජක්ෂ මහතා සමඟ පළමු වේදිකාවට ගොඩවීමට කැමැත්ත පල කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව ලබන 13ව න දා නාම යොජනා බාර දීම අවසන් වීමෙන් පසු ආසන්නම දිනයක මෛත්‍රි-මහින්ද එක් වේදිකාවකට ගොඩවීමට තිරණය කර ඇතැයිද එම ප්‍රකාශකයා සඳහන් කලේය.09 වැනිදා අනුරාුධපුරයේ පැවැත්වීමට සූදානම් ...
දේශයේ හෘදයසාක්ෂියට රට වෙනුවෙන් නව ගමනක් - ටිල්වින් පැහැදිලි කරයි Hot Puwath මෛත්‍රී කළේ මෑත කාලයේ සිදුකළ ලොකුම පාවාදීමයි මහින්ද රාජපක්ෂ දැන් මන්තී්රකමක් ගන්න දඟලන්නේ බලය සඳහා තිබෙන දැවැන්ත කෑදරකම නිසයි. ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය මෑත කාලයේ සිදුකළ ලොකුම පාවාදීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වාදෙන්නේ ජනවාරි 8 වන දින මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය ලබාදුන් ...
ජාතික හෙළ උරුමය සන්ධානයෙන් ඉවත්වෙයි Hot Puwath පෙරමුණක් ලෙස එළිබසියිජාතික හෙළ උරුමය ඉදිරි මහ මැතිවරණයේ දී පෙරමුණක් ලෙස තරඟ වැදීමට තීරණය කර තිබේ.මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පක්ෂ මහලේකම් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේ තම පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.මේ අතර ජාතික හෙළ උරුමයේ නාමය එක්සත් යහපාලන ජාතික පෙරමුණ ලෙස සංශෝධනය කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.එහි ලකුණ ...
නාමයෝජනා බාරගැනීම හෙටින් ඇරඹෙයි Hot Puwath ඉදිරි මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීම හෙටින් ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ අනුව ලබන 13 වැනිදා දක්වා නාමයෝජනා බාරගැනීමට නියමිතය ඇත. මේ වන විට ස්වාධීන කණ්ඩායම් වලින් ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ වී තිබේ.මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා සකස් කිරිම් මේ වන විට අවසන් අදියර පැමිණ ඇති බව වාර්තා වෙයි. එම පක්ෂ අවසන් දෙදින ...
වයඹ විශ්ව විද්‍යාලයේ මල්ලිලාට පහර දෙන අයියලා.... Hot Puwath නවක වදයට විරුද්ධ මත දැරූ දෙදෙනෙක් රෝහලේ...ඊයේ හවස 4.30 ට පමණ කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාල භූමියේදී ආවේගශීලී වූ සිසු පිරිසක් දෙවෙනි වසරේ සිසු පිරිසකට පහර දී ඇත.පහර කෑ සිසුන් විසින් කිසිදු ප්‍රති-ප්‍රහාරයක් එල්ල නොකර සිටියදීත් මුහුණින් කටින් ලේ ගලන තුරු මෙසේ පහර දුන් බව දෙවෙනි වසරේ සිසුවෝ කියති.නවක වදයට විරුද්ධ මත දැරීම මීට හේතුව බව පහර කෑමට ලක් වූ සිසුන්ගෙන් ...
මහින්දට අවස්ථාව දීම අපේ ජයග්‍රහණයක්! මෛත්‍රී ඔහුගේ ජනවරම පාවාදුන්නා - වාසු (වීඩියෝ) Hot Puwath හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලැබීමත් ඊට ජනාධිපතිවරයාගේ එකඟත්වය ලබා ගැනීමට හැතිවීමත් ජනතා ව්‍යාපාර ජයග්‍රහණය කිරීමක් බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසයි.එසේම ඔහුට එසේ නාම යෝජනා දීම මඟින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන් ජනාධිපති කරවන්නට ජනවාරි 08 වැනි දින ලැබුණු ජනවරම පාවා දී ඇතැයිද නානායක්කාර මහතා සඳහන් කරයි. ...
ජනවාරි 8දා විප්ලවය ආපසු හැරවීමට ඉඩ දෙන්නෙත් නෑ Hot Puwath පසුගිය ජනවාරි 8 වන දින රට තුළ සිදු වූ පරිවර්තනය පිළිබඳ රටේ පොදු මහජනතාව තැබූ බලාපොරොත්තු ආපසු හැරවීමට කිසිවෙකුටවත් ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.පසුගිය ජනවාරි මස 8 වන දින මෙරටේ නිදහස් ප්රජාතන්ත්රවාදයක් වෙනුවෙන් ජනතාව සිදුකළේ නිහඬ විප්ලවයක් බවත්, එම ජනතා ජයග්‍රහණ උපරිමයෙන් ආරක්ෂා කරන බවත්, ජනාධිපතිවරයා සඳහන් කළේය.එමෙන්ම ජනාධිපතිවරයා ලෙසත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසත් තමා ...
ශ්‍රී ලනිපයේ හිටපු මන්ත්‍රීන් 8කට නාමයෝජනා නෑ Hot Puwath විනය විරෝධී චෝදනාවලට ලක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අටදෙනකුට පමණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී නාමයෝජනා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන්ට ජනාධිපතිවරයා මේ පිළිබඳව දැනුම් දී ඇතැයිද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.ඒ අනුව දුමින්ද සිල්වා, රෝහිත අබේගුණවර්ධන, සජින් වාස් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ...
සන්ධානයෙන් මහින්ද නාම යෝජනා දුන් බව ජනපති ප්‍රතික්ෂේප කරයි Hot Puwath එන මැතිවරණයට සන්ධානයෙන් තරඟ කිරීමේ අවස්ථාව හිටපු ජනාධිපතිවරයාට ලබා දුන් බව සඳහන් කරමින් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් තමන් නොදන්න බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේසන මහතා පවසා ඇති බව එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ වාර්තා පල වෙමින් තිබේ.ඔහු මේ බව පවසා ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් මේ සම්බන්ධයෙන් විමසීම ...
මහින්දට සන්ධානයෙන් නාමයෝජනා - සුසිල් Hot Puwath ඉදිරි මහමැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට ඉඩ ලබාදීමට ඊයේ රාත්‍රී පැවැති සන්ධාන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී එකඟතාවයකට පැමිණි බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.කෙසේ වුවද ඊයේ රාත්‍රී පැවැති සන්ධාන නායකයින්ගේ රැස්වීමේදී හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබානොදීමට තීරණය වූ බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේය.සුසිල් ප්‍රේම්ජයන්ත ...
මහින්ද එන පක්ෂය අද හතරට කියනවාලු Hot Puwath හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂය පිළිබඳ තීරණය අද පස්වරුවේ ප්‍රකාශ කිරීමට නියමිත බව වාර්තා වේ.අද පස්වරු 4.00ට නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී අදාළ තීරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව පැවසේ. ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ද මෙම රැස්වීමට සහභාගී වන බව වාර්ථා වේ.ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වදින්නේද, එසේ ...
සැප රියේ අනඟ රැඟුම් – පොලීසියේ 3ක් ඇනගනී Hot Puwath ඊයේ රාත්‍රී 9.40ට පමණ කුරුඳුවත්ත, එන්.සී.සී ක්‍රීඩාංගණය සමීපයේදී සුඛෝපභෝගි මෝටර් රථයක් තුළ අශෝභන ලෙස හැසිරුණු බව කියන යුවළකගෙන් රුපියල් 2000ක අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.මෝටර් රථය නවතා අශෝභන ලෙස හැසිරුණු බවට චෝදනා නඟා නීති මගින් කටයුතු නොකිරීමට මෙලෙස පොලිස් නිලධාරීන් කප්පමක් ඉල්ලා ඇතැයි වාර්තා වේ.ඒ අනූව යුවළගෙන් ඔවුන් රුපියල් 2000ක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.එහිදී තමන් මුහුණ පෑ ...