ඇඹිලිපිටියේ එම්.ජීට ඩුප්ලිකේට් එම්.ජී මීගමුවේදී හමුවෙයි – කවුද දැන් ඇත්ත එම්.ජී........ Hot Puwath දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් වැඩසටහනින් නව පරපුරේ සුවහසක් සංගීත ලෝලීන්ගේ ජනාදරයට පාත්‍ර වූ එම්.ජී ධනුෂ්කගේ නම නොදන්නා කෙනෙක් නෑනේ. කොහොම වුණත් ඒ ධනුෂ්කගේම නම විකුණාගෙන කමින් වැරදි වැඩක් කරලා අතටම අහුවුණ ධනුෂ්ක කෙනෙක් ගැන තමයි මේ කියන්න යන්නේ. මොකද මේ ධනුෂ්කත් හැඩ රුවින් ඇඹිලිපිටියේ එම්.ජී ධනුෂ්කම වගේ නිසයි.කතාවකටත් කියනවානේ එක වගේ හත්දෙනෙක් ඉන්නවා කියලා. ඒ කොහොම වුණත් සමාජයේ ජීවත් වෙනකුට වැරදි ...
“මං ලමයා කරපින්නාගෙන එද්දී ලමයාට හොඳටම නින්ද ගිහින් තිබුනා“ -සේයාගේ මාරයා, කොණ්ඩයාගේ පාපෝච්චාරණය Hot Puwath කොටදෙනියාවේ අකරන්ගහ පදිංචිව සිටි සේයා සඳෙව්මි දැරියගේ නිවසේ ඉදිරිපස දොර ඇරගෙන නිවසට ඇතුළු වූ තමා නිදා සිටි දැරිය කරපින්නාගෙන එම දොරින්ම පිට වූ බව දැරිය දූෂණය කොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබ සිටින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නමැත්තා පොලිසියට පාපෝච්චාරණය කරමින් පවසා ඇත.දැරිය නිදා සිටි කාමරයේ ජනේලය ඇර තිබුනේ නමුත් ජනේලයෙන් පනින්න බැරි නිසා තමා නිවසේ ඉදිරිපස දොරේ ...
රුපියල පාවෙයි - බඩු මිල ඉහලට Hot Puwath පසුගිය කාලය තුළ ඩොලරයේ අගය ස්ථාවරව පවත්වාගෙන යැම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව තම විදේශ සංචිත යෙදවීම නිසා විශාල බරක් දරන්නට රජයට සිදුවිය.ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරය නිදහසේ පාවෙන්නට ඉඩ හැරීමත් සමඟ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යැමෙන් මෙරටට ආනයනය කරන අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු විවිධ ද්‍රව්‍ය රැසක මිල ඉදිරි නවලදී ඉහළ යැමට නියමිතය.පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන වෙළෙඳුන් ...
මෙන්න! කාර් වලින් ලංකාව පිරුණු හැටි. මුල් මාස පහේ ඩොලර් මිලියන 478 ක වාහන ගෙන්වලා Hot Puwath ශ්‍රී ලංකා මහ බැංකු විසින් නිකුත් කර තිබෙන නවතම ආනයන දත්ත මගින් අනාවරණය වන්නේ මේ වසරේ මුල් මාස පහ තුළදී ලංකාවට සිදුකළ ආනයන වලින් දෙවැනියට වැඩියෙන්ම වර්ධනය වී තිබෙන්නේ වාහන ආනයන බවයි.මේ අනුව, 2015 ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා ලංකාවට ආනයනය කළ වාහනවල වර්ධනය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 93.9 කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.මේ අනුව, ...
සීෂෙල්ස් දූපතේ විවෘත කළ ලංකා බැංකු ශාඛාව හරහා රාජපක්ෂලාගේ කළු සල්ලි සුදුකරලා Hot Puwath රාජපක්ෂ පවුල විසින් වංචනික ලෙස සොරකම් කල මහජන මුදල් බොහොමයක් පවතින්නේ සී ෂෙල්ස් රාජ්‍යයේ බවටත් මහින්ද රාජපක්ෂ විසින් එම දූපත් හි මෑතකදී විවෘත කරන ලද ලංකා බැංකු ශාඛාව රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කරන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කර ඇති බවටත් FCID ය වෙත ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකරගෙන යන පරීක්ෂණ වලදී බොහෝ කරුණු හෙලිදරව් වී තිබේ.පැමිණිල්ලේ සඳහන් කරුණු වලට අදාල ලේඛණ ලබා ...
යුද අපරාධ චෝදනා ගැන පරීක්ෂණ කිරීමට ජාත්‍යන්තරයට කිසිදු අයිතියක් නෑ Hot Puwath ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට කිසිදු අයිතියක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.ජාත්‍යන්තර ප්‍රජාව එවැනි පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ මෙරට අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් පවත්නා විශ්වාසය බිඳ වැටීම නිසා යැයි ඒ මහතා පෙන්වාදෙයි.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.එම සම්මුඛ සාකච්ඡාවේදී හින්දු පුවත්පතේ මාධ්‍යවේදියා ...
ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධ ලුතිනන් කර්නල්ලා ඇතුලු යුද හමුදාවේ ඉහල නිලධාරීන් 4 ක් අත් අඩංගුවට Hot Puwath ලංකා ඊ නිවුස් මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු හමුදා සාමාජිකයන් හතරදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (24 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.මෙම හමුදා සාමාජිකයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස අවස්ථා කීපයකදීම දැනුම් දී තිබිණි.ඒ අනුව සැකකාර කර්නල්වරුන් දෙදෙනා ඇතුළු හමුදා සාමාජිකයන් හයදෙනා ඊයේ පෙරවරුවේ නීතිඥයන් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ ...
කිසිසේත්ම මහින්දට විපක්ෂ නායකකම දෙන්නේ නෑ Hot Puwath කිසිම හේතුවක් මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධූරය ලබා නොදෙන බව ශ්‍රීලනිප උපදේශිකා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් වෙත ඇය දන්වා ඇත්තේ විපක්ෂ නායක ධූරය තරුණ ජනප්‍රිය මන්ත්‍රීවරයෙකුට දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් තමාත් තීරණය කර ඇති බවත් පරාජිතයන් පිටුපස ගොස් පක්ෂය අගාධයට නොදමන ලෙසත්ය.\ ...
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දී සම්මුතිවාදී ආණ්ඩුවකට අත්සන් තැබෙයි Hot Puwath 08 වැනි පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙසත්, නිදහස් ශ්‍රී ලංකාවේ 16 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසත්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී මීට ටික වේලාවකට පෙර දිවුරුම් දෙනු ලැබුවේය.දිවුරුම්දීමේ උත්සවය ජනාධීපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.එම අවස්ථාවට මහසංඝරත්නය, මෙන්ම මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීන් අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද, සරත් ෆොන්සේකා මහතා ඇතුළුව තවත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් ...
බෙදී වෙන් නොවී නව දේශපාලන සංස්කෘතියක් යටතේ ශිලාචාර රටක් ගොඩනැඟීමට එක්වන්න Hot Puwath දැන් ජයග්‍රාහකයින් හා පරාජිතයන් ලෙස බෙදී වෙන් නොවී නව යුගයේ අභියෝගයන්ට මුහුණ දෙමින් නව දේශපාලන සංස්කෘතියක් යටතේ ශිලාචාර රටක් ගොඩ නැගීම සඳහා සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩ නැඟීමට එක් වන්නැයි සියලු දෙනාට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරයි.නිවේදනයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියි.එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.ජනවාරි අට වැනිදා විප්ලවය ඉදිරියට ගෙන ...
මගේ අගමැති සිහිනය බොඳවුනා..! මහින්ද ප්‍රංශ පුවත් සේවයට හඬයි Hot Puwath මහ මැතිවරණයේ පරාජය බාර ගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීයැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයිපාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ සාමාජිකයෙකු ලෙස වැඩ කරන බව ද ඔහු පවසා තිබේ.‘අගමැති වීමේ මගේ සිහිනය බොඳ වී ගියා. අපි පරාජය පිළිගන්නවා. අපි හොඳ සටනක් දුන්නා.‘ මහින්ද ප්‍රංශ පුවත් සේවයට පවසා ඇතඑක්සත් ජනතා නිදහස් සන්ධානයට සැබෑ ජනතා ආකර්ශණයක් නොතිබීම නිසා එම සන්ධානයේ ඡන්ද පදනම දැඩි ...
සන්ධානයේ අසදු ලේඛනය - මර්වින් පෙන්වා දෙයි Hot Puwath එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරි මැතිවරණය සඳහා තරඟ කිරීමට බලාපොරොත්තුවෙන් සිටි හිටපු පාර්ලිමේන්තුවේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම පක්ෂයේ නාමයෝජනා ලැයිස්තුවෙන් හැලී තිබෙනවා.නාමයෝජනා භාරදීමෙන් පසුව සන්ධානයේ මහා ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත ප්‍රකාශ කලේ හිටපු මන්ත්‍රී වරුන් වන දුමින්ද සිල්වා,මර්වින් සිල්වා,සරණ ගුණවර්ධන හා සජින් ද වාස් ගුණවර්ධන හට මෙලෙස නාමයෝජනා ලබා නොදෙන බවයි. මාතර දිස්ත්‍රික්කයේ දේශපාලනය කළොත් හෙට උදේ වන විට මරා දමන බව ...
දුමින්ද සිල්වාගේ උත්සාහය අසාර්ථකයි - හිරුණිකා දිනයි Hot Puwath පසුගිය සමයේ විවිධ චෝදනා එල්ල වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තුවරුන් සිව් දෙනෙකුට නාම යෝජනා නොදුන් බව සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.මීට ටික වේලාවකට පෙර කොළඹ දිස්ත්‍රික් නාම යෝජනා භාර දෙමින් ඔහු පැවසුවේ, දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, සරණ ගුණවර්ධන, සහ සජින් ද වාස් ගුණවර්ධන යන හිටපු මන්ත්‍රීවරුන්ට මෙවර නාම යෝජනා ලබා නොදුන් බව ය.හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය යහපාලනයක් ...
කුඩු එතනෝල් හා දූෂණ නැති රටක් බිහි කර ගැනීම ජනතාවට භාරයි Hot Puwath නාමයෝජනා භාරදීමෙන් පසු අනුර කියයිකුඩු, එතනෝල්, වංචා දූෂණ නැති රටක් බිහිකර ගැනීමට ජනතාව කටයුතු කළ යුතු යෑයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (13 වැනිදා) කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කණ්ඩායම් නායකයා ලෙස නාමයෝජනා පත්‍ර භාරදීමෙන් පසුව මාධ්‍යය අමතමිනි.වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.මෙවර ජනතා විමුක්ති පෙරමුණ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ...
කාන්තාවන් 56ක් නිදි යහනට කැඳවා නිල් චිත්‍රපට හදා විකිණූ ප්‍රා. මන්ත්‍රී Hot Puwath අතවරයට පත් තිදරු මවක් දිවි නසා ගනීවීඩියෝ එක රුපියල් තුන්සීයයිඔහු දේශපාලනඥයෙකි. මේ වන විට මැදිවියේ පසුවන ඔහු කලකට පෙර දෙමළ සන්නද්ධ සංවිධානයක සාමාජිකත්වය දැරුවේය. උතුරේ පිහිටි අතිදුෂ්කර ප්‍රදේශයක් වන මුලතිව්, මල්ලාවි, තුනුකායි, කල්ලාවිලාන්කුලම්. 04 කණුව යන ගම්මාන ප්‍රදේශවල ඔහු සිය බලය පතුරුවාගෙන සිටියේය. මේ අතර මන්ත්‍රීවරයා පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය. දෙමළ ජාතික සන්ධාන ඊව්ඒ තුනුකායි ...
මහින්ද ප්රමුඛ කුරුණෑගල ලැයිස්තුවට විරෝධතා Hot Puwath මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවට එරෙහිව විරෝධතා තුනක්ම ඉදිරිපත් වූ අතර කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ගාමිණී ඉලංගරත්න මහතා ඊයේ (13) එම විරෝධතා තුනම ප්‍රතික්ෂේප කළේය.පිළිගත් දේශපාලන පක්ෂවලින් එම විරෝධතා ඉදිරිපත් නොවූ අතර විරෝධතා සියල්ල ඉදිරිපත් කරන ලද්දේ ස්වාධීන කණ්ඩායම්වල නායකයින් විසිනි.ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමේ කාලය අද (13) මධ්‍යාහ්න 12න් අවසන් වේ. එක්සත් ජාතික පක්ෂය, ...
පක්ෂය නොව රට ගැන සිතා දේශපාලන තීන්දු ගන්න Hot Puwath පක්ෂය නොව රට ගැන සිතා දේශපාලන තීන්දුවලට පැමිණෙන්නැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.ඔහු එම ඉල්ලීම කළේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීමේ අවස්ථාවට අද එක් වෙමිනි.යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග වදින අර්ජුන රණතුංග අමාත්‍යවරයා එම කණ්ඩායමේ සම නායකයාද වේ.ඒ අනුව අද ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේදී සිදු කළ නාමයෝජනා භාර දීමේ අවස්ථාවට එක් ...
ජනවාරි 8 ජයග්‍රහණය යළි පරාජය කිරීමට ඉඩ දෙන්නේ නෑ Hot Puwath ජනවාරි 8 වන දින ජනතාව ලැබු ජයග්‍රහණය යළි පරාජය කිරීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය පෙරමුණක් ලෙස ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කරන ලද්දේ එම ජයග්‍රහණය තහවුරු කරගැනීම සඳහා බවයි.යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණ බිහිකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල ...
මහින්ද කුරුණෑගලින් එනවා - නාමයෝජනාවලට අත්සන් කළා Hot Puwath හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහමැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනාවලට අත්සන් තැබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.නාරාහේන්පිට අභයාරාමයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.හිටපු ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් මැතිවරණයට තරඟ කිරීමට නියමිත බවද ඒ මහතා කීවේය.මේ අතර නාමයෝජනා පත්‍රය හෙට බාරදීමට නියමිත බවද වාර්තා වේ. ...
කමල් එජාපයෙන් රත්නපුරය Hot Puwath ප්‍රකට සිනමා නළුවෙකු වන කමල් අද්දරආරච්චි මහතා එළැඹෙන මහ මැතිවරණයේදී දේශපාලනයට පිවිසීමට අදහස් කර ඇත.ඒ මහතා රත්නපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දේශපාලන ආරංචි සඳහන් කරයි.එජාප මහ මැතිවරණ නාම යෝජනා ලැයිස්තුව මේ වන විටත් සකසා අවසන් බවත් අනාවරණය වේ. නාම යෝජනා භාර දීමට පෙර තමාගේ රුව දැක්වෙන සියළු කටවුට් කලවා ඉවත් කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සිට ලේකම්ට දැනුම් ...