වාරුව උවැසි වන විට මට ඇවිදින්ට.. තල්ලු කරන් පුතුනේ මගේ රෝද පුටුව.. රණ රාල! රතු පලස උඩින් සැමරුවට කම් නැත, සැප පුටු මත හිදගෙන උජාරු දෙඩුවට දුක නැත...ජය කාගේ උනද කම් නැත අද මැති ඇමති මහත්තයාල සමරයි එය උජාරුවට..කටු පිළිල මත දෙපා වදින විටසත්තයි දැනුනි සනීපයක් හදවතටමේ මගේ මවයි ලක් මෑණිය මා හටඅභිමානය හද තුල නැගුණි ගිනි දැල් ලෙසටදරුවන් නොදුටු සතුරන් දුටු මේ සිතටදැනුනේ මහත් පිපාසයකි ජය ගන්ට..දිවුවේ ඉදිරියට යුද්ධය ජය ගන්ට..සත්තයි සිතුවේ ලක් ...
මෝඩකම, නොදැනුවත්කම සහ ජාතිවාදය රණ රාල! මෝඩකම, නොදැනුවත්කම සහ ජාතිවාදයවසර ගණනාවක් පැවති යුද්ධය දැන් අවසන්ය. යුද්දයක් නැති රටක දියුණුව අත ළඟය. අප රටේ දියුණුව තියෙන්නේ දේශපාලුවන්ගේ කටවල් තුලය. අපි යුද්ධය ජය ගත්තද? නැතිනම යුද්ධය අපිව ජය ගත්තද? යුද්ධ කල ඇත්තෝ අද සිර බත් කන බවද මේ අතරතුර මතක් කල යුතුය. අනාගතයෙදී තවත් යුද්ධයක් ඇති උවහොත් යුද්ධ කිරීමට සිදුවන්නේ අපිටය. යුද්ධ නම් එපාමය. ඒ අතීතය අමිහිරිය නමුත් ...
විරුවා ඔබමය සැමදා අප හට !! රණ රාල! අද ඔහු කොස්සකි අතැතිව ඉන්නේ.. ගොවිතැන් කරමින් යාළුවා ඉන්නේ..තවකෙකු ගඩොලෙන් පේමන්ට් හැදුවේ..පෙරදා ලෙස නොව අද ඔහු ඉන්නේ..අවියත් අතැතිව සිටියේ එදා ඔහුවන්නියේ කැලයේ යුද්ධ දිනුවේ ඔහුමහා සයුරේ ගිනි කෙලි ජය ගත් ඔහු පාරට වී අද සිගමන් යදි ඔහු..නිසි තැන නිසි කල නොලැබුනද ඔබ හටඅප සිත් තුල ඔබ පහනකි සැම කලටවිරුවා ඔබමය සැමදා අප හටපුදනෙමි තුති අද මෙලෙසින් ඔබ හට..! ...
රාළ.. හාමි රණ රාල! එදා ඔෆිස් ඉවර වෙලා පාර අයිනේ බස් එක එනකන් හිටියේ මට කාර් එකට පෙට්රෝල් ගහන්න සල්ලි නැති නිසාම නෙමෙයි.. මට කාර් එකක් තවම නැති නිසා. කොහොම හරි මම හිටියේ රාජගිරියේ Hsbc එක ඉස්සරහ බස් හෝල්ට් එකේ. එතන හිටපු ලස්සන ගැනු ළමයි දිහා නම් අහක් ඇරලා බැලුවේ නැ මම. එත් එතන ලස්සන ගැනු ළමයි නම් හිටියා. කොහොම හරි ඔන්න එතන පාර ...