පොලිසිය ගැන මේ ටිකත් දැනගන්න නොනිමි අහස ඔබ මේ ගැන දන්නවාද? 1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමටඅයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)" පමණි.4. තනි රථ වාහන පාලක ...
කුඹුර,ගොවිතැන සමඟ බැඳුනු මිහිරි අතීතය..... නොනිමි අහස මඩ සෝදා ගත් කල ගොවියා රජ කමට සුදුසුය යන කියමන එදාට වඩා අදට මැනවින් ගැලපෙන්නේය.මන්ද අද තරුන පරපුරට වෙලකට බහින්නට කිව්වොත් ප්‍රතික්ෂේප නොකරන්නේ සීමිත පිරිසක් බැවිනි. ගම්බද පරිසරයක හැදීවැඩුනු අයෙකු ලෙසින් මා හට නම් ඇත්තේ කුඹුර,ගොයම,ගොවිතැන සමඟ බද්ධ වූ ළමා කාලයකි.කුඹුර සහ ගොවිතැන කුඩා කලදී අරුමයක් නොවන්නේ පියා ගොවිතැනේ නිරත වීමත් විශාල වෙල් යායකින් සමන්විත වුනු ගමක හැදී වැඩීමත් ...
නත්තල් සීයේ අත්තටගේ සර්ට පින්සිද්ද වෙන්ට විද්‍යාව ගොඩ ( කාටූන් ටොක්ක) නොනිමි අහස ආගම් බේදයක් නැතුව අද අනිත් හැමෝටම වඩා සතුටෙන් ඉන්න පිරිසක් ඇත.ඒ ඕලෙවල් ලියපු ලමයිනුත් ඒ අයගේ අම්මලාත්ය.තම තමන්ගේ පේපර් වල මුල් ප්‍රශ්න පත්තරයේ ප්‍රශ්න දහනවයකට ලකුණු දැනටමත් ලැබී ඇත.ප්‍රශ්න වලට අත තියාවත් නැති උනත් මේ ප්‍රශ්න 19යේ ලකුණු විබාගේ ලියපු සේරටම ලැබෙන්නේ අද එක උත්තමයෙක් නිසාය.ඒ අත් වැරදීමකින් ප්‍රශ්න ඉස්සරහින් එතුමාගේ මූණ දක්වමින් හෙම්බිරිස්සාව වදින්නම නාගත් සම්පත් අත්තටගේ සර් ...
ඔන්න ඇවිදින් චෝගම් නිවාඩු | කාටූන් ටොක්ක නොනිමි අහස විශ්ව විද්‍යාල නිවාඩු දුන්නේ අගනගරයේ තදබදය අඩුකිරීමටයි - ඇමතිවරයෙක් බලන්න හසන්ත ඒකෙත් හැටි.අපේ රටේ කැම්පස් කොල්ලෝ කැම්පස් එන්නේ කාර් බයික් වලින්.උන් හරි පෝසත්...............dont forget to follow us and share this on facebook ...
සරුවට පොල් කඩන්න තියන ගහෙන් ඇට්ටි කඩනවද? 16++ නොනිමි අහස දවස් ෙදක තුනක ෙවෙලේ ඉඳන් කොමා ලෙඩ දෙන්න ගත්තා.ගලවලා බැලින්නම් ඇතුලේ කෑලි බෑලි ටිකක් දාන්න වෙලා.කොහෙද මේවා පට්ට ගගහා වැඩ ගත්තට රෙපෙයාර් එකක් දෙන්නවත් ගලවල බලන එකක්යැ.කම්මැලිකමේ උනත් කොමා හදාගන්න ටවුන් එකට ගිහින් එහාට මෙහෙට ඇවිදිද්දි පරණ යාලුවෙක් හමුබුනා අවතාර්ට.ළඟට ගිහින් කතා කරපුවහම මේකා කන්න වගේ මගෙ දිහා බලන් ඉන්නවා.බැලින්නම් මූට මාව අඳුරගන්න බැරි වෙලා.දැනට කවුරුවත් කියලා නැති මූ ...
නිරුහිකා රජාට අත දෙයි | කාටූන් ටොක්ක නොනිමි අහස මෙදා කාටුන් එක අඳින්න අයිඩියා එක ආවේ සිතක සංකල්පනා මේ පෝස්ට් එක කියවපුවම.අවතාර් පේන්ට් වලට සමුදීලා ඉලස්ට්‍රේටර් වලට බැස්සා.මේ ඉලස්ට්‍රේටර් වලින් ඇඳපු පලවෙනි එක. කලින් ඇඳපු කාටූන් ඒ පාර ඒකත් බාලද ??? පිස්සුද මට මොනවත් මතක නෑ ...
බ්ලොග් කාටූන් | හසරැල්ලක් අලියෙක්ට වඩේ කවයි නොනිමි අහස හසරැල්ලක් බ්ලොග් එක ලියන කොලුවා මේ ළඟදී අලියෙක්ට වඩේ එකක් කවන්න ගියාලු.එහෙම කරන්න ගිහින් කාපු පරිප්පුව ඔය ඇඳලා තියෙන්නේdont forget to follow us and share this on facebook
ඔන්න ඇවිදින් චෝගම් නිවාඩු | කාටූන් ටොක්ක නොනිමි අහස විශ්ව විද්‍යාල නිවාඩු දුන්නේ අගනගරයේ තදබදය අඩුකිරීමටයි - ඇමතිවරයෙක් බලන්න හසන්ත ඒකෙත් හැටි.අපේ රටේ කැම්පස් කොල්ලෝ කැම්පස් එන්නේ කාර් බයික් වලින්.උන් හරි පෝසත්...............dont forget to follow us and share this on facebook ...
පොලිසිය ගැන මේ ටිකත් දැනගන්න නොනිමි අහස ඔබ මේ ගැන දන්නවාද? 1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය. 2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය. 3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)" පමණි. ...
අනේ රත්තරන් මලේ ඕක ඇතුලට දාපන් (ගමේ කතා ) නොනිමි අහස අවතාර් අදත් ලෑස්ති වෙන්නේ ගමේ කතාවක් ලියන්න.ඊට කලින් අද ලියන්න යන එක ළඟින් යන අවතාර් පත්තරේක දැකපු කතාවක් ලියන්නම්.මේක එකදාස් නවසිය බර ගණන් වල සිද්ද වෙච්ච එකක් .ඔය කාලේ මිනිහෙක් ඉඳලා තියෙනවා (නම මතක නෑ සිරිපාල කියමුකෝ) හැමදේටම හොට දාන පණ්ඩිත පොරක් .අර අදින දාන එකේ දිමා වගේ වෙන්නැති .මොනව හරි කරන්න තියෙනවනම් පැන ගෙන යනවලු කරන්න.ආයේ කාටවත් අල්ලන්නවත් ...
අයියේ අපි ගාව තෙත්තියං නම් නෑ (චාටර් කරවීම) නොනිමි අහස අවතාර්ගේ ගමේ ඒ කාලේ පොරක් හිටියා ටිකක් අමුතු කෙනෙක් .අද කියන්න යන්නේ මිනිහට සිද්ද වුන දේවල් ටිකක් තමා.හැබැයි හොඳදේවල් නම් නෙමෙයි.කියවලම බලමුකො එහෙනම් ඈ.අර දාන අදින එකේ දිමා තරම් පණ්ඩිත නොවුනත් ඌට තිබුන කුතුහලේම මේ පොරටත් තිබුන නිසා දිමා ළඟින්ම යන චරිතයක්.මෑන් දැන් රටේ නැති උනත් ඇත්ත නම දාන්න බෑ මොකද බුකියේ ඉන්න හින්දා.උගේ ඇත්ත නම මේකේ දාලා බලන ...
බර ඇට,කිලෝ පහේ වට්ටක්කා සහ සර්පයා ( 18+++ ) නොනිමි අහස අවතාර් උසස් පෙල ලියන්න ටියුසන් ගියේ කුරුණෑගල.එහෙදි අවතාර්ට හම්බවෙනවා අපූරු සර් කෙනෙක්.කරන්නේ මැත්ස්.අවුරුද්දක් හරි ශිල්ප ලබපු හින්දා එතුමගේ නම මෙතන දාන්නේ නෑ.හැබැයි පොඩි ඉඟියක් දෙනවා කු‘ගල ටියුසන් ගිය අයට දැනගන්න.උපතින්ම කොහෙද කට ටිකක් හොඳ නෑ.ඇත්ත නම වෙනුවට කබ්බ ලේනා කියල කියන්නත් පුළුවන්.(ඒක මංතුමා දිපු නමක් එහෙම නෙමේ ඈ එතුමමයි කියන්නේ).කු‘ගල පන්ති කරන්නේ වයි එම් බීයේ.නුවර කරන්නේ සුදර්ශියේ.තව කියනවනම් කීර්ති ...
මේජර්ට ගැහුවාම (පිය සෙනෙහසේ ගීතය) නොනිමි අහස මේජර්ට ගැහුවාම කෑගැහුවා පෙර සේම මගේ පුතා නිහඩවම උන්නු හැටි අමතකද අල්ලපිය ඕකාව ඇයිද තොපි බල කෙරුවේ මගෙ එකා එඩිතරනේ කැමැත්තෙන් අද ඇතුලේ රෑ දිවා ක්ලබ් පුරා ඇවිදලා හිටි ඒකා කෙල්ලෝ ටික අඬනවා තොපිට නෑ තේරෙන්නේ කොලු වයසේ කොලු කමට සද්දයක් දැම්මාට මානෙල්ල මේ වගේ ඇයි උඹලා අන්ධයිද මේජර්ට...... පෙර එදා හමුවෙලා මහ රජා කියු වේලේ කරදරේ මල වදේ ...
අයියලා ඉන්න නංඟිලා ආදරේ කරනකොට පරිස්සමින්..... නොනිමි අහස නොදන්න number එකකින් ගෑණු ලමයෙක්ට call එකක් ආවා.කෙල්ල call එකට answer කළා.එහා පැත්තෙන් ඇහුනේ පිරිමි කටහඬක්. අමතන්නා :- ඔයාට පිරිමි ළමයෙක් ඉන්නවද? ගෑණු ළමයා (මදක් සැරෙන් ) :- ඔව් ඉන්නවා.ඇයි අහන්නේ ප්‍රශ්නයක්ද? අමතන්නා :- මම බොලාගේ ලොකු අයියා කතා කරන්නේ .හිටු ගෙදර එනකන්.. ඇමතුම වහා විසන්ධි විය.තව මොහොතකින් තවත් number එකකින් ඇමතුමකි.පපුව පත්තුවෙලා හිටපු කෙල්ල ඒකටත් answer කලා.ඒ පාර ...
යන්තං ඔන්න 100 යි නොනිමි අහස 100 ගැන ලියනවද නැද්ද කියලා කල්පනා කරලා ඔන්න ඔහේ ලියන්න හිතුනා.අවතාර් නොනිමි අහස පටන් අරන් අවුරුද්දකුත් මාසයකුත් වෙද්දි යන්තම් පෝස්ට් 100ක් ලියා ගත්තා.මේ 100 ඇතුලේ අවතාර් පස්සෙන් එන 159ක පිරිසක් ඉන්නවා.පේජ් විව්ස් 42000 ට වැඩියි.ලියපු ලිපි 99 ට ලැබුනු කමෙන්ට්ස් 1556 යි. නොනිමි අහසට ගොඩවැදුන කමෙන්ට් කරපු කමෙන්ට් නොකලත් තියෙන ඒවා කියවපු ෆලෝ කරපු කස්ටියටම තැන්කියු ඈ........පලි : හෙට ...
චුයින්ගම් වෙයිද චෝගම්???? කාටුන් ටොක්ක නොනිමි අහස එක අතකට බලන විට චුයින්ගම් කියන්නේ ද අමුතුම කෑමකි.කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැත.ඒ උනත් කම්මැලි වෙලාවට බඩගිනි වෙලාවට ඔහේ හප හපා ඉන්නට නියම කෑමක්ය.චුයින්ගම් එකේ රස ඇති තුරු තලු මර මර හපන්නේය.ටික වෙලාවක් යන්නට මතෙන් රස නැති වී මෙලෝ රහක් නැති කොහොල්ලෑ ගුලියක් බවට පත් වෙන්නේය.ඊට පසු කරන්නේ ඒ කොහොල්ලෑ ගුලිය කොහේ හරි අලවන එකය.අවසානෙට බලන විට ඒ චුයින්ගම් ...
දැන් නම් තවත් බෑ මිස් ඉවසන් ඉන්න (කාලෙකට පස්සේ ඇවිත් 18+ එකක්) නොනිමි අහස බුකිය පැත්තේ ගියාට පස්සේ මෙහෙම එකක් දැක්කා.ඊට පස්සේ ඔන්න ඔහේ ලියන්න හිතුනා අහසේ.කොටින්ම කියනව නම් මේක 100%ක් උස්සපු එකක් ඈ.නිදහසේ ලියන්න එකක් නැති හින්දා උස්සලා දැම්මේ ඈ.නඩු නම් දාන්න එපා අවතාරයට හොඳේ. අවතාර් කාලෙකට කලින් නම් මෙහෙම දෙයක් ගැන කයියෙන් ලිව්වා.ඒක නම් අවතාර්ස් ඔරිජිනල් ඈ.ඒක බලන්න පහලින් බඳින්න හිතෙනවානේ මිස් ඔයාව මට දැකපු ගමන් | විරිඳු සුරල් එහෙනම් මෙන්න ...
බ්ලොග් කාටූන් | හසරැල්ලක් අලියෙක්ට වඩේ කවයි නොනිමි අහස හසරැල්ලක් බ්ලොග් එක ලියන කොලුවා මේ ළඟදී අලියෙක්ට වඩේ එකක් කවන්න ගියාලු.එහෙම කරන්න ගිහින් කාපු පරිප්පුව ඔය ඇඳලා තියෙන්නේ dont forget to follow us and share this on facebook
පුතු මා වගේ | කාටූන් ටොක්ක නොනිමි අහස පලි : නවකතාවේ ඉතුරු ටික දාන්න හිටියත් ලියන්න වෙලාව මදි උන නිසා ආශ්චර්ය ගැන කාටුන් එකක් දැම්මා.පහුගිය දවස් ටිකේම විභාග කතන්දර හින්දා ජාලගත වෙන්න බැරි උනා .සිංහල බ්ලොග් පැත්තේ ගොඩ වෙන්න ලැබුනෙත් නෑ.ඒ ගැන සියල්ලන්ගේම සමාව භාජනේට ...