කොත්තුවක රස බැලුවෙමු නොනිමි අහස “කීයද අයියේ ෆුල් එක? ““ඒග් 130යි චිකන් 180 යි ““ ඒග් ෆුල් එක දෙන්නෙකුට ඇතිවෙයිනේ? ““ කී දෙනෙක්ද ඉන්නේ ?““ හතර දෙනයි “ “ එහෙනම් ප්ලේට් ගානට ගන්න එක ලාබයි. ප්ලේට් එකක් 60යි““ හරි එහෙනම් ගේන්න “ කොත්තු තැටි එකට වදින හඬ කන් දෙදරා යන තරම් විය.ඇණවුම් කල කොත්තුව ලැබෙන විනාඩි කිහිපය තුල මා අතීතය මෙනෙහි කලෙමි.වෙනදා මෙන්ම රාත්‍රී ...
E-bay ගැන මේ ටිකත් දැන ගන්න l E-bay සහ මම නොනිමි අහස අද වෙනකොට e-bay එක්ක ගොඩක් අය ගණුදෙනු කරන නිසා ඒ අයගේ දැනගැනීමටයි මේ පොස්ට් එක දාන්න හිතුවේ.මුලින්ම e-bay ගැන නොදන්න කට්ටියට දැනගන්න e-bay ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. e-bay කියන්නේ අන්තර්ජාලය හරහා වාණිජමය ගණුදෙනු සිදු කල හැකි වෙබ් අඩවියක්.ඒ කියන්නේ භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම. e-bay තුල ගිණුමක් හිමි ඕනම කෙනෙක්ට e-bay තුලට ඇතුලත් කර ඇති භාණ්ඩ අන්තර්ජාලය හරහා තෝරා ...
කාලෙට තාලෙට ගැළපෙන නව නිපැයුම් නොනිමි අහස මෙන්න මට හම්බ වුන නියම නව නිපැයුම් ටිකක්.සමහර ඒවා දැකපුවහම නම් හිනාත් යනවා.කට්ටියට මොකද හිතෙන්නෙ කියල බලලම කියමු. උපුටා ගැනීමකි.
Torrent වේගය අඩු ද? මෙන්න විසඳුම නොනිමි අහස ටොරන්ට් යනු වර්තමායේ අන්තර්ජාලය භාවිතා කරන බොහෝ දෙනෙක් දන්නා හඳුනන කාරණයක්.අන්තර්ජාලය සඳහා දුරකථන සේවා සපයන්නන් විසින් සීමිත සේවා ලබා දෙන ලංකාව වැනි රටකට torrent ඉතා වැදගත් ක්රමවේදයකි.මන්ද දැනට පවතින අන්තර්ජාල පැකේජ භාවිතා කරමින් ප්‍රමාණයෙන් විශාල මෘදුකාංග,චිත්‍රපට,පරිඝණක ක්‍රීඩා වැනි බාගත කිරීම් සිදු කරන විට දී ඒවා direct download කිරීම අපහසු කාරණයකි.එවන් අවස්ථාවක torrent වලින් මහගු සේවයක් ඉටු වන බව කිව ...
කුසගින්න සහ ආහාර අතර ඇති පරතරය නොනිමි අහස internet එකේ එහාට මෙහාට රවුම් ගහද්දි මට හම්බ වුනා ලෝකෙ පුරා රටවල් කීපයක ආහාර රටාව ගැන හදපු වාර්ථාවක්. මෙක්සිකෝව බ්‍රිතාන්‍යය එක්සත් ජනපදය ඕස්ට්‍රේලියාව ජර්මනිය කැලිපෝර්නියාව ඉතාලිය කැනඩාව ප්‍රංශය ජපානය ටෙක්සාස් චීනය ලැක්සම්බර්ග් පෝලන්තය කුවේට් මොන්ගෝලියාව තුර්කිය ඉන්දියාව ගෝතමාලා ඉක්වදෝරය මාලදිවයින චැඩ් මේ ඉන්න අයගෙ කුසගින්නත් මේ වගේ ප්‍රමාණයෙන් වෙනස් ද? ...
මතකයෙන් පැය 6 ක් නැති කල අකුරු තුනේ brand එක! ගාල්ලට ගිය විනෝද ගමන නොනිමි අහස බ්ලොග් එක පැත්තට ආවේ සති දෙකකින් විතර.HNDE එකට select වුන නිසා පහුගිය සති දෙකේ බ්ලොග් එකක් ලියන්න තියා හරියට නිදා ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.සේරම හොඳයි කොළඹ රටේ අපට හරියන බෝඩිමක් හොයා ගන්න එක පිදුරු ගොඩේ ඉඳිකට්ටක් හොයනව වගේ අමාරුයි.දවස් ගාණක් බලන් ඉඳලා කොම්පියුටරේ ඉස්සරහින් ඉඳ ගත්තේ මගේ ජීවිතේ කවමදාකවත් අමතක වෙන්නෙ නැති ඒ කියන්නේ අමතක කරන්න try කලත් අමතක ...
පොලිස් අණෙන් බල්ලෙකුගේ අවසන් කටයුතු සිදු කලෙමු. නොනිමි අහස මේ සිද්ධිය වුනේ දැනට අවුරුදු කීපයකට කලින් නෑදෑ හිතමිතුරන් පිරිසක් එක්ක අනුරාධපුරයට අපි ගියපු වන්දනා ගමනකදි.මේ ගමනෙ අරමුණ වෙලා තිබ්බේ ශ්‍රී මහා බෝධිය ළඟදී කිරි බාරයක් ඔප්පු කරන එක.ඊට පස්සේ ඉතින් වැවකින් එහෙම නාලා උයාගෙන කාලා එහෙම එන්න තමයි කස්ටිය ප්ලෑන් කරලා තිබුනෙ. ඔන්න නමෝ විත්තියෙන් අපි පාන්දර 4 ට විතර ගමන ආරම්භ කරලා නිකවැරටිය හරියෙන් තව යාලුවෙකුත් අරගෙන ...
ලැබූ 2012 වසර සහ ශ්‍රී ලාංකික අප නොනිමි අහස ලොව දසත සැණකෙළි සිරි නංවමින් 2012 නව වසර උදා විය.ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපද 2011 වසර ගෙවී 2012 වසර උදා වන තුරු මහත් උද්යෝගයෙන් බලා සිටියහ.මන්ද 2012 නව වසරේදී රටේ ආර්ථීක /සමාජයීය සංවර්ධනයක් ඇතිවේ යයි අප කවුරුත් විශ්වාස කරමු. තිස් තුන් වසරක දරුණූ යුද්ධයක අඳුරු සෙවණැලි වලට තවත් එක් වසරකින් සමුදී අප නව වසර පිළිගනු ලබන්නේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයක් ...
mobile phone එකෙන් නොමිලේ internet යමු. නොනිමි අහස මම අන්තර්ජාලය පාවිච්චි කරන්න මුල්ම පියවර තිබ්බෙ e-mail වලින්.ඒ කාලෙදි මට computer නෑ.phone එකෙන් තමයි සියලු වැඩ කිඩ.මගේ ඥාති සහෝදරකේ හදල දුන්න email address එකක් තමයි මගේ email address එක වුනේ.ඊට පසසේ facebook ,download වගේ දේවල්.හැබැයි ඉතින් download බොහෝම සුලුවෙන්.මොකද ඒ කාලේ internet බොහෝම ගණන් විත්තිය කවුරුත් දන්නවනේ. මම ඔය කාලෙදි පාවිච්චි කලේ මොබිටෙල් සිම් එකයි nokia 6070 phone ...
facebook විසින් google+ කොපි කලාද? නොනිමි අහස අද facebook කිව්වම ඒ ගැන කුඩා දරුවන් පවා දන්නවා.ඒ තරමට facebook ජනප්‍රියයි.ලොව පුරා බොහෝ රටවල මිලියන සංඛ්‍යාත පිරිසක් facebook භාවිතා කරනවා.ලෝකයේ කෙසේ වෙතත් ලංකාවේ මෑතකදී සිදු වූ අන්තර්ජාල පිබිදීම ඔස්සේ ලාංකිකයන් විසින් විවිධ ආකාරයට facebook භාවිතා වෙනවා. facebook මේ ආකාරයට ජනප්‍රිය වෙද්දී facebook තුලින් අමිහිරි අත්දැකීම් ද ලංකාව අත්විඳ තිබෙනවා.facebook කොතරම් ජනප්‍රිය වූවත් එහි ඇති විශාලතම අඩු පාඩුව වන්නේ ...
keyboard එකෙන් දාන windows 7 වැඩ කිඩ ගැන ටිකක් දැනගමුද? නොනිමි අහස මම අද ඔයාලට දෙන්න යන්නේ windows 7 වලට අදාල keyboard එකේ shortcuts සහ tricks ගැන.ගොඩක් අය මේ ගැන දන්නෙ නෑ.එහෙනම් අපි වැඩේ පටන් ගමු. [Windows] + [Spacebar] දැනට open වී ඇති සියලු window නැතිවී desktop තිරය වෙත පිවිසේ. [Windows] + [D] desktop තිරය පෙන්වීම සහ සැඟවීම [Windows] + [Home] select කරන ලද windows minimized කර දැක්වීම. [Windows] + left ...
නත්තල commercial වන අරුමය නොනිමි අහස මුලින්ම ලෝක වාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ නත්තලක් සහ සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.සාමයේ කුමාරයාණන් ලොවට පහල වුනු ඒ අසිරිමත් මොහොත උදාවීමට තව ඇත්තේ හෝරා කිහිපයයි.මේ මොහොත වන විට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත කිතුනු බැතිමතුන් ක්‍රිස්තියානු ආගමික මධ්‍යස්ථාන වල සිට ඒ අසිරිමත් මොහොත උදාවන තුරු බලා සිටී. බෞද්දයකු වුවත් මා හටද රට පුරා බොහෝ දෙනකුට ...