පීනස SRI LANKAN FAMILY DOCTOR පීනස (Allergic Rhinitis) පීනස යනු බහුල සෞඛ්‍ය ගැටලුවකි .මෙය බොහෝ දෙනෙකුගේ එදින දා වැඩ කටයුතු වලට අහිතකර ලෙස බලපායි .මෙය බොහෝදෙනකුට අනාගතයේදී ඇදුම , දද වැනි ලෙඩ සැදීමට බලපායි . ප්‍රධාන ලෙස පීනස ආකාර දෙකකි වසරේ කාලයකට ඇති වන පීනස , නමුත් මෙය අපගේ රටේ බහුල නැත වසර පුරාම පවතින පීනස පිනසේදී ඇති වන රෝග ලක්ෂණ මොනවාද ? මෙම ...
හිස්හොරි වලට විසදුමක් SRI LANKAN FAMILY DOCTOR අපි හැමෝමටම ජිවිතයේ යම් මොහොතක හිස්හොරි වලින් පීඩා විදීමට සිදුවේ ගැහැණු සහ පිරිමි පාර්ශවයේ බොහෝ දෙනෙක් මෙම හිස්හොරි වලින් දිගින් දිගටම පීඩා විදිමින් සිටි . බොහෝ දෙනෙකුට මෙය ගැටළුවක් වන්නේ හිස්හොරි පිටතට පෙන්නෙන ගත විටයි . මේ නිසා බොහෝ දෙනෙක් විවිද ආකාරයේ ප්රරතිකාර ක්‍රම භාවිත කලත් තවමත් ඉන් ගැලවීමට ඉඩ ලැබී නැත .මෙම ලිපිය දිගටම කියවා පිළිතුරක් ලබා ගන්න ...
ඔබේ බර වැඩිද ? SRI LANKAN FAMILY DOCTOR මගේ බර ප්‍රමාණවත්ද ? ඔබේ බර නියමිත ප්රමනයටද තියෙන්නේද යන්න තීරණය වන්නේ ඔබේ උස මතය.ශරීරයේ බර නියමිත ආකාරයට පවතීද යන්න බැලීමට අප ශරීර ස්කන්ද දර්ශකය යොදා ගනී (body mass index) BMI . එය පහත සමිකරනය මගින් පහසුවෙන් ලබා ගත හැක .(බර කිලෝග්‍රෑම් වලින් ගෙන එය උසේ වර්ගය මීටර් වලින් බෙදන්න එවිට ශරීර ස්කන්ද දර්ශක අගය ලැබේ) ශරීර ස්කන්ද දර්ශකය ...
ඇදුම ( හතිය , පපුවේ මහන්සිය ) SRI LANKAN FAMILY DOCTOR ඇදුම යනු කුමක්ද ? ඇදුම යනු දිගු කාලින ස්වසන මාර්ගය සම්බන්ද ලෙඩකි .සියලුම වයස් කාන්ඩයන් එක සේ මෙම ඇදුම රෝගයට ගොදුරුවේ , නමුත් මෙය බොහෝ දුරට කුඩා කාලයේදී හෝ මැදි වියේදී ආරම්බ වේ රෝග ලක්ෂණ හතිය පපුවේ මහන්සිය ( පපුවේ තද ගතිය ) පපුවෙන් ඇසෙන රාන් රූන් ශබ්දය කැස්ස මෙම රෝග ලක්ෂණ බොහෝ විට මතු වන්නේ රාත්‍රී කාලයේදී හා ...
ස්වයං වින්දන්යේ යෙදීම සමන්ය දෙයක්ද? SRI LANKAN FAMILY DOCTOR ස්වයං වින්දනය යනු කුමක්ද ? ස්වයං වින්දනය යනු තමාගේ ලිංගික අවයව උත්තේජනය කිරීම මගින් ලබා ගන්නා ලිංගික ආශ්වාදයයි. සාමන්‍යයෙන් මෙහිදී ලිංගික අවයව උත්තේජනය සුරාන්තයට පැමිනෙන තෙක්ම සිදු කරයි.බහුලවම ස්වයං වින්දනයේදී සිදු කරන්නේ ලිංගික අවයව ස්පර්ශ කිරීම හෝ සම්භාහනය කිරීමයි. පුරුෂයන් මෙහිදී තමාගේ ශිෂ්නය උත්තෙජනය කරන අතර , ස්ත්‍රීන් තමාගේ භගමනිය , යෝනි මර්ගය , පියයුරු උත්තේජනය කිරීම මගින් ස්වයං ...
ඩොක්ටර්, මගේ දත් ඉස්සරහට ඇවිත් ඇදවෙලයි තියෙන්නෙ SRI LANKAN FAMILY DOCTOR ගැටළුව ptq007 ඩොක්ටර්, මගේ දත් ඉස්සරහට ඇවිත් ඇදවෙලයි තියෙන්නෙ. එලෙස ඇද වුනු සහ ඉදිරියට ආ දත් සැත්කමක් අධාරයෙන් නිවැරදි කරගැනීමේ හැකියාවක් තිබේද? එවැනි සැත්කම් ලංකාවේ රජයේ රෝහල්වල නොමිලයේ කරනවද? පිළිතුර පැහැදිළිවම මේ සඳහා ප්රථීකාර ක්‍රම ඇත . මෙය රජයේ රොහල් වල මෙන්ම පෞද්ගලික රෝහල් වලත් සිඳු කරයි. සියල්ලටම පෙර ඔබ කල යුත්තේ දන්ත වෛද්‍ය වරයෙක් හමු වී මෙ පිළිබදව ...
ඔබේ හිසේ කැක්කුමට හේතුව ඔබම සොයාගන්න SRI LANKAN FAMILY DOCTOR හිසේ කැක්කුම යනු කුමක්ද ? හිසේ කැක්කුම යනුවෙන් අදහස් කරනුයේ හිසේ හෝ ගෙලහි උඩ කොටසෙහි ඇති වන වේදනාවයි. අපට බහුලවම ඇතිවන වේදනාවලින් එක් වේදනාවක් වන මෙය සඳහා හේතු රාශියක් පවතී. හිසේ කැක්කුමට හේතු මොනවද ? මේ සඳහා හේතු ගණනාවක් පවතින අතර ඒවා පහත ආකාරයට බෙදා දැක්විය හැක. මුලික හිසේ කැක්කුම් වර්ග වෙනත් හේතුවක් නොමැතිව එම රෝගය නිසාම ඇති වන ...
ඩොක්ටර්, මගේ දත් ඉස්සරහට ඇවිත් ඇදවෙලයි තියෙන්නෙ SRI LANKAN FAMILY DOCTOR ගැටළුව ptq007 ඩොක්ටර්, මගේ දත් ඉස්සරහට ඇවිත් ඇදවෙලයි තියෙන්නෙ. එලෙස ඇද වුනු සහ ඉදිරියට ආ දත් සැත්කමක් අධාරයෙන් නිවැරදි කරගැනීමේ හැකියාවක් තිබේද? එවැනි සැත්කම් ලංකාවේ රජයේ රෝහල්වල නොමිලයේ කරනවද? පිළිතුර පැහැදිළිවම මේ සඳහා ප්රථීකාර ක්‍රම ඇත . මෙය රජයේ රොහල් වල මෙන්ම පෞද්ගලික රෝහල් වලත් සිඳු කරයි. සියල්ලටම පෙර ඔබ කල යුත්තේ දන්ත වෛද්‍ය වරයෙක් හමු වී මෙ පිළිබදව ...
ස්වයං වින්දන්යේ යෙදීම සාමාන්‍ය දෙයක්ද? (Masturbation ) SRI LANKAN FAMILY DOCTOR ස්වයං වින්දනය ( Masturbation) යනු කුමක්ද ? ස්වයං වින්දනය යනු තමාගේ ලිංගික අවයව උත්තේජනය කිරීම මගින් ලබා ගන්නා ලිංගික ආශ්වාදයයි. සාමන්‍යයෙන් මෙහිදී ලිංගික අවයව උත්තේජනය සුරාන්තයට පැමිනෙන තෙක්ම සිදු කරයි.බහුලවම ස්වයං වින්දනයේදී සිදු කරන්නේ ලිංගික අවයව ස්පර්ශ කිරීම හෝ සම්භාහනය කිරීමයි. පුරුෂයන් මෙහිදී තමාගේ ශිෂ්නය උත්තෙජනය කරන අතර , ස්ත්‍රීන් තමාගේ භගමනිය , යෝනි මර්ගය , පියයුරු උත්තේජනය කිරීම ...
මගේ girl friend ට ඕනේ මූණ පුරාම රැවුල වැවෙන්න.. SRI LANKAN FAMILY DOCTOR ගැටළුව ptq006 Doctor කොහොමද මූණ පුරාම රැවුල වවා ගන්නෙ ?..මගේ girl friend ට ඕනේ මූණ පුරාම රැවුල වැවෙන්න..ඒත් මගේ රැවුල ගොඩක් ඝනකම නෑ... හෝර්මෝන ප්‍රතිකාර ගත්තොත් හරි යාවිද ?...girl ට ඕනා මාව නළුවෙක් වගේ තියා ගන්න . එයාගෙන් හරි කරදරේ. මේකට විසදුමක් දුන්නොත් නම් ලොකු උදවුවක් පිළිතුර ඔබගේ ගැටළුව පිළිබදව විස්තරය ප්‍රමාණවත් මදී. තව දුරටත් දැනගත යුතු කරුණු වන්නේ 1. ...
වෘෂණයක් කුඩාවීම මඳසරු භාවය ඇති කරයිද ? SRI LANKAN FAMILY DOCTOR ගැටලුව ptq005 ඉස්සරලාම ස්තූති වන්ත වෙනවා මේ වගේ අඩවියක් පවත්වාගෙන යෑම පිළිබඳව මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා - මගේ එක් වෘෂණයක් ඉතාමත් කුඩයි. පොඩි කාලේ වෘෂණ ඉදීමීමක් සිද්ද වුනා. මට හිතෙන්නේ ඒකේ ප්‍රතිපලයක් නිසා කියලයි. ඒත් ඒ ඇති වුන රෝගි තත්වය මොකක්ද කියලා හරියටම දන්නේ නෑ.මේ තත්වය දරුවන් ලැබීමට බලපෑමක් ඇති කරාවිද. සරුබාවය පිළීබද පරික්ෂයක් සිදු කරගන්නේ කොහොමද? පිළිතුර ඔබට ...
වෘෂණ කෝෂයේ ගෙඩියක් SRI LANKAN FAMILY DOCTOR ගැටලුව ptq004 මට පොඩි ගැටලුවක් තියෙනවා මගේ එක වෘෂණයකට සම්බන්ධ වෙලා ගෙඩියක් ඇවිත් තියෙනවා. Doctor ට පෙන්නුව බෙහෙතුත් දුන්න.මග හරින්නැතිවම බෙහෙතුත් බිව්වා.බෙහෙත් බිව්වම අඩුවෙයි කිව්වා.ඒත් අඩු නෑ.මම ක්‍රිකට් ගහන කෙනෙක්.පොඩ්ඩක් හරි කොහෙහරි මගේ වෘෂණ කෝෂය වැදුනොත් මට ගොඩක් අමාරු වෙනවා.මට මේ ගැන දැනගන්න පුලුවන්ද ?තවදෙයක් කියන්න බැරි උණා. එ ගෙඩියට ලොකු නහර දෙකකුත් සමබන්ධ වෙලා තියෙනවා. පිළිතුර ඔබගේ ලෙඩේ ...
සිරි යහනේ නැත සහනේ ,ක්ෂනික මෝචනය (Premature ejaculation ) ADULTS ONLY SRI LANKAN FAMILY DOCTOR ක්ෂනික මෝචනය (Premature ejaculation ) ක්ෂනික මෝචනය යනු ලින්ගික සන්සර්ගයේදී පුරුෂයා හෝ ස්ත්‍රිය බලාපොරොත්තු වනවාට කලින් පුරුෂයාගේ සුක්රානු මෝචනය වීමයි. මෙය බහුලව දක්නට ලැබෙන ලින්ගික ගැටලුවකි . සෑම පුරුෂයන් 3 න් දෙනකුගෙන් එක් අයකු කිනම් හෝ අවදියකදී මෙම ගැටලුවෙන් පීඩා විදී.නමුත් බොහෝ දෙනා මේ පිලිබදව කතා කිරීමට හෝ වෛද්‍ය වරයෙක් හමු වීමට මැලි කමක් දක්වයි.එ බැවින් සෑම දෙනෙකුම දැනගත ...
ගැස්ට්‍රයිටිස් නම් කඩෙන් කන්නත් එපා අරක්කු බොන්නත එපා SRI LANKAN FAMILY DOCTOR ගැටලුව ptq 0003 මම දැන් දිගු කලක ඉදන් ගැස්ට්‍රයිටිස් වලින් පීඩා විදින කෙනෙක්.මම නිතරම ඖෂධ භාවිතා කරන්නේ නෑ,ඉතින් මට දැනගන්න පුලුවන්ද ගැස්ට්‍රයිටිස් වලින් අරක්ශා වෙන්න පුලුවන ක්‍රමයක් පිලිතුර කුඩා ප්‍රමාන වලින් , නිතර කෑම කන්න තෙල් සහිත ආහාර ගැනීමෙන් වලකින්න උදා : ෆයිඩ් රයිස් පාන් පිටි ( තිරිගු පිටි සහිත කෑමෙන් වලකින්න ) උදා: පාන් , බනිස් , පෙස්ට්‍රි ...
දියවැඩියාව කලින් හදුනා ගනිමු SRI LANKAN FAMILY DOCTOR දියවැඩියාව යනු කුමක් ද? දියවැඩියාව යනු ඔබගේ රුධිර ගත සීනි ප්‍රමනය නියමිත ප්‍රමනයට වඩා ඉහල යාම නිසා අතිවන දිගු කාලීන ලෙඩකි. මෙසේ රුධිර ගත සීනී ප්‍රමානය ඉහල යාමට හේතුව වන්නේ කුමක්ද ? රුධිරයේ පවතින ඉන්සුලීන් ප්‍රමානය අඩු වීම ඉන්සුලීන් ප්‍රමානය ප්රමනවතව පැවතියත් එහි ක්රියකරීත්ව අඩු වීම දිය වැඩියාව ආකර මොනවාද ? දිය වැඩියාව ආකර කිහිපයකි වැඩිවියේදි ආරම්භ වන දිය ...
උතුම්ම ලාබය නිරෝගි කමයි SRI LANKAN FAMILY DOCTOR ඔබේ සෞඛ්‍ය ගැටලුවත් පහසුවෙන් විසදාගැනීමට, ඔබේ සෞඛ්‍ය ගැටලුවත් දැන්ම්ම අපට ලියන්න.ඉක්මන් පිලිතුරු අපෙන්, ලෙඩ රෝග සම්බන්දයෙන් ඔබට ඇති අත්දැකීම් අප සමග බෙදා ගන්න අපට ලියන්න ශ්‍රී ලන්කාවේ එකම ක්‍රියාකාරී සින්හලෙන් ලියවුනු ඔබේ සෞඛ්‍ය වෙබ් අඩවිය සමග එකතු වන්න. slfamilydoctor@gmail.com ...
ස්ත්‍රී උපත් පාලන කොපු ගැන දැනගනිමු SRI LANKAN FAMILY DOCTOR ස්ත්‍රී උපත් පලන කොපු (කොන්ඩම් ) ( Female condom ) යනු මොනවාද ? ස්ත්‍රී උපත් පාලන කොපු යනු ප්ලස්ටික් වලින් සෑදු කුඩා මල්ලක ආකරයේ නිපැයුමකි , මෙය ලින්ගික සන්සර්ගයෙදී ස්ත්‍රී යොනී මර්ගයට අතුලු කිරීම මගින් අනවශ්‍ය ගැබ් ගනීම් වලක්වා ගත හැකි වන අතර ලින්ගිකව බෝ වන රෝග වලින් අරක්ෂා විය හැක මෙය ශ්‍රී ලන්කාව තුල එතරම් බහුලව වන ක්රමයක ...
පැරසිටමොල් ( Paracetamol) පිළිබදව ඔබ නොදත් දේ SRI LANKAN FAMILY DOCTOR පැරසිටමොල් ( Paracetamol) යනු මොනවාද ? පැරසිටමොල් යනු වේදනා නාශක ඖෂධයකි පැරසිටමොල් භවිත කරනු ලබන්නේ කුමන අවස්තාවලදිද? 1.මද වශයෙන් පවතින වේදනවන් සමන්ය කිරිමට හිසේ කැකුමට හන්දි කැකුමට මස් පිඩු වේදනාවට 2. උණ සමනය කිරිමට පැරසිටමොල් යොදා නොගත යුතු අවස්තා මොනවද ? පැරසිටමොල් සැම කෙනුකුටම පාහේ භාවිතා කල හැකි වන මුත් වකුගඩු රෝගින් , අක්මා රෝගින් සහ මත් පැන් වලට ...
ඔබෙත් ශිශ්නයේ පෙර සම පිටු පසට කිරීමට අපහසුද ? Phimosis SRI LANKAN FAMILY DOCTOR Phimosis ශිශ්නයේ පෙර සම පසු පසට කිරිමට ඇති පසහුව වෛද්‍ය විද්‍යවට අනුව . Phimosis ලෙස හදුන්වනු ලැබේ. සමන්යයෙන් පුරුෂයන්ගෙ ශිශනයේ පෙර සම සම්පුර්නයෙන්ම ශිශ්න මුන්ඩය මතින් පිටු පසට ගත හැකි අතර මෙහිදි සම්පුර්නයෙන්ම ශිශ්න මුන්ඩය මතින් පිටුපසට ගත නොහැකිය. මෙම තත්වය සමන්යයෙන් කුඩා අවඩියෙදි බහුලව දක්නට ලබෙන තත්වයකි . මෙය වැඩි වියට පත් වන තෙක් සාමන්‍ය තත්වයක් ලෙස සැලකිය ...
ඔබත් කොන්දේ කැක්කුමෙන් පීඩා විදින්නෙක්ද ? Low back pain SRI LANKAN FAMILY DOCTOR කොන්දේ කැක්කුම යනු බොහෝ විට අප සියලු දෙනාම ජිවිතයේ යම් කිසි දවසක විදීමට සිදු වන වේදනාවකි .මන්ද වයස අවුරුදු 18 වැඩි සෑම 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුම කොන්දේ කකුමෙන් වේදනා විදි කොන්දේ කැක්කුම් ආකාර දෙකකි 1. කෙටි කාලින කොන්දේ කැක්කුම 2. දිගු කාලින කොන්දේ කැක්කුම කෙටි කාලින කොන්දේ කැක්කුම යනු කුමක්ද ? මෙය මසකට වඩා අඩු කාලයක් පවතින කොන්දේ කැක්කුම ...