නියම ආකාරයෙන් උපත් පාලන කොපු (කොන්ඩම් ) පලදා අනවශ්‍ය ගැටළු වලක්වා ගනිමු SRI LANKAN FAMILY DOCTOR කොන්ඩම් යනු මොනවාද ? කොන්ඩම් යනු අනවශ්‍ය ගැබ් ගැනීම් සහ ලිංගිකව බෝ වන රෝග වලින් ආරක්ෂා වීමට ඇති ඉත සරල සහ පහසුම මගයි . මෙම කොන්ඩම් ලේටේක්ස් හෝ රබර් වලින් නිෂ්පාදනය කරනු ලැබේ .මුලිකවම කොන්ඩම් ආකාර දෙකකි 1. පුරුෂ උපත් පාලන කොපු 2. ස්ත්‍රී උපත් පාලන කොපු මින් වඩාත් ප්‍රචලිතව ඇත්තේ පුරුෂ උපත් පාලන කොපුය නමුත් ස්ත්‍රී උපත් පලන ...
හදිසි ලිංගික ඇසුරකින් (අනාරක්ෂිත ලිංගික හැසිරීමකින්)පසු අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වාගන්නේ කෙසේද ? SRI LANKAN FAMILY DOCTOR අනාරක්ෂිත ලිංගික හැසිරීමක් යනු කුමක්ද ? අනාරක්ෂිත ලිංගික හැසිරීමක් යනු ඔබ කිසිම උපත් පාලන ක්‍රමයක් බවිත නොකොට ලිංගික එක්වීම හෝ ඔබ භාවිත කල උපත් පාලන ක්‍රමය පිලිබදව ඔබට විස්වාසයක් නොමැති අවස්ථාය ( උද : භාවිත කරන උපත් පාලන කොපුව කල් පැන ගිය එකක් වීම , හෝ ලිංගිකව එක වන අවස්ථාවේ කොපුව පුපුරා යාම ). මෙවැනි අවස්ථා වලදී කාන්තාව බොහෝ ...
පුරුෂ ලිංගික අප්‍රනිකත්වය (අතිශයෙන්ම වැඩිහිටියන්ට පමණි) adults only SRI LANKAN FAMILY DOCTOR පුරුෂ ලිංගික අප්‍රනිකත්වය (Erectile dysfunction; Impotence; Sexual dysfunction) පුරුෂ ලිංගික අප්‍රනිකත්වය යනු පුරුෂයාගේ ලිගුව ප්‍රාණවත් කර ගැනීමට නොහැකි වීම හෝ ප්‍රානවත් වු ලිගුව සන්සර්ගය අවසන් වන තෙක් පවත්වා ගෙන යමට නොහකි විමයි, මෙම තත්වය දිගින් දිගටම පැවතීම පුරුෂ ලිංගික අප්‍රනිකත්වය ලෙස හැදින්වේ. මෙම ගැටළු බොහෝ දුරට දක්නට ලැබෙන්නේ වැඩිහිටි අවදියේදීය . සෑම පුරුෂයෙක්ම ජීවිතේ කුමන කලයක දී හෝ මෙම ...
කුරුලා ( Pimples ) වධයෙන් මිදෙන්න SRI LANKAN FAMILY DOCTOR කුරුලා (පිම්පල්) ACNE කුරුලා යනු සමේ ඇතිවන තත්වයකි , මෙහිදී මුහුණ මත සුද පැහැති ,කළු පැහැති සහ රතු පැහැති කුඩා ගෙඩි මතුවන අතර සමහර ඒවා වේදනා සහගත වේ . කුරුලා (පිම්පල්) ඇති වන්නේ කෙසේද ? සමේ සාමාන්‍යයෙන් සිදුරු පවතින අතර ඒවායේ රෝම කුප සහ ස්නේහ ( තෙල් ) ශ්රවී ග්‍රන්ථි පිහිටයි . මෙම ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරන ස්නේහ මගින් ...
තට්ටය පෑදීම හේතු මොනවද ?Alopecia SRI LANKAN FAMILY DOCTOR තට්ටය පෑදීම (හිස කෙස් ගැලවී යාම ) හිස කෙස් ගැලවී යාම සාමාන්‍යයෙන් ක්‍රමයෙන් ආරම්භ වන අතර එය හිසේ එක් කොටසකට හෝ කොටස් කිහිපයකට හෝ මුළු හිසම ආවරණය වන පරිදි සිදුවිය හැක .හිසේ සාමාන්‍යයෙන් හිස කෙස් 100 000 ක් පමණ පවතී .හිස කෙස් ගැලවී යාමේදී අසන්න වශයෙන් දවසකට 100 ක් පමණ ගැලවී හලේ . ප්‍රධාන වශයෙන් හිස කෙස් ගැලවී යාම ...
අළු හන් ඔබට වධයක් ද ? SRI LANKAN FAMILY DOCTOR අළු හන් යනු මොනවාද ? අළු හන් යනු සමේ මතුපිට ඇතිවන දිගු කාලින දිලිර අසාධානයකි .මෙය හානි දායක ලෙඩ රෝගයක් නොවන අතර ප්‍රතිකාර මගින් සුව කල හැකි ලෙඩකි . නමුත් සමහර අය සදහා නැවත අළු හන් මතු වීම වැලක්වීමට දිගින් දිගටම ප්‍රතිකාර ගැනීමට සිදුවේ කා හටද අළු හන් සැදෙන්නේ ? අළු හන් බහුලවම දැකිය හැකි සමේ රෝගයක් වන අතර ...
විදුරු මසින් ලේ ගලනවද ? මුකයෙන් දුගද හමනවද? SRI LANKAN FAMILY DOCTOR දත් මුල් දිය වීම (විදුරු මස් අසාදනය) රෝග ලක්ෂණ මොනවාද ? විදුරු මසින් ලේ ගැලීම විදුරු මසේ තද රතු සහ දම් පැහැය විදුරු මස ස්පර්ශයේදී ඇති වන විදුරු මසේ වේදනාව විදුරු මස ඉදිමීම විදුරු මස දිලිසෙන ස්බාවය මුඛ දුර්ගන්ධය දත් බුරුල් වීම නිසා සෙලවීම දත් ඈත් වී හිදැස් ඇති වීම සාමාන්‍ය විදුරු මස දකිනට ලැබෙන්නේ කෙසේද ? ලා රෝස ...
ගොනෝරියා (සුදු බින්දුව) SRI LANKAN FAMILY DOCTOR රෝග ලක්ෂණ මොනවද ? ස්ත්‍රීන් තුළ හටගන්නා ලක්ෂණ යෝනි මාර්ගයෙන් දුර්ගන්දයෙන් යුත් කහ පැහැති උකු ශ්රාවයක් පිටවීම. යටි බඩේ වේදනාව (බොහෝවිට සංසර්ගයේ යෙදෙන විට) මූත්‍රා දැවිල්ල හා නිතර මූත්‍රා පිට කිරීමේ අවශ්‍යතාව ඔසප් චක්‍රයේ වෙනස්වීම්, අතරමැදි දිනයන්හි රුධිරය පහ වීම. ගුද මාර්ගයේ දැවිල්ල හා ස්රාවයන් පිට වීම. රෝගී පිරිමින් තුළ හටගන්නා ලක්ෂණ ශිෂ්ණය තුළින් සැරව සහිත ස්‍රාවයක් පිට වීම. ...
ලිංගිකව බෝවන රෝග SRI LANKAN FAMILY DOCTOR ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වල රෝග ලක්ෂණ මොනවද ? ලිංගේන්ද්‍රය ආශ්‍රිතව අසාමාන්‍යය ලෙස ස්රාවයන් පිටවීම. මුත්‍රා මාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් එන ස්රාවයන් ලිංගේන්ද්‍රිය ආශ්රිත තුවාල ලිංගේන්ද්‍රිය ආශ්රිත දිය බුබුලු වැනි නෙරීම් ලිංගේන්ද්‍රිය ආශ්රිත ගැටිති හෝ වර්ධනය වීම් ලිංගේන්ද්‍රිය ඉදිමීම හො රතු වීම වෘෂණ කෝෂය ඉදිමීම කාන්තාවන්ගේ යටිබඩ වේදනා මුත්‍රා කිරීමේ දී වේදනාවක් ඇතිවීම, සහ නිතර නිතර මුත්‍රා පිටවීම වැනි ...
පීනස SRI LANKAN FAMILY DOCTOR පීනස (Allergic Rhinitis) පීනස යනු බහුල සෞඛ්‍ය ගැටලුවකි .මෙය බොහෝ දෙනෙකුගේ එදින දා වැඩ කටයුතු වලට අහිතකර ලෙස බලපායි .මෙය බොහෝදෙනකුට අනාගතයේදී ඇදුම , දද වැනි ලෙඩ සැදීමට බලපායි . ප්‍රධාන ලෙස පීනස ආකාර දෙකකි වසරේ කාලයකට ඇති වන පීනස , නමුත් මෙය අපගේ රටේ බහුල නැත වසර පුරාම පවතින පීනස පිනසේදී ඇති වන රෝග ලක්ෂණ මොනවාද ? මෙම ...
හිස්හොරි වලට විසදුමක් SRI LANKAN FAMILY DOCTOR අපි හැමෝමටම ජිවිතයේ යම් මොහොතක හිස්හොරි වලින් පීඩා විදීමට සිදුවේ ගැහැණු සහ පිරිමි පාර්ශවයේ බොහෝ දෙනෙක් මෙම හිස්හොරි වලින් දිගින් දිගටම පීඩා විදිමින් සිටි . බොහෝ දෙනෙකුට මෙය ගැටළුවක් වන්නේ හිස්හොරි පිටතට පෙන්නෙන ගත විටයි . මේ නිසා බොහෝ දෙනෙක් විවිද ආකාරයේ ප්රරතිකාර ක්‍රම භාවිත කලත් තවමත් ඉන් ගැලවීමට ඉඩ ලැබී නැත .මෙම ලිපිය දිගටම කියවා පිළිතුරක් ලබා ගන්න ...
ඔබේ හිසේ කැක්කුමට හේතුව ඔබම සොයාගන්න SRI LANKAN FAMILY DOCTOR හිසේ කැක්කුම යනු කුමක්ද ? හිසේ කැක්කුම යනුවෙන් අදහස් කරනුයේ හිසේ හෝ ගෙලහි උඩ කොටසෙහි ඇති වන වේදනාවයි. අපට බහුලවම ඇතිවන වේදනාවලින් එක් වේදනාවක් වන මෙය සඳහා හේතු රාශියක් පවතී. හිසේ කැක්කුමට හේතු මොනවද ? මේ සඳහා හේතු ගණනාවක් පවතින අතර ඒවා පහත ආකාරයට බෙදා දැක්විය හැක. මුලික හිසේ කැක්කුම් වර්ග වෙනත් හේතුවක් නොමැතිව එම රෝගය නිසාම ඇති වන ...