තීන්දුව.....
Hemalayaaගසා අඬබෙර....වසා මුවදොර.....සිනාසෙමි මම...ඇඬූ කඳුලෙන.....බිඳී විසිරුණු....පැතුම් පොදි බැඳ......මුවා කෙරුවෙමි....හදේ ගිනියම......හිතේ මැලවෙන...මහා තනිකම....මකා ඇවිලෙයි...මතක සිතුවම.....සිහින ඇහැරෙන...මහා පිපුරුම...ලඟම එයි...පුපුරුවාගෙන කස....විදා හල හිස්...නෙතේ කඩතුර....ගසා හල අළු...මවයි උදහස.....මරා මදහස.....පුරා නුඹ කුස....සරයි කිළුටින්....සිලිටි වුනු හිත......විරාගී මන....තලා පොඩිකොට....සරගී නෙතුමකයි සරතැස.....විලම්භීතවසිනාසෙමි මම....මගේ විජිතය...අරාජික කොට....අමන්දානන්දයටමූලිකහේතු ප්රථ්යයනොවේ සත්‍යය...
දෙගිඩියාව
Hemalayaaඇවිද යමි මමඅනන්තය වෙතමතක අහුරන් කඩමාල්ලකහීන පුරවන් සාක්කුවේ.....හෙමින් එක දෙක කාන්දුවේ...හදවතේ බර හෑල්ලුවේ....ගාට ගාටා පසුපසම විත්සතුට දුක හා හේත්තු වේ....ඈලියාවට යන්ට ඉඩදෙමි....ප්‍රේමයට මං නිවාඩුවේ.....බලාපොරොත්තුවදෑස බැඳගෙන...වෙලී ප්‍රේම බැන්ජියේ....නිදහසේ අත්හලෙමි රාගය....ඉපිල එන්නට ආයෙ දවසක....නොපිට පෙරලාදැවෙන උදහස.....මකා දැමුවෙමි කිළිටි අදහස.....ලොවට අමතක වසන්තයේ.....මතකයන් එහි අඩංගුවේ.... ...
සිසිරය....
Hemalayaaසිත දුර ඈතකදුක ලඟ මෑතක....තනිවම වැලපෙමි...... අන්ධකාරේ...සමනළ රෑනකතටු ලැබුනත් මට.....යන්න බැහැ......මතකයෙ අඩි පාරේ.......ඉන්නට බෑ මට ඔබලඟ ආයේ.....සිතිවිලි විසිර යමින්....අණදෙයි.....නපුරු වෙමින්....හදවත උමතුකමින්.....ඉපිලෙයි......උඩඟු වෙසින්......මොහොතකට සිතමි මම නැවතී.....මේ අඳුරු පහන් වැටි යායේ....පෙම පලාගොසින්ඉරි තලා සිත මගේ.....එන්නෙ නෑ ඔබ ආයේ......දිදුලන අළුව යටින්.....මතුවෙයි අඳුර කෙමෙන්....නෙතු කැන් සිනහසෙමින්....සඟවයි උණු කඳුල හොරෙන්....මොහොතකට හිඳිමිමම වැතිරී.....මේ විළිසුන් වූ ඇතිරිල්ලේ....පෙම පලාග
පවාරණය
Hemalayaaතරඟයෙන් ඉවත්වෙමි.....කාලය නවත්වමි....තත්පර කටුව මත....වකුටුවී නිදන්නෙමි.....හිත පමණක් අවදියෙන්....මං ගැනම සෝදිසියෙන්....රීරිසියාවට විතරක්රිදෙයි මේ චරියාවෙන්....හති වැටෙන්නේ නැති කමින්...හදවත විමතියෙන්.....හැරි හැරී බලයි ආ මඟ දෙසමආතතියෙන්......කියවන්න කම්මැලිමඅතීතයේ පාරට්ටු......හොරැහින් ඉඟිමරයියටි හිතට කර තට්ටු....අනාගතයක් කොහෙද....වර්තමානයට වග නොකියන.....පහන් තරුවක්ඇතිද නිදහසට මඟ කියන..... ...
තෝන් ලණුව......
Hemalayaaඋස්ස උස්ස දුන්නටමේ බැස්ටිය......මාරු කරන්හරි හරියට යශ්ඨිය......ඕනි දාටකොහෙවත් නැති කස්ටිය.......පේන කියන්ඩයි....ඕන් ලැහැස්තිය......සීරු මාරුවටදිරාමාරුවී.....පීරිගෑව නම්බුවටමුවාවී.......පංගු පේරුවට....නෝක්කාඩුවී.....වැලයන පැත්තටහේත්තු වේවී.......සිරික්කියට බරනැති අඩුපාඩු.....කිරිච්චියට වැඩිමුව අත ලාපු......අවීචියෙන් පිටුවල්කර දාපු......චීත්තයක් නාගෙනඇත ලාටු.... ...
ඇල්ම
Hemalayaaසෙනෙහසකටවිස පොවා සනසවා......අභිමතයටඅමතක කෙරුවෙමි මං.....සිතුවමකට...පණ පොවා....රවටලා.....අදහසකට පෙම් කෙරුවෙමි මං....අනිමිසයක.....දුක විඳින නුවන්....අනියමයක.....සුව විඳින ලවන්.......හිතින් හිතටඑබිකම් කල ආලය......ඇලී ගැලී.....නැවතිලා මොහොතකට....උණුහුම මතහති හලන ගමන්.....නොදැමුණු සිතිවිලිනිවයි ගිමන්..... ...
මද...
Hemalayaaසුරාන්තයට පළමුව.....අර අඳිමි...හීනාන්ධකාරය පරදවාමවන්නට අකුණු සැරයක්.....කිළිපොළායන ලෙසයටි බඩ....සර සර හඬින් කෙසුරක...මෝහනීය වූ යටි සිත.....නිවා දමමින්පහන් සරතැස....ස්වප්නාන්තයක දොරකඩ...දුම් දමනභෂ්මාවශේෂ මත වැටෙනහිරිකඩ...කිති කවයි යළි මුඩු හිත.....පෙළා පොළමින් මන දොළ… ...
ගවේෂණය
Hemalayaaඇබිති....වීදුරුජනේලයකින්පෙරී එනවිසරිතමන්දාලෝකයෙහිඑරී ගෙන....මළානිකහිතේ ඇති සිහින පොතඑළාගෙන...සත්යයෙහිදිග පළල හොයමි*ක ඉරාගෙන........
සුදුසුකම්.....
Hemalayaaදිවැස් කියනහැකියාවට.....ආපු අළුතරැකියාවට.......හීන බල බලාහිත යට......ඕපදූප මුමුණනවා....රේන්දයටයට පනාව.....දමා තනනසලපනාව......යෝධ දියරැළිත්...කළඹා ඉවත හෙලනවා.....පිළි පෑහී....පීළි කැඩී දෝරගලනවා....... ...
ආමන්ත්‍රණය
Hemalayaaඅමනකමඋඹයි මගෙදෙවැනි නම....බමණ මතමකයි හිතනිවට කම.....පරණ මම...අකමැතියි දකින්නට...ආයෙමත්වසන්තය….නවමු පෙම......කියයි මට හැරෙන්නට...නිහඬවමඅවනතවනෙතින් නෙත….ගෙරවුමටවඩා සැර මදහසටහිස නමාහැඟුම්බර…..විසෙන් විසනසන්නට අරඳිනඅතීතයවරින් වර.....මතකයේඅඳුරු මුළුසොය සොයා…කළඹවයිඅනන්තය...... ...
සන්තර්පණය
Hemalayaaහැඟුම්බර විජිනිපතතවමත්සෙමෙර සලමින්...හැමදාමත් වගේවිඩාපත් හිතනිවාලන්නට ආදරෙන්....අචේතනිකවූවැයමක යෙදෙමින්....හිත සිසිලසෙන් පලා යන්නට...අනේකවිධ වූහේතු හොයමින්.....වියැළුනු කෙම්බිමකරළුබව මවාගෙන....සාප කරමින් හඬයිගලා ගිය කාලයට....මලානික ආලයට.....හදවත හොරෙන් හැඩ බලයි....කාෂ්ඨක හීනයක... ...
කැකුළ.....
Hemalayaaඈ හින වටබැඳි මුතු පොට.....බර වැඩිවුනුසුබ පුවතට.....නෙත ගඟුළකි...හද පියුමකි.....මුළු ලොවපුන් මල් යහනෙකි......දුක සතුටකි..කඳුල සැපකි.....බර අදහස්තටුලන සෙකි....සිතක සිතකි....ගහෙන ළැමෙහි...සිනා සලන...කැකුළු රුවකි....හද බිතු මතමල් ලියලති....රළු අහසේතරු නැලවෙති.....නෙතු අද්දරසිහින වැලකි....ආදරයටනව අරුතකි... ...
වතුර....
Hemalayaaතුරුළු කරන් බැන අඬගෑවටදන්නවදමම උඹට ආදරේ විත්තියබලන්ට එපාඔහොමටමනෝක්කාඩුවෙන්හිත බරවෙනවමටත් නොදැනිමමහ පුදුම හිස්කමකින්බලාපන් අර හැංගිලා ඉරඒත් සුලඟට පවාකැවී ඇත එහි සැර වැර....ආකාහෙ නෙතු පියාගෙනසැරසෙන්නෙ කඳුලක් සලන්නටඉතින් ඇයි මෙ නුඹේ කඳුලැලිහීන මල්පෙති හේම නොතෙමන්මාත් උඹ වාගෙම අසරණයිමේ කටුක පොළොවේවියළි ගිනි ගහන පිට මතතවත් එක කූඹියෙක් විතරමයිමම....පියාගෙන ඔය දෙනෙත්මදකට බාරකොට නුඹේහිස මයෙ ළමැදටතාලයට හද ගැහෙනහීනයට පිවිසෙන්නඒ හීනෙ මට ඉන්නපොඩි ඉඩක් තියාපන්..මොකට වැට මායිම්දජලයට ...
පැතුම
Hemalayaaඅසාහිඳිමි...මම...බලාන ඔබ දෙස....නොඇසෙන මුත්...කිසිවක් ඔබ පවසන....සිහින දකිමි.....මේ මහ දවල්......සක්මන් කරන අතරතුර.....අසිහියෙන්.......දෙනෙත අවදියෙන්....ලොවට එබී....සොයයි කෙම්බිමක්...සැඟව හිඳින්නට......වැතිර නිදහසේ....හිතට හොරෙන්.....බලාන ඔබ දෙස....බිඳුනු කැටපතින්......සහසක් පිළිඹිබු අතර...මංමුලා වී......ඉන්නට ඇත්නම්......පේවී......නොඅසා ඔබෙ පද පේලී..... ...
ඇස්බැන්දුම
Hemalayaaවෙස් මුහුණකටපෙම් කරමිවිවර කරන් හිතරවට්ටගෙන හදවත....පණ ඇති දෙයකට වඩා.....ගැස්මක් ඇතැයිපතාගෙන....වියැලිච්චිඇස් පිටිපස.....හිස් මිනිසුන්න්ට වඩානුඹ හොඳයිමගෙ හිතවත....උපතින්ම හිස් වුනත්....ඇතුළත.....තෙත් බවක් දැනෙයි....මට....ඔය ලෙන්ගතුකම මත....බලාපොරොත්තුවක් නැතත්....පොදි බැඳගෙන.....නිදහසේ වැතිරෙන්නහිතෙයිඔය රුව මත....ඉසිඹුවක් නොදී මට.....රිදවාපන්.....යළි යළිත්.....සිහිගන්වන්නට....මං තාම අවදියෙන් වග..... ...
හ්ම්ම්.....
Hemalayaaකොහේදෝ හිටංකදෝපැණියෙක්.....කඩා වැදිලාවිනාස කලා නෙවකුළුඳුල්.......භූමිකා නිරූපණරමණය.....රොමාන්තික ෆැන්ටසියම.....ඇල් වතුරෙ.....දැකල සුදු කරමලය....අඩ අඳුරෙ.....
විරූපී හීන
Hemalayaaවටා ඇත ලෝකයක්වසා ඇති මූඩියක්...පලාගෙන හද පියන්....දැනෙන ආවේගයක්...ඇසි පියන් යට කරදරෙන්....විරූපී හීනයක්....ඇසෙන මානේ නෙතක් කුමටද?පෙනෙන මානේ හීන මොකටද?හීනමානේ හිස්මතින්...ඇවිද යමු අපි..විගසකින්......දකිනු රිසියෙන් වටා හිඳිනා....රකුසු කැළ....තව උමතු කරවා.....රිස්ස යනු රිසියෙන්මෙයින් මතු.....පලා යමු විගසින් හොරෙන්.....ගසා අඬබෙරහිත සොඳින්...වලා පෙළ මත නළියමින්.....මැවෙන සෙවනැළි අනියමය හා....හාද වෙමු අපි එක පයින්.....ක්‍රෝධ විරහිතහිතේ අහුමුළු....පීර පීරා කළඹමින්.....සොයමු නිදහස ඉත සිතින්....දෙනෙත් නැහැකඩතුරා කුම
විළි
Hemalayaaගූඪ ස්වප්නයෙහි....කුරිරු උණුසුම් බවතැතිගස්වයි....මගේ ආරූඪ කොටගත්කෘත්රිම සභ්යත්වයකැසකවා ගත් හදවත....ලිහා හැර යළිඳු...සඟවාගනිමි....අනාවෘතවූ සත්යයේනග්නත්වය....යතාර්ථයෙන් මුවා කල ...
උණුහුම.....
Hemalayaaනරඹනවාමම නරඹනවාසැරසෙනවාඔබ සැරසෙනවා....සැලෙන ලෙලෙන ගතඇලෙන ලවණ රසපිරුණු ළමැද මතදිවයනවා......සිත දියවෙනවාවිළි මියැදෙනවා....වැයෙන වැයෙන මතසමග ගැහෙන හිත...තාල විරහිතව ඇලලෙනවා....ඉහළ පහළ යනහුස්මට නැහැ ඉඩ....දෙනෙත් වලින් ඔබ අයැදිනවා.....නරඹනවාමම නරඹනවාසැරසෙනවාඔබ සැරසෙනවා....ලොවට පෙනෙන රසකයට දැනෙන කොටමතට බරව හිත ඇවිලෙනවා....මැවෙන මයෙම වතදිලෙන දිගැස මතනෝක්කාඩුවෙන් හිනැහෙනවා...නරඹනවාමම නරඹනවාසැරසෙනවාඔබ සැරසෙනවා....දියත මොහොතකටනතරවෙලා වගමොළය හදවතට පවසනවා......රතට හැරුනු වතසුසුම සමග බරළමැද කපොල්ලේ සැඟවෙනවා.....නරඹනවාමම
වැල්වටාරම්
Hemalayaa අවදි වන්නෙමිනැවත නැවතත්සියොලඟම කොනිත්තා ගනිමින්එකම හීනයකින්හැමදාමත්....පලා යනු පිණිසමගෙම මතකයන් වෙතින්....සැඟවී ළදරු වෙසින්...—----------------------මං මාවම හොයා ගනිමින්...මගෙම කෙස්සෙන් ඇද ගොඩට ගනිමි....බොර වතුරෙන්.......පෙඟුණු සුසුමෙන්....සුප්ත හදවතට පණ පොවන්නෙමි.....අතෘප්තිකරවූ...මුත්...වැරවෑයමින් ඇඟලූතෙත බරිතවූකෘත්රිම සාමාජීය අවශ්යතාවයන්එකින් එක ගලවා නිරුවත් කරමින්....ඉවත්වූ තරඟයේ...දුඹුරු මතකයන්.....එකින් ගෙන පළුදු කරමින්....ආයෙමත් වතාවක්...බර හුස්මක් අරන්....දෑසින් දකින්නට අවට ලෝකය....මටම මා විසින්