බත් කාලම තේ බොන්නම් ඇහැට කණට ඔබට බත් කාලා තේ එකක් බොන්න හිතුනොත්... ගොඩක් දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි බත් කාලා තේ බොන්න හොඳද කියන කාරණය. කෙළින්ම පිළිතුරට නොයා අපි බලමු තේ ගැන තොරතුරු ටිකක්. නැතිනම් උත්තරය දැනගත්ත ගමන් ලිපිය කියවන එකේ තේරුමක් නැහැ කියලා හිතෙන්නත් පුළුවන්. තේ කියන්නෙ ඉතා ප්‍රණීත රසයෙන් යුක්ත ශරීර ප්රබෝධය ගෙනදෙන ස්වභාවික රසායනික සංඝටක අඩංගු ඉතාම සුවිශේෂී පානයක්. ලෝකේ හොඳම තේ ...
තවත් එක් ගුරු ගීතයක් - අහන්නට අවසර බිඳක් ඇහැට කණට සිතුම් සඳැල්ලේ මා සුව සිහිනය දොවා ඔබේ සුවඳින් මගේ පැතුම් ලොව සරිකර ලන්නට ඔබෙන් වරම් යදිනෙම් ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙට අවෙම් නාම විශේෂණ මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම් හදවත උතුරන ඔබේ පෙම් සිතුවම් ඔබේ නුවන් කීවා කුළුඳුල් සෙනෙහස ඔබට පුදන්නට මා හද ළතැවෙනවා කෝප නොවන් නුඹ මා ප්‍රිය සිසුවිය සිත නුඹ කළඹාදෝ ...
තවත් එක් ගුරු ගීතයක් - ගයන්නට ගත් වෑයමක් ඇහැට කණට සිතුම් සඳැල්ලේ මා සුව සිහිනය දොවා ඔබේ සුවඳින් මගේ පැතුම් ලොව සරිකර ලන්නට ඔබෙන් වරම් යදිනෙම් ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙට අවෙම් නාම විශේෂණ මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම් හදවත උතුරන ඔබේ පෙම් සිතුවම් ඔබේ නුවන් කීවා කුළුඳුල් සෙනෙහස ඔබට පුදන්නට මා හද ළතැවෙනවා කෝප නොවන් නුඹ මා ප්‍රිය සිසුවිය සිත නුඹ කළඹාදෝ ...
කම්පාවිය හද - දැකුමෙන් මෙවදන ඇහැට කණට මේ ලංකාදීප පුවත්පතේ පළවූ ලිපියකි. මේ දිරිමත් පුතුගේ සැබෑ දක්ෂතාවය මෙන්ම සැබෑ වටිනාකම ගැන නොදන්නා කෙනෙකු දැන් ලංකාවේ තබා ලෝකයේද සිටිනු අල්පය. එබැවින් මා මේ ලිපිය ලියන්නේ ඔහු ගැන ඔබට කියන්නට නොවේ. ඔහු ගැන නොදන්නා දේ දැනගැනීමට පහත දැක්වෙන පිවිසුම් සබඳතා ඔබට උපකාරී වනු ඇත. තඹුත්තේගම නාමල් උදාර පියසිරි නමින් අහසේ තරුවක් ඇමරිකාව නම් කරයි ගෙදර කුඹුර උකස් කර ...
කම්පාවිය හද - දැකුමෙන් මෙවදන ඇහැට කණට මේ දිරිමත් පුතුගේ සැබෑ දක්ෂතාවය මෙන්ම සැබෑ වටිනාකම ගැන නොදන්නා කෙනෙකු දැන් ලංකාවේ තබා ලෝකයේද සිටිනු අල්පය. එබැවින් මා මේ ලිපිය ලියන්නේ ඔහු ගැන ඔබට කියන්නට නොවේ. ඔහු ගැන නොදන්නා දේ දැනගැනීමට පහත දැක්වෙන පිවිසුම් සබඳතා ඔබට උපකාරී වනු ඇත. තඹුත්තේගම නාමල් උදාර පියසිරි නමින් අහසේ තරුවක් ඇමරිකාව නම් කරයි ගෙදර කුඹුර උකස් කර කුඹුරු වැඩට නව යන්ත්‍රයක් හැදූ ...
පොලිසියටත් ‘ලැම්බෝගිනි’ ඇහැට කණට හැබැයි මේ ඩුබායිවල... ඒ මොකද දැනට ලෝකයේ උසම ගොඩනැගිල්ලට, විශාලතම සාප්පු සංකීර්ණයට සහ විශාලතම ඉදිකරනලද දූපත් සමූහයට හිමිකම් කියන අති සුඛෝපභෝගී ජීවන රටාවකට හුරුපුරුදුව සිටින ඩුබායි නගරයේ වැසියන්, තම පෞද්ගලික පරිහරණය සඳහා සාමාන්‍යයෙන් ෆෙරාරි වැනි සුපිරි මිලාධික මෝටර්රථ භාවිත කරද්දී ඒ නගරයේ පොලිසියට ලෝකයේ අති නවීන, අති කාර්යක්ෂම ලැම්බෝගිනි මෝටර්රථ වර්ගයක් පාවිච්චියට ගන්නට සිදුවීම අරුමයක් හෝ පුදුමයක් නොවෙයි නේද ...
පැණි මුගටියාට වගේවගක් නෑ ඇහැට කණට කලහාරී, බොස්වානා මූලික කරගෙන නැමීබියාව හා දකුණු අප්‍රිකාව දක්වා විහිදුණු අර්ධ ශුෂ්ක, වැලි සහිත සුවිසල් සවානා කාන්තාර බිමකි. තම පැටවුන් රැකගන්නට හා පෝෂණය කරන්නට නිරන්තර දුෂ්කර සටනක යෙදෙන්නට කාර්යබහුලවුණු මව්වරුන් මෙම බිමෙහි දැකියහැකි සුලබම දසුනයි. මේ අතර සුවිශේෂී තැනක් ගන්නා මවකි. ඒ… පැණි මුගටි මවයි. මේ දිගහැරෙන්නේ සත්ත්ව ලෝකයේ කිසිදා නොනිමෙන කුසගිනිකාර නිර්භය උරග ඝාතකයා හෙවත් පැණි මුගටියා පිළිබඳ ...

විදුලි හටන ඇහැට කණට නිකොලා ටෙස්ලා - මතකයෙන් ගිලිහුණු අසිරිමත් විද්‍යාඥයා (පළමුවැන්න) (මෙහි දැක්වෙන පින්තූරය මත ක්ලික් කිරීමෙන් එය පැහැදිලිව දැකගත හැකි පිටුවකට පිවිසිය හැක.) විදුලි බුබුළු ගැන හිතන විට අපේ මතකයට එන්නේ තෝමස් අල්වා එඩිසන් ය. ගුවන් විදුලි යන්ත්‍රය ගැන හිතෙන විට අපේ මතකයට එන්නේ ගුග්ලියාමෝ මාර්කෝනි ය. ඒ ඔවුන් තම සොයා ගැනීම් වලට පේටන්ට් බලපත්‍ර ලබාගෙන ප්‍රසිද්ධියට පත්වූ බැවිනි. නමුත් ප්‍රත්‍යාවර්ථ විදුලි ...
විදුලි හටන ඇහැට කණට නිකොලා ටෙස්ලා - මතකයෙන් ගිලිහුණු අසිරිමත් විද්‍යාඥයා (පළමුවැන්න) විදුලිය ගැන හිතන විට ඔබේ මතකයට එන්නේ තෝමස් අල්වා එඩිසන් ය. ගුවන් විදුලි යන්ත්‍රය ගැන හිතෙන විට ඔබේ මතකයට එන්නේ ගුග්ලියාමෝ මාර්කෝනි ය. ඒ ඔවුන් එම සොයා ගැනීම් වලට පේටන්ට් බලපත්‍ර ලබාගෙන ප්‍රසිද්ධියට පත්වූ බැවිනි. නමුත් ප්‍රත්‍යාවර්ථ විදුලි ජනකය, ගුවන් විදුලි තරංග, එක්ස් රේ කිරණ, ප්‍රතිදීප්ත පහන්, නියෝන් විදුලි බුබුල, නියෙමු මිසයිල, ...
‘ටූනා’ ඔබයි අප හදවත මෘදු කරන ඇහැට කණට මේ කතාව, තම අපූරු පෙනුමෙන් මුළු ලෝකයේම අවධානය හා ආදරය දිනාගන්නට වාසනාවන්ත වුණු ‘ටූනා’ නමැති බලු පැටවා ගැන, ඔහුගේ සාඩම්බර හිමිකාරිනිය කෝට්නි ඩෑෂර්ගේම වචනයෙන් කියැවෙන්නකි. “අවුරුදු දෙකකට කලින් මගේ ජීවිතයේ ලොකූ වෙනසක් වුණා. ඒ තමයි එක්තරා සුවිශේෂී බලු පැටවෙක් ගැන මගේ හිතේ හටගත් දැඩි ආදරය. සුනඛයන් සුරතලුන් ලෙස ඇතිදැඩි නොකරන කෙනෙකුට මගේ වචන විහිළුවක් වෙන්න පුළුවන්. නමුත් එසේ මෙසේ ...

Temporary Post Used For Theme Detection (7f81807a-5951-4c48-93c7-a313821d3833 - 3bfe001a-32de-4114-a6b4-4005b770f6d7) ඇහැට කණට This is a temporary post that was not deleted. Please delete this manually. (1bd3d5b9-1457-4c6d-b9d0-1364d6079759 - 3bfe001a-32de-4114-a6b4-4005b770f6d7)
පැණි මුගටියාට වගේවගක් නෑ ඇහැට කණට කලහාරී, බොස්වානා මූලික කරගෙන නැමීබියාව හා දකුණු අප්‍රිකාව දක්වා විහිදුණු අර්ධ ශුෂ්ක, වැලි සහිත සුවිසල් සවානා කාන්තාර බිමකි. තම පැටවුන් රැකගන්නට හා පෝෂණය කරන්නට නිරන්තර දුෂ්කර සටනක යෙදෙන්නට කාර්යබහුලවුණු මව්වරුන් මෙම බිමෙහි දැකියහැකි සුලබම දසුනයි. මේ අතර සුවිශේෂී තැනක් ගන්නා මවකි. ඒ… පැණි මුගටි මවයි. මේ දිගහැරෙන්නේ සත්ත්ව ලෝකයේ කිසිදා නොනිමෙන කුසගිනිකාර නිර්භය උරග ඝාතකයා හෙවත් පැණි මුගටියා පිළිබඳ ...
දින තිහේ අභියෝගය ඇහැට කණට සිරිතක් වශයෙන් හැසිරෙන්නට හෝ විරිතක් වශයෙන් වැළකෙන්නට දින තිහක අභියෝගයකට ඔබ සූදානම්ද ? කළයුත්තේ නොකඩවා දින තිහක් පුරාවට යමක් කිරීම හෝ නොකිරීමයි. අපි දැන් බලමු කරන්නට හෝ නොකරන්නට යමක් තෝරාගන්නෙ කොහොමද කියන එක. ඔබේ අදහස යමක් කරන්නට නම්... 1. විනෝදාස්වාදය ගෙනදෙන අළුත් යමක් කිරීම මේ සඳහා ඔබ එදිනෙදා යෙදෙන සාමාන්‍ය දෛනික වැඩකටයුතුවලට වලට වඩා වෙනස් නමුත් එම දෛනික වැඩකටයුතුවල ...

පුංචි සුරංගනාවී - විය සුරතල් සිනහවී ඇහැට කණට පුංචි දරුවෝ හරියට පුංචි සුරංගනාවෝ වගෙයි. ලස්සනයි, අහිංසකයි, අව්‍යාජයි… ඒ වගේම ඒ අයගෙන් කාටවත් කිසිම කරදරයක් හිරිහැරයක් නැහැ. ඒ අය කියන කරන දේවල් බලාගෙන ඉන්න ආසයි. අන්න ඒ නිසාමයි ඒ වගේ ලස්ස්න පුංචි සුරංගනාවක් ඉන්න මේ රසවත් වීඩියෝ දසුන ඔබත් එක්ක බෙදාහදාගන්න හිතුවේ. මේ වීඩියෝවේ පෙනී සිටින පුංචි සුරතල් දුවණිය තුන් හැවිරිදි ‘ඉසබෙලා නැටලිනි’. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා රෝසාහි ...

එක් දවසකි - තුන් දොළසකි ඇහැට කණට 12 සංඛ්‍යාවකි. ඔරලෝසුවේ අංක 12 කි, වරුවකට පැය 12 කි. අවුරුද්දකට මාස 12 කි. අඩියකට අඟල් 12 කි. කාර්තුවකට හෝ සෘතුවකට අවම වශයෙන් සති 12 කි. දුසිමකට අයත්වන්නේ අංග 12 කි. රාශි හා ලග්න 12 කි. මැග්නීසියම්වල පරමාණුක ක්‍රමාංකයද කාබන්වල ස්කන්ධ ක්‍රමාංකයද 12 යි. මොළයේ කපාල ස්නායු ගණන 12 කි. සඳ මත පා තැබූ පුද්ගලයන් ගණන 12 කි. සංගීතයේ ...
එක් දවසකි - තුන් දොළසකි ඇහැට කණට 12 සංඛ්‍යාවකි. වරුවකට පැය 12 කි. අවුරුද්දකට මාස 12 කි. අඩියකට අඟල් 12 කි. කාර්තුවකට හෝ සෘතුවකට අවම වශයෙන් සති 12 කි. දුසිමකට අයත්වන්නේ අංග 12 කි. රාශි හා ලග්න 12 කි. කාඩ් කූට්ටමක එක් එක් කාඩ් වර්ගයෙන් ක්‍රීඩාවකට යොදාගන්නා කාඩ් ගණන 12 කි. මොළයේ කපාල ස්නායු ගණන 12 කි. ඔරලෝසුවේ අංක 12 කි. සංගීතයේ මූලික ස්වර ගණන 12 ...