අවුරුද්දට ශොපින් කළෙමි. බලකොටුව අවුරුදු මහා සේල් කිව්වට තියෙන්නෙපොඩි පොඩි ජංගි කෑලිනෙමල්ලි මේ ඩෙනිම කීයද?200 මහත්තයාමල්ලි ඩෙනිම මට අදින්න විතරයිතව එකෙක් මේකට බහින්නෑඕයි ගන්නවනම් ගන්නවාමෙතන මගුල් කියවන් නැතිවපුහ්, මේකගෙ ගණන් අපි යං අම්මේ නෝලිමිට්ගියත් නෝලිමිට් අඩිය තියන්නට නෝ ලිමිට්පැය ගාණක් කරක් ගැසුවෙමිෆිටෝන් දෙස බලා සිටියෙමිසම වයස් යුවතියන් දෙස හොරෙන් බැලුවෙමි[අම්මා ලගනෙ ඒකයි]පුතේ මේ වැඩේ හරියන් නෑතාත්තට කමිසයක් අරන් යමු ඉක්මනටනැත්තම් උබේ ඇහැ වපරවෙයි[ෂික්... සාටර්ද ...
ලෝකයේ ලොකුම සල්ලිකාරයන් බලකොටුව ගියපාර ලෝකයේ හොදම ගැටකපන්නා ගැන ලියපු නිසා මේ පාර ලෝකයේ ලොකුම සල්ලිකාරයන් ගැන ලියන්න හිතුවා. මම මේ ලිපියට තොරතුරු හොයා ගත්තේ Forbes වෙබ් අඩවියෙන්.මීට ටික කාලයකට කලින් Forbes අඩවිය ලෝකයේ හොදම සල්ලිකාරයන්ගේ list එක අලුත් කරා.ඒ අනුව මීට කලින් ලෝකයේ ලොකුම සල්ලිකාරයා වෙලා හිටපු Warren Buffett ට හිමි වුනේ තුන්වන ස්ථානය.නවතම වාර්තාවට අනුව ලොකුම සල්ලිකාරයා වුනේ වයස 72 වන මෙක්සිකානු ...
සූටි කාලේ ගේම් ගහපු හැටි.[1 කොටස] බලකොටුව Blog කියවන,ලියන ඔක්කොම වගේ කම්පියුටර් ගේම්ස් ගහල ඇති.තාමත් ගහන අයත් ඇති.මටත් ඔය තියරිය අදාළයි.දැන්නම් ලංකාවේ තියෙන උසස් යැයි සම්මත විභාගයක් කරන නිසා අවුරුද්දකින් විතර ගේම් එකක් ගහනවා දැකලවත් නෑ.කොහොම උනත් පොඩිකාලේ දවසෙන් බාගයක්ම කලේ ගෙම් ගහන එක.මුලින්ම කම්පියුටර් එකක් කියලා යන්තරයක් දැක්කේ 7 වසරෙදි.ඒ මගේ යාලුවෙක්ගේ ගෙදර ගිය දවසක.එදා මිනිහා හිටියේ ගේම් එකක් ගහ ගහ.ඉතින් හා හා පුරා කියලා දැක්ක ...
ලෝකයේ හොදම ගැටකපන්නා බලකොටුව කවද හරි කව්රු හරි ඔයාලගේ පර්ස් එක හොරකම් කරල තියෙනවද?එහෙම නැත්තම් ඔයාලා කාගේ හරි පර්ස් එකක් හොරකම් කරලා තියෙනවද?හරි හරි ඒකෙන් වැඩක් නෑ.මම අද ඔයාලට කියන්න හිතුවා දැනට ලෝකයේ ඉන්න හොදම ගැටකපන්නා ගැන.ඔතන ඔය ගැටකපන්නා කියලා තියෙන්නේ pickpocket කාරයට කියලා කට්ටිය දන්නවා ඇතිනේ.මෙයාගේ නම Bob arno ඉපදිලා තියෙන්නේ sweden වල Stockholm කියන ප්රදේශයේ.1992 දී මොහු ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබා ...
දෙවනි post එක බලකොටුව මගේ මුල්ම post එකට තුන් දෙනෙක් comment කරලා තිබ්බා ඒ අයට බොහොම ස්තුතියි!හරි,මුල්ම post එකෙත් වැඩිය මුකුත් ලිව්වේ නැති නිසා දෙවනි post එකට මොනවද ලියන්නේ කියලා හිත හිත ඉන්නකොට මට හිතුනා මගේ blog එක ගැනම ලියන්න ඕනා කියලා.බලකොටුව කියන්නේ මම හා හා පුරා කියලා ලියන්න ගත්ත මගේ මුල්ම blog එක.එකට බලකොටුව කියල දාන්න විශේශ හේතුවක් නෑ.එත් මම පුංචි එකා කාලෙම ...
ආයුබෝවන් // Hello//ஹலோ බලකොටුව Blog එකක් පටන් ගන්න ලොකු ආසාවක් internet ගත්ත දවසෙ ඉදලා තිබ්බා.එත් එකට වෙලාවක් හම්බ උනේ නෑ.ඒත් blog එකක් පටන්ගන්න තිබ්බ ආසාව නිසාම තමයි මේ blog එක පටන් ගත්තේ.හුගක් වෙලාවට computer එක on කරපු ගමන් කරන්නේ සින්ඩි වලට ගිහින් අලුතින් blog වල දාපු post කියවන එක.මුල්ම blog එකේ මුල්ම post එක නිසා වැඩිය මුකුත් ලියන්නේ නෑ.අන්තිමට කියන්න තියෙන්නේ සිංහල බ්ලොක් කරුවන් ...