Google Chrome හැක්වෙයි VITS Skylight ලෝකයේ බහුලවම භාවිත වෙබ් බ්‍රවුසර් අතරින් තෙවන ස්ථානයේ රැදී සිටින්නේ Google Chrome ය. Mozilla Firefox ආදර්ශයට ගනිමින් Google සමාගම ආරම්භ කළ Chromium නම් ව්‍යාපෘතියක් තුලින් Chrome උපන්නේය. ඒ Google සමාගමේ නිල වෙබ් බ්‍රව්සරය ලෙස 2008 දීය. මෑතක් වනතුරු hack නොවී තිබුණු එකම ප්‍රධානපෙලේ එකම වෙබ් බ්‍රවුසරය ද Chrome විය. කෙසේවෙතත් ඒ වාර්තාව බිඳහෙලමින් 2012 මුල්භාගයේදී Chrome පිටපිට තෙවතාවක්ම ප්‍රසිද්ධියේ හැක්වුණේය. ...
Data Compression - Run Length Encoding VITS Skylight මතකනේ මීට කලින් අපි දත්ත සම්පීඩනය හා අසම්පීඩනය පිළිබදව සරලව කතාකලා. ඒ වගේම Data compression මූලික වර්ගීකරණය හා ක්‍රමවේදයන් පිළිබඳවත් සුළු සඳහන් කිරීමක් කලා. ඒ ලිපි කීපයට ලැබුණු ප්‍රතිචාර නිසාම අපි තීරණය කලා මේ ක්ෂේත්රය ගැන විස්තර පළකිරීම කීපදෙනෙකුට හෝ ප්‍රයෝජනවත් වේවි කියලා.මෙම ලිපියෙහි අරමුණවන්නේ Data compression සඳහා යොදාගන්නා සරලතම ඇල්ගොරිතමයක් වන RLE(Run length encoding) පිළිබඳ උදාහරණ ඇසුරෙන් සාකච්ඡාකිරීමයි.නමින් හැඟවෙන ...
වින්ඩෝස් 8 චීනයේ තහනම් VITS Skylight චීන ආණ්ඩුවේ ආයතනවල පරිගණක වලදී වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය යොදාගෙන ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය(NSA) චීනයේ ඔත්තු බැලීම මෙම තහනමට හේතු වූයේ යැයි පසුගියදා චීන ජනමාධ්‍ය වාර්තා කළාය. මෙම තහනම මුලින්ම පනවන්නට යෙදුණේ පසුගිය මැයි මස 20 වැනිදාය. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන විට වැඩි විදුලි බලයක් වැය වන බැවින් ...
Twitter කුරුල්ලා අලුත් වෙයි! VITS Skylight ලෝකයේ ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවියක් වන Twitter පසුගියදා තම නිල ලාංඡනය වන ‘ලැරී‘ කුරුල්ලා සංශෝධනයකට ලක්කළේය. 2006 මාර්තු මස ආරම්භවුණු ට්විටර් ලැරී කුරුල්ලා හඳුන්වා දුන්නේ 2010 වසරේ දීය. ට්විටර් ලොවපුරා මිලියන 140ක පමණ පිරිසක් අතර ප්‍රචලිත වූයේ ඒ හුරුබුහුටි කුරුල්ලාත් සමගය. හිටිහැටියේම මෙසේ ට්විටර් කුරුල්ලා වෙනස් කිරීමට හේතුව ලෙස Twitterහි නිර්මාණ අධ්යක්ෂධූරය දරණ ඩෆ් බෝමන් ප්‍රකාශ කර සිටියේ- ට්විටර් ...
ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර VITS Skylight අප්‍රේල් 15 සහ 16 යන දිනයන් හි දී ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවි කිහිපයකට සහ තවත් ශ්‍රී ලාංකික වෙබ් අඩවි රැසකට ම සයිබර් ප්‍රහාර එල්ල වුණි. #OpSriLanka නමින් හැඳින්වුණ මෙම ප්‍රහාර මාලාව සංවිධානය කර තිබුණේ Shawdow Force සහ Sri Haxor යන නම් වලින් හඳුන්වා ගත් ඉන්දියානු hackersලා දෙදෙනෙකු විසිනි.ශ්‍රී ලංකා රජය විසින් යුධ අපරාධ සිදු කල බවත්, දමිළ ජනයා ...
QR Code ගැන සියල්ල.. VITS Skylight "ඉක්මන් ප්‍රතිචාර" යන තේරුමින් කිව් ආර් කෝඩ් (QR=Quick Response) ලෙස හැඳින්වෙන්නේ දත්ත ගබඩාකරණය සඳහා සැබෑ ලෝකයේදී යොදාගන්නා සම්මතයකි. එය අඩු ඉඩප්‍රමාණයක වැඩි දත්ත ප්‍රමාණයක් රැඳවීමට මෙන්ම එසේ නිරූපණය කළ දත්ත ක්ෂණයකින් විද්‍යුත් උපාංගයකින් පහසුවෙන් කියවාගත හැකි ක්රමවේදයකි. මෑතකාලීනව එහි ජනප්‍රියත්වය පුළුල් වීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ ජංගමදුරකතන තුලට QR කේත කියවීමේ පහසුකම ඇතුලත් වීමට පටන්ගැනීමය. පුවත්පත් දැන්වීමේ පටන් විලාසිතාව දක්වා ...
Windows 10 හඳුන්වා දෙයි VITS Skylight ඔබ පමණක් නොව ලොවම පුදුම කරමින් Microsoft සමාගම Windows 8 වලින් පසුව Windows 9 නොව Windows 10 නමින් ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය අද දින ලොවට හඳුන්වා දෙන ලදී. පුද්ගල පරිගණක වල සිට ජංගම දුරකථන දක්වාම විහිදෙන සියලු උපාංගයන් සඳහා සහය දක්වන ලෙස හා Windows 8 වල තිබු අඩුපාඩු අවම වන ලෙස Windows 10 නිපදවීමට Microsoft සමාගම දැඩි උත්සාහයක් ගෙන ඇති ...
Admin Password කඩන්නේ මෙහෙමයි VITS Skylight ඇත්තටම මම මේක කියල දෙන්න හිතුවෙ ගොඩක් අය තමන්ගෙ පරිගණකයේ Password එකක් දමාගෙන එ්ක අමතක වුනහම පරිගණකය නැවත format කරන එක. මේ ක්‍රමය දන්නා අයත් ඉන්නවා.නමුත් නොදන්නා අය ඊට වැඩියි. ඒ අයටයි මේ කියල දෙන්නෙ.මුලින්ම පහතින් මේ Softwear image එක Download කරගන්න. http://bit.ly/1x5TPxf(Torrent link එකකි.[8MB] )මුලින්ම මේ බාගත්තු image file එක CD එකකට burn කරගන්න. දැන් පරිගණකය Restart කර CD ...
Windows 8 නව විශේෂාංග VITS Skylight Microsoft සමාගම විසින් ඉදිරිපත් කරන Windows මෙහෙයුම් පද්ධති පෙළේ නවතම සාමාජිකයා Windows 8ය. වින්ඩෝස් 95 මෙහෙයුම් පද්ධතියෙන් පසු එන පෙරලිකාරම මෙහෙයුම් පද්ධතිය Windows 8 වනු ඇති බව එම සමාගම විශ්වාසය පළකරනවා. මෙම නව තාලයේ මෙහෙයුම් පද්ධතිය අත්හදා බැලීමේ Alpha version (Developer Preview) ලෙස පසුගියදා නිදහස් කෙරුණා. ඒ 2011 සැප්තැම්බර් 13 වන දින ආරම්භ වූ BUILD2011 සමුළුවේදීය. වින්ඩෝස් 8 හි අලුත් ...
නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය VITS Skylight පරිගණක ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක් තිබේ. ඇමරිකාවේ මිඩ්ගන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් සොයාගන්නා ලද මේ තාක්ෂණය, අනුනාදක ඝටිකා ඈදිති තාක්ෂණය(resonant clock mesh technology) කියා සිංහලෙන් හදුන්වන්නට පුළුවන.මේ තාක්ෂණය යොදාගෙන AMD සමාගම ප්‍රොසෙසරයක් නිපදවීය.ඵය ට්‍රිනිටි(trinity)ලෙස නම් කොට ඇති මෙම ප්‍රොසෙසරය සහිත ඵච්පී ස්ලීක්බුක්(HP Sleekbook) කොම්පියුටරය දැන් ඇමරිකාවේ විකුණන්නට තිබේ.මෙම ප්‍රොසෙසරයේ විශේෂත්වය ඵය වොට් 17ක් ...
Google, Motorola සමාගම මිලදී ගත්තේ ? VITS Skylight පසුගිය මැයි මාසයේ මැද භාගයේ දී ලෝකප්‍රකට මෝටරෝලා මොබිලිටි සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක මුදලකට මිලදී ගැනීමට Google සමාගම කටයුතු කළේය. Google සමාගම් ඉතිහාසයේ වැඩිම වියදමක් දරා කළ ආයෝජනය මෙම ගණුදෙනුව ලෙස සැලකේ.මෝටරෝලා සමාගම ලොව ප්‍රමුඛතම ජංගම උපාංග සමාගමකි. ඇමරිකානු එක්සත් ජනපදය තුළ ආරම්භවූ එයට වසර 80ක් ඉක්මවූ ඉතිහාසයක් ඇත. ලොව ප්‍රථම ජංගම දුරකථනයේ නිෂ්පාදකයා ලෙස සැලකෙන්නේද මෝටරෝලා සමාගමයි. මෑතකාලීනව ...
ලයිට්පීක්-අධිවේගී තොරතුරු හුවමාරු ක්‍රමයක් එළි දකී! VITS Skylight ලයිට්පීක්අධිවේගී තෙරතුරු හුවමාරු ක්‍රමයක් එළි දකී! පරිගණක උපාංග අතර තොරතුරු හුවමාරුවට දැනට යොදා ගන්නේ තඹ කම්බි හෙවත් තඹ සන්නායක කොටස්ය. එහෙත් ඒ වෙනුවට ප්‍රකාශ තන්තු හෙවත් (Optical Cables) යොදා ගත හැකි ක්‍රමයක් ඉන්ටෙල්(Intel) සමාගම සොයා ගෙන තිබේ. ඒ නව තාක්ෂණය නම් කොට තිබෙන්නේ ‘ලයිට්පීක් (LightPeak)’ කියාය. ලයිට්පීක් ක්‍රමයේදී, සියුම් ප්‍රකාශ තන්තු යොදා ගෙන දැන් තිබෙන ඕනෑම පරිගණක උපාංගයක් එකිනෙකට සම්බන්ධ ...
හාඩ් ඩිස්ක් වෙනුවට කැසට් ටේප් VITS Skylight අද තිබෙන්නේ දිනෙන් දිනම වේගයෙන් නොයෙක් ඩිජිටල් දත්ත ගොඩගැසෙන ලෝකයකි. ෆේස්බුක් සේවයට සම්බන්ධ කෝටි සියයකට වැඩි පිරිස නිතිපතා සිය තොරතුරු අප්ඩේට් කරන විට ගොඩ ගැසෙන තොරතුරු කන්දරාව සුළුපටු නැත. Youtube සේවයට සෑම විනාඩියකටම පැය 72ක කාලයක් පුරා ධාවනය විය හැකි තරම් වීඩියෝ එක් කෙරේ. මෙම සියළු දත්ත රැදවෙන්නේ සර්වර් පරිගණක වල ඇති Hard Disk Drive තුලය.Hard Disk වල මෙසේ තොරතුරු ...
Bluetooth කතන්දරය VITS Skylight Bluetooth කියූ පමණින් ලොකු කුඩා සියළු දෙනාගේ සිහියට නැගෙන්නේ ජංගම දුරකථන දත්ත හුවමාරු කිරීම සදහා භාවිතා කරන රැහැන් රහිත මාධ්‍යකි. නමුත් මෙම Bluetooth කියනා නාමය ක්‍රිස්තු වර්ශ 958 දක්වා ඈත අතීතය හා සම්බන්ධ බව ඔබ දන්නවාද? 1994 වර්ශයේදී එරික්සන් සමාගමේ සේවය කල ජැක් හාට්සන් සහ ස්වෙන් මැටිසන් යන පර්යේශකයින් දෙදෙනා විසින් එකවර උපාංග 8 ක් අතර කිසිදු ගැටළුවකින් තොරව වයර්ලස් ...
DataSTICKIES! හඳුන්වා දෙයි. VITS Skylight පරිගණකයක උපාංග අතර තොරතුරු හුවමාරු කර ගැනීමට Flash Drive භාවිත කිරීමේ දී විවිධ අපහසුතාවන්ට ලක්වේ. Flash Drive නියමිත Slot එකටම සම්බන්ධ කළයුතු වීම, එය භෞතික වශයෙන් තරමක් ලොකු උපංගයක් වීම, නිතර මගහැරෙන්නට හෝ නැති වීමට ඉඩ තිබීම යනාදියයි. මෙම අපහසුතාවයන් මගහැර පරිගණක අතර දත්ත හුවමාරු කළ හැකි නව උපාංගයක් හඳුන්වා දී ඇත. එය නමින් Datastickies ලෙස හැඳින්වෙන අතර එයනිපදවූයේ ...
එන්හැන්සෝ සිස්ටම් ක්ලීනිං! VITS Skylight වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන විට නිතර නිතර එය නඩත්තු කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. එසේම කාලයත් සමඟ ගොඩගැසෙන තාවකාලික ෆයිල්, Windows Registry යේ ඇති වන වෙනස්කම් නොදැනුවත්ව අන්තර්ජාලයෙන් download වන යම් යම් programs, startup items වශයෙන් තිබීම යන ආදී කාරණා නිසා පරිගනකය මන්දගාමී වෙයි. මෙම මන්දගාමී වීම නවත්වා Operating System එක උපරිම වේගයෙන් ක්‍රියාත්මක කරවීම පිණිස Hard Disk CleanUp ...
Folder Lock එකක් සාදාගන්නේ මෙහෙමයි VITS Skylight කොහොමද, යළුවනේ මම අද ඔයලට කියල දෙන්න යන්නේ වැදගත් දෙයක් ඔයල දන්නවනේ මේකෙ වැදගත්කම, හරි එහෙනම් වැඩේ පටන්ගමු.පළමු පියවර :- Notepad එක Open කරගන්න කෝ.දෙවන පියවර :- පහළ තියෙන Code එක Copy කරගන්න.ඊට පස්සේ YOUR PASSWORD HERE තියෙන තැන ඔයටකැමති Password එකක් දාගන්න. cls@ECHO OFFtitle Folder Lockerif EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCKif NOT EXIST Locker goto MDLOCKER:CONFIRMecho Are you sure ...
වින්ඩෝස් 8.1 මීළග සංස්කරණය අගෝස්තු 12 පැමිණීමට නියමිතය VITS Skylight මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් වින්ඩෝස් 8.1 හි දෙවන සංස්කරණය අගෝස්තු 2 වන දින එළිදැක්වීමට සූදානමින් සිටී. මෙම තොරතුර රුසියානු වෙබ් අඩවියක් මගින් පසුගිය දින ලොවට හෙලිවින. කෙසේ වෙතත් මෙම නව සංස්කරණයේ ඉදිරිපස පෙනුම සහ ගතිගුණ අතින් කිසිවක් දියුණු කොට නොමැති බවයි මොවුන් පවසා සිටින්නේ.මීළගට පැමිණෙන්නට නියමිත වින්ඩෝස් 9 මෙහෙයුම් පද්ධතිය නම් කර ඇත්තේ වින්ඩෝස් “තර්ස්හෝල්ඩ්” (Thershold) ලෙසය.එය මෙම වසර අවසානයේ එලි ...
Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු VITS Skylight Facebook වෙබ් අඩවිය මගින් The Translations App නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර එමගින් ලොව පුරා සිටින භාෂා පරිවර්තකයන් හට Facebook වෙබ් අඩවිය විවිධ භාෂා වලට පරිවර්තනය කිරීමට අවස්ථාවක් ලබා දී ඇත. Facebook වෙබ් අඩවිය සෑම භාෂාවකින් ම භාවිතා කල හැකි පරිදි සකසා ඕනෑම රටක සිටින ඕනෑම භාෂාවක අයකුට භාවිතා කළ හැකි වෙබ් අඩවියක් බවට පත් කර ගැනීම ඔවුන්ගේ ...
වෙබ් පිටු වෙනුවට එරර් මෙසෙජස් Part - 1 VITS Skylight අන්තර්ජාලය තුළින් වෙබ් අඩවි පෙන්වන්නේ නැති වේලාවල් වලදී ඊට හේතුව වශයෙන් පණිවිඩයක් පෙන්වයි...එරර් මෙසේජ් ලෙස හදුන්වන මෙම පණිවිඩ මගින් පමාවීමට හේතු විස්තර කරයි...මේවා පෙන්වනු ලබන්නේ යම්කිසි අංකයක් මගිනි...එම එරර් මෙසෙජ් අංකයෙන්ද යම්කිසි වැටහීමක් ලබා ගත හැකි අතර හතරේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මෙසෙජස් ලැබෙන්නේ වැරදි ලෙස වෙබ් බ්‍රව්සර භාවිතා කිරීම නිසාය..පහේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මෙසේජස් ලැබෙන්නේ අන්තර්ජාල සේවා සපයන සවර්වල ඇති ...