About ANDROID VITS Skylight මේ වන විට ලෝකයේ පවතින ප්‍රධාන මට්ටමේ එකම OPEN SOURCE ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතිය වන්නේ ANDROID ය. මෙමෙ මෙහෙයුම් පද්ධතියෙ කේත පේළි එක්කෝටි විසිලක්ෂයක් තිබේ.XML කේත පේළි ලක්ෂ 30 C කේත පේළි ලක්ෂ 28java කේත පේළි ලක්ෂ 21C++ කේත පේළි ලක්ෂ 17.5මෙම මෙහෙයුම් පද්ධතියේ ගතිගුණ වන්නේඔන්ලයින්/ඕෆ්ලයින් බ්රව්සර්කැමරා/ෆොටෝ සහ වීඩියෝ ෂෙයාරින්ගූගල් මැප්ස්වොයිස් ටයිපින්/ඉ-මේල්බ්ලූටූත් පරදන ඇන්ඩ්‍රොයිඩ් බීම්ෆේෂල් රෙකග්නිෂන්ෆේෂල් ලොක් / අන්ලොක්එලිදැක්වූ Android ...
AntiVirus පරික්ෂාව VITS Skylight අලුතෙන් Antivirus මෘදුකාංගයක් Install කලාම අපිට ඇතිවෙන ගැටලුවක් තමයි ඒක හොදට වැඩ කරනවද කියල දැනගන්න එක. සමහරක් විට Antivirus එක Install කරල තිබ්බත් Virus එන්න පුළුවන් ඒක නිවැරදිව Install වෙලා නැත්තම්.. මෙන්න මේ ගැටළුව ගොඩක් අයට තියනවා. අද අපි කථා කරන්න යන්නේ මෙන්න මේ විදියට Antivirus Software Install කලාම එය නිවැරදිව ක්‍රියාත්මකව වෙනවද කියල check කරන්නේ කොහොමද කියලයි. මේක ඒතරම් ...
Software නැතුව Site Block කරමු ! VITS Skylight නිතරම කරදර ඇතිකරන Websites Block කරන හැටි තමයි මේ කියන්න යන්නේ.. හැබැයි ඉතින් මේ එක එක Softwares බාගෙන එහෙම නෙමෙයි. මේ කියන්න යන්නේ Softwares නැතුව ලේසියෙන්ම Sites Block කරන්න පුළුවන් විදියක් ගැනයි. මේක Windows XP, Vista, 7 යන ඕනෙම Windows platform එකක වැඩ කරනවා. ඔන්න එහෙනම් කරලම බලන්නකෝ..මුලින්ම Run එකට යන්නදැන් ඒකෙ මෙහෙම ලියන්න C:/windows/system32/drivers/etc/hostsEnter ඔබන්නඑක Notepad වලින් Open කරන්නදැන් ...
ලෝක ව්‍යාප්ත ජාලය (WWW) හා අන්තර්ජාලය VITS Skylight මෑත යුගයේ ලංකාවේ ජනප්‍රියත්වයට පත්වූ සුවිශේෂ මාධ්‍යයක් ලෙස අන්තර්ජාලය හඳුන්වන්න පුලුවන්. බොහෝ පුද්ගලයන් තම එදිනෙදා ජීවිතයේ දී විවිධ කටයුතු සඳහා අන්තර්ජාලයේ පිහිට පතනවා. සමහර අයෙක් තොරතුරු දැනගැනීමට, විද්‍යුත්තැපෑල භාවිතාකිරීම ආදී කටයුතුවලට භාවිත කරද්දී තවත් අයෙක් විනෝදාස්වාදයට, තමන් දන්නා හඳුනනා පුද්ගලයන් හා සම්බන්ධවීමට එහි පිහිටපතනවා.එය කෙසේවුවත්, බොහෝ පුද්ගලයන් අතර ලෝක ව්‍යාප්ත ජාලය(World Wide Web) හා අන්තර්ජාලය(Internet) පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැති බව ...