පන්සලේ පිංකම දා මතක පොතෙන් පුංචි සන්දියෙ ගමේ පන්සලේ දහම් පාසලේ ඉගෙනගත්තු කාලෙ කථාවක් මේක; වෙසක් පෝය වගේ වැදගත් උත්සව කාලෙක (හරියටම මතක නැහැ මොකද්ද උත්සවේ කියලා) ගමේ පන්සලේ තියෙනවානෙ සර්ව රාත්‍රික පිරිත් පිංකම් එහෙම, ඔන්න ඔයවගේ දවසක දහම් පාසලේ ළමයිටත් නොයෙක් නොයෙක් වැඩ පැවරෙනවනෙ. ඉතින් මේ කියන දවසෙත් සර්ව රාත්‍රික පිරිත් දෙශනාවට පිරිත් මණ්ඩපේ එහෙම හදන්න භාර උනේ අපේ දහම්පාසලේ කොල්ලො කාණ්ඩෙට. මේ වගේ ...
පුලියා ගැන කතා 2 මතක පොතෙන් කලිනුත් කියෙව්වනෙ 'පුලි' ගැන කතාවක්. මූ රට ගිය අලුත නම් අපිට ඊ-මේල් එහෙම එව්වා. ඒවා වල අන්තිමට ලියලා තිබ්බෙ මුගෙ නම 'පුට්ලර්' එහෙමත් නැත්නම් 'පුලිටෝ මුසලිනි' විදිහටයි. දැන් නම් වැරදිලා වත් ඊ-මේල් එකක් තියා මොකක් වත් එවන්නෙ නෑ. පොර බිසී ඇති. හැම මගුලකම ඉස්සරහට මුගේ නමේ මුල් අකුර 'පු' යන්න දාන්න මූ පුරුදු වෙලා හිටියා. පුලී ගැන හැඳින්වීම නම් ඇති ...
දුමීට ස්තුතිවේවා... මතක පොතෙන් මට මේ බ්ලොග් එක පටන්ගන්න හිතුනෙ දුමීගෙ කට කහන කථා බ්ලොග් එක කියවලයි. වෙබ් එකේ සිංහලෙන් යමක් කරන්න ඕනැය කිය කියා හිත හිත ඉන්න කාලෙදි තමයි මේ පන්නරේ අහම්බෙන් වගේ ලැබුනෙ. දුමීගෙ බ්ලොග් එක කියවලා බඩ කොරවෙනකන්ම හිනා උනා. මම දුමී තරම්ම කතාන්තර කියන්න දක්ශ නැතුව ඇති. ඒත් ඔයලා මගේ අඩුපාඩු පෙන්වලා දේවි කියලා මම බලපොරොත්තු වෙනවා. මේ කථා ...
බිල් ගේට්ස්ට වෙන්නට ගිය වින්නැහිය මතක පොතෙන් මේ කියල කාලෙ වින්ඩෝස් ඔපෙරේටින් සිස්ටම් එක සීග්‍රයෙන් ජනප්‍රිය වෙන්න පටන්ගෙන තිබුනා. මයික්‍රොසොෆ්ට් කියන වින්ඩෝස් නිශ්පාදනය කරන ආයතනය ගැනත් නොයෙක් විස්තර පැතිරෙන්න ගත්තා. ඉන් එකක් තමා මයික්‍රොසොෆ්ට් ආයතනයේ අධිපති 'බිල් ගේට්ස්' ඒ ආයතනයට හොඳ මොලකාරයන් සොයන ආරංචිය. කතාව පැතිරුනු හැටියට ඉංදියාවෙ විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න කොල්ලො කෙල්ලන්ව ඉන්ටවිව් කරලා, ලොකු පඩි එක්ක රස්සාවට ගන්නවා. ඉතින් පරිඝණක තොරතුරු තාක්ශණ උපාධිය හදාරමින් හිටපු ...
මතකයාට සතුටු දවසක් මතක පොතෙන් හප්පේ... මතකයාට සතුට වැඩිකමට කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න බැරුව පැය ගානක් තිස්සේ බයිලා ලියලා, මකලා අන්තිමේ හිතට දැනිච්ච දේ ඒ විදිහටම ලියනවා කියලා හිත හදාගත්තා... මතකයා ඔෆිස් එකේ නාගෙන වැඩකරන අතරේ ලොක්ක එහෙ මෙහෙ වුනු වෙලාවක හොරෙන්ම ඊලඟ පෝස්ටුව කොටන්න හිතාගෙන මතක පොත පැත්තට ඇවිත් බැලුවා. මතක පොත වෙනදාට වඩා ලස්සන වෙලා වගේ කියලා හිතිච්ච නිසා පොඩ්ඩක් එහෙට මෙහෙට ...
එඩිතර ශර්ලොක් භානුක සහ බයේ දැඟලූ වොට්සන් මතක පොතෙන් භානුක ගැන මතක පොත කියවන අය දන්නවනෙ. අර හිතේ අමාරුවට බීලා ගේට්ටුවක් දිගේ බඩගාපු හාදයා. මේකත් එයා ගැන කතාවක්ම තමා. භානුකයගෙ කවදත් තිබුනෙ අහිංසක වැඩ. අහිංසක කම වැඩි නිසාම තමා කාපු පරිප්පු ඔක්කොම කෑවෙ. විනෝදාංශ වුනත් අහිංසක විදිහෙ ඒව. ඒ අතරෙ තිබුනු එක විනෝදාංශයක් තමයි පෑනේ මිතුරන්ට ලිවීම. ඉතින් මූ ඔය ලියුම් වල පොඩි පොඩි නයි ඇරියෙ නෑ කියන්නම ...
දියවෙන විදේශ සංචිත, අවප්‍රමාණය වන රුපියල සහ ණයබර මතක පොතෙන් පහුගිය දොහක ලංකාවෙ මහ බැංකුව කියල තිබුන රුපියල ඇමරිකානු ඩොලරයෙන් 1/125ක තත්ත්වයට ඒවි කියල. නමුත් ලාංකික ව්‍යාපාරික ප්‍රජාව නම් ඒ ගැන වැඩි විශ්වාසයක් පළකලේ නැහැ. ලංකාවෙ විදෙශ සංචිත හැමදාම දියවෙලා යන එක තමයි වුනේ. ඇයි අපට එහෙම වෙන්නෙ? ඇයි අපි හැමදාම අනිත් රටවලින් ණයට ගන්නෙ? ඇයි රුපියල හැමදාම අවප්‍රමාණය වෙන්නෙ? ඔය ප්‍රශ්ණ වලට මූලික වෙන ආර්ථික කාරණා බොහොමයි. නමුත් ...
සාපයෙන් මිදුනු උතුරේ මිනිස්සු මතක පොතෙන් පහුගිය දවසක දන්න හඳුනන යහලුවෙකුගෙ ආයතනයකින් උතුරෙ කරන ව්‍යාපෘතියක ස්වෙච්ඡා සේවකයෙක් විදිහට මටත් උතුරු පළාතට යන්න ලැබුනා. මතක පොතේ මේ පිටුව වෙන් කරන්න යන්නෙ උතුරෙදි ලැබුනු අත්දැකීම් බෙදාහදා ගන්න. පැහැබර අනාගතයක් වෙත දෑස් දල්වා... අවුරුදු තිහකටත් වඩා වැඩි කාලයක් උතුරෙ මිනිස්සුන්ව පෙළපු සාපලත් යුද්ධය නිමා වෙලා අවුරුදු ගානක් ගතවෙලා ගියත්, ඒ පළාත් වල ඉන්න සාමාන්‍ය ජනතාවගෙ ජීවිතය තාමත් සාමාන්‍ය ...
ඉන්ධන ඉතුරු කරගෙන වාහනේ යමු මතක පොතෙන් අපි වාහන එලවන හැටි ගැන, common courtesies ගැන, බීල ගිහින්, නොබී ගිහින් වෙච්චි දේවල් එහෙම කතා කලානෙ. මතකයාගෙ පඩි පැකට්ටුවෙන් ලොකු ප්‍රතිශතයක් ඉන්ධන වලට වෙන් කරන්න වෙලා තියෙනව. කාලීන මාතෘකාවක් විදිහට, ඉන්ධන මිළ අහස උසට යන නිසාම ඉන්ධන ඉතුරු කරගන්න පුළුවන් විදිහවල් ටිකකුත් කතා කරමු. 1. හරිහමං එන්ජින් ඔයිල් එකක් පාවිච්චිය: අද වෙළඳපොලේ නොයෙක් නම් වලින්, එක එක මිළගණන් ...
එඩිතර ශර්ලොක් භානුක සහ බයේ දැඟලූ වොට්සන් (දෙවන කොටස) මතක පොතෙන් භානුක ගැන මතක පොත කියවන අය දන්නවනෙ. අර හිතේ අමාරුවට බීලා ගේට්ටුවක් දිගේ බඩගාපු හාදයා. මේකත් එයා ගැන කතාවක්ම තමා. මේ කතාවෙ භානුක, ශර්ලොක් හෝම්ස් ගෙ චරිතය රඟපානව. මතකයා, දොස්තර වොට්සන්ගෙ චරිතය රඟපානව. මේ කතාවෙ පළවෙනි කොටස කියෙව්වෙ නැත්නම්, ඒක කියවලා ඉන්න. මාරක හංදියේ නිළ නොළත් ග්‍රාමසේවක අංකල්ගෙන් විස්තර අහගෙන භානුකයා වොට්සන්වත් ඇදනෙග දුවනවා හරියට ඇන්ටිලෝප් සතෙක් කරත්තයක් ඇදෙගන ...
ග්‍රැෆික් බුවාගේ මොඩ් මණමාලි මතක පොතෙන් මේ කතාවෙ කතානායක හාදයා ග්‍රැෆික් ඩිසයිනර් ( පරිඝණක ආශ්රයෙන් කරන චිත්‍ර/පිංතූර වැනි නිර්මානාත්මක දේ කරන ) කෙනෙක්. මිනිහට හැම දේම නියම පිළිවෙලට තියෙන්න ඕනා. පුංචි ඇදයක්, පලුද්දක්, වෙනසක් වුනත් හොඳින් පේන උකුසු ඇස් දෙකක් තමා මිනිහට තියෙන්නෙ. මිනිහගෙ රැකියාවට මේ සුවිශේෂ හැකියාව බොහොම වටිනවා. මිනිහ හදපු පරිඝණක පිටු/චිත්‍ර සැකැස්මක කිසිම වරදක් කියන්න බැහැ. මිනිහ හදපු දෙයක් දැක්ක ගමන් හඳුනගන්න ...
දිනිති නඟාගෙ 'පටලැවිල්ල' මතක පොතෙන් මේ පෝස්ටුව දාන්න හිතුනේ මතකයාගෙ හිතවතියකගෙ දස්කමක් ගැන හොරනෑවක් නඟන්න. බොරු සෝබන නැති කලාකාරයන්ට දක්ශකම් තිබුනත් තැනක් ලැබෙන්නේ අඩුවෙන්. ඒ දක්ශකම් වල තියෙන අඩුපාඩුවක් නිසා නොවෙයි, බොරු සෝබන නැතිකම නිසා. කළාකාමී උසස් රසවින්දනයක් ඇති ජාතියක් වුනු අපේ හෙළ කළාකෙත් පුරන් වෙන්න මේ හේතුවත් බලපාන්න ඇති. කිසිම තෙරුමක් නැති, අඩුම ගනනේ ශබ්ද රසයක් වත් නැති, ඇඟ හොල්ලන්න විතරක් නිර්මාණය වන ...