ලෝක මව්වරුන්ගේ දිනය මතක පොතෙන් අද ලෝක මව්වරුන්ගේ දිනය. ලෝකෙ තැන් තැන්වල නොයෙක් දින මේ සඳහා සම්මත කරගෙන තිබුනත්, සාමාන්‍ය ලෝක සම්මතයක් විදිහට මැයි මාසෙ දෙවෙනි ඉරිදා 'ලෝක මව්වරුන්ගේ දිනය' කියල පිළිගන්නව. මේ බව මූනු පොතේ මගෙ මිතුරෙක් මතක් කරල තිබුන. අවුරුද්දේ 365 දවසෙන් එක දවසක්... එකම එක දවසක් අපි අම්මාවරුන්ගේ දිනය කරගෙන. අවුරුද්දේ 365 දවසම, අවුරුදු ගනණාවක් තිස්සෙ තමන්ගෙ දාඩිය, මහන්සිය, කඳුලු මතින් ...
බිල් ගේට්ස්ට වෙන්නට ගිය වින්නැහිය මතක පොතෙන් මේ කියල කාලෙ වින්ඩෝස් ඔපෙරේටින් සිස්ටම් එක සීග්‍රයෙන් ජනප්‍රිය වෙන්න පටන්ගෙන තිබුනා. මයික්‍රොසොෆ්ට් කියන වින්ඩෝස් නිශ්පාදනය කරන ආයතනය ගැනත් නොයෙක් විස්තර පැතිරෙන්න ගත්තා. ඉන් එකක් තමා මයික්‍රොසොෆ්ට් ආයතනයේ අධිපති 'බිල් ගේට්ස්' ඒ ආයතනයට හොඳ මොලකාරයන් සොයන ආරංචිය. කතාව පැතිරුනු හැටියට ඉංදියාවෙ විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න කොල්ලො කෙල්ලන්ව ඉන්ටවිව් කරලා, ලොකු පඩි එක්ක රස්සාවට ගන්නවා. ඉතින් පරිඝණක තොරතුරු තාක්ශණ උපාධිය හදාරමින් හිටපු අපේ ...
පුලියා ගැන කතා 2: නම්බුනාම ලැබීම මතක පොතෙන් කලිනුත් කියෙව්වනෙ 'පුලි' ගැන කතාවක්. මූ රට ගිය අලුත නම් අපිට ඊ-මේල් එහෙම එව්වා. ඒවා වල අන්තිමට ලියලා තිබ්බෙ මුගෙ නම 'පුට්ලර්' එහෙමත් නැත්නම් 'පුලිටෝ මුසලිනි' විදිහටයි. හැම මගුලකම ඉස්සරහට මුගේ නමේ මුල් අකුර 'පු' යන්න දාන්න මූ පුරුදු වෙලා හිටියා.කවුරුත් නිතරම පුලියට කියපු දෙයක් තමා ඔය 'පු' යන්න හැම තැනකටම දාන පුරුද්ද නම් හොඳ නෑ කියන එක; ඇයි වැරදිලා ...
පාර දිගට එළි බල බල... පසුවදනක් මතක පොතෙන් මේ පෝස්ට් එක (පාර දිගට එළි බල බල...) කියවපු මගේ හිතවතෙක් එක්ක කරපු සංවාදයක් නිසා මේකට පසුවදනක් එක්කරන්න හිතුනා.බොහොම දෙනෙක් වාහන එලෙව්වට ලංකාවෙ මාර්ග නීති ගැනවත් පොදු දේපළක් වන මහා මාර්ගය භාවිතා කරද්දි පිළිපදින පොදු අනුග්‍රාහකත්වය (Common Curtsey) ගැනවත් වැඩි අවබෝධයක් නැති බවයි පේන්නේ.ලංකාවෙ මාර්ග නීතිය ඇතුළත් 'Highway Code' එක මෙතනින් කියවන්න. මේ කරුණු අපි හැමදෙනාම පිළිපැද්දොත් කාටත් කරදර අඩු ...
බැටරි වයර් මතක පොතෙන් මේ කතාව ඇහුවේ මම කලින් වැඩ කරපු ඔෆිස් එකේ මිතුරෙක් ගෙන්. මේ කතාවෙ කතානයකයා ඉතාම දක්ෂ ගිතාර් වාදකයෙක්. මෙයා තරුණ කාලෙ තවත් මිතුරන් කිහිප දෙනෙක් එක්ක සංගීත කණ්ඩායමක් හදාගෙන උත්සව වලට සංගීතය සැපයීම කලා. එහෙම ගිය වතාවක සිදුවෙච්චි සිද්ධියක් තමයි මේ කියන්න යන්නෙ.සංගීතය සපයන්න කියල කොන්ත්‍රාත්තුව ලැබුනෙ මෙයාලගෙ මිත්‍රයෙකු මාර්ගයෙන්. එයත් සංගීත කණ්ඩායමක් කරන කෙනෙක්. එදා එයාලට වෙනත් උත්සවයකට සංගීතය ...
අපේම අයට රට එපාවීම හෙවත් බුද්ධිගලනය... 1 මතක පොතෙන් දීර්ඝ සංවාදයකට ආරම්භයක් හැටියට මේ කතාව කියන්නෙ. මේ පොස්ටුව දිග වැඩි නිසා කොටස් කීපයක් ඒවි. මේ කතාව මම ඇහුවෙ මට උගන්නපු ආචාර්යවරයෙකුගෙන්. එතුමා අපේ රටේ ප්‍රසිද්ධ ආයතනයක මානව සම්පත් කලමනාකරුවෙක් විදිහටත් සේවය කලා. මේ ආයතනය අපේ රටට ඡායාපිටපත් යන්ත්‍ර (Photocopy Machine) ගෙන්වා බෙදාහරින ආයතනයක්. ඡායාපිටපත් යන්ත්‍ර ගැන දන්න අය දන්නවානේ මේ යන්ත්‍ර කලින් කලට නඩත්තු (service) කලයුතුයි. මේ සඳහා පුහුණු ...
කණ පැලෙන ධනාත්මක චින්තනේ මතක පොතෙන් පාසල් කාලෙ මිත්රයෙකුට ලැබිච්ච ටිකක් කන රිදෙන අත්දැකීමක් තමයි මේ කියන්න යන්නෙ;ඔය කාලෙන් කාලෙට එනවනෙ එක එක විදිහෙ චින්තන. කාලයක් තිබුන විශ්ව විද්‍යාලවල කොල්ලො කෙල්ලො අතරෙ 'සර්ව අසුභවාදී' චින්තනේ. සර්ව අසුභවාදීන්ට ලෝකෙ තියෙන තරමක් දේවල් අසුභයි, නරකයි, වැඩක් නෑ. ඕකට පිළිතුරු දෙන්න ගිහින් හැදුනා 'සර්ව සුභවාදය'. සර්ව සුභවාදය මොඩ් වෙලා හැදුනා ධනාත්මක චින්තනේ (සිංහලෙන් කිව්වොත් 'පොසිටිව් තින්කින්'). ධනාත්මක චින්තනේ හඳුන්වා ...
හිතේ අමාරුවට බීලා ගේට්ටුවක් නිසා මාට්ටුවුනු හැටි මතක පොතෙන් මේ කතාවට මගෙ අතිජාත මිත්‍රයො දෙන්නෙක්ම සම්බන්ධයි. එකෙක් 'භානුක' , අනෙකාගෙ නම 'ප්‍රශාන්ත'. නම් දෙකම ඇත්ත නම් නෙවෙයි, හැබයි හුඟක්ම ළඟින් යන නම් දෙකක් දුන්නේ ඕං.පාසල් කාලෙ ඉඳන්ම අපේ කොලු නඩේ හිටපු රොමැන්ටික් බුවා තමා 'භානුක'. මූ කොහෙන් හරි මොකක් හරි පටලැවිල්ලක් හදා ගන්නවා කවුරු හරි කෙල්ලෙක් එක්ක. ඉතින් අපි යනවා කතාවෙ වීරයගෙ සපෝටර්ලා හැටියට. ඔහොම මාරක ගමන් කීපෙකුත් ගිහින් ...
පුලියා ගැන කතා 1: පුලියා ගගනගාමියෙක් වුනු හැටි මතක පොතෙන් මේ කතා සෙට් එක මගේ විශ්වවිද්‍යාල මිත්‍රයෙක් වටා ගෙතුනු ඒවා. ( මෙතන තියෙන්නෙ කතා සෙට් එකෙන් පළවෙනි එක විතරයි, අනිත් ඒවා මඟ එනවා ). මේ බුවාට අපි කිව්වෙ 'පුලි', කියල. ඇත්ත නමෙන් 2/3ක්ම ඔතන තියෙනව. හැම මගුලකම ඉස්සරහට මුගේ නමේ මුල් අකුර 'පු' යන්න දාන්න මූ පුරුදු වෙලා හිටියා. සාමන්‍යයෙන් මම ඇත්ත නම බ්ලොග් එකේ ලියන්නෙ නැති වුනත්, පුලියගෙ කථා ...
බීලා ගිහින් මතක පොතෙන් කට්ටිය මධුවිත එහෙම පදමට සප්පායම් වෙලා වාහන එලවනවනේ, ඕං ඒක නම් හොඳ පුරුද්දක් නෙවෙයි. මේකත් ඔයවගේම බීල වාහන එලවන්න ගිය හාදයෙකුට ලැබිච්ච අත්දැකීමක්.සිකුරාදා දවසක සාදයක් ඉවර වෙලා අපේ කතානායකයා වාහනය එලවගෙන ගෙදර යනවා. පොඩ්ඩක් විතර මධුවිත එහෙම සප්පායම් වෙලත් හිටපු නිසා පොලීසිය මඟ ඉඳීදෝ කියල සැකයෙන් වාහනේ එලවගෙන යනකොට මෙයාගෙ කරුමෙටම පොලිසියෙන් නැවත්තුවා. බීල කියලත් සුවඳින්ම මාට්ටු. පිංසෙන්ඩු වුනත්, මොන ...
එඩිතර ශර්ලොක් භානුක සහ බයේ දැඟලූ වොට්සන් (දෙවන කොටස) මතක පොතෙන් භානුක ගැන මතක පොත කියවන අය දන්නවනෙ. අර හිතේ අමාරුවට බීලා ගේට්ටුවක් දිගේ බඩගාපු හාදයා. මේකත් එයා ගැන කතාවක්ම තමා. මේ කතාවෙ භානුක, ශර්ලොක් හෝම්ස් ගෙ චරිතය රඟපානව. මතකයා, දොස්තර වොට්සන්ගෙ චරිතය රඟපානව. මේ කතාවෙ පළවෙනි කොටස කියෙව්වෙ නැත්නම්, ඒක කියවලා ඉන්න.මාරක හංදියේ නිළ නොළත් ග්‍රාමසේවක අංකල්ගෙන් විස්තර අහගෙන භානුකයා වොට්සන්වත් ඇදනෙග දුවනවා හරියට ඇන්ටිලෝප් සතෙක් කරත්තයක් ඇදෙගන යනව වගේ. ...
එඩිතර ශර්ලොක් භානුක සහ බයේ දැඟලූ වොට්සන් (පළමු කොටස) මතක පොතෙන් භානුක ගැන මතක පොත කියවන අය දන්නවනෙ. අර හිතේ අමාරුවට බීලා ගේට්ටුවක් දිගේ බඩගාපු හාදයා. මේකත් එයා ගැන කතාවක්ම තමා.භානුකයගෙ කවදත් තිබුනෙ අහිංසක වැඩ. අහිංසක කම වැඩි නිසාම තමා කාපු පරිප්පු ඔක්කොම කෑවෙ. විනෝදාංශ වුනත් අහිංසක විදිහෙ ඒව. ඒ අතරෙ තිබුනු එක විනෝදාංශයක් තමයි පෑනේ මිතුරන්ට ලිවීම. ඉතින් මූ ඔය ලියුම් වල පොඩි පොඩි නයි ඇරියෙ නෑ කියන්නම බෑ. නමුත් ...
ග්‍රැෆික් බුවාගේ මොඩ් මණමාලි මතක පොතෙන් මේ කතාවෙ කතානායක හාදයා ග්‍රැෆික් ඩිසයිනර් ( පරිඝණක ආශ්රයෙන් කරන චිත්‍ර/පිංතූර වැනි නිර්මානාත්මක දේ කරන ) කෙනෙක්. මිනිහට හැම දේම නියම පිළිවෙලට තියෙන්න ඕනා. පුංචි ඇදයක්, පලුද්දක්, වෙනසක් වුනත් හොඳින් පේන උකුසු ඇස් දෙකක් තමා මිනිහට තියෙන්නෙ. මිනිහගෙ රැකියාවට මේ සුවිශේෂ හැකියාව බොහොම වටිනවා. මිනිහ හදපු පරිඝණක පිටු/චිත්‍ර සැකැස්මක කිසිම වරදක් කියන්න බැහැ. මිනිහ හදපු දෙයක් දැක්ක ගමන් හඳුනගන්න පුලුවන් ...
නොබී ගිහින්... 1 මතක පොතෙන් කලින් වතාවක බීල ගිහින් වෙච්චි කථා ටිකක් ඇහුවනෙ, මේ කියන්න යන්නෙ නොබී ගිහින් වෙච්ච සිද්ධියක්;කවුරුත් දන්නවනෙ කොළඹ කාර්යාලවල වැඩකරන බොහොම දෙනෙක් සිකුරාදාට 'සෙට්' වෙන විත්තිය සැර බීමක් හරි, බීර ටිකක් හරි බොන්න. මේ 'සෙට්' වීම ටික කලකින්ම පොලිසියටත් ඉව වැටුනා. ඉතින් රාළහමිලා කවදා නැතත් සිකුරාදට නම් කොළඹ තැන් තැන් වල 'සෙට්' වෙලා ඉන්න පුරුදු උනා මේ බීල වාහනෙන් ගෙදර යන ...
ශ්‍රී ලාංකික දමිළ ජනතාවට හීනමානය ඇතිකරවීම මතක පොතෙන් මතක පොතට මේ සටහන එකතු කරන්න හිතුවෙ ළඟදි බලපු දමිළ බයිස්කෝප් එකක තිබුනු දෙබස් ඛන්ඩ කීපයක් නිසයි. බයිස්කෝප් එකේ නම '7 ඖම් අරිවු'.මේ චිත්‍රපටයෙ කතාව ගෙතෙන්නෙ චීනෙට කුංෆු සටන් කලාවත් වෙදකමත් 6වන සියවසේ ඉන්දියාවෙන් අරගෙන ගිය බෝධි ධර්මන් නමැති දමිළ බෞද්ධයා සතු වූ හැකියාවන් මතයි. ගතානුගතික දමිළ සිනමා රාමුවෙන් මිදුනු චිත්‍රපටයක්. නිර්මාණයක් වශයෙන් සාර්ථක වෙන්න තිබුනා. නමුත් බෝධි ධර්මන් තුළ ...
සිංහල බෞද්ධ කාන්තාවන් සතු විමුක්තිය මතක පොතෙන් March 8, International Women's Dayමාර්තු 8 වෙනිදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙනුයි මේ සටහන ලියවෙන්නෙ. මේ සටහන වෙනදා වගේ හුදු විනෝදය සඳහාම නොවී, බුද්ධිමත් සංවාදයකට පෙරෙලෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අද මගේ දිනපොතේ සටහනට පාදක වුනු කතාව සිද්ධවුනේ මම වැඩකරන ඔෆිස් එකේ අලුතෙන් පිරිස බඳවගන්න යන වතාවක ගැහැණු ළමයෙක් කියපු කතාවක්. මගේ සිතුවිලි වලට පාදක වුනු මේ ළමයා දුන් කමෙන්ටුව හරියටම ...
පන්සලේ පිංකම දා මතක පොතෙන් පුංචි සන්දියෙ ගමේ පන්සලේ දහම් පාසලේ ඉගෙනගත්තු කාලෙ කථාවක් මේක;වෙසක් පෝය වගේ වැදගත් උත්සව කාලෙක (හරියටම මතක නැහැ මොකද්ද උත්සවේ කියලා) ගමේ පන්සලේ තියෙනවානෙ සර්ව රාත්‍රික පිරිත් පිංකම් එහෙම, ඔන්න ඔයවගේ දවසක දහම් පාසලේ ළමයිටත් නොයෙක් නොයෙක් වැඩ පැවරෙනවනෙ. ඉතින් මේ කියන දවසෙත් සර්ව රාත්‍රික පිරිත් දෙශනාවට පිරිත් මණ්ඩපේ එහෙම හදන්න භාර උනේ අපේ දහම්පාසලේ කොල්ලො කාණ්ඩෙට. මේ වගේ වැඩක් ...
බැටරි වයර් මතක පොතෙන් මේ කතාව ඇහුවේ මම කලින් වැඩ කරපු ඔෆිස් එකේ මිතුරෙක් ගෙන්. මේ කතාවෙ කතානයකයා ඉතාම දක්ෂ ගිතාර් වාදකයෙක්. මෙයා තරුණ කාලෙ තවත් මිතුරන් කිහිප දෙනෙක් එක්ක සංගීත කණ්ඩායමක් හදාගෙන උත්සව වලට සංගීතය සැපයීම කලා. එහෙම ගිය වතාවක සිදුවෙච්චි සිද්ධියක් තමයි මේ කියන්න යන්නෙ. සංගීතය සපයන්න කියල කොන්ත්‍රාත්තුව ලැබුනෙ මෙයාලගෙ මිත්‍රයෙකු මාර්ගයෙන්. එයත් සංගීත කණ්ඩායමක් කරන කෙනෙක්. එදා එයාලට වෙනත් උත්සවයකට ...
සිංහල බෞද්ධ කාන්තාවන්ගේ විමුක්තිය මතක පොතෙන් අද ලෝක කාන්තා දිනය. ඉතින් මට මේ සටහන ලියන්න ඔන්න පොඩිපහේ පන්නරයකුත් ලැබුන. මේ සටහන වෙනදා වගේ හුදු විනෝදය සඳහාම නොවී, බුද්ධිමත් සංවාදයකට පෙරෙලෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අද මගේ දිනපොතේ සටහනට පාදක වුනු කතාව සිද්ධවුනේ මම වැඩකරන ඔෆිස් එකේ අලුතෙන් පිරිස බඳවගන්න යන වතාවක ගැහැණු ළමයෙක් කියපු කතාවක්. මගේ සිතුවිලි වලට පාදක වුනු මේ ළමයා දුන් කමෙන්ටුව හරියටම මතක නැතත්, ...
බීලා ගිහින් මතක පොතෙන් කට්ටිය මධුවිත එහෙම පදමට සප්පායම් වෙලා වාහන එලවනවනේ, ඕං ඒක නම් හොඳ පුරුද්දක් නෙවෙයි. මේකත් ඔයවගේම බීල වාහන එලවන්න ගිය හාදයෙකුට ලැබිච්ච අත්දැකීමක්. සිකුරාදා දවසක සාදයක් ඉවර වෙලා අපේ කතානායකයා වාහනය එලවගෙන ගෙදර යනවා. පොඩ්ඩක් විතර මධුවිත එහෙම සප්පායම් වෙලත් හිටපු නිසා පොලීසිය මඟ ඉඳීදෝ කියල සැකයෙන් වාහනේ එලවගෙන යනකොට මෙයාගෙ කරුමෙටම පොලිසියෙන් නැවත්තුවා. බීල කියලත් සුවඳින්ම මාට්ටු. පිංසෙන්ඩු වුනත්, ...