විඩාබර මේ රාත්‍රිය | විසි පස් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! විඩාබර මේ රාත්‍රියේ නින්ද හා අරගල නොකොට ඉඩ දෙන්න සැතපෙන්න හොවා මා බැති සිත ඔබ ළඟ ඉඩ නොදෙනු මැන මා හට කෙවිටි කරලන්නට වෙහෙසින් ගිලන් වූ ආත්මයට නොසැරසී නිසි ලෙසට ඔබ නැමදුමට එන්නටවිඩාපත් දවස’ග දෑස මත නිශාවේ තිරපට දිගහැර පිබිදුමේ නැවුම් ප්‍රීතියෙන් පණ පොවන්නේ ඔබ ය ඒ දෑසට__________________________________________________________________In the night of weariness let me give myself up to sleep without ...
ගයන්නට මා රැගෙන ආ ප්‍රගීතය | තෙලෙස් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! ප්‍රගීතය.!මා ගයන්නට රැගෙන ආ,ගොළුව නිහඬව ඇතඅද වන තුරු ද වෙණ තත් සිඳිමින් දයළි යළිත් සදමින් දගෙවා ඇත මා දින ගණන්සුදුසු කාලය මෙතුවක් සැබෑවක් නොම විය,වදන් වැල් නිසි ලෙසබැඳී ගැලපී නොමැත.අහිමි පැතුමක අමිහිර පමණක්වෙලී පැටැලී රැඳී ඇත හදරන් නෙළුම තවමත්විකසිතව විවරව නොමැතඇසෙනුයේ සුළඟේ සුසුම් හඬපමණෙකිනො දැකීමි මම ඔහුගෙ රුවනො ඇසීමි මම ඔහුගෙ හඬඑහෙත් ඇසීමිදෙපා ගැටෙනා මුදු හඬ පමණක් නිවහන අබියස මාවතෙන් ...
දල්වන්න! සෙනෙහසේ රන්වන් ප්‍රදීපය | විසි හත් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! ආලෝකය, අහෝ! කොහි ද ආලෝකය?දල්වන්න එය දැවෙන ගිනිගෙනආශාවේ මැලයෙන්!ප්‍රදීපය වේ මෙතැන එනමුදු නොවේ සිළුවක ලෙලෙන රිද්මයඑයද ඉරණම මගේ හදවත? එයට වැඩියෙන් යෙහෙකි මරණය පැමිණ දොම්නස, දොර පියන් මත සන් කරයි පණිවුඩය අරගෙන අවදියෙනි හිමි! හඬ ගසයි දැන්නිශා අඳුරේ රහස් හමුවට මේ කුළින් බර අඳුරු අහසින්ඇද හැලේ අනවරත වැහි පොද ඇයිද මේ? කැළඹුම මහද තුළනොවැටහේ එහි අරුත පිරිසිඳ විදුලි සරයක සැණෙලි ...
ඔබ නිහඬ නම් | එකුන් විසි වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! ඔබ නිහඬ නම්මම හිඳින්නම්ඒ නිහඬ නිසල බවදරාගෙන හද තුළරැඳෙන්නම් නිසලවරාත්රී නිදි වරිත තාරකා මෙහෙවර සේඉවසුමෙන් හිස නමාඑනු ඇති - සත්තකින්පෙර මඟ, අරුණෝදයසැඟව යනු ඇති, අඳුරු තිමිරය.එවිට ඔබැ කට හඬරුවන් දිය දහරක් වීගලා හැලෙනු ඇති,අහසින් පොළොවටඔබේ සුමියුරු වදන් වැල්සැලෙනු ඇතිවිහඟ කැදැල්ලෙකරැව් දෙන ගීතයෙකපිය පතක් වීඔබේ සුමියුරු මියැසි රාවයවිකසිතව රැඳෙනු ඇතිමල් කැකුළු සේතුරු ලැහැබ් මත__________________________________________________________________If thou speakest not I will fill my ...
නෙතු පියාගෙන හිමිදිරිය අද | විසි දෙවන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! වැසි වැටෙන ඇහැල මහගැඹුරු සෙවනැළි අතරරහස් පිය සන් තබමින්රැකවළුන් නෙත රවටමින්සක්මන් කරයි ඔබ!නෙතු පියාගෙන සිටීහිමිදිරිය අද, මුරගාන පෙරදිග සුළං රැලිනොතකමින් - නොබලමින්.වසා ගෙන ඝන රුවල් පටෙකින්සදා පිබිදුණ - නිල් අහස් කුස.වන ලැහැබ් - රුක් ගොමුනිහඬ කොට ගෙන සිටිමියුරු ගී රාවය.වසා ඇත හැම නිවෙසක්මදොර අගුළු ලාඔබ වේතනිව පිය නඟන එකම මඟියාමේ හුදකලා කතර මාර්ගයේ.අනේ... මා එකම මිතුරණෙනි,අනේ... මා එකම සුහදයාණෙනි,විවර කොට ...
තැවරෙනා විට සුසුම් මා සිහින මත | විසි හය වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! රැඳුණි අසබඩ පැමිණ ඔහුඑනමුදු නොපිබිදියෙමි මමකවර නම් සැහැසි නින්දක් ද ඒ? අනේ! පින්මඳ මා!රෑ කල බෝ නිසංසල ආ විට වීණාව ගෙන දෝතට අනුනාද විය මා සිහිනයන්බැඳී එහි ස්වර සංගතියටඅනේ! මේ සියලු රාත්‍රීන් පරව යන්නේ ඇයි ද මේ ලෙස?අහිමි ඇයි මට දැකුම තැවරෙනා විට ඔබැ සුසුම් මා සිහින මත __________________________________________________________________He came and sat by my side but I woke not. What ...
ඔබ නිහඬ නම් | තුදුස් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! ඔබ නිහඬ නම්මම හිඳින්නම්ඒ නිහඬ නිසල බවදරාගෙන හද තුළරැඳෙන්නම් නිසලවරාත්රී නිදි වරිත තාරකා මෙහෙවර සේඉවසුමෙන් හිස නමාඑනු ඇති - සත්තකින්පෙර මඟ, අරුණෝදයසැඟව යනු ඇති, අඳුරු තිමිරය.එවිට ඔබැ කට හඬරුවන් දිය දහරක් වීගලා හැලෙනු ඇති,අහසින් පොළොවටඔබේ සුමියුරු වදන් වැල්සැලෙනු ඇතිවිහඟ කැදැල්ලෙකරැව් දෙන ගීතයෙකපිය පතක් වීඔබේ සුමියුරු මියැසි රාවයවිකසිතව රැඳෙනු ඇතිමල් කැකුළු සේතුරු ලැහැබ් මත__________________________________________________________________If thou speakest not I will fill my ...
විසිතුර උනාලූ මගේ ගීතය - සත් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! මගේ ගීතය ඇගේ විසිතුරු පිළිද අබරණ උනා ලයිසළු පිළිද සැරසුමෙහි අබිමනඇගේ මනසින් මුදාලයිබරණ විසිතුර අප අතර හිඳසම්ප්රයෝගය නසාලයිසිලි සිලිය එහි මගේ සවනින්ඔබේ මිමිණුම වසා ලයිඔබේ දැකුමෙන් මගේ කිවියරඅහංකාරය දියව ගොස්හිඳගනිම් කිවිසුරානනි මමපා කමල් අබියස ඔබේ !ඉඩ දෙන්න මට තනා ගන්නට අකුටිලව වස් දඬුව සේ දිවිය, ඔබ හට ඉඩහසර දී පුරාලන්නට මියැසියෙන් !My song has put off her adornments. She has ...
නොඉවසිලිවත් ගිම්හාන සුසුම් රැල්ලක් | විසි වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! රත් නෙළුම විකසිත වූ දාඅනේ... මා සිත මං මුළා වී තිබිණ!එය මගේ හැඟුමින් මිදී බැහැරව තිබිණ.සුපුෂ්පිත මල ප්‍රහර්ෂය නොහඟිමින්මගේ මල් පැස නිබඳ හිස් වී තිබිණ.සන්තාප සංවේදනාවන්යළි යළිත් ඉපිද හද වෙළද්දීසිහිනයෙන් තිගැස්සී පිබිදී මටනුහුරු සුවඳක සොඳුරු සේයාවක්දකුණු දිග සුළං රැල්ලෙකසෙමෙන් දැවැටී එනු දැනිණ.ඒ නුහුරු සොඳුරු බවප්රාර්ථනාවේ සංකාවෙන්රිදුම් කවනා සඳ, ම හදඑය,නිම් තෙරක් සොයමින් ඇදෙනනො ඉවසිලිවත් ගිම්හාන සුසුම් රැල්ලක් සේ,මට පෙනිණ.නො දැන ...
සදා පිළිකෙවුමේ සපිරි පිලිගැනුම | තුදුස් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! ආශාවන් බෝ ය දුක්මුසුය මා වැළපුම නමුදු ඔබැ රළු පිළිකෙවුම මුදවා ගනී මා නිරතුරුව. ඒ මහා කරුණාව සපැමිණ හැඩ තලයි ජීවිතය පිරිසැර ගෙවෙන දිනයක් පාසා ඉසුරුමත් කලෝ ඔබ මා නොයැදම ඔබෙන් මා ලද මේ අහස, මේ එළිය දිවිය, ගත හා මනස නම් සරල, මහර්ඝ තිළිණයෙන්. මුදවමින් මා ආතුර අපරිමිත ආශා පිරිපතින් ලැසිව ලතැවෙත විටෙක අලසව දිනුම ලුහුබැඳ දිවෙත අවදිව සැහැසිවී ...
ඉතින් අවසන්ය සල්පිල! | සතලොස්වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! බලා හිඳිමි පැමිණෙන තෙක් ප්‍රේමය ඔහුගේ දෑතට මා පවරන්නට මේ සුනංගුව, අතපසුව හා වරදකාරී හැඟුම එහෙයිනි නීතියේ වරපට රැගෙන උන් හනික එති මා බැඳ දමන්නට එහෙත් සැඟවී ඔවුන් දෑසින් බලා හිඳිමි පැමිණෙන තෙක් ප්‍රේමය ඔහුගේ දෑතට මා පවරන්නට වරද පටවති දොස් තබති මා නොසැලකිලිමත් කියා පවසති වරද නැත පවසනා කරුණෙහි ඔවුනගේ බස දොසක් නොදකිමිඅවසන්ය සල්පිලද, නොලසව වෙහෙස වූ හැමගේම කටයුතු ...
ඔබ පා කමල රැඳෙන තැන | දස වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! මෙතැන වේ පා පුටුව ඔබගේ පා කමල නිරතුරුව රැඳෙනා එතැන වේ දිළිඳුන් දුබලයන් මං මුලා වූ දනන් සරනා සිරස නමනා කරනු පිනිපාපතුල නොදකිමි රැඳෙන සිරි පා එතැන වේ දිළිඳුන් දුබලයන් මං මුලා වූ දනන් සරනා මමංකාරය ලඟා නොවනා බිමෙක ඔබ දළ වතින් සරනා එතැන වේ දිළිඳුන් දුබලයන් මං මුලා වූ දනන් සරනා මගේ හදවත මග නොදන්නා බිම් කඩෙක ඔබ නිබඳ ...
නිහඬ සම්භාවනාව පුදන්නට | සොළොස්වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! විශ්ව මංගල්‍යයට ලැබී තිබුණා ඇරැයුම් ඉන්ම මා දිවියට ආසිරිවාද ලද්දෙම්. මා දෑස දකින'තර මා සවන සවන් දුනි.මේ මංගල්‍යයේ මගේ පැවරුම වීය තුරු නද වැයුම ඉටු කළෙම් එය මා සතු සියලු සවියෙන් කිව මැනවදැන් කාලය පැමිණ නොමැතිද පැමිණ ගෙතුළට ඔබේ මුව දෙස බලමින් පුදන්නට මාගේ නිහඬ සම්භාවනාව __________________________________________________________________I have had my invitation to this world's festival, and thus my life has ...
ඔබ වෙත ම ළං වනු පිණිස ගෙවන දුර | දොළොස් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! කල් ගත වීය බෝමඟ ද දිගු වේමා චාරිකාවේපැමිණියෙමි, රිය මත නැඟීප්රථම රැස් පොකුරේයාත්රා කළෙමි,සුවහසක් ලෝකයන් ගෙන්වල් වැදුණු විශ්වය තුළබොහෝ තරු කැට-ග්‍රහ මඩුලු මතමං ලකුණු තබමින්.ඔබ වෙත ම ළං වනු පිණිසගෙවන දුර ඔබමඟ වේ ලොවැ දිගුම!සරලතම ස්වර රටාවක්තොල මැතුරුමට කරන පුහුණුවපුහුණුවයි ලොවැ දැඩිම!තමන්ගේ දොරකඩ වෙතටඑළැඹෙනු පෙරාතුව සිදුවේ සන් කරන්නට යාත්රිකයාටබැහැර වූ අන් සියලු දොර පියන් මත!එළැඹෙනු පෙරාතුව අයකුටතමන් තුළම වූ පුදසුන ...
කෙසේ ගෙවනුද මේ දිගු වස්සාන හෝරාවන් | අටළොස් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! වලාවන් මත වලාවන් රෑහි වීඅඳුර පොදි ගැසෙද්දීඅනේ... ප්‍රේමය..!දොරකඩින් මෙපිට ඔබ මාහුදෙකලාවේ හැරැලූයේ කිමද?ඉසුඹු කල් නො ලදදිවා සමයේමහ පිරිස් මැද වූයෙමි.එ නමුදු මේ පාළු අඳුරු හෝරාවේඔබමැ පමණකි මා පැතූ එකම ප්‍රාර්ථනය.ඔබ මගෙන් මුව සඟවා ගනිතොත්පිළිකෙව් කොට මා පසෙන හැරැලූවොත්නොදන්නෙම් කෙසේ ගෙවනු දැයි,මේ දිගු වස්සාන හෝරාවන්මම බලා හිඳින්නම්,ඈත ආකාසයේ කෙළවරෙකරැඳි සහන් එළිය දෙස,කෑ ගසා හඬද්දී හදඅකීකරු සුළං දහරෙක් හා එක්ව__________________________________________________________________Clouds heap upon ...
සුපිරිසුදු ප්‍රේමයේ නාමෙන් පිදෙන දෑ | නව වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! නුනුවණය මේ ඔබේ වෑයමඔබෙම කරපිට නැගී යන්නද ?යාචකය මේ ඔබේ වෑයම ඔබෙම දොර අබියස යදින්නද ?සියලු දෑ දැරි ඔහුගෙ සුරතේ ඔබේ බර පොදි තබා යනු මැන !කිසි දිනෙක සන්තාපයෙන්හැරී ආ මග නෙත් නොලනු මැන !ඔබේ අබිලස් හුස්ම තැවරුණවිගස පහනින් එලිය විහිදෙයි අපරිශුද්ධයි, කිලිටි දෑතින් තිළිණ ඔබගේ ගැන්ම අකැපයි !සුපිරිසුදු ප්‍රේමයේ නාමෙන් පිදෙන දෑ පමණක්ම කැප වෙයි !__________________________________________________________________O Fool, try to ...
ඔබගේ දිව්‍යමය ස්පර්ශය - පළමු ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! අපරිමිත කොට ඇත ඔබ මා සදා නිම නොවන සේඑයයි ඔබගේ හර්ෂය! මේ දුබල සසල දිවි විත යළි යළිදු සිස් කරමින්, නෑඹුල් ජීවයෙන් ඔබ යළි යළිදු පුරවන්නෙය. මේ සිඟිති බට ලී කඩ රැගෙන ගොස් ඔබ ගිරි ශිඛර මිටියාවත් මතින්, ජීවන සුසුමින් පිඹ හළ අමරණිය මියැසි රාව නංවන්නෙය ඔබගේ දිව්‍යමය ස්පර්ශය ලද මා සිඟිති හදවත උපන් සොම්නස, ඉවුරු සීමා සිඳ බිඳ අවසන ...