චිකේ….. මටමනේ වෙන්නේ…………… Is this Murphy’s Law Jangun පින්තූරේ දැක්කගමන් හිතාගන්න පුළුවන් නේද? ඔව් ඔව්, එව්වා කතාවක් තමා. ඇයි අර, අරයට හොඳනම්, එතකොට අර, මෙයා, ඔව් ඔව්, අන්න එයාට හොඳනම්, අර…..මේ මේ, අනික් එක්කෙනාට හොඳනම්, මමත් එකක් ලිව්වම මොකද එව්වා ගැන? ඔව්වට කොහෙද අනේ වයස බලපාන්නේ. මොකද මේ සිද්ධිය වුණේ වයස නිසාම නෙවෙයිනේ. මගේ තියන කම්මැලිකමයි නොසැළකිල්ලයි නිසා. බලන්ඩකො මේ පින්තූරේ ඉන්න […] ...
අහෝ…! නිහඬවම නික්මුණිය ඔහු Jangun අසහාය ගායක සිසිර සේනාරත්න මහතාණන්ගේ අභාවය සැලවූ වහාම, තදින් වේදනාවට පත් මා හදවත, මතක මංපෙත දිගේ ආපසු ඇදීගියේ, මගේ බාල කාලයටයි. අම්මා ගැයූ නැළවිලි ගීත රසවිඳීමෙන් පසු ලාබාල කාලයේදීම සිත්ගත් කට හඬවල් අතරින් එදත් අදත් මගේ සිතට තදින්ම කා වැදී ඇති හඬක් වන්නේ සිසිර සේනාරත්න මහතාගේ සුමධුර කටහඬයි. ඔහුගේ ගායනයේ ඇති ශික්ෂණය, සුමධුර බව, […] ...
තිත්ත ඇත්ත – The Bitter Truth Jangun ඇත්ත කියන එක, පෙන්වා දෙන එක, බොහෝවිට එහෙම ඇත්ත කියන කරන කෙනාට, එච්චර හොඳ ප්‍රතිඵල දෙන්නේ නැති බව අපි දන්නවනේ. අද මට එහෙම දෙයක් වුණා. මෙන්න විස්තරේ. වයර්සිලෝන් නමැති වෙබ් අඩවිය මා කීප වරක් ගොස් තිබෙන තැනක්. අද අහම්බෙන් ඒ වෙබ් අඩවියට ගිය මට දකින්නට ලැබුණේ, සාවද්‍ය තොරතුරු ඇතුළත් ලිපියක්. මේ තියෙන්නේ ඒ ලිපියයි. […] ...
මහනුවරට අලුත් මහපාරක් ඕනෙද? How to resolve vehicle congestion in Kandy Jangun අංක A 26, මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගයේ, මහනුවර නගරයේ, ශ්‍රී දළදා මාලිගාව අසළින් වැටී තිබෙන කොටස, 1998 වර්ෂයේ සිට මේ දක්වා වසා දමා තිබෙනවා. මෙයට හේතුව වූයේ 1998 ජනවාරි මස 25 වැනි දින LTTE සංවිධානය විසින් ශ්‍රී දළදා මාළිගාව වෙත එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයයි. මෙම සිද්ධියෙන් පසු ආරක්ෂක පියවරක් වශයෙන්, මෙම මාර්ගය වසා […] ...
සෝ ෆා සෝ ගුඩ්? සෝෆා නෝ ගුඩ්…… So far so good? Sofa no good! Jangun ඉංග්‍රීසි භාෂාවේදී so far so good කියන්නේ, මෙච්චර වෙලා කියපු කරපු දේවල් තේරුණා නේද? එහෙමත් නැත්නම්, යම්කිසි කාර්ය භාරයක, ව්‍යාපෘතියක, ‘මෙතෙක් අවසන් කළ දේ ගැන ගැටළුවක් නැහැ නේද’ කියන තේරුමෙන් නේද? මට අද කියන්න තියෙන්නේ, sofa no good කියලා. ඒ කියමන කළින් කිව්ව එකට වඩා වෙනස් බව පෙනෙනවානේ. මෙන්න මේකයි කතන්දරේ. අපේ ලොකු […] ...
කොහොමද මේ සෙල්ලම Jangun මතකයි නේද මීට කලින් මම ලිව්වා, මොබිටෙල් එකෙන් කියලා මට ලැබුණු SMS පණිවිඩයක් ගැන. ඒකට මම අහුවුනේ නැහැනේ. මෙන්න බොලේ ඒ ජාතියේම තවත් සෙල්ලමක්. මේ පාර ඊ මේල් එකක්. කියවලා බලන්නකො ඊ මේල් එක. රූපය උඩ ක්ලික් කරලා විශාල කරලා බලන්න පුළුවන්. බලන්න මේ ඊමේල් පණිවිඩයේ තිබෙන භාෂා විලාශය. කොහේදෝ යන මළහෝන්තුවක් […] ...
ලංකාවටත් ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්? Jangun මේ ලිපිය ආරම්භයේදීම පහත දැක්වෙන කරුණු අවධාරණය කරනන්ට කැමතියි. ඔබ දන්නවා, පසුගිය අවුරුදු තුන පුරා, මා මෙම අඩවියේ වැඩිපුරම ලියා තිබෙන්නේ, හමුදාව පිලිබඳ ලිපි. ඒ මගින් මා අදහස් කළේ, ඔබේ හමුදා දැණුම දියුණු කරන්නයි. මෙම ලිපියත්, එවැනි, හමුදා දැණුම සම්බන්ධ ලිපියක් විනා, කිසිදු ආකාරයකින්, දේශපාලන අදහස් ගැබ්වූ ලිපියක් නොවේ. එබැවින්, මෙම ලිපියට අදාළ නොවන, […] ...
ඡන්දෙ ඉවරවෙනකල් Jangun අම්මෝ……………..ඡන්දෙ,ඡන්දෙ, ඡන්දෙ. උදේ ඉඳන් රෑ වෙනතුරු බැලූ බැලූ හැම පැත්තේම ඡන්දෙ. කන්න බොන්නවත් ඕනෑකමක් නැහැ වගේ සමහර අයට. සමහර වෙලාවකට හරිම වදයක්. මේ දවස්වල ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නගෙම ප්රචාරක පත්‍රිකා වලින් අපේ පැත්තේ ගෙවල්වල තැපැල් පෙට්ටි පිරිලා. අපි නම් ඒවා විසිකලේ නැහැ. මොනවා හරි ඔතන්න අරං තිබ්බා. මේ ඡන්ද කරච්චලෙන් ටිකක් මිදෙන්නත් එක්ක, කියවලා බලමුද […] ...

මේ බල්බ් වර්ගය මිලදී ගන්න එපා – Poor Quality CFL Bulbs Jangun පහත පින්තූරයේ දැක්වෙන බලබ් වර්ගය මිලදී ගන්න එපා. මා පසුගිය මාර්තු මාසයේදී මේ වර්ගයේ බල්බ් 15 ක් එකවර මිලදී ගත්තා. මේ වනවිට එයින් 5 ක් දැවී ගොස් අවසන්. ඒවා දැවී යන්නේ අමුතුම ආකාරයකටයි. දැල්වී තිබියදී, එකවරම් ‘ඩොහ්’ යන හඬින් පුපුරා ගියාක් මෙන් දැනෙන ආකාරයට නිවී යන්නේ, එම පරිපථයට අයත්, කුඩා පරිපථ බිඳිනයද ක්‍රියා විරහිත […] ...

මාමා අපිට අරින්න? හුහ්….හිතුවා මදි මාමේ Jangun හෙහ් හෙහ් හෙහ්….මාමා තමයි මාමා කියන්නේ. මේ වයසක පැන්සොන් කාරයන්ට කාරියන්ට, නහින දෙහින කාලේ, පැත්තකට වෙලා ඉන්න දෙන්නේ නැතුව, උන්ටත් අරින්නනේ මාමා තනන්නේ. මම හිතන්නේ මාමට දැන් වෙන අයට අරින්න බෑ. ඒ කාලේ මාමගේ වසුරු ඇදපු එවුන් පවා, මේ දවස්වල මාමට අරිනවා. ඒ නිසා වෙන්න ඇති මාමා මේ නාකි අපිට අරින්න හිතුවේ. එව්වා කොහෙද […] ...

තීරණාත්මක නව වසරක් උදාකර ගනිමු Jangun මතකයි නේද මා ඔබෙන් නිවාඩුවක් ඉල්ලුවා මට අසනීප නිසා. දැන්නම් තරමක සුවයක් ලැබී තිබෙනවා. එහෙත් තවමත් දිගු වෙලාවක් පරිගණක තිරය දිහා බලා ඉන්න අමාරුයි. නමුත් පසුගිය දිනවල ලිපි කීපයක් ලිව්වේ, රටේ වෙන දේවල් දැක දැක, ඇහැ කණ පියාගෙන ඉන්න බැරි නිසයි. සමහරවිට විනාඩි දෙකතුනක් ලියා, විවේක ගනිමින් තමා ලිව්වේ. දැන් මම කරන්නේ, යතුරු පුවරුව […] ...

භයානක කුමන්ත්‍රණයක් Jangun මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක […] ...

හෝ……..කොමළ දයාසිරී….! Jangun අපේ දයාසිරි ගොයියා හදිස්සියේම ලියුං කරදහියක් එවා තිබුණා, මේ ඊයේ පෙරේදා. මේ ලියුම පළාතේ ඉන්න ඔක්කොම විශ්‍රාමික රණවිරුවන්ට ලියපු එකක් බවයි පෙනෙන්නේ. පින්තූරේ ගත්තෙ මෙතනින් හම්මේ…………….දයාසිරි ගොයියට මාර වියදමක් යන්න ඇති, මුළු පළාතටම මේ ලියුං කරදහිය යවන්න. මොකෑ ආයෙ පළාත් සබාවේ සල්ලි වලින් නෙවෙයිනේ තැපැල් ගාස්තු ගෙවන්නේ. තනිකරම තමන්ගේ පොකැට්ටුවෙන් නේ. අධිනීතීඥ නිසා නඩු […] ...
අජිතා ඔන්න ඔයාගේ රෙද්ද ගැලවෙලා Jangun අනේ අජිතා, මොකද ඔයාට වුණේ? ඔයාට දැණුනේ නැද්ද ඔයාගේ රෙද්ද ගැලවෙලා කියලා. චීත්ත අඳින්න හැමෝටම බැහැ අජිතා. චීත්තයක් අඳින ක්‍රමයක් තියනවා. අද ඔයා අර කැමරා කාරයෝ ඉස්සරහා හෙළුවෙන් වනන්න ගියේ ඇයි? ඔයාගේ ලොක්කා, ලොක්කාගේ ලොක්කා, කිව්වද හේතු මුට්ටියා රටෙන් පැන්නේ නෑ නිකම් පාවෙලා ගියා කියලා කියන්න කියලා. අයියෝ…………ඔයා මොකටද ඔයාගේ කන්‍යා භාවය කැමරා […] ...
නිවාඩු ඉල්ලුම්පත්‍රය Jangun නම:- බ්ලොග් ලියන්නලාගේ විචාරක ලිපිනය:- http://jangun.wordpress.com http://wicharaka.blogspot.com තනතුර:- බ්ලොග් ලියන්නා නිවාඩු ඉල්ලීමට හේතුව:- බෝවන ඇස් රෝගයක් වැළඳීම Conjunctivitis රෝගය වැළඳීමට හේතු:- සංචාරයක් ගොස් පැමිණි විට වැළඳුනා සංචාරය කළේ කොහේද:- මුලතිවු, කිලිනොච්චි, පරන්තන්, අලිමංකඩ, යාපනය, නාගදීපය, ඩෙල්ෆ්ට් දූපත සංචාරය හොඳද:- මල් හතයි ඈ නිවාඩු ඉල්ලන දින ගණන:- හරියට ඇස් දෙක ඇරගන්න පුළුවන් වෙනතුරු. (දැනට රිදෙනවා කඳුළු […] ...