Oracle SQL සිංහලෙන් - Chapter 3 - Part 02 උත්පලගේ අඩවිය පහුගිය කොටසින් අපි Table එකක් හදන්නේ කොහොමද කියලා දැන ගත්තනේ. අද මම කියලා දෙන්න හදන්නේ ඒ හදපු Table එකක් වෙනස් කරන්නේ කොහොමද කියන එකයි අයින් කරන්නේ කොහොමද කියන එකයි.මුලින්ම අපි බලමු කොහොමද කියලා. මේකෙදි අපි පාවිච්චි කරන Command එක තමයි ALTER Command එක.උඩ තියෙන්නේ අපි කලින් හදපු Table එක. අපි හිතමු මේකේ අපිට මෙයාලගේ වැටුපත් දාන්න ඕන කියලා. ඒ සඳහා ...
Ramboda Falls Limited - Introduction උත්පලගේ අඩවිය නුවරඑළිය රම්බොඩ ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් වන රම්බොඩ ෆෝල්ස් හෝටලය හඳුවාදීමක් (Introduction) මඟින් ලැයිස්තු ගත කිරීමට සැරසේ. අනර්ඝ කාමර 20කින් යුත් මෙම හෝටලය දිය ඇලි 4ක් සහ තේ වතු වලට අතර මැදිව පවතී.2012-ජුනි-18 වන දින සිට මෙහි ඡන්ද හිමි කොටස් මිලියන 20ක්, කොටස් වෙළඳපලේ දිරි සවි පුවරුවේ ලැයිස්තු ගත කෙරේ. මෙහි සුරැකුම්පත් සංකේතය RFL-N-0000 වේ. ...
Stock Market සිංහලෙන් #02 - කොටස් වර්ග හා ආයෝජනයේ ප්රතිලාභ උත්පලගේ අඩවිය කොටසක් යනු කුමක්ද?කොටසක් යනු යම් සමාගමක ඔබගේ අයිතියයි.කොටස් වර්ගසාමාන්ය ඡන්ද හිමි කොටස් - Ordinary Shares (N)සමාගමේ මහා සභා රැස්වීම් වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබේ.සමාගම ලාභාංශ ගෙවන විට එය ලැබීම.සමාගමක් ඈවර (වසා දමන විට) කරන විට, සියලුම ණයහිමියන්, ණයගැතියන් හා තැන්පත්කරුවන්ට ගෙවිය යුතු ගෙවීම් වලින් පසුව කොටස්කරුවන්ට ගෙවීම් කරනු ලැබේ.නිෂ්ඡන්ද කොටස් - Non-Voting Ordinary Shares (X) සමාගමේ මහා සභා රැස්වීම් ...
Simpo PDF Password Remover 1.1.0 - PDF නිදහස් කරගන්න උත්පලගේ අඩවිය ඔන්න අද දෙන්න හදන්නේ නියම PDF ටූල් එකක්. මතක ඇතිනේ මම කලින් දුන්නා Nitro PDF Professional v7. මේක මට හම්බ වුනේ පාස්වර්ඩ් දාලා ආරක්ෂා කරපු PDF එකකින් කොපි කරන්න හදද්දී. සමහර PDF තියෙනවනේ පාස්වර්ඩ් දාලා ආරක්ෂා කරලා. අපිට මේකෙන් ඒ PDF එකේ පාස්වර්ඩ් එක නිකන්ම අයින් කර ගන්න පුළුවන්. එතකොට ඒ PDF එකේ තියෙන හැම දෙයක්ම නිදහසේ කොපි කරගන්න පුළුවන්.Simpo ...
VLC Media Player - පහසුවෙන් ලේසියෙන් වීඩියෝ බලමු උත්පලගේ අඩවිය කාලෙකින් පොස්ට් එකක් දාන්නත් බැරි වුනා. ඒ නිසා ඔන්න මම VLC Media Player එහෙමත් නැත්තම් VideoLAN Client අරගෙන ආවා. දැන් හමොම් බලයි මොකද මේ මීඩියා ප්ලේයර්ම දෙන්නේ කියලා. මේ ටිකේ සෙට් වුනේම ඒවා. ඊළඟට වෙන මොකක් හරි හොඳ සොෆ්ට්වෙයාර් එකක් දෙන්නම්.VLC Media Player එක ගොඩක් දෙනෙක් පාවිච්චි කරන ඒ වගේම ගොඩක් දෙනෙක් හොඳයි කියන සොෆ්ට්වෙයාර් එකක්. මේකෙන් අපිට MPEG-1, MPEG-2, ...
Super Hide IP 3.2.1.8 - කැමති රටකින් ඉන්ටර්නෙට් යන්න උත්පලගේ අඩවිය ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ තමන්ගේ IP එක හයිඩ් කරලා ඉන්ටර්නෙට් යන එක. සමහරු Proxy Sites පාවිච්චි කරනවා. මෙහෙම යන එක ආරක්ෂාවටත් හොඳයි කියල කියනවා. මේ වැඩේ ගොඩක් කරන්නේ බ්ලොක් කරපු වෙබ් සයිට් වලට යන්න තමයි ඉතින්. සමහරු ෆේස්බුක් ගේම්ස් ප්ලේ (Barn Buddy වගේ) කරන්නත් මේ වැඩේ කරනවනෙ. ඉතින් මේ වැඩේට යොදා ගන්න පුළුවන් සුපිරිම සොෆ්ට්වෙයාර් එකක් තමයි ඔන්න දෙන්න හදන්නේ. ...
Advanced SystemCare - පරිගණකය වේගවත් කරගන්න සහ වැරදි හදාගන්න උත්පලගේ අඩවිය ඔන්න මම අද දෙන්න හදන්නේ තවත් පට්ටම සොෆ්ට්වෙයාර් එකක්. ගොඩක් අය මේක ගැන අහලත් ඇති. Advanced SystemCare කියන්නේ අපේ පරිගණකයේ වැරදි තියෙන ඒවා හදාගන්න, වැඩකට නැති ෆයිල්ස් අයින් කරගන්න, ඒ වගේම පරිගණකය වේගවත් කරගන්න පුළුවන් නියම සොෆ්ට්වෙයාර් එකක්. මේ සොෆ්ට්වෙයාර් එක Registry Repair, System Repair සහ PC System Utilities යන වර්ගිකරණයන් අතර මුලින්ම තියෙන සොෆ්ට්වෙයාර් එකක්.එහෙනම් ඉතින් තවත් වැඩි විස්තර ...
Oracle SQL සිංහලෙන් - Part 04 උත්පලගේ අඩවිය දැන් අපි SQL Development වලට ඕන කරන ආම්පන්න ටික එහෙම රෙඩි කරගෙනනේ ඉන්නේ. වැඩේ පටන් ගන්න කලින් මම SQL එහෙම නැත්තම් Structured Query Language ගැන තව ටිකක් කියන්නම්.SQL කියන්නේ Database සඳහා ANSI (American National Standards Institute - ඇමරිකානු ජාතික සම්මත ආයතනය) සම්මත භාෂාවක්.ඒ වගේම කාර්යක්ෂම , පහසුවෙන් ඉගෙන ගන්න වගේම පහසුවෙන් යොදා ගන්නත් පුළුවන් භාෂාවක්.ඒ වගේම සම්පුර්ණ වූ භාෂාවක් (Database ...
Oracle SQL සිංහලෙන් - Chapter 3 - Part 01 උත්පලගේ අඩවිය පහුගිය පොස්ට් වලින් කොහොමද ඩේටාබේස් එකකින් ඩේටා ගන්නේ සහ ඒවගේ විවිධ වෙනස් කම් කරන්නේ කියල බැලුවනේ. මේකෙන් මම කියල දෙන්න හදන්නේ කොහොමද ටේබල් එකක් CREATE කරන්නේ කියල.TABLE එකක් හදන්න කලින් TABLE සහ COLUMNS වලට දෙන නම් සඳහා තියෙන නීතින් මොනවද කියල බලමු.අකුරකින් ආරම්භ කල යුතුය.තිබිය හැකි අකුරු හෝ ඉලක්කම් ගණන 1-30 වේ.A–Z, a–z, 0–9, _, $, සහ # යන ඒවා ...
Freemake Audio Converter Portable - Audio Files නිදහසේ Convert කරන්න උත්පලගේ අඩවිය ඔන්න අද මම දෙන්න හදන්නේ නියම ටූල් එකක්. මේකෙන් අපිට අපි ළඟ තියෙන ඕඩියෝ ෆයිල්ස් ඕන විදියකට කන්වර්ට් කරගන්න පුළුවන්. මම හිතන්නේ ගොඩක් අය මේක පාවිච්චි කරලත් ඇති. MP3, WMA, WAV, FLAC, AAC, M4A, OGG වගේ ඕන එකක් කන්වර්ට් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තව වැඩ ගොඩක් පුළුවන්.ඒ වගේම මේක Install කරන්න දෙයක් නැහැ. මේක Portable එකක්. කෙලින්ම පාවිච්චි කරන්න ...
Orient Financial Services Corporation Limited - Introduction උත්පලගේ අඩවිය ජනශක්ති සමාගම සතු (ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගමේ මව් සමාගම) ඔරියන්ට් ෆිනෑන්ශල් සර්විසස් කෝපරේෂන් සමාගම (Orient Financial Services Corporation Limited) හඳුන්වාදීමක් යටතේ කොටස් වෙළඳපලේ ලැයිස්තු ගත කිරීමට සැරසේ. මේ යටතේ ඡන්ද හිමි කොටස් 115,625,000ක් දිරිසවි පුවරුවේ ලැයිස්තු ගත කෙරේ.හඳුන්වාදීමේ ලේඛනයව්යවස්ථාව ...
Download Accelerator Plus Premium - අධිවේගයෙන් ඩවුන්ලෝඩ් කරන්න උත්පලගේ අඩවිය ඔන්න මම අදත් අලුත්ම අලුත් නියම භාණ්ඩයක් ගෙනාවා. ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ Internet Download Manager එකනේ. ඒත් තව කට්ටිය ආසයි Download Accelerator Plus එකටත්. ඒ නිසා ඔන්න Download Accelerator Plus Premium 10.0.3.5 ගෙනාවා .මේක තමයි අලුත්ම වර්ෂන් එක. ඒ වගේම ෆ්‍රී එක නෙමෙයි Premium එක.මේ දෙක තමයි ඉතින් ගොඩක් කට්ටිය Download Managers විදියට පාවිච්චි කරන්නේ.විස්තර හොයලා බලද්දී තමයි දැන ගන්න ...
Ashampoo Burning Studio - සීඩි ඩිවිඩි පහසුවෙන් ලේසියෙන් ඉක්මනින් පුච්චමුද? උත්පලගේ අඩවිය පහුගිය දවස් ටිකේම දුන්නේ මල්ටිමීඩියා ප්ලේයර්ස් නිසා අද ටිකක් වෙනස් සොෆ්ට්වෙයාර් එකක් දෙන්න හිතුනා. Ashampoo Burning Studio 11 කියන්නේ මේ වෙනවිට වෙළඳපලේ තියෙන හොඳම Burning Tool එකක්. මෙමගින් අපිට data, audio and video Burn කිරීම වගේම ඒවා කළමනාකරණය කරගන්නත් පුළුවන්. මේකේ අලුත් වර්ෂන් එකේ ගොඩක් අලුත් Features එකතු කරලත් තියෙනව. ඒ වගේම Ashampoo Burning Studio , HD and Full HD ...
Zemana AntiLogger - ආරක්ෂාව වැඩි කරගන්න උත්පලගේ අඩවිය ඕන්න යාලුවනේ මම නියම සොෆ්ට්වෙයාර් එකක් ගෙනාවා ඔයගොල්ලන්ට. මේක තමා Anti-Key logger Software අතර තියෙන හොඳම සොෆ්ට්වෙයාර් එක. ඒ තමයි Zemana AntiLogger. මම ඔයාලට දෙන්න යන්නේ 1.9.3.162 වර්ෂන් එක. මේකෙන් ඔයගොල්ලොන්ගේ පරිගණකයට එන අහිතකර දේවල් වලින් පරිගණකය ආරක්ෂා කරනවා. අන්තර්ජාලයෙන් එන සමහර හානිකර මෘදුකාංග හඳුනාගෙන ඒවා ඉවත් කරනවා. ඒ වගේම ඔයාගේ පරිගණකයේ තියෙන දේවල් අනවසරයෙන්ලබාගන්න උත්සාහ කරන හානිකර දේවල් හඳුනාගන්නවා. ...
Teamviewer - අනිත් අයගේ පරිගණකයට එබී බලන්න උත්පලගේ අඩවිය ඔන්න අද මම අරගෙන ආවා නියම සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මේක තමයි Teamviewer. මම හිතන්නේ මේක අනිවාර්යෙන්ම හැම පරිගණකයකම වගේ දාලා තිබ්බොත් හොඳයි. ගොඩක් දෙනෙක් පාවිච්චි කරලා ඇති. ඒත් පාවිච්චි කරලා නැති අයට මම ටිකක් කියන්නම් මේක ගැන.මේකෙන් මුලිකවම කරන්න පුළුවන් දේ තමයි වෙන කෙනෙක්ගේ පරිගණකයට ලොග් වෙන්න පුළුවන් වීම. හෝව් හෝව්.... බය වෙන්න එපා. මේ සොෆ්ට්වෙයාර් ඒකට ගියාම අපිට ID එකක් ...
Internet Download Manager - සුපිරි වේගයෙන් ඩවුන්ලෝඩ් කරන්න උත්පලගේ අඩවිය ඕන්න ගෙනවා හැමෝටම ඕන දෙයක්. හැමෝම ඉල්ලන දෙයක්. මේ පොස්ට් එකෙන් ඔයාලට දැනට නිකුත් වෙලා තියෙන අලුත්ම අලුත් වර්ෂන් ඒක උණු උණුවෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Internet Download Manager මඟින් ඔයාලට ඔයාලගේ ඩවුන්ලෝඩ් කරන වේගය වැඩි කරගන්න පුළුවන්.Internet Download Manager (IDM) has a smart download logic accelerator that features intelligent dynamic file segmentation and safe multi-part downloading technology to accelerate your ...
PowerISO 5.1 - CD Image Files හදන්න උත්පලගේ අඩවිය ඔන්න මම අද දෙන්න හදන්නේ CD/DVD වල වර්චුවල් (අතත්‍ය) ෆයිල්ස් හදන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්. මේකෙන් ඔයාලට පුළුවන් ISO ෆයිල්ස් හදාගන්න. මුලින්ම ISO ෆයිල් ගැන දන්නේ නැති අයට මෙහෙම කියල දෙන්නම්කො.ISO ෆයිල් එකක්කියන්නේ අපි ගාව තියෙන CD/DVD වල කොපි එකක් අපේ පරිගණකට ඒ විදියටම (CD/DVD එකක් විදියටම) දාගන්න පුළුවන්සොෆ්ට්වෙයාර් එකක්. මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කලාම ඔයාලගේ පරිගනකයට තවත් CD/DVD Drive එකක් ...
Internet Download Manager V6.11 Build8 - සුපිරි වේගයෙන් ඩවුන්ලෝඩ් කරන්න උත්පලගේ අඩවිය කට්ටියට මතක ඇතිනේ මම දුන්නා Internet Download Manager V6.11 build7. ඔන්න අද දෙන්න හදන්නේ Internet Download Manager V6.11 build8. මේක Release වුනේ 2012-06-07. උණු උණුවෙම තමයි මම ඔයාලට දෙන්න හදන්නේ. මේක Firefox 15 සඳහාත් support කරනවා. ඒක තමයි කලින් version එකට වඩා මේකේ තියෙන වෙනස්කම.Install කරන්නේ මෙහෙමයි. හරියට වැඩ කරයි කියලා Sure නැත්තම් කලින් version එක uninstall කරලා. Restart පාරක් ...
Piriform Software Pack - CCleaner, Defraggler, Recuva and Speccy ඔක්කොම එකම තැනින් උත්පලගේ අඩවිය මේක තමයි ඔයාලට දෙන්න යන 25 වෙනි සොෆ්ට්වෙයාර් එක. ඒක නිසා මම හිතුවා මේ පාර ගොඩක් වැදගත් සොෆ්ට්වෙයාර් 4ක් දෙන්න. මේ හතරම එකම සමාගමකින් නිර්මාණය කරපු ඒවා. ඒ වගේම ගොඩක්ම වැදගත් ඒවා.එහෙනම් මම පහලින් සොෆ්ට්වෙයාර් ටික දාන්නම්. ඔයාලට ඕනේ නම් කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔක්කොම ඒක පාර ඕනේ නම් එහෙමත් කරගන්න පුළුවන්.CCleanerඅපේ පරිගණකයේ තියෙන වැඩක් නැති ෆයිල්ස් හොයලා ඩිලීට් ...
Stock Market සිංහලෙන් #07 - කොටස් දර්ශක සහ කොටස් ඇගයිම උත්පලගේ අඩවිය ඔන්න අද මම මුලින්ම කියන්න යන්නේ කොටස් වෙළඳපලේ තියෙන දර්ශක ගැන. ඔය ප්‍රවෘර්ති වල එහෙම කියනවනේ සියලු කොටස් මිල දර්ශකය මෙච්චරක් ඉහල ගියා අච්චරක් පහල ගියා. මිලංකා මිල දර්ශකය මෙච්චරක් ඉහල ගියා අච්චරක් පහල ගියා කියලා. අද කියන්න යන්නේ අන්න ඒවා ගැන.අපේ කොටස් වෙළඳ පලේ දර්ශක 3ක් තියෙනවා. ඒවගෙන් කොටස් වෙළඳපලේ හැසිරීම ගැන දළ අදහසක් ගන්න පුළුවන්. ඒවා තමයි සියලු ...