Paboda Sandeepani's Wedding Lanka Tidings ලබන මස 31 පබෝදාගේ වෙඩින් එක. ප්‍රවීන නිළි ගීතා කාන්ති ජයකොඩිගේ දියණිය වන ජනප්‍රිය නිළි පබෝදා සන්දීපනීගේ වෙඩින් උත්සවය ලබන 31 වෙනිදා පවත්වන්නට නියමිත බව අපට වාර්තා වෙනවා. ඇයගේ විවාහය ගැන පසුගිය කාලයේ නොයෙකුත් කට කතා පැතිරුණ අතර පසුව ඇය තීරණය කර ඇත්තේ ලබන 31 වෙනිදා විවාහ වන්නටය. පබෝදා විවාහ වීමට සැරසෙන්නේ සිදත් හරීන්ද්‍ර සමගය ඔහු ව්‍යපාරිකයෙකි. විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ...
Manusha Nanayakkara's New Partner Lanka Tidings මනුෂට හමුවූ අලුත් ජිවන සහකාරිය "ශානිකා" මෙතෙක් කල් රහසක්ව පැවතුන මනුෂගේ විවාහ ජීවිතය පිළිබඳව මේ සති අන්තයේ සැදල්ල, රිවිරිසි සහ රසදුන ටැබ්ලොයිඩ් අතිරේක සදහා අදහස් පලකොට තිබෙනවා. මනුෂ නානායක්කාර ටෙලිනාට්‍ය නිළි රොෂානා ඔන්ඩ්චච් සමගය විවාහ වී සිටි අතර මිට වසරකට ඉහතදී ඔහුගේ විවාහය දෙදරයාමෙන් පසු මිට මස 6 කට පමණ පෙර මනුෂ ශානිකා සමග විවාහ වී තිබෙනවා. ඔහුට ඇය ...
Untitled Post Lanka Tidings මුතුහෙට්ටිගේ ගෝන දඩයම මම ගෝන මස්, උරු මස් තියා රෑටවත් කන්නේ නෑ - මුතුහෙට්ටිගම ගාල්ල ඕපාත රජවංගල ආරණ්‍යය භුමියේ සිටි ගොනෙකු පසුගිය පෝය දිනයේදී අලුයම නීති විරෝධී අන්දමින් විදුලිසර වද්දා මරා දමා ඇත.මෙසේ මරා දමා ඇත්තේ දිනපතා ආරණ්‍යයට පැමිණ ආහාර ගන්නා මිනිසුන්ට හිලෑ වූ විශාල ප්‍රමාණයේ ගෝනෙකි.හිනිදුම ප්‍රදේශවාසින් මෙම ගෝන ඝාතනය සිදුවුයේ මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ අවරුදු මස් අවශ්‍යතාවය සපිරීමට ...
Menaka Rajapaksa Separated Lanka Tidings මේනක රාජපක්ෂට දික්කසාදය ලැබෙයි කොළඹදී විභාග වූ නඩුවකින් ජනප්‍රිය නළු මේනක රාජපක්ෂ සිය බිරිද චිරංගීගෙන් දික්කසාදයලබා ගත්තේය.නඩු තීන්දුව අනුව මේනකගේ භාර්යාවගේ හා ඔවුන් දෙදෙනාගේ දියනියගේ නඩත්තු සඳහා මාසිකව මුදල් ගෙවීමට මේනක බැඳී සිටිනවා. දියනියගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම්ද ඇයට වයස 24 සම්පූර්ණ වන තෙක් දැරීමටද මේනකට සිදුවී තිබෙනවා. දියනියගේ සම්පූර්ණ භාරකාරත්වය ලැබී තිබෙන්නේ මේනකගේ බිරිඳ වන විරංගිටයි. නමුත් අනාගතයේ ...
Southern Members Day Rally 2012 Lanka Tidings දක්ෂිණ ක්‍රීඩා සමජය අභිමානවත් ජයග්‍රහී 15 වන සංවස්තරයට සමගාමීව සාමාජිකයන්ගේ මෝටර් රථ තරඟාවලිය පසුගියදා පැවැත්විය. මෙහි සියලුම ජයාරූප මෙතනින්.
Bodies of a Couple Found in Hotel Room Lanka Tidings කොස්ගොඩ හෝටලකදී යුවලක් ගෙල වැළලාගෙන ඉදුරුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සංචාරක හෝටලයක නවතන් ගෙනසිටි යුවලක් ගෙල වැලලාගෙන මිය යාමේ සිද්දියක් ඊයේ වාර්තා වුණා. ඉදුරුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මහුදු තිරයට ආසන්නව පිහිටා ඇති සංචාරක හෝටලයට නවාතැන් ගැනීමට යුවලක් පැමිණි බවත් මොවුන් ඊයේ පස්වරු 11 ට පමණ යළි පිටව යන්න සිටි බවත් හෝටල් කළමණාකාරීත්වය දන්වා තිබෙනවා. නමුත් උදෑසන 11 පසුවිත් කාමරය දෙසින් කිසිදු ...
Sajith uses music as conveyor to pass his message to Ranil Lanka Tidings මාස්ටර් සර්, මට හිමි නැත දෙන්න… ‘පණ අදිනා අලියව නැඟිටවන්න… හැකි වුනොත් මට ඒ ටික කරන්න… මාස්ටර් සර්, මට හිමි නැත දෙන්න… අනේ සර්.. අපි මිතුරන් නේද… එදා දවස උදා වේවිදෝ’ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ගිටාරය වාදනය කරමින් මෙලෙස ගැයුවේ ඊයේ දිනයේ කොලඹ එස්.එස්.සී. පිටියේදී පැවති රාජකීය – ශාන්ත තෝමස් 133 වැනි නිල් මහ සටන ...
Mervin Introduces Malaka for Kelaniya Lanka Tidings මර්වින්ගෙන් පසු කැලණියට මලක. බොහෝ දෙනා බලාසිටින්නේ මර්වින් සිල්වාගේ දේශපාලන ගමනේ අවසානය ගැනය.මර්වින්ට එරෙහිව කැලණියෙන්ම කැරැල්ලක් මතුවූ විට ඇතැමෙක් කිවේ මෙයනම් "මර්වින්ගේ අවසානයි" කියාය. නමුත් අළු දුලි ගසා දමා මර්වින් යලිත් නැගිට තිබේ.වැසි තිබුණු කට නැවතත් ඇරි තිබේ.ඒ අතරම පළමු වතාවට තමාගේ පුතා වන මාලක සිල්වා දේශපාලන රැස්වීමකදී ජනතාවට හදුන්වා දීමද සිදුකරන ලදී.මර්වින්ට අනුව මර්වින්ගෙන් පසුවත් කැලණියට නම් නිදහසක් ...
Mervin vs Dayasiri Songs Lanka Tidings පඬුවස්නුවර හම්මලියවත්ත ගමට විදුලිය ලබාදීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් ඊයේ පැවැත්විය.එයට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහභාගි විය.එහිදී සභාව ඇමතු මන්ත්‍රීවරයා පසුගියදා මර්වින් සිල්වා ගැයූ ගීතයකට දයාසිරි ගීතයකින්ම ප්‍රතිචාර දැක්විය. නැවතත් මර්වින් එයට ප්‍රති පිළිතුරු ගීතයක් ගයා ඇත.මර්වින් ඔබ එනවා බලා පැල්පතට වෙලා…මම හිටිය උදේ ඔබ කොහෙද ගියේ.. දයාසිරි ප්‍රා.සභාපති වෙනුවට ඔබ එනව බලා මට වමනෙ ගියා..මම ...
Anton Jude Passes Away Lanka Tidings රංගන ශිල්පී ඇන්ටන් ජූඩ් අභාවප්රාප්තවේ ජනප්‍රිය වේදිකාව, ටෙලිනාට්‍ය මෙන්ම සිනමා ක්ෂේත්රයේ රංගන ශිල්පියකු වන ඇන්ටන් ජූඩ් මහතා ඊයේ රාත්‍රීයේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇත. මහනුවර චිත්‍රපටයක රූගත කිරිම් සිදුකර පැමිණෙමින් සිටියදී ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකට ලක්ව වහාම රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මෙලොව හැරගොස් සිටි බව සඳහන් වේ. මිය යනවිට ඔහු 50 වියේ ...
Youth falls from footboard of train Lanka Tidings අවසානයේදි කියු කතා දුක් බරයි"අනේ ඩොක්ටර් අම්මට දැන්ම කියන්න එපා" වේයන්ගොඩදී දුම්රියෙන් වැටීමෙන් පෙරේදා (17 වැනිදා) පස්වරුවේ තරුණයකු ජීවිතක්ෂයට පත්විය. තරුණයා දුම්රියෙන් බැසීමට පා පුවරුවට පැමිණි අවස්ථාවේ පා පුවරුව කඩාගෙන වැටුණු බවයි. අනතුරින් පසු තරුණයා තමන්ගේ ළඟට පැමිණි අයකුගෙන් දෙපා කැඩී ඇති දැයි, රැස්ව සිටි පිරිසෙන් විමසූ බවත් ඉන්පසුව තමන් දුම්රිය මාර්ගයෙන් ඉවතට ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් සිද්ධිය ඇසින්දුටුවකු ...
Shaggy Live in Colombo Lanka Tidings "Shaggy" හෙවත් "Mr. Boombastic" ගේ සංගීත ප්‍රසංගයක් 28 වනදා කොළඹ CR & FC හිදී පැවැත්විය මෙහි සියලුම ජයාරූප මෙතනින්. PHOTOGRAPHY By Kasun Rathnayaka
PS secretary transferred for not calling Geetha madam Lanka Tidings ගීතාට ‘මැඩම්’ නොකී ප්‍රා.ලේ විසිවෙයි ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් අනුෂා බටවල ගමගේ මහත්මිය මාරු කර යැවීමට හේතුවී ඇත්තේ බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායිකා ගීතා කුමාරිසිංහ මහත්මියට ‘මැඩම්’ යැයි ආමන්ත්‍රණය නොකිරීම යැයි වාර්තා වේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න මහතා දකුණු පළාත් මාසික රැස්වීමේදී මේ පිළිබඳව හෙළිදරව් කළේය. ප්‍රාදේශීය ලේකම්වරිය අතිමහත් සේවාවක් ප්‍රදේශයට කළ බවද ඔහු ...
Piyumi Purasinghe to be engaged Lanka Tidings පියුමිගේ විවාහ ගිවිසගැනීම ගලදාරි හෝටලයේදි නිලංජනා හා බොඳ මීදුම් හි රඟපෑ චරිත ඔස්සේ ජනප්‍රියත්වයට පත් පියුමි පුරසිංහ ලබන 24 වැනිදා මුදු මාරුකරන්නට සූදානම් වන බව වාර්තා වේ. ඇය මෙසේ මුදු මාරුකර ගැනීමට සැරසෙන්නේ රෙමී රාඡ්ලාල් නැමැති තරුණයෙකු සමගය. පියුමි හා රෙමිගේ ආදර කතාව තරමක් පරණ එකක්වුවද ඇය මෙය මාධ්‍යට මෙන්ම තමන්ගේ කිට්ටුම හිතවතුන්ගෙන්ද වසන්කර තිබිණි. මොවුන්ගේ විවාහ ගිවිසගැනීම කොළඹ ...
Dayasiri Jayasekara - Awasana Mohotha Lanka Tidings අවසාන මොහොත මාගේ... පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ දුම්මලසූරිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වුණා. එහිදී පෙට්‍රල් මිල ඉහලයාම ගැන ඔහු පැවසුවේ මෙලෙසින් "පසුගිය ටිකේ පෙට්‍රල් නැග්ගා. දරුණුවට නැග්ගා පෙට්‍රල්. හැබැයි ලෝක වෙළඳපොලේ නැගලා නෑ. ලෝක වෙළඳපොලේ නගිනවා මෙහේ බහිනවා. ලංකාවේ වරායට ගේන්නේ රැපියල් අසූ දෙකයි පෙට්‍රල් ලීටරය. අරෙහේ ඉදලා කිලෝමීටර් 60ක් එනකොට අසූ දෙකට ගෙනාපු පෙට්‍රල් ලීටර් එක ...
Nadeesha to bid adieu to Acting Lanka Tidings රගපෑමෙන් ඉවත් වෙයි - අමන්දා ටෙලිනාට්‍යයේ කැතී 'අමන්දා' ටෙලිනාට්‍යයේ කැතීගේ චරිතය හරහා රංගනයට එක්වූ නදීෂා යාපාගේ ගේ රගපෑම් අවසන්කර දමන්නට තීරණය වී ඇතැයි වාර්තා වේ. මෙම තීරණයට හේතුවී ඇත්තේ ඇගේ පෙම්වතාට නදීෂාගේ රගපෑම අරහංවීම නිසා බවද පැවසේ. මේ අනුව නදීෂා විවාහයට පෙරම රගපෑමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.නදීෂා රගපෑමට එක්වී ඇත්තේ ජනපි‍්‍රයත්වය හෝ මුදල් ඉලක්ක කර නොගෙන බවද පැවසෙන අතර ඇය ...
Mobitel dropped @ Asia Cup Lanka Tidings ක්‍රිකට් කමිසයෙන් "මොබිටෙල්" ඉවතට ශ්‍රී ලංකා කි‍්‍රකට් පිලේ නිල අනුග්‍රාහකයා වන මොබිටෙල් සමාගමේ ලාංඡනය ආසියානු කිරුළ සදහා සහභාගි වන කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ කමිසවලින් ඉවත්කර ඇත. ආසියානු කුසලානය යටතේ ලංකාව සහභාගී වූ පලමු තරගය වන ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර බංග්ලාදේශයේ පැවැති තරගයේදී ශී‍්‍ර ලංකා පිල කී‍්‍රඩාකරනු ලැබුවේ මොබිටෙල් ලාංඡනය ඉවත්කරන ලද කමිස ඇදගෙනය. ජංගම දුරකතන නිපදවනු ලබන ඉන්දීය සමාගමක් වන ...
Vishaka Student Escapes from Kidnappers Lanka Tidings විශාඛා සිසුවියක් පැහැර ගනියි වැඩමුළුවෙන් ලැබූ අත්දැකීමෙන් ජිවිතය බේරා ගනියි කොළඹ විශාඛා විද්‍යාලයේ 6 වන ශ්‍රේණීයේ ඉගෙනුම ලබන 11 හැවිරිදි දැරියක පසුගිය (21) නාදුනන පිරිසක් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන වෑන් රථයක දමාගෙන යමින් සිටි එම වෑන් රථයෙන් බිමට පැන පලාගොස් බේරිමට හැකිව තිබේ. වාර්තා වන ආකාරයට සිද්දිය මෙසේය... වාර විභාග පැවැත්වෙන බැවින් වෙනදාට වඩා ටිකක් කලින් පාසල අවසන් වූ බැවින් ...
Shaggy's Dance for Sinhala (Papare) Song Lanka Tidings ලංකාවේ "පපර සංගීතයට" නටන ෂැගී. "සල්ලි දීල ගවුම ගත්තේ ඇදගෙන යන්න" පසුගියදා ලංකාවේදී පවත්වනු ලැබු ප්‍රසංගයකදී සුප්‍රසිද්ධ හිප්පොප් හා රෙගේ ගායකයෙකු වන ෂැගී ලංකාවේ "පපර සංගීතයට" නැටුමක් නැටු ආකාරය අපුරු දසුනක් වුණා.. පහතින් පලවන්නේ ඔහුගේ නර්තනයේ විඩ්යෝවයි ...
Poster Campaign against the American Goods. Lanka Tidings ඇමරීකන් බඩු අත්අරින්නැයි පෝස්ටර් විරෝධයක් මේ දිනවල මහනුවර හා ඒ ආසන්න ප්‍රදේශවල ඇමරිකානු විරෝධී පෝස්ටර් විරෝධයක් "අපි සිංහයෝ"නමින් සංවිධානයක් ආරම්භකොට ඇත. දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙවන් පෝස්ටර් අලවා තිබෙන ඇති අතර ඇතැම් පෝස්ටර් වලින් කියා ඇත්තේ ඔබාමට පිස්සු බවයි.පහත පළවන්නේ එවැනි අලවා තිබු එවන් පෝස්ටර් කිහිපයක් ...