Udari Will be Blessed With a Cute Girl Lanka Tidings බබාට නම තියන්නේ "ස" යන්නෙන්. උදාරි පසුගිය කාලයේ සිටියේ විවේකීව විදේශගතව. සතියකටයි ඇය මේ ලංකාවට ඇවිත් තියෙන්නේ. කතා කරන්නට නම් තොරතුරු බොහොමයි. ඇය ගැන අලුත් තතු දැනගන්නට ඔබත් බොහොම ආසාවෙන් පසු වෙනවා ඇති.මේ උදාරි සරසවිය පුවත් පත සමග කල සම්මුඛ සාකච්ජාව … ඉතිං උදාරි ජීවිතේ සුන්දරයි නේද?ඇත්තටම ඔව්. ජීවිතේ බොහොම සුන්දරයි, ආදරණීයයි. බලාපොරොත්තු මල්ලක් කර පින්නා ගෙන ජීවත් වෙනවා. ...
Nupur Mehta Admits She Dated Dilshan Lanka Tidings නූපූර් මේතා ගේ නවතම හෙලිදරුව්ව කි‍්‍රකට් තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් වන අළුත්ම හෙළිදරව්ව වශයෙන් ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක තිලකරත්න දිල්ෂාන් සහ බොලිවුඩ් නිළියක වන නූපූර් මේතා අතර පැවති සම්බන්ධයක් ගැන කරුණු අනාවරණය වෙයි. නූපූර් මාධ්‍යයට පවසා ඇත්තේ, 2009 එංගලන්තයේ පැවති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී තමන් දිල්ෂාන් සමග හිතවත් වූ බවයි. ඇය මීට පෙර අවස්ථාවකදී ලන්ඩනයේ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට ...
Southern Members Day Rally 2012 Lanka Tidings දක්ෂිණ ක්‍රීඩා සමජය අභිමානවත් ජයග්‍රහී 15 වන සංවස්තරයට සමගාමීව සාමාජිකයන්ගේ මෝටර් රථ තරඟාවලිය පසුගියදා පැවැත්විය. මෙහි සියලුම ජයාරූප මෙතනින්.
Chris Gayle's massive six and the injured girl Lanka Tidings ක්‍රිස් ගේල් ගේ හයේ පහර දසහැවිරිදි දැරියගේ මුහුණට ඔයා මේ ගැන දුක්වෙන්න එපා දිගටම හයේ ඒවා ගහන්න - තුවාල ලැබූ දැරිය ගේල්ට කියයි ඉන්දියානු ප්‍රිමියර් ලිග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන ක්‍රිස් ගේල් විසින් රෝයල් චැලේන් බැංගලෝ සහ පූනේ වොරියර්ස් අතර තරගයේදී රාහුල් ෂර්මා විසින් යවන ලද එක් පන්දුවාරයකදී ගේල් පිට පිටම හයේ ...
Lochana Imashi's New Job Lanka Tidings ලෝචනා ඉමාෂිගේ අලුත් වැඩේ සිරස නාලිකාවේ ‘දිගන්තය’ වැඩසටහනේ නිවේදන කටයුතුවලින් ඉවත් වූ ලෝචනා අලුත් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. ඉමාෂි මෙසේ ආරම්භ කර ඇති ව්‍යාපාරය වන්නේ කුලී රථ (මීටර් ටැක්සි) සඳහා අවශ්‍ය මීටර් හා අනෙකුත් ආම්පන්න විකිණීමට සාප්පුවක්. ඇය දෙහිවල සාප්පුව ආරම්භ කර ඇතැයි පැවසේ. සිරස නාලිකාව ඔස්සේ සතියේ දින පහේ ම උදෑසන 11.00 සිට දහවල් 12.00 දක්වා විකාශයවූ ‘දිගන්තය’ වැඩසටහන ...
PS Member Arrested for Abduction Rape of Girl Lanka Tidings ප්‍රා.සභා මන්ත්‍රී තරුණියක් පැහැරගෙන ගොස් දූෂණය කරයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින්ද රාජනායක තරුණියක් පැහැරගෙන ගොස් තවත් පිරිසක් හා එක්ව දූෂණය ලර ඇත.සන්ධාන පූජාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින්ද රාජනායක හා ත්‍රී රෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 19 දින පසුවරුවේ තරුණිය පැහැරගෙන මන්ත්‍රීවරයාට අයත් නිවසකදී තවත් පිරිසක් හා එක්ව රාත්‍රිය පුරාවට දූෂණය කල බවට තරුණිය අංකුඹුර පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු ...
Lanka internet users too in for blackout Lanka Tidings පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ ! අහිතකර පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ පැවැත්මට බධා ඇති කරමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. මෙම වෛරසය පරිගණකයට ඇතුල් වීමෙන් පසු එහි සැකසුම් වෙනස් කරන බවත් අනතුරුව අන්තර්ජාලයට පිවිසෙන්නා ව්‍යාජ වෙබ් අඩවි වෙත ප්‍රවේශ කරවන බවත් සංසදය පවසයි. ඇමෙරිකා එක්සත් ජනපද විදේශ පරීක්ෂණ කාර්යයංශය (FBI) මගින් ලබන ජුලි මස 9දා මෙම අහිතකර පරිගණක වෛරසයෙන් ...
Asia Cup 2012 Lanka Tidings ආසියාව හොල්ලන ක්‍රිකට් සටන ඇරඹෙයි ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය තරගවඳින ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලිය අද (11) මීර්පූර් හි ෂීර් බංග්ලා ජාතික කී‍්‍රඩාංගනයේදී ආරම්භ වේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය මෙහිදී මූලික වටයේ තරග 06 කට සහභාගී වන අතර, අවසන් මහා තරගය මාර්තු 22 වැනිදා පැවැත්වෙනු ඇති. ඉන්දු – ශී‍්‍ර ලංකා ආසියානු කුසලාන කි‍්‍රකට් තරගය 13 වැනිදා ...
Arrival of 'Queen Elizabeth' to Colombo Harbour Lanka Tidings ක්වින් එලිසබත් මගී නෞකාවකොළඹට ඇවිත් ක්වින් එලිසබත් මගී නෞකාව 30වැනි දා කොළඹ වරායට පැමිණියා.ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය හා වරාය අධිකාරිය ඔවුන් පිළිගැනීම පිණිස කොළඹ වරායේ දී කෙටි උත්සවයක් ද සංවිධාන කර තිබිණි. මෙම නෞකාව එක්සත් රජධානියේ කර්නාඩ් සමාගමට අයත් වන අතර බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, ජපානය, දකුණු අප්‍රිකාව සහ ප්‍රංශය යන රටවලින් 2000කට අධික සංචාරකයන් පිරිසක් එහි පැමිණියහ. පිහිනුම් තටාකයක්, ශ්‍රවණාගාරයක්, ...
Gas & Milk Powder Price Hike Lanka Tidings BREAKING NEWS12.30 pm ගෑස්, කිරිපිටි, සිමෙන්ති මිල ඉහලට ගෑස් සිලින්ඩරයක් රු.350/- කින් ඉහළටකිරිපිටි කිලෝවක් රු. 163/- කින් ඉහළටසිමෙන්ති කොට්ටයක් රු.70/- කින් ඉහළටඅද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩි කර තිබෙනවා. සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු විසින් මේ බව පැවසුවේ අද කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ජාවකදීය. මේ අනුව දැනට රු. 2,080/- ක් වන කිලෝ 12.5ක ...
Shaggy in Sri Lanka Lanka Tidings ෂැගී ලංකාවට පැමිණෙයි සුප්‍රසිද්ධ හිප්පොප් හා රෙගේ ගායකයෙකු වන "Shaggy" හෙවත් "Mr. Boombastic" ගේ සංගීත ප්‍රසංගයක් 28 වනදා කොළඹ CR & FC හිදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. ඒ අනුව ප්‍රසංගයට සහභාගී වීම සඳහා ෂැගී ඊයේ අලුයම තුනට පමණ ලංකාව බලා පැමිණ තිබෙනවා.එම අවස්ථාවේ ජයාරූප හා වීඩියෝ පහතින් බලන්න... ...
Ringing Tone Mafia in Sri lanka Lanka Tidings ලංකාවේ "රීගින්ග් ටෝන්" ජාවාරම හෙළිවේ ලංකාවේ ගායකයන් වෙහෙසී කරන නිර්මාණ ලංකාවේ දුරකථන සමාගම් වලට රීගින්ග් ටෝන් සදහා විකුණා මසකට කෝටි ගණන් උපයන ජාවාරමක් හෙළිවී තිබේ. මෙම ජාවාරම ජයටම කරගෙන යන්නේ තරුණ ගායකයන් දෙදෙනෙක් ඔවුන් පිහිටුවා ගත ආයතනයක් හරහා බවත් එමගින් මෙම ගායකයන් දෙදෙනා විශාල මුදලක් උපාය ඇති බව ප්‍රවීණ ගයක අමරසිරි පීරිස් මහතා 14 වන දින ලක්බිම පුවත් පතට ...
Driver killed trying to Evade wild Elephant Lanka Tidings අලියා බේරෙයි රියදුරු මැරෙයි හබරණ පොලොන්නරුව මාර්ගයේ පාර හරහා ගමන් කළ අලියකු බේරීම සඳහා උත්සාහ කළ වෑන් රථයක් කොහොඹ ගසක හැපීම නිසා රියදුරු එතැනම මියගොස් ළමුන් හා කාන්තාවක් ඇතුළු 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළා. මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (08 දා) අලුයම පහට පමණය. අඳුරේම පාර පනින්නට ගිය අලියා සිය වාහනයේ නොහැපෙන ලෙස බේරන්නට රියදුරා ගත් උත්සාහයේදී මෙම ...
Sri Lanka Ports Authority to divert all Vehicle Careers to Hambantota Port Lanka Tidings වාහන ගොඩබෑම මින් ඉදිරියට හම්බන්තොට වරායයේදී පමණයි කොලඹ වරායට පැමිණෙන වාහන පටවාගත් සියළුම නෞකා ඉදිරියේදී හම්බන්තොට වරායට හරවා යැවීමට රජය තීරණය කර තිබෙනවා. හම්බන්තොට වරාය පසුකර යන නැව් 400න් දිනකට නැව් 4 ක් වත් එන බව උපකල්පනය කරමින් ඉදිකළ හම්බන්තොට වරායට නැව් පැමිණීමක් නොමැති නිසා චීනයෙන් ගත් මුදල්වලට අධික පොලී ගෙවීම් කරමිනුයි නඩත්තු කරමින් පවත්වාගන යන්නේ. මැයි මස 31 ...
Bread price increased by Rs.3.00 Lanka Tidings BREAKING NEWS පාන් මිල තුනකින් නගී තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8.50 කින් ඉහල දැමීම හේතුවෙන් පාන් මිල ඉහල දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කොට ඇත. ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් තුනකින් ඉහල දමන බව ඔවුන් නිවේදනය කර සිටි. පාන් මිල ඉහල යාම පිබඳ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙයට පෙර සුත්‍රයක් ඉදිරිපත් කළා. ඒ අනුව රුපියල් තුනකින් පාන් ගෙඩියක මිල ...
Upcountry dairy owners in protest Lanka Tidings හැටන් පාරවල් එළකිරෙන් නැහැවේ නුවරඑලිය කිරි ගොවින් සිය කිරි අස්වැන්න විකුණා ගත නොහැකිව මහා මග විරෝධතාවක නියැලුනා. මීට පෙර ඔවුන්ගෙන් කිරි මිලදී ගත් මිල්කෝ සමගම විසින් කිරි අතිරික්තයක් ඇති බව පවසමින් මිලදී ගැනීම් සිමා කිරීම හා කිරි ලීටරයකට ලැබෙන මිල අඩුවීම හේතුවෙන් දිනපතා කිරි ලීටර් 15000 ක් අපතේ ගොස් තිබෙනවා.මෙතරම් කිරි ප්‍රමාණයක් මෙසේ මහමග අපතේ යෑම ජාතික අපරාධයකි. රටේ ...
Chris Gayle's massive six and the injured girl Lanka Tidings ක්‍රිස් ගේල් ගේ හයේ පහර දසහැවිරිදි දැරියගේ මුහුණටඔයා මේ ගැන දුක්වෙන්න එපා දිගටම හයේ ඒවා ගහන්න - තුවාල ලැබූ දැරිය ගේල්ට කියයිඉන්දියානු ප්‍රිමියර් ලිග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන ක්‍රිස් ගේල් විසින් රෝයල් චැලේන් බැංගලෝ සහ පූනේ වොරියර්ස් අතර තරගයේදී රාහුල් ෂර්මා විසින් යවන ලද එක් පන්දුවාරයකදී ගේල් පිට පිටම හයේ පහර පහක් එල්ල ...
Probe on Theft at Museum Lanka Tidings අධි ආරක්ෂිත කලාපයක තිබී රැකගැන්මට බැරිවූ කෞතුකාගාරය කොළඹ අධි ආරක්ෂිත කලාපයක පිහිටා තිබූ කෞතුකාගාරයේ පුරවස්තු කීපයක් පසුගියදා අතුරුදහන් වීමේ පුවත බොහෝ දෙනෙකුගේ හද සසල කරවන්නක් වුණා.මේ වන විට හඳුනාගෙත හැකි ආකාරයට මහනුවර යුගයට අයත් රන් ආලේපිත අසිපත් 08 ක්, බස්තමක හිස කොටසක්, රන් මුදු 6ක්, දඹ රන් කහවනු 92ක්, ඉපැරණි මුදල් නෝට්ටු තොගයක් සොරුන් විසින් රැගෙන ගොස් තිබෙනවා. එහි තිබූ ...
Wheat flour price upped Lanka Tidings තිරිඟු පිටි මිල ඉහළ දැමේ ඊයේ (26 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝවක මිල රු. 8.50 කින් ඉහළ නැංවීමට ප්‍රීමා සමාගම කටයුතු යොදා ඇත. ඒ අනුව දැනට පවතින රු. 90.00 ක් වූ තිරිඟු පිටි කිලෝවක මිල රු. 98.50 ක් දක්වා ඉහළ යනු ඇත. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්රමාණයවීම හා තිරිඟු පිටි කිලෝවක් සඳහා රු. 10 බැගින් සෙස් බද්දක් ...
Asia Cup: Shaminda Eranga to replace Mathews Lanka Tidings මැතිව්ස් ආසියානු ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට ශ්‍රී ලංකා පිලේ උප නායක ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශයේදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ. ඕස්ටේ්රලියාවේදී පැවැති කොමන්වේල්ත් බැංකු තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ආබාධයකට ලක්වීම නිසා මැතිව්ස් ට එහි අවසන් වටයේ තරග දෙකට සහභාගිවීමේ අවස්ථාව අහිමි විය. පාදයේ ආබාධයකට ලක්ව සිටින මැතිව්ස් ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ...