පළමු බිල්ල කුමාර් සංගක්කාර - අනෙක් ක්‍රීඩකයින්ටත් අනතුරු Free Hit Lanka www.freehitlanka.com(2013 මාර්තු මස 03 වැනිදා ඉරිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ ගිවිසුම් සදහා අත්සන් නොකර සිටීමේ වරදට කුමාර් සංගක්කාර අද සිට ආරම්භවන බංග්ලාදේශ තෙදින පුහුණු තරගය සදහා නම් කර නැහැ. ඒ සදහා නම් කර ඇත්තේ නවක ක්‍රීඩකයින් 11 දෙනෙකු පමණයි. මීට පෙර තීරණය වී තිබුනේ ආබාදයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වී සිටි නිසා නැවත ලකුණු අතරට පැමිණීමට අවස්ථාව ලබා දිම සදහා ...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ මලගම Free Hit Lanka www.freehitlanka.com(2013 ජූලි මස 27 වැනිදා) ශ්‍රී ලංකාවේ සුන්දරම ක්‍රිකට් ක්‍රීඩා පිටි අතර ප්රමුඛස්ථානයක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියට හිමිවනවා. ඒ ඓතිහාසික ගාල්ල කොටු පවුරෙන් වටවී පැවතීම හේතුවෙනුයි. මේ හේතුවෙන් විදෙස් ක්‍රිකට් ලෝලීන් අතර මෙම ක්‍රීඩාංගනයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. මෙවන් වටිනාකමක් ඇති ක්‍රිකට් ක්‍රීඩා පිටිය පසුගිය වසරේ නවීකරණය කර කාන්තා ක්‍රිකට් පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වූවා. එමෙන්ම ටෙස්ට් ...
බල්ලෙක් සේ බිරුවාට මාලිංගට විනය පරීක්ෂණ Free Hit Lanka www.freehitlanka.com(2013 මාර්තු මස 05 වැනිදා අඟහරුවාදා) ශ්‍රී ලංකා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් උප නායක ලසිත් මාලිංගට එරහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ඔහු මාධ්‍යවේදීන්ට අශෝබන ලෙස අවස්ථා දෙකකදී පිලිතුරු ලබා දී තිබීම හේතුවෙන්. ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකර මහතා වෙත මෙම පරීක්ෂණය පැවැත්වීම සදහා භාරදී තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගිවිසුම් අත්සන් කිරීම සදහා පැවති ...
දේශපාලන පලිගැනීමෙන් චන්දිමාල්ගේ ගමනක නිමාව Free Hit Lanka www.freehitlanka.comශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයත් අහිමි වී තිබෙනවා. ඔහු දකුණු අප්‍රිකාව සමග පැවති පළමු ටෙස්ට් තරගයේදී කඩුලූ රකින ක්‍රීඩකයා ලෙස කටයුතු කරනු ලැබුවා. එහෙත් එම තරගයේදී පිත්තෙන් දස්කම් දැක්වීමට ඔහු සමත්වුනේ නැහැ. මීට පෙර ඔහුට පන්දුවාර 20 කණ්ඩායමේ ස්ථානය අහිමි කිරීමට තේරීම් කමිටුව කටයුතු කළ අතර පසුව එක්දින සංචිතයෙන්ද ඔහුව ඉවත් කිරීමටයි පියවර ගත්තේ. ...
එස්.එල්.පී.එල් නැවැත්වීමට ඉන්දීය කුමන්ත්‍රණයක් Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 03 වැනිදා සඳුදා) ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන අගෝස්තු මස 10 වැනිදායි. එහෙත් ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ මුදලට තරග පාවාදීම් සිදුවූ බවට ඔප්පුවීම ශ්‍රී ලංකාවටද ගැටළුවක් වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාව ප්‍රිමිය ලීග් තරගාවලිය ආරම්භකරන විට ඉන්දීයාව කියා සිටියේ තම ප්‍රිමිය ලීග් තරගාවලිය අභිබවා යාමට කිසිදු ප්‍රිමිය ලීග් තරගාවලියකට නොහැකි බවයි. එහෙත් ...
ප්‍රධාන විධායක දොට්ට - එයත් නිෂාන්තට Free Hit Lanka නිෂාන්ත රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු ලේකම් ලෙස කටයුතු කල වකවානුවේ වැඩිම කාලයක් වැය කරනු ලැබුවේ විදෙස් සංචාර සදහා සහභාගීවීමටයි. එය කොතරම්ද කියතොත් වැඩිම වාරයක් කෙටිම කලකදී විදෙස්ගතවූ පුද්ගලයා ලෙස ගිනස්වාර්තාවක්ද පිහිටුවීමට ඔහුට හැකියාව ලැබුනා. මෙලෙස විදෙස් ගතවන විට දිනකට රුපියල් 20000 කට ආසන්න මුදලක් අතට ලැබෙනවා. අනෙකුත් සියළු වියදම්ද දරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි. ඊට අමතරව මෙලෙස ...
මහේලගේ දුර්වලතා - ඉන්දියාව අවන් තරගයට ? Free Hit Lanka ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරහිව විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ඉන්දියාව අද සමත්වුනා. මේ අනුව ප්‍රසාද ලකුණුක්ද සමගින් එය සටහන් වීම හේතුකොට අවසන් තරගයට පිවිසීමේ තවත් අවස්ථාවක් ඉන්දියාවට හිමිවී තිබෙනවා. මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට ඉන්දියාව තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව කඩුලු හතරක් පමණක් දැවී ලකුණු 320 ක් ලබා ගත්තා. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ...
සරල සමීකරණයක් ශ්‍රී ලංකාව බිය ගන්වයි Free Hit Lanka ඔස්ට්‍රේලියාව සමග හෙට පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව අනිවාරයෙන්ම ජය ගත යුතු හෝ ජය පැරදුමෙන් තොරව අවසන් කළ යුතු වනවා. ඒ සී බී ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සදහා පිවිසීමටයි. මේ වන විට ඉන්දියාව හා ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 15 බැගින් ලබා සිටිනවා. මෙම තරගය ජය ගතහොත් මේ අනුව අවසන් තරගයට සත්කාරක ඔස්ට්‍රේලියාව සමගින්ම පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වනවා. ...
ඩිල්ෂාන් සහ තිලාන් ටෙස්ට් පිටියෙන් සමු ගනී Free Hit Lanka www.freehitlanka.com(2012 දෙසැම්බර් මස 21 වැනිදා ) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේෂ්ඨම ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තිලකරත්න ඩිල්ෂාන් සහ තිලාන් සමරවීර ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඔවුන් ලබන වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියෙන් පසු සමු ගැනීමටයි නියමිතව බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ප්‍රකාශකයකු කියා සිටියේ. මෙම ක්‍රීඩකයින් දෙදෙනාම තිස් හයවන වියේ පසුවනවා. ඔවුන් දෙදෙනාම ටෙස්ට් ...
පොන්ටින් ගැන බිරිය කනස්සල්ලෙන් Free Hit Lanka ( ලිව්වෙ - මොරටුවෙ පජා )ලෝක ක්‍රිකට් කුසලානාය දෙවරක්ම තම දෑතට ගත් විශිෂ්ඨ නායකයෙකු ලෙස හිටපු ඕස්ටේ්රලියානු නායක රිකී පොන්ට්න් හැදින්විය හැක. එම දෑත දිනාගත් වාසනාවන්තිය වුයේ රිආනා ජෙනිෆර්. රිකී - රිආනා පෙම් කතාව වසර ගණනාවක් ඈතට දිව යනවා. නීති ශිෂ්‍යයාවක්ව සිටියෙදී 2002 වසරේදී දෙදෙනා තම යුග දිවිය ඇරඹුයේ එම දිගු පෙම් කතාවට අලූත් පිටුවක් එක්කරමිනුයි.මේ පුංච් කැදැල්ලට එක් වු ...
ක්‍රිකට් කණ්ඩායම ලංකාව මගහරී Free Hit Lanka ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ සී.බී කුසලාන තරගාවලිය අවසන් කර යලි දිවයිනට නොපැමිණ බංග්ලාදේශය කරා ගොස් තිබෙනවා. ඒ හෙට සිට ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහායි. නමුත් අද විවිධ මාධ්‍ය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි බවට වැරදි ප්‍රවෘත්තියක් පළකර තිබුණා. ඔවුන් එහිදී පළකර තිබුනේ ක්‍රිකට් ආයතනයේ කිසිදු නිලධාරියකු මහේල ඇතුළු කණ්ඩායම පිලිගැනීම සදහා ගුවන් තොටුපළට නොපැමිණි බවයි. අනුශූරතාවය ...
කඩුළු රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධන දික්කසාදය ඉල්ලයි Free Hit Lanka www.freehitlanka.com(2013 පෙබරවාරි මස 01 වැනිදා සිකුරාදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධන සිය බිරිදගෙන් දික්කසාදය ඉල්ලා අද නඩු දමා තිබෙනවා. මෙම නඩුව විභාග කරනු ලැබුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියේදීයි. ඔහුට දරුවන් දෙදෙනෙකු සිටිනවා. ප්‍රසන්න අධිකරණය හමුවේ පවසා ඇත්තේ තමන්ට පවුල වෙනුවෙන් මාසික දීමනාවක් ලබා දිය හැකි බවයි. එය ලක්ෂ දෙකක් බවත් ඔහු පවසා ඇතැයි සදහන්. කෙසේ වෙතත් නඩුව ලබන 18 වැනිදා ...
ඩිල්ෂාන්ට මොකද වුණේ Free Hit Lanka ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද තිලකරත්න ඩිල්ෂාන්ට දඩ මුදලක් පැනවීමට පියවර ගත්තා. ඒ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ විනය විරෝධීව හැසිරීම මතයි. මේ අනුව ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 10 ක් අය කර ගැනීමටයි තීරණය වී ඇත්තේ. ඩිල්ෂාන් එංගලන්ත පළමු ඉනිමේ 88 වැනි පන්දුවාරයේ දෙවන පන්දුවේදී ජොනතන් ට්‍රොට් දැවී ගිය ලෙසට ඉල්ලීමක් නොකර ඔහු දැවී ගිය ලෙසට සමරනු ...
බංකොලොත් ක්‍රිකට් ආයතනයේ නත්තලට සල්ලි දන්සලක් Free Hit Lanka www.freehitlanka.com(2012 නොවැම්බර් මස 24 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංකොලොත් ආයතනයක් බවට පත්ව ඇතැයි එහි විශේෂ උපදේශකයකු ලෙස වාර්තාවක් ලබා දුන් හරූන් ලෝගාඩ් මහතා සිය වාර්තාවෙන් පෙන්වා දී තිබුණා. එහෙත් එළඹෙන නත්නල වෙනුවෙන් සල්ලි දන්සැලක් පැවැත්වීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. නිමාවූ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලානය සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබා දුන් මුදල් මෙලෙස බෙදා දීමට නියමිතයි. ...
ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගත නායක ඇන්ජලෝ ? අශාන් ? Free Hit Lanka www.freehitlanka.com(2014 ජනවාරි මස 19 වැනිදා) ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සිව්දින තරග තුනට පෙර තුන්දින පුහුණු තරග සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා අනාගත කණ්ඩායම් නම්කර තිබෙනවා. පළමු තුන්දින තරගය සදහා ක්‍රීඩා කරන කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ඇන්ජලෝ පෙරේරාටයි. එහි සෙසු ක්‍රීඩකයින් ලෙස උදාර ජයසුන්දර, පබසර වඩුගේ, භානුක රාජපක්ෂ, කිත්රුවන් විතානගේ, රොෂේන් සිල්වා, චතුර ...
මහේල සහ දිල්ෂාන් නීති කඩලා Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 10 වැනිදා) චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ පළමු තරගයේදී ඊයේ නවසීලන්තය හමුවේ පරාජයට පත්වුණා. ඒ එක් කඩුල්ලකින්. මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර අවසන් මොහොත දක්වාම තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙක අතර දෝලනය වූණා. මේ හේතුවෙන් දෙවනවරට පන්දුවට පහරදුන් නවසීලන්තය හමුවේ දැඩි පීඩනයක් ගොනුවුනේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් සිදුකරන ...
නිෂාන්ත ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වෙයි ? Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 11 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ලෙස කටයුතු කරනු ලබන්නේ නිෂාන්ත රණතුංග මහතායි. ඔහු පසුගිය 2011 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේද ලේකම් ලෙස කටයුතු කළා. නිෂාන්ත රණතුංග මහතාව ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට ගෙන එනු ලැබුවේ සභාපති ලෙස කටයුතු කළ අර්ජුන රණතුංග මහතාව ඉවත්කිරීමෙන් පසුවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමගත් සමීප ඇසුරක් පවත්වන නිෂාන්ත රණතුංග මහතා ක්‍රිකට් නිලවරණ ...
ගිලිහෙමින් යන ජයන්තගේ පාලනය Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 11 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස මෙවර පත්වූයේ ජයන්ත ධර්මදාස මහතායි. පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා සභාපති තනතුරට ඉදිරිපත්වීමට නියමිතව සිටියත් ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඊට අවස්ථාව හිමිවූයේ නැහැ. එහෙත් සටන අත් නොහැරි ඔහු තම නියෝජිතයින් කිහිපදෙනෙකු ක්‍රිකට් විධායක කමිටුවට ඇතුලු කිරීමට සමත්වුණා. මේ අනුව බලය ලබාගැනීමට ඔහු ඒ හරහා උත්සාහ කරමින් ...
ක්‍රිකට් සේවකයින් දොට්ට දැමීමට සැලසුම් Free Hit Lanka www.freehitlanka.com(2012 දෙසැම්බර් මස 14 වැනිදා ) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් පිලිබදව ස්වාධීන සමීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. මෙහිදී ක්‍රිකට් ආයතනයේ වත්මන් සේවකයින්ගේ ප්‍රමාණය අඩු කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි සදහන්. ස්වාධීන පරීක්ෂණ කමිටුවේ ප්‍රධානත්වය හිමිවී ඇත්තේ මයිකල් ඩි සොයිසාටයි. එමෙන්ම මෙම කමිටුව සදහා පුද්ගලික පුද්ගල සමීක්ෂණ ආයතනයක්ද සම්භන්ධ වී සිටිනවා. මෙම පෞද්ගලික ආයතනය පසුගිය වසරේදීද මෙවැනිම සමීක්ෂණයක් ...
ණය මතක නැහැ - ක්‍රිකට් ප්‍රධාන විධායකටත් අමතකවීමේ ලෙඩේ Free Hit Lanka www.freehitlanka.com(2012 දෙසැම්බර් මස 04 වැනිදා අඟහරුවාදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක අජිත් ජයසේකර මහතාට අද ඉතිහාසයේ ඉහළම විලි ලැජ්ජා නැති වැඩේ සිදු වී තිබෙනවා. ඒ මාධ්‍ය සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ඉදිරියේ නිරුවත් වීමට සිදුවීමයි. රජයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම සිදුවීම සිදු වී තිබෙනවා. එහිදී ඔහු ක්‍රිකට් ප්‍රධාන විධායක වීමට තරම් කිසිදු සුදුසුකමක් නොමැත්තක බවටයි ...