තිලංග පෑල දොරින් ක්‍රිකට් බලය ඇල්ලීමට Free Hit Lanka freehitlanka.com(2013 මැයි මස 26 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභපති ලෙස ඉදිරිපත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා ගත් උත්සාහය වැලකී ගියේ ක්‍රීඩා අමාත්‍යවරයා ඔහුගේ ඉදිරිපත්වීම වැලැක්වීම හේතුවෙනුයි. මේ අනුව ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වූ අතර තිලංග පාර්ශවයේ කිහිපදෙනෙකුට පමණක් ක්‍රිකට් විධායක කමිටුවට පත්වීමට හැකිවුණා. එලෙස පත්වූ ප්‍රධාන පුද්ගලයා වන්නේ උප සභාපති මොහාන් ද සිල්වා මහතායි. මේ වන විට ඔහු තිලංග සුමතිපාල ...
පාවාදීම් දැලේ විනිසුරුවෙකුත් පැටලේ Free Hit Lanka www.freehitlanka.com(2013 මැයි මස 24 වැනිදා) ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීම් පිලිබදව පරීක්ෂණ සිදුකරන මුම්බායි පොලීසිය මේ වන විට විනිසුරුවන් පිලිබදවත් අවධානය යොමුකර තිබෙනවා. මේ අනුව පකිස්ථාන විනිසුරු අසාද් රාවුෆ්ගේ හැසිරීම් රටාව අධ්‍යනය කරමින් ඇතැයි සදහන්. ඒ අත්අඩංගුවට ගත් මුදලට ඔට්ටු තබන්නන් විසින් ලබා දී ඇති තොරතුරු පදනම් කරගනිමිනුයි. මේ අනුව පාවාදීම් පිලිබදව මෙම පරීක්ෂණයට ලක්වූ පළමු විනිසුරු ඔහු ...
මෙරට පාපාන්දුවේ තරග පාවාදීම් - ක්‍රීඩා ඇමති හෙලිකරයි Free Hit Lanka www.freehitlanka.com(2013 මැයි මස 24 වැනිදා) ජාතික පාපන්දු ක්‍රීඩකයින් තරග පාවාදීම්වල නිරතව සිටින බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. පාපන්දු සංගමයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. එහිදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ රුපියල් 15,000 ක් වැනි මුදලකට පවා තරග පාවාදීම්වල පාපන්දු ක්‍රීඩකයින් නරතව ඇති බවයි. ඊට හේතුව ක්‍රීඩකයින්ට නිසි මුදලක් නොලැබීම බවත් ඔහු කියා ...
ජාතික තේරීම් තරග හරි පාරට ? Free Hit Lanka [ ක්ර්රීඩා අමාත්‍යාංශය ]ජාතික ක්‍රීඩා සංගම් විසින් ජාතික තේරීම් තරග පැවැත්වීමේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අසාධාරණයක් නොවන අයුරින් අදාළ තේරීම් තරග පැවැත්වීම සදහා ක්‍රිඩා පනතේ විධිවිධාන වලට අනුව නිශ්චිත ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන්නැයි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා සියලූම ජාතික සංගම්වලට උපදෙස් දී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි.ජාතික ක්‍රීඩා සංගම් විසින් තේරීම් තරග පැවැත්වීමේදී නිශ්චිත ක්‍රියා පටිපාටියක් අනුගමනය නොකර ජාත්‍යන්තර තරග සදහා ...
සනත් එංගලන්තයේ පදිංචියට - හදිසි විධායක කමිටු රැස්වීමක් Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 16 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වී සිටිනවා. මෙම තරගාවලියේ කණ්ඩායම තේරීම සදහා සහභාගීවන්නේ තේරීම් කමිටු සාමාජික චමින්ද මෙන්ඩිස් මහතා බව කලින් ප්‍රකාශ කළා. මේ අනුව කණ්ඩායම සමග පිටත්ව ගියේ ඔහුයි. එහෙත් ඉන් පසුව තේරීම් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් ජයසූරිය මහතාද එංගලන්තය බලා පිටත්ව ගියේ ...
ක්‍රිකට් ඔට්ටු මට්ටු වෙයිද Free Hit Lanka www.freehitlanka.com(2013 මැයි මස 19 වැනිදා) ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ මුදලට තරග පාවාදුන් ක්‍රීඩකයින් තිදෙනෙකු පිලිබදව මේ වන විට දිල්ලි පොලීසිය පරීක්ෂණ පවත්වනවා. ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන එස්.ශ්‍රීසාන්ත්, අන්කිට් චවාන් සහ අජිට් චන්දිලායි. ඔවුන් ඔට්ටුකරුවන්ගෙන් එක් පන්දුවාරයක් පාවාදීම සදහා ඉන්දීය රුපියල් ලක්ෂ 40 ක සිට 60 ක් දක්වා මුදලක් ලබාගෙන තිබෙනවා. ඒ පිලිබදව ඔප්පු කිරීම සදහා දිල්ලි පොලීසිය ...
සිංහයින් බලුවෙයි - බිරින්දෑවරුන්ට හොරෙන් ගිවිසුමට අත්සන් Free Hit Lanka www.freehitlanka.com(2013 මාර්තු මස 03 වැනිදා ඉරිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින් වාර්ශික ගිවිසුම අත්සන් කිරීම සදහා එකග වූ බව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසනවා. ඒ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සනත් අතර අද ක්‍රිකට් ආයතනයේදී පැවති විශේෂ සාකච්ජාවකින් පසුවයි. ක්‍රිකට් ක්‍රීඩකයින් වාර්ශික ගිවිසුමට අත්සන් නොතබන බව ප්‍රකාශ කර තිබුනේ ගිවිසුමේ වගන්ති හතරක් සදහා එකගවිය නොහැකි බව පවසමිනුයි.ක්‍රිකට් ක්‍රීඩකයින් සදහා ජාත්‍යන්තර ...
රග්බි පිටියේ රෝහිතයි යෝෂිතයි ගුටි කෙලියේ Free Hit Lanka www.freehitlanka.com(2013 මැයි මස 05 වැනිදා ඉරිදා) ජාතික රග්බි සංගමය සත් සාමාජික රග්බි තරගාවලියක් සංවිධායනය කර තිබෙනවා. ඒ කානිවල් රග්බි තරගාවලියක් ලෙසයි. මෙහි තරග ඊයේ සහ අද යන දෙදින කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. මෙම තරගාවලියේ අවසන් දිනය වූ අද පොලිස් ක්‍රීඩා සමාජ ඒ කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතර තීරණාත්මක තරගයක් පැවැත්වූණා. මෙම තරගය නිමා වුනේ ලකුණු 10 ට ...
කලකට පසු මාලිංගගේ තෑග්ග Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 09 වැනිදා ඉරිදා) චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණුදුන් පළමු තරගයේදී අද පරාජයට පත්වුණා. ඒ නවසීලන්තය හමුවේයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාව තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව පන්දුවාර 37 පන්දු 5 කදී සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 138 ක් පමණයි. එහිදී හුදකලා සටනක නිරතවූ කුමාර් සංගක්කාර සටන්කාමී ලකුණු ...
හිට්ලර්වරියක් ලෝක කුසලාන කාර්යයාලයේ යකා නටයි Free Hit Lanka පසුගිය වසරේ පැවැත්වූ ක්‍රිකට් ලෝක කුසලානයේ ගිණුම් ගත නොවූ ශේෂය රුපියල් මිලියන 2000 ක් බවට වාර්තා වනවාලු. ඒ හිතවතුන්ට දොළපිදේනි ලබා දීම හේතුවෙන්ලු. මෙම අක්රමිකතවන් වැල්ලේ වැලලීමට සමත්වූ බලධාරීන් නැවත වරක් පරණ සෙල්ලම ආරම්භ කර තිබෙනවාලු. පන්දුවර 20 ක්‍රිකට් ලෝක කුසලාන කාර්යයාලයේ අධ්‍යක්ෂිකාව ලෙස හිතවතියක් පත් කර ගනු ලැබුවේ එහි කොටසක් ලෙසයිලු. ඇය පත්වී කෙටි කාලය තුල ක්‍රිකට් ආයතන සේවකයින් ...
ඉන්දීය ක්‍රිකට් ලංකාවට වැඩ පෙන්වයි Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 02 වැනිදා ඉරිදා) හත්වන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේදී සහභාගී වූ දෙවන පුහුණු තරගයේදී පරාජයට පත්වුණා. ඒ ඉන්දීය කණ්ඩායම හමුවේදීයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට ඉන්දියාව තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 05 ක් දැවී ලකුණු 333 ක් ලබා ගත්තා. එහෙත් ...
දැල් පන්දු අතුරු පාලනයට ආයුෂ Free Hit Lanka [ ක්‍රීඩා අමාත්‍යාංශය ] ශ්‍රී ලංකා දැල් පන්දු සංගමය සදහා වර්තමානයේ පවතින අතුරු පාලක කමිටුවේ සේවා කාලය දීර්ඝ කිරීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා අනුමැතිය ලබා දී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි.තමාරා ධර්මකීර්ති මහත්මියගේ සභාපතීත්වයෙන් යුත් නව දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ ලේකම් වශයෙන් කුමුදුනී ගෝමස් මහත්මිය කටයුතු කරන අතර, භාණ්ඩාගාරික වශයෙන් විජිතා රත්නායක මහත්මිය පත් කර තිබේ. මෙහි සාමාජිකයින් වශයෙන් කේ.ආර්.ඞී.සී.රත්නමුදලි ...
කෑම නරකලු එංගලන්තේ Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 09 වැනිදා ඉරිදා) චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ වන විට එංගලන්තයේදී පැවැත්වෙනවා. එම තරගාවලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් සදහා නිසි පහසුකම් සපයා නැතැයි සදහන්. එම තරගාවලිය ආවරණය කිරීම සදහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ මාධ්‍යවේදියකු අප වෙත කියා සිටියේ තරග අතරතුර ලබාදෙන ආහාර පිලිබදව සෑහීමකට පත්විය නොහැකි බවයි. මෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන තරගාවලි වලදී ලබාදෙන මාධ්‍ය ...
තරගෙ පැරදුනේ ඇමති දේෂයක් නිසා ? Free Hit Lanka සී.බී ක්‍රිකට් කුසලානය දිනා ගැනීමට අද ඔස්ට්‍රේලියාව සමත්වුණා. ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අපරික්ෂාකාරීත්වය අනුශූරතාව දිනා ගැනීමට හේතුව බවයි විචාරක මතය. ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා කළා. තණතීරුවේ මද වේග ස්වභාවය වාසියට හරවා ගනිමින් ඔස්ට්‍රේලියානුවන් සියලුදෙනා ලකුණු 231 කට සීමා කිරීමට ශ්‍රී ලංකාවට හැකිවුණා. එහිදී මහරුෆ් සහ හේරත් කඩුලු තුන බැගින් දවා ගනු ලැබුවා. නමුත් ශ්‍රී ලංකාවේ ...
මුදලට තරග පාවාදුන් අශ්රෆුල්ගේ පාපොච්චාරණය Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 04 වැනිදා අඟහරුවාදා) බංග්ලාදේශ ප්‍රිමිය ලීග් තරගාවලියේ මුදලට තරග පාවාදී ඇතැයි චෝදනා එල්ලවී සිටි බංග්ලාදේශ හිටපු නායක මොහොමඩ් අශ්රෆුල් අද පාපොච්චාරණය කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ තමන් අතින් වැරදි කිහිපයක් සිදුවූ බවටයි. අශ්රෆුල් බංග්ලාදේශ ප්‍රිමිය ලීග් තරගාවලියේ ඩකා ග්ලැඩියේටස් කණ්ඩායමේ නායකත්වය දැරුවා. ඔට්ටුකරුවන්ගෙන් මුදල් ලබා ගෙන ඔහු සිය කණ්ඩායම පරාජය කිරීම සදහා තරග තුනකදී කටයුතු කර ඇති ...
දොන්ට ක්‍රිකට් ආයතනයෙන් සල්ලි මල්ලක් Free Hit Lanka www.freehitlanka.com(2012 නොවැම්බර් මස 24 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබන මස පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියා සංචාරය සදහා මුදල් ලබා දෙන ආකාරය පිලිබදව පසුගිය විධායක කමිටු රැස්වීමේදී එකගතාවකට පැමිණ තිබෙනවා. එහිදී අති විශාල මුලක් තරගාවලියට එක්වන තේරීම් කමිටු සාමාජිකයාට වෙන් කිරීම මේ වන විට කාගේත් කථාබහට ලක්ව අවසන්. එලෙස මෙම තරගාවලියට එක්වන්නේ දොන් අරුණසිරි මහතායි. ඔහු වැඩිම කාලයක් ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු ...
පාවාදීමට එකගවූ මෙරට ක්‍රිකට් විනිසුරුවන් තිදෙනාටත් තහනම් ? Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 8 වැනිදා සෙනසුරාදා) මුදලට තරග පාවාදීමේ චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන් පිලිබද තීරණය ලබන සතියේ ප්‍රකාශයට පත්කරන බව ක්‍රිකට් ආයතනය පවසනවා. ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියකු කියා සිටියේ එම විනිසුරුවන් තිදෙනා පිලිබදව වන තීරණය මේ වන විට ගෙන අවසන් බවයි. මෙම විනිසුරුවන් මුදලට තරගවල තොරතුරු ලබාදීමට එකගවන සහ මුදලට විනිශ්චයන් ලබාදීමට එකගවන වීඩියෝ දර්ශන ඉන්දීය මාධ්‍ය ආයතනයක් ...
ලංකාව දෙකක් පනී Free Hit Lanka ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිකුත්කළ නවතම එක්දින ශ්‍රේණිගතකිරීම්වලට අනුව ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයට පැමිණ තිබෙනවා.ඒ ප්‍රසාද ලකුණු 113 ක් සමගින්. මීට පෙර ලංකාව රැදී සිටියේ හයවන ස්ථානයේයි. නමුත් සී. බී කුසලානයේ අවසන් තරග දෙක ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව හමුවේ ජයග්‍රහණය කිරීම මෙම ඉහළ යාමට හේතුව වී තිබෙනවා. පළමුතැන ඔස්ට්‍රේලියාව පසුවන්නේ ප්‍රසාද ලකුණු 129 ක් සමගින්. ප්‍රසාද ලකුණු 116 බැගින් ලබා ඉන්දියාව ...
ටෙස්ට් උප නායකත්වයට තිලාන් සහ ප්‍රසන්න අතර සටනක් Free Hit Lanka www.freehitlanka.com(2012 දෙසැම්බර් මස 15 වැනිදා ) ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වය තිලාන් සමරවීරට ලබා දීම සදහා යෝජනා වී තිබෙනවා. කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි සදහන්. මේ වන විට පැවැත්වෙන ඔස්ට්‍රේලියානු තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා නායකත්වයෙන් මහේල ජයවර්ධන ඉවත්වනවා. මේ අනුව නායකත්වය සදහා වත්මන් උපනායක ඇන්ජලෝ මැතිව්ස් පත්කිරීමට නියමිතයි. එවිට ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් උප නායකත්වයන් ...
මේස පන්දු ලෝක ශූරතාවයට සල්ලි හරස්වෙයි Free Hit Lanka ලෝක ශූරතා මේස පන්දු ශූරතාවලියට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය අවිනිෂ්චිත වී තිබෙනවා. ඒ තරගාවලියට සහභාගීවීම සදහා වැයවන මුදල් සොයා ගැනීමට අපහසු වීම හේතුවෙන්. මේ සදහා රුපියල් ලක්ෂ 7 ½ ක් වැය වෙතැයි ගනන් බලා තිබෙනවා. මෙම මුදල ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියද තරගාවලි සදහා මුදල් ලබා දීම කප්පාදු කර ඇති බැවින් එය ලබා දිය නොහැකි බව ඔවුන් පවසා තිබෙනවා. කෙසේ වෙතත් තරගාවලියට ...