Untitled Post හයිකු අද්දර කිළුටු දිය,නා ගත් පසු කොතැනට විසිකරන්නදමා නුඹව?කෘමියෝ ගයතිතණපත් අතර...-ඔනිට්සුරා-
හයිකු | බෂෝ | 21 හයිකු අද්දර ඉමහත් සොවින් මම ඔබෙන් සමුගනිමි...බෙල්ලෙකු සිය කටුවෙන් මිදෙන්නාක් මෙන්නික්ම යමි,සරත් සමය ද කැටුව.-බෂෝ -Picture from http://freebies.about.com
හයිකු | දරේමෝ | 3 හයිකු අද්දර සරත් සැඳෑවකතනිව ඇවිද යමි වසත් කල අපට සෙවණ දුන් තුරුපත් මතින්-誰も - දරේමෝ -
Untitled Post හයිකු අද්දර ආහ්, වාසනාවන්ත සිඟන්නා...!දිදුළන ස්වර්ගය,සීතල මහපොළවඑක්වී සැදෙයිනුඹේ ගිම්හාන ඇඳුම...-කිකාකු
හයිකු | ටොකුකු | 1 හයිකු අද්දර සීතල සරත් වැසි...වැස්සට දරණු බැරි තරමට බැබළෙන සඳ,රූරා වැටෙයි වැසි ඇඟලි තුඩු අගින්-ටොකුකු-
Untitled Post හයිකු අද්දර සීත සැඳෑවකටිකකට ඉල්ලා ගතිමි පරණ පන්සලක දොර පියස්සක්තැටිය මත පැන්සයක් -ෂිකි-
Untitled Post හයිකු අද්දර නදිය සයුර වෙනුවෙන්දිය කඳුරුවලින්මැයි වැස්ස රැස් කරයි මුමුණන මොගාමි නදිය-ජෝසෝ-