Untitled Post හයිකු අද්දර නොබිඳීය කිසිවෙක් නිහඬ බවආගන්තුකයාසත්කාරකයාසුදු කපුරු මලනොබිඳීය කිසිවෙක් නිහඬ බව-රියෝටා-
කෙටි කවි | 4 හයිකු අද්දර වර්ණවත් ය ජීවිතය මෙන් ම මරණය දගිලිහෙන මේපල් පත්-මාලතී-Photo Credit : Manel K.R. Fernando
Untitled Post හයිකු අද්දර බලන විට හිස හරවා මේ දැන් මා පසුකර ගිය මඟියා දෙසදියවී ගිහින් ඔහු මීදුම තුළ-ෂිකි-
Untitled Post හයිකු අද්දර ගොම්මන ශෝකබරිතය දුෂ්ටයෙක්මි!අතට ඉඩ දුන්නෙන්සිඳ දමනටසුන්දර පියෝනි මල -බුසොන්-
Untitled Post හයිකු අද්දර මැකී යා යුතුද වසන්තය?කුරුල්ලනි හඬන්නමාළුවෝ, වගුරන්න කඳුළු මලානික සීතල ඇස්වලින්-බෂෝ-
හයිකු | බුසොන් | 09 හයිකු අද්දර හිම මිදෙන සඳ එළියෙහිතෙරපෙයිකුඩා ගල් කැටිතිපා යට-බුසොන්-Painting by Leonid Afremov
Untitled Post හයිකු අද්දර දිය දහරට වැටුණු මල..මගේ සුන්දර දිවිය දඑලෙසින් නිමා විය යුතු.තවත් මලකි එයවැටී ගසාගෙන යාමට නියමිත-ඔනිට්සුරා-
හයිකු | සුෂිකි | 01 හයිකු අද්දර ඉපැරණි පැතුම් මියගිය ද සිහින වියැළි ගිය ද වසන්තය නිල් පැහැ ගැන්වෙයිතවමත්... අයිරිස් මලින්-සුෂිකිසිතුවම-Nikolaev Yuriy