Untitled Post dushmantha3550 Computer එකට Drivers හොයනවද? මෙන්න ලේසි ක්රමයක්අද කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආව. මේ Drivers හොයන වැඩේ කරන්න හරිම ලේසි. කරන්න තියෙන්නෙ මේ Link එකට ගිහිල්ල හරිhttp://www.3dpchip.com/3dpchip/3dp/chip_down_en.php Google මාමගෙන් 3dp chip ගැන දන්නවද කියල අහල හරි.3dp chip download කරගෙන install කර ගන්න.ඊට පස්සෙ 3dp chip run කරලාම Computer එකේ තියන Sound Card,VGA Card ඔය හැම එකක්ම පෙන්නනව එතනින් Drivers ඔනි එක ...
දෙපාරක් Click කරල URL අමතක කරල ඉමුද? dushmantha3550 දෙපාරක් Click කරල URL අමතක කරල ඉමුද?Opera Mini Browser එකෙන් සිංහල කියවන හැටි ලියල BIT ව්භාගෙ හන්ද Blog එක ලියනඑක නැවැත්තුවට පස්සෙ අද තමයි මම ආයෙ Blog එක පැත්ත්තෙ ආවෙ.මේ දවස්ටිකේ සෑහෙන දේවල් උනා.විභාගෙ ඉවරඋනදාම හැන්දැවරුවෙ මට කම්මුල්ගාය හැදුන.විභාගෙ ඉවර වෙල අපෙ පංතියෙ සෙට් එක යන්න දාගෙන හිටපු නුවර ගමනත් අවලන්ගු කරන්න සිද්දවුනා.වලියකට සහබාගිවෙලා පොලිසිනොයා අනු නවයෙන් බේරුනා.දැන් ඉතින් ...
Opera Mini කවුලුවෙන් සිංහල බලමු dushmantha3550 Opera Mini කවුලුවෙන් සිංහල බලමුසිංහල Unicode බාවිතයට ආවට පස්සෙ සිංහල වෙබ් පිටු, සිංහල බ්ලොග් ඒ මදිවට දැන් Facebook එකෙත් සිංහල Comments, සිංහල Post. තමන්ගෙ අතේ තියන Phone කට්ටෙන් දවසතිස්සෙ වැඩකරල ලැබෙන පුංචි ව්වේකෙකදි Opera Mini දාගෙන Facebook පැත්තෙ ගිහාම සිංහල Comments, සිංහල Post ඔක්කොම කොටු කොටු ව්දිහට තමයි පේන්නෙ.දුර ගමනක් යන වෙලාවක Phone එකෙන් සිංහල බ්ලොග් එකක් කියවන්න තියනවනම්. ...
Telnet එක්ක Star Wars බලමු dushmantha3550 Telnet එක්ක Star Wars බලමුTelnet කියන්නෙ බාවිතයෙන් ඉවත්වෙලා ගියපු 1960 ගනන්වල ඒකියන්නෙ අර ARPANET (Advanced Research Projects Agency Network) තිබ්බ කාලෙ හොයාගත්ත ප්‍රොටොකෝල් එකක්.Telnet පාවිචි කරල තියෙන්නෙ ගොඩක්ම Remote Access වැඩ වලට. ඒත් ටෙල්නෙට් වලින් තව වැඩ ගොඩක් කරන්න පුලුවන්.SMTP Server වලට රින්ගල අපිට කැමති කෙනෙක්ගෙ E-mail Account එකකින් යවන විදිහට ඕනකෙනෙකුට E-mail යවන්නත් පුලුවන්.ඒත් දැන්නම් ගොඩක් Server වල මේක ...
මොකක්ද මේ TeamViewer dushmantha3550 මොකක්ද මේ TeamViewerඉතින් 2012ත් ලැබුව.දෙසැම්බර් 21 මොන මගුලක් වෙයිද දන්නෙ නැතිනිසා මේ දවස්ටිකේ මමයි මගෙ පාපමිතුරො රන්චුවයි Full Fun එකෙ ඉන්නෙ.කොහොම හරි අද බ්ලොගෙ මොනව හරි කුරුටු ගානව කියල හිතුව.එතකොට තමයි මතක් වුනෙ TeamViewer. TeamViewer කියන්නෙ ගොඩක් වැඩ ගන්න පුළුවන් Software එකක්. මේකෙන් ගෙදර ඉඳන් යාලුවෙක්ගෙ Computer එකක් Internet එක හරහා Use කරන්න පුලුවන්.Internet Connection එක Speed නම් තමන්ගෙ ...
ආයුබෝවන් dushmantha3550 අද තමා මම බ්ලොග් ලියන්න ගත්ත පලවෙනි දවස.මෙච්චර කල් කලේ අනිත් අයගෙ බ්ලොග් කියවන එක.ඒත් බ්ලොග් ලියන ඒකත් පට්ට fun වැඩක් කියල තේරුනේ මේක ලියන්න පටන් ගත්තහම.ඉස්සරහට මගෙ කතා කියන ගමන් photoshop,illustrator,corelDraw tutorial පාරකුත් දෙන්න හිතන් ඉන්නව.බ්ලොග ගැන ඔයාලගෙ අදහස්,යෝජනා,චෝදනා මේ ඔක්කෝම මට ඕනෙ. ...