International Scores සිද්ධිය International Scores: Get the latest scores of all the international cricket matches from Cricinfo. Add the Cricinfo International Scores widget now!
#ෆුල් ආතල් #EpicSinhalaCartoonDubs සිද්ධිය ට්විටරය පුල් ආතල් බැව් මම කලින් ලිපියකින් සඳහන් කලෙමි. බොයියක් දුන්නේ නැත. ඊයෙ(05.02.2012) රෑත් අපේ එකෙක්ගෙ මොළයේ ස්පාර්ක් ප්ලග් එකක් බුරුල් වී ආ අයිඩියාස් එකක් නිසා පැය ගානක් බඩවල් අල්ලන් හිනා උනෙමු. හිච්චි කාලයේ පටන් බැලූ කාටූන් වලට ඉස්තරම් සාධාරණයක් කොලෙමු. මේ ආතල් සංවාදයේ සුපිරි මතක ටිකක් මම මෙතන කොටා දැක්වීමට හිතුවෙමි. ඉදිරියට » ...
අහස හිතමැයි සිද්ධිය ඉඩ දෙන්න අහසට, පොළොව දිහා බලාන ඉන්නට... හිත රිදුන වෙලාවක මහා වරුසා දෙන්නට, ඉඩ දෙන්න.. කළු සුදු වළාකුලට.... අනන්තයට දුවනා, දුර ඈත... රාත්රියක, මුළු අහසම නිහඬයි, නිසලයි.. තරු මන්දාකිණි වටකරන්, සැනහෙයි.... චන්ද්රකාන්තියට, අවසරයි... චන්ද්ර මණ්ඩලය, වට කරයි.... හිමිදිරිය දකිනා, හිරු කිරණ අත දරයි, නිල් අහස, නිහඬයි නිසලයි... ඉඩදෙයි.... අහස තවමත් එහෙමැයි, ඉවසයි නිසලයි... ...
අළුත් වැඩක් | #TheLogoFactory සිද්ධිය අලුත් වැඩකට අත ගැහුවා, නිකම්ම ඉන්නත් බෑනෙ? මගේම කියලා පොඩි Logo Designing වැඩක් පටන් ගත්තා. මගේ "The Logo Factory".ඉදිරියට »
කියාදෙන්න සිද්ධිය වළාකුලක පාවෙන්න, කියාදෙන්න... නුවන් තරුකැට කියන කවියට, මඳනල මුමුනණ වදන් වැල, මුසු කරයි තනුව, ගයන ගීය, ආදරය... සිහිනයක දැවටිලා ඔබ එන්න, මගේ වෙන්න... ඔව්, මට කියාදෙන්න, හිනාවෙන්න... ...
කියාදෙන්න සිද්ධිය වළාකුලක පාවෙන්න, කියාදෙන්න... නුවන් තරුකැට කියන කවියට, මඳනල මුමුනණ වදන් වැල, මුසු කරයි තනුව, ගයන ගීය, ආදරය... සිහිනයක දැවටිලා ඔබ එන්න, මගේ වෙන්න... ඔව්, මට කියාදෙන්න, හිනාවෙන්න... ...
කිව්ව දේ සිද්ධිය හිනාවුනා, ඔයත් එක්කම, ආදරෙන් හිටියා, ඔයත් එක්කම, ගෙවුනෙ කාලය, ඔයත් එක්කම, සමහර වෙලාවට ඇඬුවා, ඔව්, ඒත් ඔයත් එක්කම... අද ඔයා යන්න යනවා... එයත් එක්කම... හිනාවෙච්චි තරමට මට ඔහොමවෙයි කියලා හිතුනා.. තරහක්නම් නැහැ, හැරිලා බලද්දි පුංචි දෙයක් මතක් උනා, "වැඩිය හිනාවුනොත් අඬන්න වේවි..." අම්මා කිව්ව දෙයක් වැරදුනේම නැහැ... ...
ප්රවේසමෙන් පරිහරණය කරන්න සිද්ධිය ජීවිතයේ බර, දරාගත නොහැකි වූ කල්හි, ආදරය කල ජීවිතය, විඳීමට නොව, විඳවීමට වූ කල්හි, සැලෙන් මුවඟ සිපගැන්මට, ඉතිරිවූයේ වස බිඳුවක් පමණද? ඉහ ඉහත්තාවට ඇවිත්, මරණය, බලා හිඳියි නෙත් යොමා ඈ දෙස, සවන් වැකුනි, මරණයම අයැදි ඇගේ, ජීවිතය ඉල්ලා හඬන, ශෝකාලාපය... ...
ස්තූතියි twitter සිද්ධිය මම ට්විටරයට එක්වී වැඩි කලක් නැත. එක්වුනේද මගෙ වෙනත් බ්ලොගයක කටයුත්තක් සඳහාය. කොහොමෙන් කොහොම හරි රස වැටුනු ට්විටරය දැන් බුකියටත් වඩා බොක්කටම දැනී තිබේ. හේතුනම් ගොඩකි. ඉදිරියට » ...
෴Live'12 යූ-බටේ වීඩියෝ෴ සිද්ධිය කලින් ලියපු ෴ට්වෙලයට පෙර෴ ලිපියට ජයටම ප්රතිචාර! ඒකෙ කොමෙන්ටු කියවනකොට ලියවිලා තිබුන ඉල්ලීමක් නිසා Live'12 ප්රසංගයේ වීඩියෝ දර්ශන ටිකක් දාන්න හිතුනා. මේවා ගත්තෙ YouTube එකෙන්. අප්ලෝඩ් කරලා තිබුනෙ dsukhith. එයාටත් ස්තූති කරන ගමන්, ඔන්න එහෙනම් බලාගන්න... ඉදිරියට » ...
සිහිනය සිද්ධිය නෙතඟ තැවරි ඇගේ මුවඟ රැඳි සිනහවසිහිනයක් මැයි සිතාපසෙකලමි ඒ මතකයකවදා කවුරුන් කියා දෙම්දමතකයද සිහිනයදඇගේ නම්සියක් දහක් දිනබලා උන්නෙමිඅයිතිය හඟවන්නටඅවැසි නොව බව සිත දන්නවා ඇතමතකයද සිහිනයද හදට තද කර තබා ගමිඇය මාගේ වන තුරු නොවමා ඇයගේ වන තුරු මය ...
උරුමය දුකමද... සිද්ධිය කඳුලක උරුමය,හෙලපු ඇසට නොව,සිතේ ඇඳුනු ඇගේ මතකයටයැයි හැඟුන විට,හුදකලාවේ, කලාව දක්නට,විරහව රසයක්මැයි සිතා,පසෙකලා සොම්නස..පියමනිමි....ඒ ආදරයේ මතකයන් කැටි කරගෙන... ...
වැරදුන... සිද්ධිය අම්මේ,හිතන්නැතුව වැඩක් කරොත් මොකක් වෙයිද?මොනවා වෙන්නද ළමයො, වැඩේ වරදියි!එතකොට අම්මේ,හිතලා කරපු වැඩේත් වැරදුනොත්?.............................................................................
පාළුයිලු... සිද්ධිය ලියන්න එපාලු,අකුරුත් නොගැලපෙනකොට, මොනවා ලියන්නද?කියන්න එපාලු,අහන්න කෙනෙක් නැතිනම්, මොනවා කියන්නද?හිතන්න එපාලු,අදහසක් නැතිතැන මොනවා හිතන්නද?අඬන්න එපාලු,පාළු හිතක්, වෙන මොනා කරන්නද...? ...