බොස්, ජබෝස්! සිද්ධිය ඊයෙ හැන්දෑවෙ වෙච්චි සිද්ධියක් ගැන කොටන්න හිතුනා. මේක මං බලාන ඉද්දි අපේ තාත්තට උන ඇබැද්දියක්. :) ඉදිරියට »
Exceptional කසුන් සිද්ධිය ලංකාවේ ටකරන් music සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය, ලයාන්විත ස්වරය, කසුන් කල්හාර... ඉදිරියට »
වෙන් වෙන්න පෙර සිද්ධිය ගොම්මන මැද තුරුල් වෙන ඔබේ සිනහව, අඳුරු බව දැන, හිත පොඟවයි ඔබේ නෙතු අග, පිනි කැට මෙන්ය, එක්වෙයි නෙතඟ, රෑ තාරුකා විළස, වියැකෙයි වියලෙයි මොහොතින් දෙනෙත, රැයක සුසුමන් සීතයි, බොළඳිය, සමුගන්නට කාලය විත් මෙලෙස... ඉදිරියට » ...
පොඩි එකා සිද්ධිය අද හවස 6ට, Bio පන්තියට යන ගමන් දැක්ක සිද්ධියක් ගැන කියන්න හිතුනා. පොඩ්ඩක් විකාරරූපී සිද්ධියක්. අපිට ඉතින් වෙන්නෙම ඔව්වනෙ... ඉදිරියට »
මොහොතක් සිද්ධිය එන හැන්දෑවක... කියාදෙන්න මට, සිතාගන්න තව, ඔබ ගැන... හිත හදාගන්න බැරිව මම, කියාගන්න බැරිවුනු පෙම... සොයාදෙන්න සොයාදෙන්න තව, මට.. අපි අපේම වන, තව එක මොහොතක්... ගිය හැන්දෑවක... කියාදුන්න මට, සිතාගන්න පෙර, දුර ගිය... ගලාහැලෙන කඳුළු බිඳක් ගෙන, වළාකුලක් අද බඳිමි හිත යට, හිරු මැදියම එනතුරා... වළාකුලට පෙම් බඳිමි මම.... ...
යන්න සිද්ධිය කතරට ලංවූ සිත, වෙහෙස දරනට අරන් බර කරට, මඟ වැරදුන සමනලියක තටු සිඳුනි මෙලෙක තැන, අපා දුක් විඳ, යනෙන මඟ නොදැන, යන්නට වූ තැන කොතැන, උපන් බිම හැර ඔබට... වරද කොතැනද, සෙව්වද අද ඈ නැත... කන්නලව් කල දෙවියන් ඉදිරිපිට, අසරණ වුනි ඈ අද... යනෙන මඟ රැකුමට, සිටින උන් කෝ කොහිද? යන තැනෙක සුපිපි මලක් වෙන්න, දකින තැන සැපවත් කරන්න, ...
සහස සිද්ධිය මතක මාවත දෙස හැරී බලමි, ආ උන් ගැන, ගිය උන් ගැන... ඔබ ආ දින... මල් පිපුනු ඒ මාවත දිගේ, අදත් හෙමින් අඩිය තබමි, පයට පෑගෙන වියැලි අතුමෙනි, ඔබේ මතක.. අද එකිනෙක වියැලන... මතකය ඉතිරිකර ගිය ඔබ, සිහිනයක් දෝ එය හැඟෙයි මට, ඔබ වත මා පපුතුරු සැඟවූ එදවස, සිහිනයක්දෝ තවත් සොයමි මම... පෑ සිනහ මල් නෙකතර, කොබෝ ලීල පීදුනි එදවස, ...
සිත් පවුරු සිද්ධිය රේඛා සටහන් එකිනෙක ඇඳිනි, සිත් පවුර මත, ඔබ අතින්, මා අතින්, ඔබ හස රැඳුනි මතකයෙහි රූ රටා, නෙතු අග රැඳි කැඳුළු කැටක වෙන්වී යන, හිරු කිරණක් මෙන්, වර්ණ විහිදීය, මා හද පුරා, ඔබ තෙපලූ වදන් කොඳුරයි තවත්, සිහිනෙන් හෝ ඔබ දැකගන්නට, සරමි නෙතු අයා, දක්නා සෑම නෙතු සඟලතර, සෙවීමි ඔබ දෙනයන , තවත් වරක් දැක ගන්නට, රැඳෙන්නට, සැනහෙන්නට, ඒ ...
ගෙත්තම සිද්ධිය කාලයත් එක්ක, අපි ගෙතුව ගෙත්තමක්, රටා දමමින්, හැඩට සැදි, පාට එකිනෙක ගලපා, ගෙතුව එක ගෙත්තමක්... නොදන්නා සිත්තරකු සමඟ ඔබ, අඳින්නට ගිය සිත්තමක්, ඉතිරි කලේ අපට, පැටළුනු ඉරුනු කමකට නැති, පාටත් නැති ගෙත්තමක්... එය තවත් එපායැයි කියා ඔබ, ඉරා විසිකලා මතකයි, ඔබේ දෙපාමුල නූල් කැබලි තිබුනා මට මතකයි, ඉඳිකටු තුඩ සිදුරු කල මගෙ හදවත, නෙතු පියවෙන තුරු දැක්කේ, පෙර අප ...
පුංචි පද වැළක් සිද්ධිය මීදුම් පට, සඟවයි, නෙතු අග රැඳි කඳුළක්, ලොවටම රහසෙන්.. හැරගිය දා පටන්, ආදරයෙන්... හැඟුමන් බොහොමයි, හද මැද තෙරපෙන, කඳුළැල් සුසුමන්, එකිනෙක පැටලෙයි... ඉදිරියට »
සොයමි සිද්ධිය තරු පිරි අහසේ, එක් තරුවක් සොයමි මම, සඳකැන් මත පිහිනමින්, දිදුලන ඔබේ සෙනෙහස සොයමි මම.. අඳුරට අයිති ඔබ, කොහෙදැයි සොයමි මම, අවරට ගිය හිරු නැවත එනතුරු, ක්ශිතිජයටද ඔබ්බෙන් ඔබව සොයමි මම... හිරු අරක් ගත් අහස, දවාලූවා මගේ සිහින, අඳුරු නොපෙනෙන යාමය වුවද, රැයට තවමත් ආදරෙයි, මම.... ...
අළු සිද්ධිය තනිකමද, පාළුවද රජයන, සුසුමක අසමාකාර හඬ, විශමාකාර ලොවක් තුල, සමමිතිය සොයන්නී ඈ නියමයන් නොදන්නා හදවතක්, විකසිත වන්ට දඟලනු දුටුවද, මුකුලිත කරයි මනෝභාවය රූරා වැටෙන කඳුළු බිඳුවක, දියරමය සිතුවිලිය, මතකයන්ය වර්ණ හතක අරුමය නුදුටුවද, කළු සුදු මැද ඈ අළු විය... ...
හැඬූ දෙව්දුව සිද්ධිය දෙතොලතර, සිරගතව ඇත, සිනහව.. ලොවම නිහඬ, නිසල මොහොතක, දෙව්දුවක නෙතඟින්, සැලෙයි මුතු පබළු කැට හඬන... අමිහිරි මතකයට පිටුපා, බලාපොරොත්තුවෙන් දල්වා ඈ නෙත්, ආදරයක රසභාව සිඳුනු, විරහවෙන් තෙමුනු, මැලවුන සියුමැලි කොපුල්, අයදියි සියුම් හාදුවක්, වියැලුනු දෙතොල් මත... ...
ගොළු හදවතක් සිද්ධිය සිත අවදිවේදැයි නොහැඟෙන යාමයේ, නෙතු මානයේ මතක් වැල් ඇඳුනාවේ, ඔබ නොපිපුනු මෙ රාත්‍රියේ, කුමුදු මල් නොපිපුනාවේ... ඇඳෙන සිත්තම් එකිනෙක බලා, ඔබ හිනැහුනා මතකයි, මැකුන සිත්තම් කඳුළු කැට යට, සුසුමක් හෙළුවා මතකයි. නැඟෙන සෝ ගිනි මකා හරිනට, පියැඹුවා මතකයි.... මලේ අද නුඹ කොයිද සොයම්, සිහිනයක වෙලි සොඳුරු නෙතු සිතුවම්, ප්‍රේමයේ හසරැල්, නොහඳුනන ගොළු හදවතක් අද... නොමැතිදැයි ගැයුමන්.. සියොතුනේ අද නොමැතිදැයි ...
සිත් අහසට සිද්ධිය මේක ලියවුනේ බුකියේ, සිත් අහස ගෲපියේ... මම විතරක් නෙවෙයි, මහිත් මේකට ලිව්ව අදහසත් මෙතන ලියන්න හිතුනා... ඉදිරියට »
අළුත් අවුරුද්දට.... සිද්ධිය තවත් අවුරුද්දක් ගෙවිලා ගිහින්... මායාවරුන්ගෙ දිරච්ච කඹය(ලණු කියලා මදි නිසා), ඔබාමා මහත්තයා ආයෙත් පුටුවට ඒම, ලන්ඩන් ඔලිම්පික් උළෙල, අපි ආයෙත් කප් ෆයිනල් එකේදි ඇදගෙන නෑම වැනි පුදුමාකාර සිද්ධි ගොන්නක් මැදින්, 2012ත් හොරෙන්ම පැනලා ගිහින්... වරදක් නැති අවුරුද්දක්, ආපස්සට හැරිලා බලද්දි වෙනස් කරන්න පුළුවන්නම් කියල හිතුන දේවල් දෙක තුනක් තියෙනවා... මං හිතන්නෙ හැමෝටම එහෙම වෙන්න ඇති. සිද්ධ උන වැරදි හදාගෙන ...
හද ලද මිරිඟු ලඳ සිද්ධිය හිතන්නෙපා, ඔබ, මගේමයි කියා,හිතන්නෙපා ඔබ මිරිඟුවක් කියා,හිතන්නෙපා ඔබ, මට දුරයි කියා,සිතින් ලඳේ, මා ඔබ තුරුලට වෙලා... හෙමින් බලා ඉඟිබිඟි කලා ඔයා,දෙතොලඟට වඩා, නෙත් සඟල කතා කලා,මදනල පවා, දඟකලා, හිනැහුනා,ඔය නෙතු දිහා බලන්,කුමරිය මා සැනසුනා... පැතුමන් පතා, ඔබ මා තුරුලේ හොවා,හිඳිනා දිනක්, ගැන මසිත කතා කලා,ඔබ පතමින්, ළතැවෙමින්, මාස සති ගණන් උනා,අන්සතු වුනු ලඳේ....ආදරේ බොරුවක් උනා... හිතන්නෙ නෑ, ඔබ මගේමයැයි ...
හීන සිද්ධිය හීන,හැමදාමත් සිතින් දැකපු හීන,මම තනියම, මගෙ තනියට,මම ම තනපු හීන,මගේ හිතට, මගේ අතින් පාට තැවරු හීන.නුඹත් ඇවිත්,නුඹේ අතින් පාට කරපු හීන,නුඹෙත් මගෙත් එකට ඇඳුන ඇඳෙන,අපේ පුංචි හීන.එකක් දෙකක්,තවත් ටිකක් අඳින මකන හීන,එකෙන් දෙකෙන් මහා ගොඩක්,ඇති වුනි මට හීන,නුඹෙත් නුඹේ පුංචි හිතෙන් දැක්ක,දකින හීන,එක තිරයක,එක යායක තවත් අඳිමු හීන.නුඹේ සිනහ මල් පිපියන්,මටම පෙනෙන හීන. ...