ආදරෙන් තනිවීම සිද්ධිය හිතුවෙවත් නැති මොහොතක, අවුත් මගෙ ජීවිතයට, ඇද වැටී, තනිවී සිටි මා, මුදවාගත්තී ඈ... අද යන්න යනවාලු, මම තවත් හොඳ නෑලු.. ආදරය... ජීවිතය... මට පසක් කරදුන් ඈ තනිකරනවානම් මා... මිරිඟුවක්ම නොවෙද? ප්‍රේමය, තවත් වචනයක්ම නොවෙද? ජීවිතය.... ...
සින්දු ඇසීම හා ඇස්සවීම සිද්ධිය ලංකාවේ සින්දු කලාව අමුතුය. සමහරු හොඳ සින්දුවක් ලියා, කියා අසන්නා පිනවයි. මේ අතර ටික දෙනෙක් ටකරන් වලට ගල් ගසමින් අපේ කන්වලට විකාරරූපී ආස්වාදයක් ගෙන දෙයි. බස්වල යෑම, මගීන්ට එපා කරවන සිරාම ක්‍රමයක් තමයි මේ ටකරන් සින්දු දැමීම. පූරුවෙ කල පවක් ගෙවන්නටදෝ අපි එව්වා අසාගෙන යමු. ඉදිරියට » ...
උන්මාද සිද්ධිය කොටුවක්, රවුමක්, හැඩයන් පමණක් ලෙස දුටු මට... එකතු කර හැඩයන්, ගැල්වූයේ වර්ණයන්, අර්ථයක් නැති ජීවිතයකට, එකතු වුනි ලාලිත්‍යය... හැරී බලන්නේ හෙමින් ඔබ දෙස, මා දුටු, උන්මාද චිත්‍රාවයි, නුඹ... ...
චූ පෝලිම සිද්ධිය එහෙම කියලා පටන් ගත්තෙ අද ක්ලාස් එකේදි වෙච්චි දෙයක් නිසා. අද මට bio ක්ලාස්. 7.30ට සෙට් උන ගමන් ආයෙ ඉන්ටර්වල් එකක් ලැබෙන්නෙ 11ට. එතකන් බඩගිනි, චූ බරවල් ලෝඩ් කරන් ඉඳලා කස්ටියම මිස් "හරි දැන් ඉන්ටර්වල් ගන්න" කියපු ගමන් දුවනවා ඕන ඕන දිහාවලට. කොල්ලො ටිකනම් මුලින් කොරන්නෙ කාලා බීලා සප්පායම් වෙන එක. එකෙක් නෑර සංගමිත්ත ඒරියා එකේ සෝටීස් කඩවලට ඉක්මනින් රිංගනවා. ...
කඩිත්ත සිද්ධිය වැස්සා... පොඩි මඩ කඩිත්තක් හැදුනා.. සුලඟත් එක්ක, දැඟලුවා, නැටුවා, අඳුරත් එක්ක මුකුළු කලා... මං බලාගෙන.. ටිකකින් හිරු ඒවි, පායාවි, රැස් දේවි... ඔයාගෙ දැඟලිලි, එතකොට, ඉවරවේවි...... ...
෴Live'12 යූ-බටේ වීඩියෝ෴ සිද්ධිය කලින් ලියපු ෴ට්වෙලයට පෙර෴ ලිපියට ජයටම ප්‍රතිචාර! ඒකෙ කොමෙන්ටු කියවනකොට ලියවිලා තිබුන ඉල්ලීමක් නිසා Live'12 ප්‍රසංගයේ වීඩියෝ දර්ශන ටිකක් දාන්න හිතුනා. මේවා ගත්තෙ YouTube එකෙන්. අප්ලෝඩ් කරලා තිබුනෙ dsukhith. එයාටත් ස්තූති කරන ගමන්, ඔන්න එහෙනම් බලාගන්න... ඉදිරියට » ...
කෝල් එක සිද්ධිය ඔයා යන්නද හදන්නෙ? කොහෙ යන්නද ඔයාව දාලා... එහෙනම්? අම්මිගෙන් කෝල් එකක් ආවා, ඒකයි... අම්මිගෙන්මද? ආහ්? ඇයි අනේ, ඔයාට මාව විශ්වාස නැද්ද? ඔයාව විශ්වාසයි... ඒත් අනිත් අයව විශ්වාස නැහැ... ඔයා මගෙම උනත්, වෙන කෙනෙක් ඔය ගැන හිතනවා කියන එකත්, මට දුකක්... පිස්සුවක් වගේ තමයි, ආදරේ නිසා වෙන්නැති... නිසා නෙවෙයි... තමයි... මම ඔයාට ආදරෙයි...♥ ...
෴ට්වෙලයට පෙර෴ සිද්ධිය Live'12, අපේ වැඩේ බොක්කෙන්ම සාර්ථකය. කිරිකජු කොල්ලන් ටිකක් සැට් වී එළකිරි ගේමක් දුන්නේ, මුලු ගාල්ලම හෙල්ලෙන්ටය. ගිය සෙනසුරාදා(2012.01.14) කරාපිටිය ෆැකල්ටියේ ඔඩිටෝරියම අපි රිච්මන්ඩ් යැයි රැව් දුන් මතකයත් එක්ක හිච්චංකිතර ආඩම්බරයක් හිතේ රඳවාගෙන මේ ලිපිය ලියමි. ඉදිරියට » ...
මෙමෙ සහ මම සිද්ධිය මෙමෙ, ලංකාවට අළුත් දෙයක්... මෙමෙ කියන්නෙ මොකක්ද, සාමාන්‍ය කාටූනයකින් මෙමෙ කාටූනයක් වෙනස් වෙන්නේ කොහොමද? මටත් හෙන කුතුඅලේ! ටිකක් හෙව්වා, මට මීටර් උන, මට හිත ගිය තැන් ටිකක් ගැන් ඔයාලටත් කියන්න හිතුවා. මොකද, මෙව්වා ගොඩාක් කාලීනයි. මට දැනුන විදියට එකෙන්ම ලෝකෙම හඳුනන භාශාවක් වගේ. ඉතින්, මෙන්න එහෙනම් මෙමෙ සහ මම... ඉදිරියට » ...
ස්තූතියි twitter සිද්ධිය මම ට්විටරයට එක්වී වැඩි කලක් නැත. එක්වුනේද මගෙ වෙනත් බ්ලොගයක කටයුත්තක් සඳහාය. කොහොමෙන් කොහොම හරි රස වැටුනු ට්විටරය දැන් බුකියටත් වඩා බොක්කටම දැනී තිබේ. හේතුනම් ගොඩකි. ඉදිරියට » ...
Luxuryලු එන්නේ - Vikingලා පාරෙ යන්නේ! සිද්ධිය අධිවේගී මාර්ගයේ Viking බසයක් ධාවනය වූ බව ඇසුනු වෙලේ හිතට නැඟුනු අදහසක්...මහමග ගිය ලංගම් බස්ඒ සමඟම ප්‍රයිවට් බස්එකතුවී කම්බස්මගී ජනයා ගස් Boss!පාර නැතිතැන ඇලවල්තියෙන පාරේ වළවල්තිබෙනු දැක ඒ ගල්මුල්පාරෙ යද්දිම සොයයි සුල්මුල්Luxuryලු එන්නේ400ලු ගන්නේඇත්ත බලපන්නේVikingලා පාරෙ යන්නේ! ...
උරුමය දුකමද... සිද්ධිය කඳුලක උරුමය,හෙලපු ඇසට නොව,සිතේ ඇඳුනු ඇගේ මතකයටයැයි හැඟුන විට,හුදකලාවේ, කලාව දක්නට,විරහව රසයක්මැයි සිතා,පසෙකලා සොම්නස..පියමනිමි....ඒ ආදරයේ මතකයන් කැටි කරගෙන... ...
වැරදුන... සිද්ධිය අම්මේ,හිතන්නැතුව වැඩක් කරොත් මොකක් වෙයිද?මොනවා වෙන්නද ළමයො, වැඩේ වරදියි!එතකොට අම්මේ,හිතලා කරපු වැඩේත් වැරදුනොත්?.............................................................................
පාළුයිලු... සිද්ධිය ලියන්න එපාලු,අකුරුත් නොගැලපෙනකොට, මොනවා ලියන්නද?කියන්න එපාලු,අහන්න කෙනෙක් නැතිනම්, මොනවා කියන්නද?හිතන්න එපාලු,අදහසක් නැතිතැන මොනවා හිතන්නද?අඬන්න එපාලු,පාළු හිතක්, වෙන මොනා කරන්නද...? ...