Look back at life after school || පාසැලෙන් පසු ජිවිතය සිංහල බ්ලොග් සටහන ජිවිතය කියන්නේ මොකද්ද කියලා තෙරුම් ගැනීම බොහොම අමාරුයි. සමහර වෙලාවට ජිවිතයේ සාර්ථකත්වය ලගා වෙන විදිය පුදුමයි. මගේ ජිවිතයේත් හොද වෙනසක් වෙන්න යන්නේ , දෙයියනේ කියලා මම ඉල්ලපු ගානටත් වඩා මට සැලරිය දෙන්න කියලා අන්තිමට ගිය ඉන්ටව් එකේ සුද්දො දෙන්නා තීරණය කරලා. මට සතුටුයි. උන් දන්නවා අපි ඇමරිකාවේ හිටියනම් මේ අපිට දෙන ගාන වගේ දහගුණයක් වත් දෙන්න වෙනවා. ලංකාව වගේ ...
Conspiracy Drawing || පිස්සු හැදෙන චිත්‍රය : බිහිසුනු කුමන්ත්රනයක ඇත්ත කතාව සිංහල බ්ලොග් සටහන මෙ කතාව තරමක් සිත්ගන්නා සුලු කුතුහලය දන්වන කුමන්ත්රනයක් පිලිබදව .~~ අපරාධය Crime ~~~පසුගිය දවසක ඔෆිස් යනකොට ටිකක් විතර කලින්. ටිකක් කිව්වට පට්ට කලින් ... නැත්නම් ඔෆිස් එකේ දොර වහල තියෙයිද ... දැන් මොකද කරන්නේ ..'හිටපන් මම යතුර අරන් එන්න' කියපු යාලුවා ගියා පහට ඇඩ්මින් ඩිවිශන් එකට යතුර ගෙන්න.මම ලොබි එකේ වාඩි වෙලා බක තපස් ... පට්ට කම්මැලියි ... මගේ ඇගේ ...
Bollywood Top Chart || බොලිවුඩ් ටොප් චාර්ට් සිංහල බ්ලොග් සටහන ආසියාතිකයින්ගේ ජිවිතවල විචිත්රත්වය , සංගීතය රසවිදින්න නම් ඉන්දියානු චිත්‍රපට නැරබිය යුතුමයි. කොයිතරම් බටහිර විශිෂ්ඨ චිත්‍රපට තිබුනත් මේ බොලිවුඩ් ගීතවල තිබෙන සුන්දරත්වය අපේ හදවතට ඉතාම සමීපයි. ඉතින් මම අද හිතුවා මම බොලිවුඩ චිත්‍රපටි වල අහන්න කැමතිම ගීත 10ක් හදන්න .මේක ගැන ඔබේ අදහසුත් ලියාලා යන්න .10. Teri ore - Sing is King9. Guru Tere Bina- Guru 8. Peen Loon - Once ...
ජිවිතයේ සැබැ යථාර්තය කුමක්දැයි සොයා යැම || Truth is within : the path to freedom සිංහල බ්ලොග් සටහන ජිවිතය ඉගි කරන්නේ කුමකටදැයි මට වටහා ගත නොහැකිය.ජිවිතය දුක් සහිතය, එක් මොහොතක සැප යැයි සිතෙන යමක් තව්ත් මොහොතක දුකක් බවට පත්වෙයි. තවත් මොහොතක සැප යැයි සිතෙන යමක් අනෙක් මොහොතක දුකක් බවට පත්වෙයි. හැම මොහොතකම ජිවිතය වෙනස් වෙයි. අප සියලු දෙනාම වෙගයෙන් වෙනස් වෙමින් සිටී. මගේ ජිවිතය මෙපමන කලකිරීමකට පත්ව ඇත්තේ කුමක් නිසාද ? මට මගේ ජිවිතයෙන් අවශ්‍ය කුමක්ද ? මගේ ...
your honey and mother ||එයාද අම්මාද සිංහල බ්ලොග් සටහන මේ අවුරුද්ද හුටා නොවි ගෙවුනේ අම්මා නිසා. හැමදාම උදේ කැම එකයි දවල් කැම එකයි ටක් ගාලා හදලා දුන්නේ අම්මා. බැන්ද දවසක එයත් හදලා දෙයි හැබැයි කරු කුරු ගැවිල්ලත් තියෙයි "මොකද්ද අනේ නැගිටින්නකො ... මට පොල් ටික ගාලා දෙන්න.. නැත්නම් පොඩි එවුන්ට තෙ හදන්නකො කියලා රිගින් ටොන් එක දමාවි අනිවාර්යයෙන්ම" අම්මා කෙනෙක් ගේ ආදරයි කෙල්ලේක්ගේ ආදරයයි අතර තියෙන්නේ ලොකු වෙනසක්.බඩුව , ...
Relaxing by watching girl legs|| කකුල් බලා ගිමන් නිවමු සිංහල බ්ලොග් සටහන මේ සිදුවීම වුනේ පසුගිය දවසකදි දුම්රියෙන් යන අතරතුර. වෙනදා වගේම හුටා වෙලා අම්බානට මහන්සියෙන් ගෙදර ගියේ , එත් මොනවත් විශේෂ සිදුවීමක් වුනේ නම් නැ,.වෙනදා වගේම මම දුම්රියට නැගලා හිටගෙන තමයි ගියේ වෙනදා වගේ මගේ ලැප්ටොප් බැග් එක අලියෙක් තරම් බර නැතිවුනත් කවුරුත් අතට ගන්නේ නැති නිසාත් හිරවෙන නිසාත් පිටේ නැතුව පපුව පැත්තට දාගේන බඩදරු අම්මා කෙනෙක් වගේ.ලස්සන නංගියෙක් බස් හොල්ට් ...
Lets drink coke in MacDonald with x sister || නංගි එක්ක මැක්ඩොනල්ඩ් එකේ කොක් බොමු සිංහල බ්ලොග් සටහන ජිවිතයේ සම්හර තිරණ පුදුමාකාරයි. ජිවිතයේ ගෙවෙන විදිය පුදුමාකාරයි . අපි ආදරය කරන්නේ කාටද කවුද ඇත්තටම අපිට ආදරය කරන්නේ කියලා හිතා ගන්න අමාරුයි,අපිට ඇත්තටම ආදරය කරන අයව ඈත් කරන්නත් , බොරු මුලාවන්ට රැවටෙන්නත් අපි නොදැනුවත්වම අපිව පොලබවනවා. පාසල් සමයේ ආදරයමම ඇය ලස්සනයි කියලා හිතුනේ මම හත වසරේදි. පුංචි කාලේ මම හරි දස්සයා බාහිර වැඩ වලට ( එහෙම තමයි ගුරුවරු කිව්වේ) . ...
You don't get life a second time || Zindagi Na Milegi Dobara සිංහල බ්ලොග් සටහන කත්රිනා කයිෆ් රිතික් රොශන් අබි ඩියොල් සහ තවත් නලු නිලියන් රැසක් රගපාන සිනමා කෘතියක් පසුගිය දවසක නැරබුවා Zindagi Na Milegi Dobara. ඒ ඇග කිලිපොලා යන කත්රිනා කයිෆ් රිතික් රොශන් සිපගන්නා උනුසුම් දර්ශන හො කත්රිනා කයිෆ් ගේ අඩ නිරුවත් දර්ශන බැලීමට නොවේ. මගේ වයසේ ඔනැම කොල්ලෙකු කරන්නා සේ අසබ්ය සිනමාපට ඔනා තරම් නරබා ඇති මට මෙම සිනමා පටයෙන් උවමනා වුයේ ජිවිතට්ය ...
Im in love with a boy || ගේ මඩ් වැදිච්ච සීන් 2 ක් සිංහල බ්ලොග් සටහන ගේ කොල්ලෙක් කියන්නේ මොකෙක්ද කියලා දන්නේ නැති පොල් බුරුවො පවා තව එකෙකුට එහෙම කියන්නේ මොකද කියලා මට තෙරුම් ගන්න බැමටත් සමහර එවුන් එහෙම කියලා තියෙනවා. නමුත් මම කවදාකවත් ගේ සීන් කරපු එකෙක් නෙවෙයි. හැබැයි මට වෙච්ච නොන්ඩි සීන් නිසා නිකන්ම කාඩ් වැදුනා. සීන් 1= ඉල්ලං මාමයිට් ගා ගැනීම අංක එකඑදා මගේ යාලුවෙක්ගේ වෙඩිමක් තිබුනා තිබුනේ ගොල් ෆේස් හොටෙල් එකේ, මගේ ...
i hate life because i dont have a girl friend || පසුගිය අවුරුද්දේ ජිවිතය සිංහල බ්ලොග් සටහන අන්තිම වතාවට කෙල්ලේක්ගෙන් යාළුවෙන්න ඇහුවේ අවුරුදු තුනකටත් කලින්. ඉට පස්සේ මට ආදරය කරන්න කෙනෙක් ලැබුනද කියලා අද මම කල්පනා කලා. හ්ම් මට කාටහරි ආදරය කරන්න තිබුනනම් කියලා හිතුන වාර අනන්තයි එත් කාගෙන්වත් බලෙන් ආදරය ඉල්ලන් යන්නවත් දකින දකින හැම කෙල්ලේකුගෙන්ම් ආදරෙයිද කියලා අහන්නවත් මට ඔනා කමක් නැ "ජිවිතය ගලාගෙන ගිය හැටි කල්පනා කලා....පසුගිය අවුරුද්ද අවසන් සමුගැනීම හා ඇයගේ විවාහයආදරය කරපු ...
Santan's Living Guitar || සැන්ටානා උබේ ගිටාරයට පණ තියෙනවා බන්...... සිංහල බ්ලොග් සටහන ජිවිතය එපා වුන මිනිහෙක් දිවි තොරකර ගන්නට උස් මහල් ගොඩනැගිල්ලකින් ඉවතට පනින්නට මොහොතකට පෙර , පෙසෙක නිවසක රුමතියක් දකිනවා.... යක්ශයා වෙත යන්නට මොහොතකට පෙර රුමතිය සමගින් ආලිංගන "රංගනයක නිරත වන්නට තියෙනවා නම්, ඇගේ සුමිහිරි නර්තනයේ වෙලි ජිවිතය විදින්නට තියෙනවා නම් ,අරමුණු රහිත ජීවිතයකට ආලොකය රැගෙන එන සුරදුතිකාව ඇයම වෙනවා නම් ........,මේ රාත්‍රිය ඇගේ ඇස් සමගින් දොඩමලු වන්නට ඉඩ ලැබෙනවා නම්....."සැන්ටානාගේ ...
2 Lessons Learnt from White || සුද්දන්ගෙන් ඉගෙන ගත් පාඩම් දෙකක් සිංහල බ්ලොග් සටහන මේ ලබදි අපි ගියා ට්‍රිප් එකක්. ට්‍රිප් එකක් කිව්වට මේක ඇඩ්වෙන්චර් ට්‍රිප් එකක් "කිතුල්ගල" පැත්තේ එහෙම ගිහින් වතුරේ රාෆ්ටින් කරන කදු නගින , වතුර පොකුනුවලට පනින ජාතියේ හොද ට්‍රිප් එකක් . ඉතින් මේකට මම වැඩකරන කොම්පැනියෙත් දාලා තිබුනා එ-මෛල් එකක් මොනවද අරන් එන්න ඔනා කියටද එන්න ඔනා කියලා. අපිට එන්න කියලා තිබුනේ උදේ පාන්දර 6ට පිටත්වෙන්න කියලා. මම ටිකක් කොලබට ...
Valantine for Single's || තනිකඩයින්ටත් වැලන්ටයින් සිංහල බ්ලොග් සටහන වැලන්ටයින් ! ආදරය කරන උන් ගැන කතා කරන එවුන් ඔනා තරම් . එතකොට ආදරය කරන්න කෙනෙක් නැති එවුන් ගැන කතාකරන්න එකෙක් නැ.ආදරය සමරන්න ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් ඔනැමද ? ජිවිතය රසවිදින්නට තනිකඩයෙකුට නොහැකිද ? ආදරය තනිකඩයකුට හො ආදරයෙන් ඇත් වුන කෙනෙකුට නැවත ලබන්නට නොහැකිද ? ආදරවන්තයන්ගේ දිනයක් ජිවිතය සමරන්නට දිනයක් උවමනාද ?මේ සියල්ල හිතේ හොල්මන් කරන්න ගන්නකොට මම කාලයක් තිස්සේ අහපු ...
ඇය ගැන මතකය || Remembering her සිංහල බ්ලොග් සටහන ඔබ මාව දන්නේ නැ..එකම එක වචන පෙලියක් එක හුස්මට කියවගෙන ගියාට ඔබට ආදරය දැනෙනවා කියල මට හිතන්න අමාරුයි. මම කල්පනා කලා අවුරුදු ගානක් තිස්සේ හිතේ හිරකරගෙන හිටපු දෙවල් ටිකක් ඔබට ලියන්න. එක වුනේ හරියටම ජුනි මාසේ විසි හත්වෙනිදා.හවස පහට රැකියාව නිම කරපු මම දුම්රිය එනකන් කොලබ අහසේ රතු පාට මායම් දිහා බලාන හිටියා ඒ සැන්දැ අහස මවපු හැඩතල අතරින් කොලබ ...
Kasun's Bodybuilding Instructor || කස්සාගේ ජිම් ඉන්ස්ට්‍රක්ටර් සිංහල බ්ලොග් සටහන කාලෙකින් බොන්න සෙට් වුනා. ඒ ලගදි හම්බවුන යාලුවෙක් එක්ක. වැඩ කරන්නේ බැංකුවක උට ලොකේ පෙරලුනත් වැඩක් නැ. හෙන පොර ටොක් දීලා බොන්න ගත්තට දෙක දානකොට කොල්ලට වැදිලා. හං මට ගානක් වුනේ නැ... මමත් ඉතින් බොන්න බැරි එකානේ මම් හිමිට නවාගෙන නේ දාගන්නේ . කරපට් වෙන්න බොන්නේ නැ "මොලෙන් තමා බොන්නේ -ඔන්න බ්ලොග් එක නිසා මාත් පොර ටොකක් දැම්මා" .මේ තියෙන්නේ ...
Best of Jothi || ජොතිගේ අමරණිය ගීත දහයක් සිංහල බ්ලොග් සටහන මිනිස්සු මැරෙනවා. මම ඔබ විතරක් නොවෙයි සියලු දෙනාම අප අතරින් වෙන්ව යන එක පොදු සනාතනික සත්‍යයක් හැබැයි සමහර මිනිස්සු අප අතර සදාතනික විරාජමානව බැබලෙනවා එවන් මිනිසුන් විරලයි. මේ එවන් මිනිහෙක් ගැනඑච් ආර් ජොතිපාල, කවරදාකවත් මම ඇස් දෙකෙන් මෙතුමව දැකලා නැ හැබැයි එතුමන්ගේ ගීත ජිවිතයේ විවිධ කාලවලදි මම රස විදලා තියෙනවා.බොන්න සෙට් වුන කට්ටියක උනත් විදග්දයින් පිරිවරා ගත් සභාවක වුනත් ඒ ...
One Rifle Four Lives || එක රයිෆලයක් ජිවිත හතරක් (babel) සිංහල බ්ලොග් සටහන එකම රයිෆලයක් ජිවිත හතරක් වටා ගෙතෙන ඉතාමත්ම විශිෂ්ඨ ගනයේ සිනමා කෘතියක් රස විදින්නට මට අවස්ථාව ලැබුනා. ලොකයේ බිහිවුන ඉතාම අග්රගන්යම සිනමා කෘතියක් මිනිස් ජීවිතයේ විවිද පැතිකඩ පිලිබද නිරාවරනය කල අසමාන්‍ය චිත්‍රයක්. දෙමව්පියන්ගේ ආදරය, විවාහය, විවාහවු අය අතර සම්බන්දතා හා මානව ලිංගිකත්වය පිලිබද විමසන ඉතාම දුර්ලභ ගනයේ නිර්මානයක්. මෙම සිනමා කෘතියට පාදක වෙන්නේ මෙක්සිකොව, ජපානය,මොරොක්කොව හා ඇමරිකාවෙ ජිවත්වන ජිවිත හතරක කතාන්දරයයි. ...
Life = mother= future wife || ජීවිතය = අම්මා = උබ ආදරය කරන උබේ අනාගත බිරිද සිංහල බ්ලොග් සටහන කෙල්ලෙක් උබේ බිරිදවුනාම ඇය අම්මේක් වෙනවා. ඇගේ සිරුර තුල පුංචිම පුංචි එකෙක් එක සෙලයකින් එක ගුනනය වෙවී අවයව, නිර්මානය වෙමින් මාත් උබත් වගේ සජීවි මිනිහෙක් වෙන්න ගන්නවා මම ජීව විද්‍යාව කලේ මම ඔකෙ ඔක්කොම සීන් ඉගෙන ගෙන තියෙනවා එත් කෙල්ලෙක් දිහා බලපුවම මට ඔක දැනුනේ නැ(ෆීල් වුනේ නැ) මේකි අම්මෙක් වෙනවා නෙද කියලා දැන් ඔනා ලමයෙක් හදන්න....මම කිව්වේ නිකමට ලොකය ...
Indian Rain සිංහල බ්ලොග් සටහන මෙ ලගදි දවසක මහ වැස්සේ ඒ මේ අත දගකරන වැහිබින්දුආදරණිය යමක් මතක් කලා.....කොලොනියල් කසින්ස්ලගේ සින්දුවක් ...ආදරයයි සංගීතයයි අහිමිවීමයි... හිමීට වැටෙන වැස්සයිවචනයෙන් කිය්න්න බැරී හැගීමක් හිත ඇතුලේ ඇතිකලා.මේ ගීතය මට කැ ගහලන්න බැරි හැගීම් වලට පියාපත් දුන්නාඔබ අහගෙන ඉන්නේ කවදාවත් වචන වලින් කියන්න බැරි හැගීම් අපුරුවට ගලායන සංගීතයකට කියලා මට හිතුනා. මගේ හිතේ තියෙන ආදරය කාට හරි දෙන්න ඔනා . එත් ...