මගේ ආදරය සිංහල බ්ලොග් සටහන මල් යහනාවක් නොවපරණ බයිසිකල් කට්ටක්සුව පහසු ගමනක් නොවඅපහසු ගමනක් හයිබිරිඩ් නොවමයිනර්යක් ....
ජිවිතය ඉල්ලා හඩාවැටුන සිංහල බ්ලොග් සටහන ජිවිතය ඉල්ලා හඩාවැටුන ...බියර් විදුරුවකහිත නතර නොවුනා නම්හිත නතර නොකර ඔබට දෙන්න තිබුනානම්හාදු වැස්සක්
සුවද මල් රොන් සිංහල බ්ලොග් සටහන සොදුරු සිතුවම්කුරුලු ගී මල්සුවද මල් රොන්සිහින් නල රැල්එක මිටින් ගෙන දෙදුනු අහසට විසුරුවා..බලා සිටිමිඔය තරු නෙතු
මල් වැටුනු මොස්තරය සිංහල බ්ලොග් සටහන රන් වැල්ලේ වැතිරදුමක් දාන ගමන්මම හඩාවැටේන තරු දෙකක්දැක්කා....කවදාවත් නොදැක්ක මොස්තර මහ ගොඩකපාව ගිහින් මම...ගංජා කොලයක ඔතපු ආදරයේ මල් මතකයමල් වැටුනු මොස්තරයඔය රතු මල් ගවොමට මම ආසයි ...
The Adjustment Bureau සිංහල බ්ලොග් සටහන මම අද පොස්ට් එකක් දාන්න හිතුවා. ලියන්න යන්නේ ලගදි බලපු සිනමාවක් ගැන. නම The Adjustment Bureauමේම කෘතියට පාදක වෙන්නේ දෙශපාලන්යයකු හා බැලේ නාටිකාංගනාවක් ගේ ආදරයත් මෙම ආදරය වලක්වන්නට පොර බදන "සමබර කරන කන්ඩායම හෙවත් ඇජස්මන්ට් බියුරො එක දරන ප්රයත්නයත්. අවකාශය හා කාලය පුරාවට ආදරය දිවයන අපුරු කතාවත් ප්‍රධාන චරිත වලට පන පොවන මැට් ඩීමන් හා එමලි බිලොන්ඩ් ගේ රංගන හැකියාවත් ...
ඇයි මේ........ සිංහල බ්ලොග් සටහන මුන පුරා රැවුල වවා ගත්තමුනේ හිනාවක් නැතිතරුණ ඉලන්දාරියෙක්දහසක් දේ හිතේ හංගානකවියක් තබා යකඩයකටවත්නොනැමෙන හිතක්ඇයි මේ........තරම් ගොරහැඩිව
ජීවිතයට පියාපත් ඔනා නම් ආදරය කරන්න ගන්න ඔබට සිංහල බ්ලොග් සටහන ජීවිතය නිකන්ම නිකන් ගලාගෙන යනවා. කිසිම හැල හොල්මනක් නැතුව. මුකලානේ බියකරු බව දැනෙන්නේ නැති තරම් හැගීම් විරහිත බවක් හිත පතුලටම ගලා ගිහින් කියලා හිතෙනවා. අම්මා ලග නොහිටියානම් මම කොහේ හිදීවිද ඇගේ ආදරය මට නොලැබුනානම් ... "ගල්වා හිසේහි තෙල් යහමින්එල්ලාගෙන කරෙහි පංචායුධයඅල්ලාගෙන අතින් මාපාසලට එක්කන් ගියඅකුරු නුගත් අම්මා නුබයි"හතේ පන්තියේදි සිංහල ගුරුතුමිය අම්මා ගැන මහගම සේකරගේ ප්රබුද්ධ කවි පොතේ කවියක් කියා ...
Legend of Little Kalu || ක්‍රිකට් පිටියේ ගොඪයිම්බරයා ගේ පුරාවෘතය සිංහල බ්ලොග් සටහන මෙක කියන්න හිතුනේ එකම එක කලු මිනිහෙක් නිසා. මීට අවුරුදු පහලොවකට කලින් මෙල්බන් ක්‍රිකට් ටියේ අඩි හයේ හතේ යොධයෝ 11ක් එක්ක හැප්පුන පුංචි ගොඪයිම්බරයෙක් කදුලු බින්දුවක් වගේ දුපතක මිනිස්සුන්ට කැන්ගරුවො එක්ක හැප්පෙන්න පුලුවන් කියලා දැනෙන්න ඉඩ සලසපු නිසා. ඔහු අපි කවුරුත් දන්න මොරටු පුත්‍රයා රුමේෂ් කලුවිතාරණ. espncricinfo වෙබ් අඩවියේ පලවුන ලිපියක් shattering the kalu myth , ලිපියේ රචකයා මයිකල් ජේ ...
27 years as a virgin || විසිහත් වසරක් සිංහල බ්ලොග් සටහන කන්‍යාවක් යනු සංසර්ගයේ යෙදිනොමැති කාන්තාවක් හදුන්වන නමයි . එසේ නම සංසරගයේ යෙදි නොමැති පිරිමියකු හදුන්වන්නේ කෙසේද? පිරිමියකු සතු ලිංගික අවයව හා රාගය ඇතිකිරීමට සමත් උත්තේජ ගැහැණියක් විසින් ඇතිකරන විට ඒ සදහා ප්‍රතිචාර දැක්වීම පිරිමි සත්වයකුගේ ලක්ශනයක් . ආදරය යනු මෙහි සමාජ විද්‍යාත්මක නිරුපනක් නෙවේද? එසේ නම් ලිංගිකත්වය අත්විදීම ආදරයද? ගැහැනියකුට හො පිරිමියෙකුට ලිංගිකත්වය ලැබීම අතිශය වැදගත් වන්නේ එමගින් කායිකව හා ...
New fashion introduction by kassa || කස්සාගේ බෙල්ට් විලාසිතාව ~ සිංහල බ්ලොග් සටහන සිංහල බ්ලොග් සටහන Kasun's Bodybuilding Instructor || කස්සාගේ ජිම් ඉන්ස්ට්‍රක්ටර් ~ සිංහල බ්ලොග් සටහනNew fashion introduction by kassa || කස්සාගේ බෙල්ට් විලාසිතාව ~ සිංහල බ්ලොග් සටහන
New fashion introduction by kassa || කස්සාගේ බෙල්ට් විලාසිතාව සිංහල බ්ලොග් සටහන උගේ කටේම තියෙන්නේ " මචං මොන සීන් වුනත් දුක් වෙන්න එපා , සතුටින් හිටපන් කියලා මහ හයියෙන් හිනාවෙනවා. උ ගැන කොහොමද මම කියන්නේ. හොද කොල්ලෙක්, සංගීත පිස්සෙක් , බෙබද්දෙක්, ආදරවන්තයෙක් , හා විහිලුකාරයෙක්.කස්සා හොඳ කොල්ලෙක් මගේ පැරණි ලිපියක කස්සා ගැන ලිව්වා. මෙතනින් බලන්න. මේ කස්සා ගැන මේ ලගඳි වෙච්ච අපුරු සිද්ධියක් .මු සැහෙන තරම් තමන්ගේ විලාසිතා ගැන හිතනවා. කොන්ඩය, සපත්තු ...
The Moonlight Angels || සඳ එලියේ කාමරයට ආ යුවතියෝ සිංහල බ්ලොග් සටහන උබ දිගටම ලිව්වොත් සම්මානයක් ගනිවි " මගේ බ්ලොග් එක බලපු එකෙක් මට කිව්වේ නොන්ඩියටද ඇත්තටද කියලා හිතන්න බැ ... එත් උ දන්නවා එක දෙයක් මම ලියන්නේ ඔලුව සැහෙන තරම් අවුල් වෙලාවට කාටවත් කියන්න බැරි දෙවල් හිතේ හිරවෙලා ඉදලා කියලා. ඒ කතාව ඇත්ත.... වලත්තයා, ප්‍රේමවන්තයා, සත්‍ය සොයා යන්නා මම කන්‍යාවක් ද ( කොල්ලෙක්ට කියන්නේ මොකද්ද කියලා මම දන්නේ නැ ) ජිවිතයේ ...
why losing Interest for girls ? || කෙල්ලො ගැන ආසාව නැතිවෙලාද ? සිංහල බ්ලොග් සටහන මට කෙල්ලො ගැන ආසාව නැතිවෙලාද ? මම ගේ වෙගෙන එනවද ? මේ වගේ ප්‍රශ්න ටිකක් මගේ ඔලුවේ වැඩ කරන්න ගත්තේ පොඩි පොඩිහේතු නිසා. පලවෙනි එක මට කෙල්ලේක් සෙට් වුනත් අහන්න තරම් කික් එකක් මගේ නැති එක දෙවැන්න නම් දැතෙන් වැඩ ගැනීමේ සතියක වාර ගනන ප්‍රස්ථාරයේ රිණ අනුක්රමනයකින් පහලට ගමන් කිරීම. මේව්වා ගේ වීමේ ලක්ශනද ?මම දැනමුත්තෙක් මගේ මිත්‍රයෙක් ගෙන් අහලා ...
Why cant i love her || ඇයි ඇයට ආදරය කරන්න බැරි සිංහල බ්ලොග් සටහන මගේ ජිවිතය ගලා යන්නේ කොයි පැත්තටද කියලා මම කල්පනා කලා. දැන් නම් ආදරය කරන්න කෙනෙක් ඔනාමයි කියලා හිතිලා දැන් මාසයකට වඩා පුංචි නංගියෙක් බලෙන්ම වගේ කතාවට වැටිලා මා එක්ක උදේට කතා කර කර යනවා. පුංචි කෙල්ලගේ ඇස්වල ආදරය ගැවිලා තියෙනවා දිගට වවා ගත්ත කොන්ඩයත් ලස්සනට ඇදගත්ත සාරියත් හිමිට ගමන් කරන ලතාවත් මගේන් ආදරය කරන්න පුලුවන්ද කියලා ඉල්ලනවා වගේ ........එත් මගේ ...
We found love in a hopeless place || ආදරය හමුවන්නේ කෙසේ කොතැනක කොයි ලෙසකින්දැයි කාට නම් කිව හැකිද සිංහල බ්ලොග් සටහන ජිවිතයේ තනිකම දැනුනු මොහොතක තමන් වෙනුවෙන් තවත් කෙනෙකු සිටින්නේ යැයි සිතට දැනෙන හැම මොහොතක්ම හෙට වෙනුවෙන් තවත් බලාපොරොත්තුවක් ඉතිරි කර තබනව.තමන් වෙනුවෙන් කවරකු හො නොමැති බව දැනුනත් තමන් නිසා සතුටින් සිටින පව්ලේ උදවිය ගැන සිතන විටත් සිතට දැනෙන්නේ ඉමහත් සතුටක් ආදරය අහිමිවීම නිසා සියල්ල අහිමි කර ගත යුතු නැත යන ස්ථාවරය පැමින ටික දිනක් ගතවී හමාරයි. පසුගිය දිනක බම්බලපිටියේ දුම්රියපලේදි ...
Biological base of Love || ආදරයේ ජීව විද්‍යාත්මක පසුබිම සිංහල බ්ලොග් සටහන ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි " නන්දා මාලණිය එහෙම කිව්වත් ආදරයේ ජීව විද්‍යාත්මක පසුබිම ඉට වඩා වෙනස්. ආදරයට මුලිකම පදනම ජිවය පවත්වා ගැනීම වර්ගයා බො කිරීමත් ඒ සදහා ක්ශිරපායි සතුන් දක්වන හැසිරිම් රටාවක් , හරියට බඩගින්න , තිබහ වගේ තම වර්ගයා බො කීරිමේ ජීව විදයාත්මක උවමනාවක් ආදරය තුලින් නිරුපනය වෙනවා , මෙ පිලිබද අදහස් දක්වන ඉතා ...
Adele -Someone Like You || ඔබ තරම් ඔබ වැනිම කෙනෙක් මට හමු වේ නම් සිංහල බ්ලොග් සටහන සමහර ගීත ආදරණියයි, තනුවක ලියවුන ආදරයේ අහිමිවීම පිලිබද මතකයට භාෂාවක් නැ මේ ඈඩිලේ කියන ගායිකාවගේ අමරණිය ගීතයක්. Adele -Someone Like You පැරණි මිතුදමක සෙවනැලි ආලොකයක අතරමව ආරාධනාවක් නැතිවම මගේ හදවත වෙදනා දෙන්නට අරන්මට සගවාගන්නට නොහැකියි ඔබ මගේ වත දකිනවා නම් ...දැනේවි ආදරය තවමත් අවසන් නැති වගඔබ තරම් ඔබ වැනිම කෙනෙක් මට හමු වේ නම් ඔබ වෙනුවෙන් පතන්නේ හොදම දේ ඔබ ...