The Adjustment Bureau සිංහල බ්ලොග් සටහන මම අද පොස්ට් එකක් දාන්න හිතුවා. ලියන්න යන්නේ ලගදි බලපු සිනමාවක් ගැන. නම The Adjustment Bureauමේම කෘතියට පාදක වෙන්නේ දෙශපාලන්යයකු හා බැලේ නාටිකාංගනාවක් ගේ ආදරයත් මෙම ආදරය වලක්වන්නට පොර බදන "සමබර කරන කන්ඩායම හෙවත් ඇජස්මන්ට් බියුරො එක දරන ප්රයත්නයත්. අවකාශය හා කාලය පුරාවට ආදරය දිවයන අපුරු කතාවත් ප්‍රධාන චරිත වලට පන පොවන මැට් ඩීමන් හා එමලි බිලොන්ඩ් ගේ රංගන හැකියාවත් ...
ඇයි මේ........ සිංහල බ්ලොග් සටහන මුන පුරා රැවුල වවා ගත්තමුනේ හිනාවක් නැතිතරුණ ඉලන්දාරියෙක්දහසක් දේ හිතේ හංගානකවියක් තබා යකඩයකටවත්නොනැමෙන හිතක්ඇයි මේ........තරම් ගොරහැඩිව
ජීවිතයට පියාපත් ඔනා නම් ආදරය කරන්න ගන්න ඔබට සිංහල බ්ලොග් සටහන ජීවිතය නිකන්ම නිකන් ගලාගෙන යනවා. කිසිම හැල හොල්මනක් නැතුව. මුකලානේ බියකරු බව දැනෙන්නේ නැති තරම් හැගීම් විරහිත බවක් හිත පතුලටම ගලා ගිහින් කියලා හිතෙනවා. අම්මා ලග නොහිටියානම් මම කොහේ හිදීවිද ඇගේ ආදරය මට නොලැබුනානම් ... "ගල්වා හිසේහි තෙල් යහමින්එල්ලාගෙන කරෙහි පංචායුධයඅල්ලාගෙන අතින් මාපාසලට එක්කන් ගියඅකුරු නුගත් අම්මා නුබයි"හතේ පන්තියේදි සිංහල ගුරුතුමිය අම්මා ගැන මහගම සේකරගේ ප්රබුද්ධ කවි පොතේ කවියක් කියා ...
ඔබ ගෙවන්නේ ඔබේ ජිවිතයේ අවසාන දිනය නම් සිංහල බ්ලොග් සටහන මගේ හොදම මිතුරකු මා වෙනුවෙන්ම පැවසුවාඔහු කීවා ගෙවෙන හැම දිනක්ම වටිනාම තැග්ගක් බවබිය පසෙක ලා ලොකයේ හඳුනාගන්න යැයි කියාපය නොගැටුන ඉසව් කරා පියනගන්නැයි කියාඔබ තබන පලමු පියවර ජීවිතය තබන දිගම පියවර යැයි පැවසුවාඔබ ගෙවන්නේ ඔබේ ජිවිතයේ අවසාන දිනය නම් , යලි හෙට නොපැමිනිවි නම්ගතවුන දිනයට සුබ පතන්නට ඔබට පුලුවනිද ?ගතකරන හැම තප්පරයක්ම මොහොතක්ම අතීතයේ අදුර පසෙක ලා ඔබ ගතකරනවාදඔබ වෙනුවෙන් ...
ජිවිතයට පාට එකතු කරන්න සිංහල බ්ලොග් සටහන ජීවිතයට හැමදාම අභියොග වුවමනා වෙනවා. අහියොග ගොඩක් තියනකොට ජීවිතයේ හැම දෙයක් එක්කම තරග කරන්න හිතේනවා. මොඩයෙක් වගේ නැතීවුන ආදරයක් ගැන හිතන එක තෙරුමක් නැති දෙයක්. එක තෙරුම ගන්න කල් ගියා. එත් එක තෙරුම් යාම ගැන සතුටුයි. ජිවිතය හිස් වගේ පෙනුනත් එක එහෙම නැ ඔන තරම් දේවල් තියෙනවා කරන්න. නින්ද නොයාම හරිම අමාරු බව මට තෙරුනේ ඉයේ රැ මහ දෙගොඩහරියාමේ ඇහැරුනා ...
ජිවත්වන්න ඔබ වෙනුවෙන් ආදරය කරන අය නිසා. සිංහල බ්ලොග් සටහන මිටින්හල කුරුල්ලේකු වගේ ඉගිලිලා ඇවිත් මොහොතක් වෙලා ඔබ දිහා බලන් ඉන්න තිබුනනම් කියලා මට හිතුන වාර ගනන අනන්තයි. හමන සුලග දිගේ පුංචි පනිවිඩයක් එවන්න මට ඔනා වුනා. ඒ නිසා මම තිරනය කලා මෙ කිවීය හුලග දිගේ එවන්න." දෙදුන්නක පාට වලින් හත් පෙතිමලක් ආදරයේ සුවදත් එක්ක එව්වා මම ඔබෙ ලගට"හැබැයි එයා ආදරය කෙලේ මල් වලට නෙවෙයි. එකේ සුවදටත් නෙවෙයි. හීනේ තියෙන්නේ ...
පැස්බරෙකුට පියාපත් සිංහල බ්ලොග් සටහන කුරුල්ලෙක්වහිස් අහසේ පියබන්නඅත්තටු දෙකක්මට තිබුනත්නිදහස් හිස් අහසේපියබන්න නොහැකිඑකම ඒක කුරුල්ලෙක්වුනේ ඇයි...මලානික ඇස් දෙකටවිඩාබර හඳවතටකොයින්දපියාපත් ...
තරු අතරට - (සිංහල විද්‍යාප්‍රබන්ධ කෙටි කතාව -II කොටස) සිංහල බ්ලොග් සටහන "ඔබට කවදාවත් හිතිලා තියෙනවද අපි මේ තරු අතර තනි වෙලා කියලා, ග්ලෙන් පොලවෙ තිබෙන සුන්දරත්වය විදින්නේ නැතුව මිනිහෙකුට ජීවත් වෙන්න අමාරුයි"ග්ලෙන් මද සිනාවකින් ප්‍රකාශ් දෙස බලා සිටියෙය. ඔහුට යමක් හැගුම් බරව කියන්නට උවමනාය. "මම ඔබට සුබ පතනවා මිත්‍රයා" ග්ලෙන් සෙමින් කිවේය.මුම්බායි නගරයේ මිරාජ් ශාලාව මාධ්යවෙදීන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී තිබුනේය.විවිධ වර්ගයේ කැමරා උපකරන මානා ගත් මාධ්‍යවෙදීන් වරින් වර එබිකම් කරමින් ...
තරු අතරට - (සිංහල විද්‍යාප්‍රබන්ධ කෙටි කතාව -I කොටස) සිංහල බ්ලොග් සටහන අවකාශයේ තෙරක් කොහෙදැයි සොයන්නට මෙන් ප්‍රකාශ් යානාවේ කෙලවරක වු තිරය දෙස බැලුවෙය. අදුරු පැ පසුබිමේ තැන තැන මතුවුන රිදී සහ කහ පැ ගත් පුලිගු ඔහුගේ මතකය අවුස්සාලීය.ඒ වසර දහයකට පෙර කට පෙර ඔහු ඉන්දියානු ගගන තාක්ශන ඇකඩමියේ ශිෂ්‍යයකුව සිටි අවදියයි." එයි මොනවාද කරන්නේ ඔය තරු දිහා බලාගෙන" ප්‍රකාශ් අරවින් සෙමින් හිස හරවා බැලුවේ තමන්ගේ විවේකාගාරයට පැමිනෙන එකම තැනැත්තියගේ රුපය දකිනු ...
Untitled Post සිංහල බ්ලොග් සටහන The Elephant Foot - Feelings of Percussionජීවිතය ගැන අලුත්ම නිරැපනයක් කල සංගිතයෙ නවමු හඩවල් සොයා ගිය නිර්මාන කරැවන් හය දෙනක් සහ අපුරු නොඇසු ස්ංගිත රිද්මයන් තුලින් අතිශය නිර්මානශිලි රසවින්දනයකට රසිකයන් යොමු කල ස්වභාවික රිද්මයක් වර්ණය සුවද විදින්නට ඔවුන් අප යොමු කලා.Pream Dasun Chandu Samantha Lal Rajවනාන්තරයක, ගලන දොල පාරක , ස්වාභාවික ශබ්ද බෙර වාදනයෙන්, බටනලාවෙන් ඔවුන් මවනවා. ස්ංකිරන වෙගවත් ජිවන ...
නංගි සරසවියට යයි... සිංහල බ්ලොග් සටහන මා හා නංගි අතර පැවතියෙ කැත්තට පොල්ල මෙන් ඇමරිකාව රුසියාව අතර ඇති තරම් අපුරු සහොදර කමකි. මට News බලන්න ඔනැ නම් ඇයට නිවුස් ඔනැ නැත. ඇය සුපර් ස්ටාර් බලන විට මට ඩ්‍රිම් ස්ටාර් බලන්න ඔනැ විය.අප දෙදෙනා එකට වාඩි වි කල එකම දෙයක් තිබුනා නම් ඒ දහවල් හො රාත්‍රි කැම එකට ගැනිම පමනි. කැම කන විට අප දෙදෙනාම නිහඩ වෙයි. ...
අම්මා හෙට දවස ඔබ එන තුරැ බලා සිටිනු ඇත. සිංහල බ්ලොග් සටහන ඈ කෙරෙ මා එතරම් ප්‍රිය වුයෙ කවර හෙතුවක් නිසාද යන වග මට තවමත් සිතා ගත නොහැකිය.සයිබර් අවකාශයක ෆේස් බුක් වලින් තොර ලොවක් නතැයි සිතා සිටි මමත් අපෙ කාලයෙ අනිත් අවුන් තරමටම එයට මුලා ව්මි. නොයෙක් වර්ගයෙ මිතුරන් , සමාජ , ෆැන් පෙජ් ,චේට් කරන අය හිටියත් , එහි යමක් අඩු බව මට තෙරුම් ගියෙ ඇ හමු විමෙන් පසුය.මා මෙ කියන්නෙ ...