why losing Interest for girls ? || කෙල්ලො ගැන ආසාව නැතිවෙලාද ? සිංහල බ්ලොග් සටහන මට කෙල්ලො ගැන ආසාව නැතිවෙලාද ? මම ගේ වෙගෙන එනවද ? මේ වගේ ප්‍රශ්න ටිකක් මගේ ඔලුවේ වැඩ කරන්න ගත්තේ පොඩි පොඩිහේතු නිසා. පලවෙනි එක මට කෙල්ලේක් සෙට් වුනත් අහන්න තරම් කික් එකක් මගේ නැති එක දෙවැන්න නම් දැතෙන් වැඩ ගැනීමේ සතියක වාර ගනන ප්‍රස්ථාරයේ රිණ අනුක්රමනයකින් පහලට ගමන් කිරීම. මේව්වා ගේ වීමේ ලක්ශනද ?මම දැනමුත්තෙක් මගේ මිත්‍රයෙක් ගෙන් අහලා ...
Santan's Living Guitar || සැන්ටානා උබේ ගිටාරයට පණ තියෙනවා බන්...... සිංහල බ්ලොග් සටහන ජිවිතය එපා වුන මිනිහෙක් දිවි තොරකර ගන්නට උස් මහල් ගොඩනැගිල්ලකින් ඉවතට පනින්නට මොහොතකට පෙර , පෙසෙක නිවසක රුමතියක් දකිනවා.... යක්ශයා වෙත යන්නට මොහොතකට පෙර රුමතිය සමගින් ආලිංගන "රංගනයක නිරත වන්නට තියෙනවා නම්, ඇගේ සුමිහිරි නර්තනයේ වෙලි ජිවිතය විදින්නට තියෙනවා නම් ,අරමුණු රහිත ජීවිතයකට ආලොකය රැගෙන එන සුරදුතිකාව ඇයම වෙනවා නම් ........,මේ රාත්‍රිය ඇගේ ඇස් සමගින් දොඩමලු වන්නට ඉඩ ලැබෙනවා නම්....."සැන්ටානාගේ ...
Why cant i love her || ඇයි ඇයට ආදරය කරන්න බැරි සිංහල බ්ලොග් සටහන මගේ ජිවිතය ගලා යන්නේ කොයි පැත්තටද කියලා මම කල්පනා කලා. දැන් නම් ආදරය කරන්න කෙනෙක් ඔනාමයි කියලා හිතිලා දැන් මාසයකට වඩා පුංචි නංගියෙක් බලෙන්ම වගේ කතාවට වැටිලා මා එක්ක උදේට කතා කර කර යනවා. පුංචි කෙල්ලගේ ඇස්වල ආදරය ගැවිලා තියෙනවා දිගට වවා ගත්ත කොන්ඩයත් ලස්සනට ඇදගත්ත සාරියත් හිමිට ගමන් කරන ලතාවත් මගේන් ආදරය කරන්න පුලුවන්ද කියලා ඉල්ලනවා වගේ ........එත් මගේ ...
Best of Jothi || ජොතිගේ අමරණිය ගීත දහයක් සිංහල බ්ලොග් සටහන මිනිස්සු මැරෙනවා. මම ඔබ විතරක් නොවෙයි සියලු දෙනාම අප අතරින් වෙන්ව යන එක පොදු සනාතනික සත්‍යයක් හැබැයි සමහර මිනිස්සු අප අතර සදාතනික විරාජමානව බැබලෙනවා එවන් මිනිසුන් විරලයි. මේ එවන් මිනිහෙක් ගැනඑච් ආර් ජොතිපාල, කවරදාකවත් මම ඇස් දෙකෙන් මෙතුමව දැකලා නැ හැබැයි එතුමන්ගේ ගීත ජිවිතයේ විවිධ කාලවලදි මම රස විදලා තියෙනවා.බොන්න සෙට් වුන කට්ටියක උනත් විදග්දයින් පිරිවරා ගත් සභාවක වුනත් ඒ ...
One Rifle Four Lives || එක රයිෆලයක් ජිවිත හතරක් (babel) සිංහල බ්ලොග් සටහන එකම රයිෆලයක් ජිවිත හතරක් වටා ගෙතෙන ඉතාමත්ම විශිෂ්ඨ ගනයේ සිනමා කෘතියක් රස විදින්නට මට අවස්ථාව ලැබුනා. ලොකයේ බිහිවුන ඉතාම අග්රගන්යම සිනමා කෘතියක් මිනිස් ජීවිතයේ විවිද පැතිකඩ පිලිබද නිරාවරනය කල අසමාන්‍ය චිත්‍රයක්. දෙමව්පියන්ගේ ආදරය, විවාහය, විවාහවු අය අතර සම්බන්දතා හා මානව ලිංගිකත්වය පිලිබද විමසන ඉතාම දුර්ලභ ගනයේ නිර්මානයක්. මෙම සිනමා කෘතියට පාදක වෙන්නේ මෙක්සිකොව, ජපානය,මොරොක්කොව හා ඇමරිකාවෙ ජිවත්වන ජිවිත හතරක කතාන්දරයයි. ...
Life = mother= future wife || ජීවිතය = අම්මා = උබ ආදරය කරන උබේ අනාගත බිරිද සිංහල බ්ලොග් සටහන කෙල්ලෙක් උබේ බිරිදවුනාම ඇය අම්මේක් වෙනවා. ඇගේ සිරුර තුල පුංචිම පුංචි එකෙක් එක සෙලයකින් එක ගුනනය වෙවී අවයව, නිර්මානය වෙමින් මාත් උබත් වගේ සජීවි මිනිහෙක් වෙන්න ගන්නවා මම ජීව විද්‍යාව කලේ මම ඔකෙ ඔක්කොම සීන් ඉගෙන ගෙන තියෙනවා එත් කෙල්ලෙක් දිහා බලපුවම මට ඔක දැනුනේ නැ(ෆීල් වුනේ නැ) මේකි අම්මෙක් වෙනවා නෙද කියලා දැන් ඔනා ලමයෙක් හදන්න....මම කිව්වේ නිකමට ලොකය ...
Relaxing by watching girl legs|| කකුල් බලා ගිමන් නිවමු සිංහල බ්ලොග් සටහන මේ සිදුවීම වුනේ පසුගිය දවසකදි දුම්රියෙන් යන අතරතුර. වෙනදා වගේම හුටා වෙලා අම්බානට මහන්සියෙන් ගෙදර ගියේ , එත් මොනවත් විශේෂ සිදුවීමක් වුනේ නම් නැ,.වෙනදා වගේම මම දුම්රියට නැගලා හිටගෙන තමයි ගියේ වෙනදා වගේ මගේ ලැප්ටොප් බැග් එක අලියෙක් තරම් බර නැතිවුනත් කවුරුත් අතට ගන්නේ නැති නිසාත් හිරවෙන නිසාත් පිටේ නැතුව පපුව පැත්තට දාගේන බඩදරු අම්මා කෙනෙක් වගේ.ලස්සන නංගියෙක් බස් හොල්ට් ...
Lets drink coke in MacDonald with x sister || නංගි එක්ක මැක්ඩොනල්ඩ් එකේ කොක් බොමු සිංහල බ්ලොග් සටහන ජිවිතයේ සම්හර තිරණ පුදුමාකාරයි. ජිවිතයේ ගෙවෙන විදිය පුදුමාකාරයි . අපි ආදරය කරන්නේ කාටද කවුද ඇත්තටම අපිට ආදරය කරන්නේ කියලා හිතා ගන්න අමාරුයි,අපිට ඇත්තටම ආදරය කරන අයව ඈත් කරන්නත් , බොරු මුලාවන්ට රැවටෙන්නත් අපි නොදැනුවත්වම අපිව පොලබවනවා. පාසල් සමයේ ආදරයමම ඇය ලස්සනයි කියලා හිතුනේ මම හත වසරේදි. පුංචි කාලේ මම හරි දස්සයා බාහිර වැඩ වලට ( එහෙම තමයි ගුරුවරු කිව්වේ) . ...
You don't get life a second time || Zindagi Na Milegi Dobara සිංහල බ්ලොග් සටහන කත්රිනා කයිෆ් රිතික් රොශන් අබි ඩියොල් සහ තවත් නලු නිලියන් රැසක් රගපාන සිනමා කෘතියක් පසුගිය දවසක නැරබුවා Zindagi Na Milegi Dobara. ඒ ඇග කිලිපොලා යන කත්රිනා කයිෆ් රිතික් රොශන් සිපගන්නා උනුසුම් දර්ශන හො කත්රිනා කයිෆ් ගේ අඩ නිරුවත් දර්ශන බැලීමට නොවේ. මගේ වයසේ ඔනැම කොල්ලෙකු කරන්නා සේ අසබ්ය සිනමාපට ඔනා තරම් නරබා ඇති මට මෙම සිනමා පටයෙන් උවමනා වුයේ ජිවිතට්ය ...
your honey and mother ||එයාද අම්මාද සිංහල බ්ලොග් සටහන මේ අවුරුද්ද හුටා නොවි ගෙවුනේ අම්මා නිසා. හැමදාම උදේ කැම එකයි දවල් කැම එකයි ටක් ගාලා හදලා දුන්නේ අම්මා. බැන්ද දවසක එයත් හදලා දෙයි හැබැයි කරු කුරු ගැවිල්ලත් තියෙයි "මොකද්ද අනේ නැගිටින්නකො ... මට පොල් ටික ගාලා දෙන්න.. නැත්නම් පොඩි එවුන්ට තෙ හදන්නකො කියලා රිගින් ටොන් එක දමාවි අනිවාර්යයෙන්ම" අම්මා කෙනෙක් ගේ ආදරයි කෙල්ලේක්ගේ ආදරයයි අතර තියෙන්නේ ලොකු වෙනසක්.බඩුව , ...
Im in love with a boy || ගේ මඩ් වැදිච්ච සීන් 2 ක් සිංහල බ්ලොග් සටහන ගේ කොල්ලෙක් කියන්නේ මොකෙක්ද කියලා දන්නේ නැති පොල් බුරුවො පවා තව එකෙකුට එහෙම කියන්නේ මොකද කියලා මට තෙරුම් ගන්න බැමටත් සමහර එවුන් එහෙම කියලා තියෙනවා. නමුත් මම කවදාකවත් ගේ සීන් කරපු එකෙක් නෙවෙයි. හැබැයි මට වෙච්ච නොන්ඩි සීන් නිසා නිකන්ම කාඩ් වැදුනා. සීන් 1= ඉල්ලං මාමයිට් ගා ගැනීම අංක එකඑදා මගේ යාලුවෙක්ගේ වෙඩිමක් තිබුනා තිබුනේ ගොල් ෆේස් හොටෙල් එකේ, මගේ ...
i hate life because i dont have a girl friend || පසුගිය අවුරුද්දේ ජිවිතය සිංහල බ්ලොග් සටහන අන්තිම වතාවට කෙල්ලේක්ගෙන් යාළුවෙන්න ඇහුවේ අවුරුදු තුනකටත් කලින්. ඉට පස්සේ මට ආදරය කරන්න කෙනෙක් ලැබුනද කියලා අද මම කල්පනා කලා. හ්ම් මට කාටහරි ආදරය කරන්න තිබුනනම් කියලා හිතුන වාර අනන්තයි එත් කාගෙන්වත් බලෙන් ආදරය ඉල්ලන් යන්නවත් දකින දකින හැම කෙල්ලේකුගෙන්ම් ආදරෙයිද කියලා අහන්නවත් මට ඔනා කමක් නැ "ජිවිතය ගලාගෙන ගිය හැටි කල්පනා කලා....පසුගිය අවුරුද්ද අවසන් සමුගැනීම හා ඇයගේ විවාහයආදරය කරපු ...
Indian Rain සිංහල බ්ලොග් සටහන මෙ ලගදි දවසක මහ වැස්සේ ඒ මේ අත දගකරන වැහිබින්දුආදරණිය යමක් මතක් කලා.....කොලොනියල් කසින්ස්ලගේ සින්දුවක් ...ආදරයයි සංගීතයයි අහිමිවීමයි... හිමීට වැටෙන වැස්සයිවචනයෙන් කිය්න්න බැරී හැගීමක් හිත ඇතුලේ ඇතිකලා.මේ ගීතය මට කැ ගහලන්න බැරි හැගීම් වලට පියාපත් දුන්නාඔබ අහගෙන ඉන්නේ කවදාවත් වචන වලින් කියන්න බැරි හැගීම් අපුරුවට ගලායන සංගීතයකට කියලා මට හිතුනා. මගේ හිතේ තියෙන ආදරය කාට හරි දෙන්න ඔනා . එත් ...
මගේ ආදරය සිංහල බ්ලොග් සටහන මල් යහනාවක් නොවපරණ බයිසිකල් කට්ටක්සුව පහසු ගමනක් නොවඅපහසු ගමනක් හයිබිරිඩ් නොවමයිනර්යක් ....
ජිවිතය ඉල්ලා හඩාවැටුන සිංහල බ්ලොග් සටහන ජිවිතය ඉල්ලා හඩාවැටුන ...බියර් විදුරුවකහිත නතර නොවුනා නම්හිත නතර නොකර ඔබට දෙන්න තිබුනානම්හාදු වැස්සක්
සුවද මල් රොන් සිංහල බ්ලොග් සටහන සොදුරු සිතුවම්කුරුලු ගී මල්සුවද මල් රොන්සිහින් නල රැල්එක මිටින් ගෙන දෙදුනු අහසට විසුරුවා..බලා සිටිමිඔය තරු නෙතු
මල් වැටුනු මොස්තරය සිංහල බ්ලොග් සටහන රන් වැල්ලේ වැතිරදුමක් දාන ගමන්මම හඩාවැටේන තරු දෙකක්දැක්කා....කවදාවත් නොදැක්ක මොස්තර මහ ගොඩකපාව ගිහින් මම...ගංජා කොලයක ඔතපු ආදරයේ මල් මතකයමල් වැටුනු මොස්තරයඔය රතු මල් ගවොමට මම ආසයි ...