Funny Tricks In Sinhala | කම්මැලි, දුකින් ඉන්න වෙලාවට මේ අඩවි වලට ගිහින් හිනාවෙලා සතුටුවෙන්න. My සිංහල Blog ආයුබෝවන් හැමෝටම දවස් ගානක් බ්ලොග් එකේ ලිපියක් දාන්න බැරිවුනා. ඒකයි අද බ්ලොග් එක පැත්තට ආවේ. අපේ බ්ලොග් එකේ ෆේස්බුක් ලයික්ස් චුට්ටක් වැඩි වෙලා තිබ්බා. ලයික් කරපු හැමෝටම තැන්කිව් කිව්වා... ඔයාල තාම ලයික් කරල නැත්තම් පොඩි ලයික් එකක් දාන්න.හරි අද පෝස්ට් එකට යමු...අපි හැමදාම ඉන්ටනෙට් ලොග් වෙනවනේ. ලංකාවේ බොහොමයක් දෙනා ගූගුල්, පෙස්බුක්, යූටියුබ්, ගොසිප්ලංකා, වගේ අඩ්වි වලට විතරයි යන්නේ. අන්තර්ජාලය කියන්නේ ...
Facebook TimeLine එකට දාන්න ලස්සන Cover Photos නැද්ද? ඒ නම් මේ පෝස්ට් එක බලන්න. My සිංහල Blog ආයුබෝවන් හැමොටම. මම අදත් පෝස්ට් එකක් අරං ආවා. අපි හැමෝම ෆෙස්බුකිය යූස් කරනවනේ. ඔය ෆේස්බුක් ටයිම්ලයින් කියන එකක් ආවනේ. ඒකේ තියනවනේ කවර් පොටෝ කියල එකක්. ඒකට ඉතින් මොනවගේ පොටෝ එකක් දාන්නද කියල හිත හිතා ඉන්න ගමන් ගූගුල් පොඩි සර්ච් එකක් දුන්නා. එතකොට හම්බවුනා හොඳ සයිට් ටිකක්. ඒ ටික ඔයගොල්ලන් එක්ක බෙදා හදා ගමු කියල මේ පෝස්ට් එක ලියනවා.මේ අඩවි ...
අලුත් විදිහට Facebook CHAT කරමු. ෆේස්බුක් වැඩකෑලි 01 කොටස. My සිංහල Blog ආයුබෝවන් හැමෝටම. මාස ගානකින් බ්ලොග් එක පැත්තට එන්න බැරිවුනා. ඇත්තම කිව්වොත් බ්ලොග් ලියන එක නවත්තල දාල තිබ්බෙ. ඒත් අද හිතුනා බ්ලොග් එක පැත්තේ චුට්ටක් ඇවිත් බලන්න. එහෙම බලනකොට කොමන්ට් කිහිපයක් ඇවිල්ල තිබ්බා බ්ලොග් එක දිගටම ලියන්න කියලා. මාත් ටිකක් හිතල බැලුවා. බ්ලොග් එකට ඩොමේන් එකක් අරගෙන, ටෙම්ප්ලේට් එකත් හොඳට හදාගෙනත් බ්ලොග් ලියන්න නැතුව ඉන්නේ මේ Studies වැඩ වැඩිවෙලා. කරන එක ...
බ්ලොගයේ Speed එක වැඩි කරගන්නේ කෙසේද? 02 My සිංහල Blog ඔන්න මම අනිත් ලිපියත් ගෙනාවා. මේ ලිපියෙන් මීට කලින් ලිපියෙ කොටසක්. ඒක කියෙව්වෙ නැත්තම් මුලින්ම ඒක කියවන්න.හරි කෙළින්ම පෝස්ට් එකට යමු. මේ ක්‍රමේ තමා CSS Compress කරන එක. ඒක කරාම බ්ලොගය ටිකක් ස්පීඩ් වේවි.දැන් බ්ලොගර් ගිනුමට ගිහින් ටෙම්ප්ලටෙ එක බැකප් කරගන්න. හදිස්සියේ මොනවහරි වුනොත්. බැකප් කරන්න බ්ලොගර් ගිහින් ලොග් වෙලා ක්ලික් කරල දකුණු පස උඩ තියන Backup/Restore කියන බටන් ...
ප්‍රයෝජනවත් Facebook Shortcuts ලැයිස්තුවක්. Chrome, Firefox, IEයන 3ටම. My සිංහල Blog අදත් පෝස්ට් එකක් අරං ආවා. අපි හැමෝම වගේ ෆෙස්බුකිය යූස් කරනවනේ. අපි ෆෙස්බුක් එක යූස් කරන කොට භාවිතා කරන්න පුලුවන් Shortcuts ටිකක් දෙන්න තමා අද හිතුවේ. ගූගුල් ක්‍රෝම් අයට මේක වඩා ලෙහෙසි, ඒ කිව්වේ ක්‍රෝම් අයට keys ක් 2යි. හැබෙයි ගිනි keys 3 ඒවා තමා. ChromeAlt+1: View your News FeedAlt+2: View your own ProfileAlt+3: View pop-up of friend requestsAlt+4: ...
Firefox බ්‍රව්සර් එකේ ඔබගේ ප්‍රියතම අඩවි කිහිපයක්ම ඔබගේ Home Page එකට දාගන්නා ආකාරය??? My සිංහල Blog තවත් පෝස්ට් එකක් අරගෙන ආවා. අපේ හැමෝගේම වගේ එක කියන එකනේ. ගූගුල් එක ඇරෙන්නට අපි හැමවෙලේම යූස් කරන අඩවි වන ෆේස්බුක්, ජී මේල්, වැනි අඩවි කිය්හිපයක්ම අපේ හෝම් පේජ් එකට දාගන්න කැමතිද? ඒ නම් ඒක කරන්නේ කොහොමද? මේ ක්‍රමයෙන් ෆයෆොx යූස් කරන අයට ඒක කරගන්න පුලුවන්.පහත රූපයේ ආකාරයට යන්න. General Tab ක යටතේ. Homepage කියන හිස්තැනහි, පහත දක්වා ඇති ...
PC Tricks In Sinhala | දෙමුද Desktop එකට පොඩි ගතියක්? පින්තූරයක් වෙනුවට කැමති Video එකක් Desktop Wallpaper හැටියට දාමු. My සිංහල Blog ආයුබෝවන් හැමෝටම, ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරිවුනානේ. ඒ හින්ද අද පොඩි පෝස්ට් එකක් ගෙනාවා. ඒත් එක්කම අලුත් ටෙම්ප්ලේට් එකකුත් බ්ලොග් එකට දැම්මා. ඒක කොහොමද කියලත් කොමන්ට් එකකින් කියන්න. හරි, අද පෝස්ට් එකෙන් මොකද්ද වෙන්නේ. ඩෙස්ක්ටොප් පින්තූරයක් වෙනුවට වීඩියෝ එකක් දාන හැටියි අද පෝස්ට් එකෙන් මම පෙන්නන්න යන්නේ...මේ සඳහා අපිට සහාය වෙන එකම ප්ලෙයර් එකVLC Media Player . ඒක කොම්පීටරේ ...
A/L එකෙන් පස්සේ බ්ලොග් එක හොඳට කරන්න බලාපොරොත්තුවෙන් දැනට සමුගනිමි... My සිංහල Blog ආයුබෝවන් කට්ටියට අද ලිපියෙන් නම් මොකුත් ගැජට් වැඩකිඩ මොකුත් දෙන්න නෙමේ ලියන්නේ. හැමෝටම පොඩි කාලෙකට ගුඩ් බායි කියන්න. මම මේ බ්ලොග් එක පටං ගත්තේ සා/පෙළ ඉවරවෙලා නිකං ඉන්නකොට. පුලුවන් පුලුවන් වෙලාවල් වල හොඳ පොස්ට් (මම හිතනවා ඒව හොඳ ඇති කියලා) ටිකක් ලිව්වා. අපේ බ්ලොග් එකට කට්ටිය ආවේ මෙන්න මේ සයිට් වලින්,ගූගුල් එකෙන් මේව සර්ච් කරල තමයි සමහර අය අපේ බ්ලොග් ...
Computer එක වේගවත් කරගමුද? (කිසිම Software එකක් නැතුව) My සිංහල Blog ආයුබොවන් හැමෝටම. අදත් පෝස්ට් එකක් අරගෙන ආවා. මීට කලින් කොම්පීටර් එක වේගව්ත් කිරීම ගැන පෝස්ට් එකක් ලිව්වා. ඒක බැලුවේ නැත්තම් ගිහින් බලන්න. අදත් පරිගණකය වේගවත් කරන පොඩි ක්‍රමයක් කියන්නයි යන්නේ.කෙළින්ම වැඩේට බහිමු. Start > Run ගිහින් regedit ලෙස ටයිප් කරන්න. දැන් Enterකරන්න.HKEY_CURRENT_USER යටතේ Control Panel එකද Control Panel යටතේ Desktop එකද හොයාගන්න. Desktop එක මත ක්ලික් කරන්න. ඉහත රූපයේ ...
Blogger Tricks In Sinhala | බ්ලොගයට ලස්සන ටෙම්ප්ලේට් එකක් දාගමු. My සිංහල Blog ආයුබෝවන් හැමෝටම. මීට කලින් ලිපියේ ෆේස්බුක් ගැන ලිපියක් ලිව්වා. ඒකේ දෙවෙනි කොටස දාන්න තාම බැරිවුනා. භාගෙට ටයිප් කරල තියෙන්නෙ, එක පස්සේ දාන්නම්. අද පෝස්ට් එකෙන් ඔයාලට වටිනා ටෙම්ප්ලේට් එකක් දෙන්න යන්නේ. මේ ටෙම්ප්ලේට් එකේ Demo එකක් බලන්න ඕනෙනම් යට තියන පින්තූරය ඔබන්න.මේක වටින ටෙම්පෙලේට් එකක් කිව්වට නොමිලේ දෙන්නෙ. ටෙම්ප්ලේට් එක ඕන බ්ලොග් එකට සෙට් වෙන ලස්සන එකක්. ඒක තමා බ්ලොග් ...
Blogger Tricks In Sinhala | බ්ලොගයේ Recent Comments අලුත් විදිහට පෙන්නමු. My සිංහල Blog ආයුබෝවන් හැමෝටම, මීට කලිනුත් බ්ලොගින් ගැජට්ස් ටිකක් දුන්නා. ඒවා බැලුවේ නැත්තම් මෙතන කොටන්න. අද කියන්න යන්නේ බ්ලොගයට ලස්සන Recent Comments විජිට් එකක් දාගන්න් හැටි. මේකෙන් වෙන්නේ අපේ බ්ලොගයේ නවතම ප්‍රථිචාර පෙන්වන එක.හරි ඒ නම් වැඩේට බහිමු.Blogger > Layout > Add a Gadget > HTML/JavaScript යන්න. පහළ දීල තියන කෝඩ් එක දාන්න.<style type='text/css'> ul.latest_recent_comments{list-style:none;margin:0;padding:0;} .latest_recent_comments li{background:none !important;margin:0 0 6px !important;padding:0
බ්ලොගයේ Loading Speed එක වැඩි කරගන්නේ කෙසේද? 01 My සිංහල Blog මේක තමා මේ බ්ලොගයේ පළමුවන ලිපිය. ඔන්න මම අද මේ පෝස්ට් එකෙන් වැදගත් දෙයක් කියලදෙන්න යන්නේ. සාමාන්‍යයෙන් අපේ බ්ලොග් එකට කට්ටිය එනවනේ. අපි කොහොම හරි ඒ කට්ටියව අපේ බ්ලොග් එකේ නවත්තගන්න දැනගන්න ඕනේ. ඒ කිව්වෙ ඒ ගොල්ලන්ට අපේ බ්ලොග් එක කැමති වෙන්න ඕනේ. එකට බ්ලොග් එකේ ස්පීඩ් එකත් හරියට බලපානවා. මම මේ පොස්ට් එකෙන් කියදෙන්න යන්නේ ඔයගේ බ්ලොග් එක ස්පීඩ් ...
මම ගැන My සිංහල Blog මගේ නම මොහමඩ් ඉර්ෂාඩ්. කොළඹ ඉන්නෙ. තාම ස්ටූඩන්ට් කෙනෙක්. කොළොඹ සහිරා විදුහලේ උසස් පෙළ කරනවා. මම දැන් මේ ලිපිය ටයිප් කරනකොට, සා.පෙළ ඉවර වෙලා ෆ්‍රී ඉන්නෙ. හ්ම්ම්.. මම උසස් පෙළ ගණිත අංශයෙන් කරන්නෙ.මම මීට කලින් Bloggslk කියල සිංහල බ්ලොග් එකක් කළා. සා.පෙළ වැඩ වැඩි නිසා ඕක අතෑරල දැම්මා. දැන් ඉතින් උසස් පෙළ කරන්න අවුරුදු දෙකක්ම තියනවනේ ඒ හින්ද මගේ ...
Calculator එකටත් ගණන් වැරදෙයි. Computer එකේ ඇති Calculator එකට පිස්සු හැදිලද? My සිංහල Blog හැලෝ හැමෝටම. මම කලින් ලිපියෙන් ඔයගොල්ලන්ට වැදගත් දෙයක් දුන්නා. මේ ලිපියෙන් හදන්නේ පොඩි ෆන් එකක් ගන්න. හැමෝම පහ වසර වෙනකම්වත් ඉස්කොලේ ගිහින් තියනවනේ. එතකොට තමා මේක තේරෙන්නෙ. මෙන්න මේ බේසික් ගණිතය ඔයගොල්ලො දන්නවනේ.ඒ කියන්නේ හතරේ වර්ගමූලය 2යි. දෙකෙන් දෙකක් ගියාම 0යි.දැන් වැඩේ පටන්ගමු.මුලින්ම ස්ටාට් ගිහින් එක Calculator ඕපන් කරගන්න.දැන් 4 ඔබන්න.දැන් වර්ගමූල ලකුන ඔබන්න. 2 කියල උත්තරේ ලෙබෙයි.දැන් අඩුකිරීම ...
අන්තර්ජාලයෙන් නොමිලේ ඇමතුම් මොබයිල් ෆෝන් වලට... My සිංහල Blog ආසයිනේ නොමිලේ ඇමතුම් ගන්න. නොමිලේ දෙනවා නම් ඉතින්... මෙන්න ඒනම් අන්තර්ජාලයෙන් නොමිලේ ඇමතුම් ගන්න පුලුවන් ක්‍රම කිහිපයක්. මේව ඉතින් අන්ලිමිටඩ් කෝල්ස් නෙමේ හරිද? මම දැන් වෙබ් අඩවි ටිකක් කියන්නම්. ඔයාල ඉතින් මගේ බ්ලොග් අඩවිය ඕපන් කරල තියන ටැබ් එකේම ඕපන් කරන්නැතුව වෙන ටැබ් එකක දාන්න. හරි ඒ නම් පටන්ගමු. Evaphone www.evaphone.com මේ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න. දවසකට ඕනෙම් ...
බ්ලොගයට ලස්සන Auto Floating Social Bookmark Widget එකක් දාගමු. (Facebook, Twitter and Rss) පට්ට ඈ... My සිංහල Blog හෙලෝ හැමෝටම, මම මේ බ්ලොග් එක ටික කාලෙකට කලින් හැදුවා. ඒත් ලියන්න බැරි වුනා. මං ගැන දැන ගන්න මෙතන කොටන්න. මීට පස්සේ මේ බ්ලොග් එකේ ඔයගොල්ලන්ට වැදගත් වෙන ලිපි ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනවා.හරි, පටන්ගමු වැඩේ. මම ඔයාලට පස්ට විජිට් එකක් දෙන්න හදන්නේ. මේ විජිට් එක තියන හැටි බලාගන්න ඕනෙනම් දකුණු පැත්තේ ඇති බලන්න. Floating Widget Gadget එක. හරි ඔයාල ...
පරිගණකය Slow ද? මේක Try කරන්න. My සිංහල Blog අපි කට්ටිය හැමදාම වගේ කොම්පීතරේ යූස් කරනවනේ. පරිගනකය ස්ලෝ නම් ඉතින් කළකිරනවා. මේව ස්පීඩ් කරගන්න හොඳ ක්‍රමයක් තියනවා. ඔයාල හැමෝම දන්නවනේ CCleaner කියන සොෆ්ට් කෑල්ල. අන්න් ඕකත් හොඳ උපක්‍රමයක්. හරි මම දැන් ඕක ගැන කිය කියා ඉන්නේ නෑ. අලුතින් දෙයක් කියන්නයි ඉන්නෙ. මේකත් පොඩි සොෆ්ට් කෑල්ලක්. ඒකෙ නම Defraggler. ඔකත් ඉතින් ඔය CCleaner හදපු කස්ටිය තමා හදල තියෙන්නෙ. මේක ...
Twitter Follow Box Widget එක බ්ලොගයට දාගන්න. My සිංහල Blog ඔන්න මම අද වැදගත් බ්ලොගර් Widget එකක් අරන් ආවා. මේක මම හොයගත්තේ මේ සයිට් එකෙන්. Moopz.com ඕක ඉංග්‍රීසි සයිට් එකක්. හරි මොකද මේ ගැජට් එකේ තියන වැදගත්කම. සාමාන්‍යයෙන් බ්ලොගින් කරන අය හැමෝම ට්විටර් එකවුන්ට් එකක් තමාගේ බ්ලොගයට දාගන්නවා. ඒ වගේම එයලව ෆලෝ කරන්න කියලත් බ්ලොග් එකේ දානවා. හැබෙයි ෆේස්බුකය වගේ ට්විටර් බොක්ස් නැති නිසා ෆලෝ කරන්න වෙන සයිට් එකට ...
බ්ලොගයට ලස්සන Subscription Widget එකක් දාගමු. My සිංහල Blog ඔන්න මම අද ඔයාලට ලස්සන බ්ලොගර් විජිට් එකක් ගෙනාවා. මේක ලස්සන Subscription Widget එකක්. මේකේ Twitter, RSS, Facebook subscriptions තියනවා. මම ඔය උඩ දීල ඇති පින්තූරයක්. ඔන්න ඔයවගේ තමා Widget එක තියෙන්නෙ. හරි දැන් ඕක දාගන්නේ කොහොමද?ලෙහෙසි මම කියන වැඩ ටික කරන්න.Login Blogger >> Template >> Edit HTML යන්න. (අලුත් ඉන්ටෆේස්) Ctrl+F ඔබන්න.මේ කෝඩ් එක හොයාගන්න. ]]></b:skin>මම පහළ දීල තියන ...
බ්ලොගයේ Speed එක වැඩි කරගන්නේ කෙසේද? 02 My සිංහල Blog ඔන්න මම අනිත් ලිපියත් ගෙනාවා. මේ ලිපියෙන් මීට කලින් ලිපියෙ කොටසක්. ඒක කියෙව්වෙ නැත්තම් මුලින්ම ඒක කියවන්න.හරි කෙළින්ම පෝස්ට් එකට යමු. මේ ක්‍රමේ තමා CSS Compress කරන එක. ඒක කරාම බ්ලොගය ටිකක් ස්පීඩ් වේවි.දැන් බ්ලොගර් ගිනුමට ගිහින් ටෙම්ප්ලටෙ එක බැකප් කරගන්න. හදිස්සියේ මොනවහරි වුනොත්. බැකප් කරන්න බ්ලොගර් ගිහින් ලොග් වෙලා ක්ලික් කරල දකුණු පස උඩ තියන Backup/Restore කියන බටන් ...