බ්ලොගයට ලස්සන Subscription Widget එකක් දාගමු. My සිංහල Blog ඔන්න මම අද ඔයාලට ලස්සන බ්ලොගර් විජිට් එකක් ගෙනාවා. මේක ලස්සන Subscription Widget එකක්. මේකේ Twitter, RSS, Facebook subscriptions තියනවා. මම ඔය උඩ දීල ඇති පින්තූරයක්. ඔන්න ඔයවගේ තමා Widget එක තියෙන්නෙ. හරි දැන් ඕක දාගන්නේ කොහොමද?ලෙහෙසි මම කියන වැඩ ටික කරන්න.Login Blogger >> Template >> Edit HTML යන්න. (අලුත් ඉන්ටෆේස්) Ctrl+F ඔබන්න.මේ කෝඩ් එක හොයාගන්න. ]]></b:skin>මම පහළ දීල තියන ...
පරිගණකය Slow ද? මේක Try කරන්න. My සිංහල Blog අපි කට්ටිය හැමදාම වගේ කොම්පීතරේ යූස් කරනවනේ. පරිගනකය ස්ලෝ නම් ඉතින් කළකිරනවා. මේව ස්පීඩ් කරගන්න හොඳ ක්‍රමයක් තියනවා. ඔයාල හැමෝම දන්නවනේ CCleaner කියන සොෆ්ට් කෑල්ල. අන්න් ඕකත් හොඳ උපක්‍රමයක්. හරි මම දැන් ඕක ගැන කිය කියා ඉන්නේ නෑ. අලුතින් දෙයක් කියන්නයි ඉන්නෙ. මේකත් පොඩි සොෆ්ට් කෑල්ලක්. ඒකෙ නම Defraggler. ඔකත් ඉතින් ඔය CCleaner හදපු කස්ටිය තමා හදල තියෙන්නෙ. මේක ...
Laptop Battery එකක් පාවිච්චියේද පිලිපැදිය යුතු කරුණු. My සිංහල Blog පහත සඳහන් ලිපිය පහත සඳහන් ලින්ක් එකෙන් උපුටා ගත්තකි. ((((ඒ කියන්නේ ගෙඩි පිටින් කොපි කිරීමකී)))) මට මෙන්ම ඔයාලටත් වැදගත් වෙයි කියල හිතලයි දැම්මේ.Credit Goes To NicoXavier on Geek.lkදැනට බොහෝ දෙනා laptop බාවිතා කරන අතර , මෙය නිවැරදිව ආරූපනය නොකිරීම නිසා බැටරිය ඉතා ඉක්මනින් විනාශකාරී වේ..1. බැටරියක් ආරෝපණය කිරීමේ නිවැරදි ක්‍රමය කුමක්ද?2. බැටරියක් දල වශයෙන් කොපමන වාර ගණනක ආරෝපණය කල ...
Internet Tips In Sinhala | අන්තර්ජාලය භාවිතා කරන කොට දකින්නට ලැබෙන කරදරකාර ඇඩ්ස් මගහරිමු. My සිංහල Blog 2013 වසර සඳහා පෝස්ට් මොකුත් ලියන්න හම්බවුනේ නෑනේ. ඒ හින්ද අද ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වන ලිපියක් ලියන්න කියල හිතුනා. හරි ඒ නම් අද ලිපියට යමු.අපි අන්තර්ජාල්ය භාවිත කරන කොට නොයෙකුත් වෙබ් අඩවි වලට යනවා. අපි යන බොහෝ වෙබ් අඩවි වල දැන්වීම් පළ කරල තියනවනේ. සමහර වෙබ් අඩවි වල දැන්වීම් ප්‍රසන්න ලෙස පිළිවලට පළ කරල තියනවා. සමහර වෙබ් අඩවි, කරදර කාරි ලෙස ...
Google Search එකෙන් FUN ගැනීම. කරලම බලන්න. My සිංහල Blog ටික කාලයක් පෝස්ට් මොකුත් ලියන්න බැරිවුනා. ඒ නිසා අද අරගෙන ආවා පොඩි පෝස්ට් එකක්. අපි හැමදාම ගූගුල් සර්ච් කරනවනේ. ඉතින් මේ ටිකත් කරල බලන්න.Do a barrel rollගූග්ල් එකට යන්න. මෙන්න මේ වචනේ Do a barrel roll ටයිප් කරල Enter ඔබන්න.Zerg rushගූග්ල් එකට යන්න. මෙන්න මේ වචනේ Zerg rush ටයිප් කරල Enter ඔබන්න.තත්පර 10ක් ඉන්න. Google Gravity trick ගූග්ල් එකට ...
බ්ලොගයට ලස්සන Auto Floating Social Bookmark Widget එකක් දාගමු. (Facebook, Twitter and Rss) පට්ට ඈ... My සිංහල Blog හෙලෝ හැමෝටම, මම මේ බ්ලොග් එක ටික කාලෙකට කලින් හැදුවා. ඒත් ලියන්න බැරි වුනා. මං ගැන දැන ගන්න මෙතන කොටන්න. මීට පස්සේ මේ බ්ලොග් එකේ ඔයගොල්ලන්ට වැදගත් වෙන ලිපි ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනවා.හරි, පටන්ගමු වැඩේ. මම ඔයාලට පස්ට විජිට් එකක් දෙන්න හදන්නේ. මේ විජිට් එක තියන හැටි බලාගන්න ඕනෙනම් දකුණු පැත්තේ ඇති බලන්න. Floating Widget Gadget එක. හරි ඔයාල ...
Facebook In Sinhala | Facebook ඇබ්බැහි වීම රෝගයකි. එය හඳුනා ගැනීම සහ වළක්වාගන්නේ කෙසේද? 1 වන ලිපිය My සිංහල Blog ආයුබෝවන් කස්ටිය. අද ලිපියෙන් කියන්න යන්නේ වැදගත් යමක්. ඔය එක එක ෆන් ට්‍රික්ස් දානවට වැඩිය වැදගත් දෙයක් ලියමු කියල අද හිතුනා. ඒ නම් ලිපියට යමු.ෆේස්බුක්. අද මේ වචනය නොදන්නා කස්ටිය හොයාගන්න එකත් ටිකක් අමාරුයි. දැන් මාස කිහිපයට කලින් ෆේස්බුක් යූසර්ස් බිලියන 1 පැන්නා. ( ඕක මොකද්ද :පී)කවදහරි ඔයාල හිතල බලලා තියනවද "මම ඇයි මෙච්චර් ෆේස්බුක් යන්නේ" කියලා. අද පෝස්ට් ...
ලොව පොහොසත්ම Cricket ක්‍රීඩකයන් 10 දෙනා My සිංහල Blog ලංකාවේ ක්‍රිකට් ගැන දන්නෙ නැති කෙනෙක් නැති තරම්.. කතාවකට කියනවනේ ලංකාව ගැන පිටරට අය දැනගත්තේ තේ වලිනුයි ක්‍රිකට් වලිනුයි කියලා. පාපන්දු වලින් පස්සේ ලොව ප්‍රචලිතම ක්‍රීඩාව ක්‍රිකට් තමා. හැබෙයි දැන් සමහර අය කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට වැඩිය බිස්නස් එකක් කියලා. ඒ කොහොම වුනත් ක්‍රිකට් ප්ලෙයර්ලා හොඳින් හම්බකරනවා. විශේෂයෙන් ඇඩ්වටිස්මන්ට් වලින්. හරි අද මාතෘකාවට එමු. අද පෝස්ට් එකෙන් කියන්න හදන්නේ ලොව ...
Blog එකට Cool And Stylish Facebook Like Box එකක් දාගමු. My සිංහල Blog ආයුබෝවන් හැමෝටම. මම කලින් ලියපු පෝස්ට් ටික කියවන්න ඇති කියල හිතනවා. මීට කලින් ඔයගොල්ලන්ට Twitter Followers Box එකක් බ්ලොගයට දාගන්න් හැටි කිව්වා. ඒක බැලුවේ නැත්තම් මෙතන ක්ලික් කරලා ගිහින් බලන්න. මේ පෝස්ට් එකෙන් ඔයගොල්ලන්ට ලස්සන ෆේස්බුක් ලයික් බොක්ස් එකක් දාගන්න ආකාරය කියල දෙන්න තමා ඉන්නේ. මේ විජිට් එකේ Live Preview එකක් බලන්න ඕනෙනම්, පහළ තියන බටන් එක ක්ලික් කරන්න. ...
ඕනෑම පින්තූරයක් Facebook Chat එකට Add කරගන්න. Facebook වැඩකෑලි 02. My සිංහල Blog මීට කලිනුත් ෆේස්බුක් ගැන ලිපි කිහිපයක් ලිව්වා. ඒවා බලපු නැති අය මෙතන කොටන්න. හරි ඒ නම් අද පෝස්ට් එකට යං. අද කියන්න යනදේ සමහර අය දන්නවා ඇති. නොදන්න අය වෙනුවෙනුයි කියන්නේ.අපි හැමෝම ෆේස්බුක් භාවිතා කරනවනේ. ලංකාවේ ෆෙස්බුක් ට තියන තැන. පහත පින්තූරය බැලුවම ඔයාලටම තේරෙයි.හරි අද පෝස්ට් එකේ කියන්න යන්නේ Facebook Chat එකේ ඕනෑම පින්තූරයක් දාන්නේ කොහොමද කියලයි.මුලින්ම Mysinhalablog ෆේස්බුක් ...
Computer එක ON කරනකොට කොම්පියුටර් එක ඔබගේ නම කියා ඔබව Welcome කරන විදිහට හදමුද? My සිංහල Blog ඔන්න අදත් ආවා. ආයුබෝවන්. අද පෝස්ට් එකෙන් කරන්නේ පොඩි ෆන් වැඩක්. පෝස්ට් එකේ මාතෘකාවෙන් ඕක තෙරෙන්න ඇති. කොහොමද අපේ යාලුවෙක්/යෙහෙලියක් අපි ගෙදර ඇවිත් ඉන්නකොට අපි අපේ කොම්පීටර් එක දානවා. එතකොටම වොයිස් එකක් ඇහෙනවා. Welcome to your PC, Your Name එතකොට ඔයාගේ යාලුවා ඔයාව ලොකු වැඩ කාරයෙක් කියල හිතයි.(එහෙම නොවුනත් :p)හරි වැඩේ පටන්ගමු. Notepad, open කරගන්න. ((ඒක කරන හැටිත් කියල ...
තමන්ගේ බ්ලොග් එකට රු.132 (1$) ට .com එකක් ගන්න. ඉක්මන් කරන්න. My සිංහල Blog මේ ලිපිය හදිස්සියට ලියන්නේ. ඔයාල ඔක්කොම දන්නව ඇතිනේ Godaddy ගැන. ඒකේ විශේෂතවය තමා කූපන් කෝඩ්ස්. දැන් කූපන් කෝඩ් එකක් නිකුත් වෙලා තියනවා 1$ ට ඕනෙම ඩොමේන් එකක් ගන්න. මේක ගන්න නම් Credit/Debit card එකක් තියෙන්න ඕනේ ඒක තමා අවුල. මමත් ඩොමේන් එකක් ගත්තා. මෙන්න මේක තමා කූපන් කෝඩ් එක..h4hp99Coupon Code එකක් යූස් කරලා Domain එකක් ගන්න දන්නේ නැති අයට මම ...
අන්තර්ජාලයෙන් නොමිලේ ඇමතුම් මොබයිල් ෆෝන් වලට... My සිංහල Blog ආසයිනේ නොමිලේ ඇමතුම් ගන්න. නොමිලේ දෙනවා නම් ඉතින්... මෙන්න ඒනම් අන්තර්ජාලයෙන් නොමිලේ ඇමතුම් ගන්න පුලුවන් ක්‍රම කිහිපයක්. මේව ඉතින් අන්ලිමිටඩ් කෝල්ස් නෙමේ හරිද? මම දැන් වෙබ් අඩවි ටිකක් කියන්නම්. ඔයාල ඉතින් මගේ බ්ලොග් අඩවිය ඕපන් කරල තියන ටැබ් එකේම ඕපන් කරන්නැතුව වෙන ටැබ් එකක දාන්න. හරි ඒ නම් පටන්ගමු. Evaphone www.evaphone.com මේ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න. දවසකට ඕනෙම් ...
Twitter Follow Box Widget එක බ්ලොගයට දාගන්න. My සිංහල Blog ඔන්න මම අද වැදගත් බ්ලොගර් Widget එකක් අරන් ආවා. මේක මම හොයගත්තේ මේ සයිට් එකෙන්. Moopz.com ඕක ඉංග්‍රීසි සයිට් එකක්. හරි මොකද මේ ගැජට් එකේ තියන වැදගත්කම. සාමාන්‍යයෙන් බ්ලොගින් කරන අය හැමෝම ට්විටර් එකවුන්ට් එකක් තමාගේ බ්ලොගයට දාගන්නවා. ඒ වගේම එයලව ෆලෝ කරන්න කියලත් බ්ලොග් එකේ දානවා. හැබෙයි ෆේස්බුකය වගේ ට්විටර් බොක්ස් නැති නිසා ෆලෝ කරන්න වෙන සයිට් එකට ...
Calculator එකටත් ගණන් වැරදෙයි. Computer එකේ ඇති Calculator එකට පිස්සු හැදිලද? My සිංහල Blog හැලෝ හැමෝටම. මම කලින් ලිපියෙන් ඔයගොල්ලන්ට වැදගත් දෙයක් දුන්නා. මේ ලිපියෙන් හදන්නේ පොඩි ෆන් එකක් ගන්න. හැමෝම පහ වසර වෙනකම්වත් ඉස්කොලේ ගිහින් තියනවනේ. එතකොට තමා මේක තේරෙන්නෙ. මෙන්න මේ බේසික් ගණිතය ඔයගොල්ලො දන්නවනේ.ඒ කියන්නේ හතරේ වර්ගමූලය 2යි. දෙකෙන් දෙකක් ගියාම 0යි.දැන් වැඩේ පටන්ගමු.මුලින්ම ස්ටාට් ගිහින් එක Calculator ඕපන් කරගන්න.දැන් 4 ඔබන්න.දැන් වර්ගමූල ලකුන ඔබන්න. 2 කියල උත්තරේ ලෙබෙයි.දැන් අඩුකිරීම ...
PC Tricks In Sinhala | Dance කරන Keyborad LED Light 3 My සිංහල Blog ආයුබෝවන් කස්ටියට. ගොඩ කාලෙකින් ලිපියක් ලියන්නේ. අද ලිපියෙන් කියන්න යන්නේ පොඩි ෆන් වැඩක්. මේකෙන් වෙන්නේ ඔයාලගේ කීබෝර්ඩ් එකේ CapsLock, NumLock, Scroll Lock ලයිට් 3 ඩාන්ස් කරන එක. කරලම බලන්න.ඒ නම් වැඩේ පටන් ගමු. Start > Notepad යන්න.Set wshShell =wscript.CreateObject("WScript.Shell")dowscript.sleep 100wshshell.sendkeys "{CAPSLOCK}"wshshell.sendkeys "{NUMLOCK}"wshshell.sendkeys "{SCROLLLOCK}"loopඋඩ දාල තියන කෝඩ් එක දාන්න.led.vbs කියල Save කරන්න.යට දීල තියන පින්තූරය බලන්නකෝ.දැන් Saveකරගත්තු ෆයිල් එක Double .
Computer Tricks In Sinhala | NotePad භාවිතයෙන් වයිරස් එකක් හදමු. CD/DVD Drive එක දිගටම එලියට පනින්න. 100% වැඩ. ට්‍රයි එකක් දීල බලන්න My සිංහල Blog ආයුබෝවන් හැමෝටම. ෆ්‍රී ටයිම් එකක් ලැබුනු නිසා බ්ලොග් එක පැත්තට ආවා. අද පෝස්ට් එක එච්චර වැදගත් එකක් නෙමේ. පොඩි ෆන් වැඩක්. මේකේ වයිරස් එකක් කිව්වට VBS SCRIPT එකක්. මේකෙන් පරිගණකයට කිසිම හානියක් වෙන්නේ නෑ. මේක මම් මගේ ලැප් එකේ ට්‍රයි කරල බලලා වැඩ කරල කිසිම අවුලක් වුනේ නැති නිසා තමා මේ ට්‍රික් එක බ්ලොග් එකේ දාන්න හිතුවේ. මේකෙන් වෙන්නේ ඔයාලගෙ ...
තමන්ගේ බ්ලොග් එකට රු.132 (1$) ට .com එකක් ගන්න. ඉක්මන් කරන්න. My සිංහල Blog මේ ලිපිය හදිස්සියට ලියන්නේ. ඔයාල ඔක්කොම දන්නව ඇතිනේ Godaddy ගැන. ඒකේ විශේෂතවය තමා කූපන් කෝඩ්ස්. දැන් කූපන් කෝඩ් එකක් නිකුත් වෙලා තියනවා 1$ ට ඕනෙම ඩොමේන් එකක් ගන්න. මේක ගන්න නම් Credit/Debit card එකක් තියෙන්න ඕනේ ඒක තමා අවුල. මමත් ඩොමේන් එකක් ගත්තා. මෙන්න මේක තමා කූපන් කෝඩ් එක..h4hp99Coupon Code එකක් යූස් කරලා Domain එකක් ගන්න දන්නේ නැති අයට මම ...
මෙන්න බ්ලොග් එකට දාගන්න ලස්සන Blogger Template එකක්. (Social Eyes Magazine Blogger Template) My සිංහල Blog ආයුබෝවන් හැමෝටම. අද පෝස්ට් එකෙන් ඔයගොල්ලන්ගේ බ්ලොග් එකට දාගන්න ලස්සන බ්ලොගර් ටෙම්ප්ලේට් එකක් අරගෙන ආවා. ටෙම්ප්ලෙට් එක කොහොමද තියෙන්නේ කියල බලන්න පහළ දාල තියන බටන් එක ක්ලික් කරන්න. කොහොමද ටෙම්ප්ලෙට් එක හොඳයි නේද? ඔන්න පහළ දාල තියනවා ටෙම්ප්ලේට් එකේ Features..2 ColumnSocially inspired blue colorStylish transparent navigation menu and sub-menuAutomatic read more with thumbnail for each postUser friendly comment sectionSEO ...
බ්ලොගයට සුපිරි Floating Bookmark Widget එකක් දාගමු. My සිංහල Blog හෙලෝ හැමෝටම, මම මේ බ්ලොග් එක ටික කාලෙකට කලින් හැදුවා. ඒත් ලියන්න බැරි වුනා. මං ගැන දැන ගන්න මෙතන කොටන්න. මීට පස්සේ මේ බ්ලොග් එකේ ඔයගොල්ලන්ට වැදගත් වෙන ලිපි ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනවා.හරි, පටන්ගමු වැඩේ. මම ඔයාලට පස්ට විජිට් එකක් දෙන්න හදන්නේ. මේ විජිට් එක තියන හැටි බලාගන්න ඕනෙනම් දකුණු පැත්තේ ඇති බලන්න. Floating Widget Gadget එක. හරි ඔයාල ...