Logic Gates පාඩම ඔබේ වෙබ් ලිපිනය අපි අද බලමු මොනවද මේ logic gate කියන්නෙ කියල. Digital electronics වල තියෙන සරලම කොටස තමයි මේ logic gates කියල හදුන්වන්නෙ. මේවත් හරියට අපි දන්න ගේට්ටු වගේ තමයි.ගේට්ටුව ඇරියොත් විතරයි අපට ඒ හරහා යන්න පුලුවන්කම ලැබෙන්නෙ. ඉතින් මේ ගේට්ටු ඇරගන්න තියන යතුර තමයි විදුලි බලය.මේ ගැන තව ඉස්සරහදි හොදට දැනගන්න ලැබෙයි. Logic gates යොදාගන්නව digital circuits නිර්මාණය කරන්න. ඔයාල ...
ලිනක්ස් වලදි මම කැමතිම software එකතුව ඔබේ වෙබ් ලිපිනය අද මම කියන්න යන්නෙ ලිනක්ස් ඉන්ස්ටෝල් කරහම මම ඉන්ස්ටෝල් කරන මගේ කැමතිම softwares ටික ගැන මම හිතනව තවත් ගොඩක් අයට මේක වැදගත් වේවි කියල විශේෂයෙනමවින්ඩෝස් වලම හිරවෙලා ඉන්න අයට. 1.මුලින්ම ඉන්ස්ටෝල් කරන්නෙ නම් Restricted extras කියන package එක. දන්නවනෙ Linux based Os එකක් ඉන්ස්ටෝල් කරගමන් Mp3 එකක් වත් ran වෙන්නෙ නෑ කියන එක මේ package ඒකෙන් තමයි ඒ පහසුකම ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 13 ඔබේ වෙබ් ලිපිනය 26.Filter පෙරන වැඩ. සාමාන්‍යයෙන් පෙරන්නෙ මොකටද කියල දන්නවනෙ ? අවශ්‍ය දේවල් විතරක් ගන්න ඕන උනාමනෙ අපි පෙරීමක් සිදු කරන්නෙ මේකත් ඒ වගේ දෙයක් තමයි.මේ ගැන වෙනම පාඩමකින් කියලදෙන්නම්.27.Processes එකක් කියන්නෙ මොකද්ද ?ඇත්තටම Processes එකක් කියල කියන්නෙ යම් කිසි කියාවලියකට. අපිට ls කියන කමාන්ඩ් එක use කරල ඩිරෙක්ටරි එකක තියෙන දේවල් බලා ගන්න පුලුවන්. ls කමාන්ඩ් එක මගින් ඉල්ලා සිටිනව ...
flow charts පාඩම ඔබේ වෙබ් ලිපිනය මම කියල දෙන්න හදන්නෙ flow chart ගැන... ම්ම්ම්ම්ම් මුලින්ම බලමු මොනවද මේ flow chart කියන්නෙ කියල. සරලම අර්ත දැක්වීම විදියට කියනව නම් flow chart එකක් කියල කියන්නෙ diagram(රෑප සටහනකට) එකකට හරියට චිත්‍රයක් වගේ එකක්. අපට මේ චිත්‍ර(flow charts) වලින් අදහස් තේරුම් ගන්න පුලුවන් ඒ වගේම අදහස් ඉදිරිපත් කරන්න පුලුවන්. අපි බලමු මොනවගේ අදහස් ද මේවයින් ඉදිරිපත් කරන්න පුලුවන් කියල.1. ...
ඔයාලගෙ Nokia දුරකතනයට ඇන්ඩ්‍රොයිඩ් දාගන්න කැමතිද? (Android for Nokia Phones) ඔබේ වෙබ් ලිපිනය ඇත්තමකිව්වොත් නොකිය phone එකකටඇන්ඩ්රොයිඩ් දාන්න බැහැ.හැබැයි ඇන්ඩ්රොයිඩ්දැම්ම වගේ පොඩි ප්රෝඩාවක්කරන්න පුලුවන්. ප්රෝඩාවක්උනාට මේක සුපිරි ගණයේ එකක්.ඇන්ඩ්‍රොයිඩ් තියනphone එකක් use කරනඅත්දැකීමම විදගන්න පුලුවන්මේකෙන්. (මේක themඑකක් නෙවෙයි) පොඩිsoftware එකක්. දැන්මම කියන්නම් කොහොමද ඒක දාගන්නෙකියල.තව ටිකෙන්අමතක වෙනව කියන්න ඇන්ඩ්රොයිඩ්විතරක් නෙවෙයි ඔන නම් Applemobile OS , windows mobile OS , Black Berry mobile OS , Ubuntu වගේඑවත් දාගන්න පුලුවන්. හරිමසරලයි.Symbian S60 5th Edition Software ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 01 ඔබේ වෙබ් ලිපිනය මම දැන් කියල දෙන්න හදන්නෙ ලිනක්ස් පාඩම් මාලාවක්.ලිනක්ස් කිව්වට Linux shell Programming පාඩම් මාලාවක් ගැන තමයි කියන්න යන්නෙ. ගොඩක් සරලව හැමෝටම තේරෙන විදියට කියල දෙන්න තමයි මගේ උත්සාහය. මොනව හරි තේරෙන්නෙ නැත්තම් හරි අපැහැදිලිනම් හරි comment එකක් දාල ඒ ගැන අහන්න.ඔන්න එහෙනම් වැඩෙ පටන් ගත්ත. වරදක් අඩු පාඩුවක් එහෙම තියෙනවනම් ඒ ගැන පෙන්නා දෙන්න කියලත් ඉල්ලා කාරුණිකව ඉල්ලා සිටිනව.01.මුලින්ම ...
ලිනක්ස් වලට මාරු වෙමු. ඔබේ වෙබ් ලිපිනය අපි බලමුකොහොමද හොද ලිනක්ස් ඩිස්ට්රොඑකක් (ඒ කිව්වෙලිනක්ස් කර්නල් එක පාදක කරගත්os එකක්) ඉන්ස්ටෝල්කරගන්නෙ කියල. ඔයාලටපුලුවන් කැමති ඩිස්ට්රෝඑකක් තෝරගන්න එහෙම තෝර ගන්නඩිස්ට්ට්රෝ 750 විතරදැනට තියෙනව.ඒඅතරින් මේ කාලෙ ගොඩක් ජනප්‍රිය උන ඩිස්ට්‍රො 10 ක්ගැන පහල තියෙනව ඒ අදාල websites වලට ගිහින්,තව විස්තර හොයල බලලdownload කර ගන්න.මම නම් ගොඩක් කල්ඉදල use කරන්නෙubuntu කියන os එකමම නම් හිතන්නෙ අනෙක්ඒවට වඩා උබුන්ටු පහසුයි කියල.අනික උබුන්ටු ...
බ්ලොක් කරපු සයිට් වලට යන්න (Linux අයටත්) ඔබේ වෙබ් ලිපිනය මම මේක ලියන්නෙ වැඩියෙන්ම ලිනක්ස් භාවිතා කරන අයට වැදගත් වෙන නිසා.වින්ඩෝස් වලදි නම් අමතර softwares use කරල බ්ලොක් කරපු වෙබ් සයිට් වලට යන්න ක්‍රම ගොඩක් තියෙනව.මම දැන් කියන එක windows වලදි වුනත් භාවිතා කරන්න පුලුවන්.මේ program එකේ නම vidaliya මේක අයිති වෙන්නෙ tor කියන project එකට. මුලින්ම මෙතනට ගිහින් Browser Bundle එක os එකට අදාලව download කරගන්න. මම දැන් ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 11 ඔබේ වෙබ් ලිපිනය ඇයි මේ Command Line arguments අවශ්‍ය වෙන්නෙ.ප්‍රධාන කාරණා දෙකක් තියෙනව.කමාන්ඩ් එකට අවශ්‍ය option එකක් ලබා දීමට.echo -e “mad”මේකෙ මේ -e කියල තියෙන්නෙ පළමු argument එක ඒක echo කියන command එකේ option එක.කමාන්ඩ් එකට මොන files ද reading and writing කරන්න ඕන කියල ලබා දෙන එක.rm කියන කමාන්ඩ් එකෙන් පුලුවන් file එකක් remove කරන්න ඒ කිව්වෙ delete කරන්න ඉතින් එහෙම කරන්න ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 10 ඔබේ වෙබ් ලිපිනය 19.කැළෑ කාඩ් හි..ඔයාල බලයිමේ මොන මගුලක්ද කියල කැළෑ කාඩ්(Wild Card) කියන්නෙ.අපිබලමු ඒ ගැන දැන්.ඔයාලටකම්පියුටර් එකේ තියෙන එකමජාතියෙ files ඔක්කොමබලාගන්න ඔන උනහම කරන දේ දන්නවනෙsearch bar එකේ *.අදාලfile වර්ගයෙextension එකගහල search කරනවනෙ.අපි හිතමුඔයාලට ඕන කියල තියෙන ඔක්කොමMp3 files ටිකබලා ගන්න කියල එතකොට කරන්නඔන *.mp3 කියලsearch කරනඑක.ඔයාලහිතුවද ඇයි මේ *දාන්නෙ කියලඑහෙම දාන්නෙ අපි හරියටම එතනටදාන්න ඕන එක දන්නෙ නැති නිසා.තවත් එකක්ගත්තොත් අපේ ...
ලංකාවේ විශාලතම OpenSource Community එලිදැක්වීමට නියමිතයි ඔබේ වෙබ් ලිපිනය http://linuxlanka.com/පොදුවේ ලිනක්ස් භාවිතා කරන්නන් හට ඇතිවන ගැටලු වලට විසදුම් ලබා ගැනීමට හා ඒ ගැන උනන්දුව ඇති පිරිසට තම දැනුම් අන් අය හා බෙදා ගැනීමට අත්වැලක් සැපයීම මෙහි අරමුණයි. තවද ප්‍රජාව තුල open source software හා සේවාවන් පිළිබද ප්‍රචලිත කිරිම හා දැනට රට තුල ක්‍රියාත්මක open source projects හා සේවාවන් වලට වැඩි වටිනා කමක් ලබා දීමටය. ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 08 ඔබේ වෙබ් ලිපිනය 15.echo කමාන්ඩ්එක ගැන........මේකමාන්ඩ් එක අපි කලින් useකරානෙ. ඒකෙන්අපි කරේ අපට අවශ්‍ය දේවල්ප්රින්ට් කරගනිපු එක.මේකෙතව වැඩ කෑලි වගයක් තියෙනව අපිබලමු ඒවත්.මේකහරියටම use කරන්නෙමෙහෙමයි.echo [options] [string, variables...]මේoptions කියන තැනට දානඒව ගැන අපි බලමු දැන්.echo -n -n -මේකෙන්කියන්නෙ output එකතවත් අලුත් ලයින් එකකට යවන්න එපා කියල.echo -e -e - මේකෙන්කියන්නෙ පහල තියෙන backslash හාspecials characters වලින්ඉදිරිපත් වෙන අර්ත දැක්වීම්සක්රිය වෙන්න කියල.දැන්කලින් කියපු දෙක ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 06 ඔබේ වෙබ් ලිපිනය 11. විචල්‍ය(වේරියබල්) අපිකම්පියුටරෙන් මොකක් හරි වැඩක්කරනකොට අපි භාවිතා කරන සමහරදත්ත RAM මෙමරි එකේතැම්පත් කරල තියාගන්නව කියලඔයාල දන්නවනෙ. Ram එකකුඩා කොටස් ගණනාවකට බෙදලතියෙන්නෙ ඒ හැම කොටසකටම එකිනෙකටවෙනස් ඇඩ්ඩ්‍රස් තියෙනව හරියටඅපෙ ගෙවල් වලට තියෙනව වගේ අපිඒ කුඩා කොටසක් හදුන්වනව memorylocation එකක් කියල.ඒව ඇතුලෙ තමයි අපේදත්ත ගබඩා වෙලා තියෙන්නෙ.ප්රෝග්රැමර්ස්ලට පුලුවන් ඒ අඩ්ඩ්‍රස් වෙනස්කරගන්න කැමති විදියකට. අන්නඑහෙම වෙනත් නමකින් memorylocation එකක් වෙන් කරගත්තම අපි ...
වැඩකාරයෙක් නම් මේක විසඳන්න.. ඔබේ වෙබ් ලිපිනය මේක පොඩි ගණිත ගැටලුවක්. සමහර අය නම් දන්නවා ඇති ඒ අය අනිත් අයට පොඩ්ඩක් හිතන්න ඉඩ දෙන්න. පිළිතුර එකපාරටම කියන්න යන්න එපා.ගැටලුව -: ළමයි තුන්දෙනෙක් හිටිය මේ තුන්දෙනා දවසක් කඩේකට ගියා තේ බොන්න.අන්තිමට ඒ අයගෙ බිල රුපියල් 25 දැන් එක් එක් කෙනා රුපියල් දහය බැගින් දෙනව කඩේට ඒ කියන්නෙ රුපියල් 30. දැන් මේ අයගෙ බැලන්ස් එක රුපියල් 5 නෙ,මුදලාලි ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 05 ඔබේ වෙබ් ලිපිනය 10.Exit Status කියන්නෙමොකද්ද?කලින්පාඩමේ අන්තිමට කරපු උදාහරණෙඅන්තිමට තිබුන මතකද exit 0 කියලඑකක්. ඒ මොකද්දකියල තමයි මම කියන්න යන්නෙදැන්.$gedit my ##This is My 2nd shell Script #Print multipal Lines using echo clearecho"mad Terminal $USER" echo"mad Terminals date \c" ;date echo"User info : \c" ; who | wc -l echo"Calendar" calexit0 මේකයිකතාව Linux වලදි මොකක්හරි Command එකක් හරිshell Command එකක් හරිරන් කරහම ඒ ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 03 ඔබේ වෙබ් ලිපිනය 5.Shell Script කියන්නෙමොනවද? කලින්අපි ඉගෙන ගත්තනෙ shell කියන්නෙමොනවද කියල දැන් බලමු shellScript කියන්නෙ මොනවදකියල. සරලවමකිව්වොත් shell Script කියලකියන්නෙ shell Command එකකට වැඩි ප්‍රමාණයක් අනුපිළිවෙලටලියල තියෙන file එකකට(seriesof command කියලහිතමකො ) මේscript එක රන් කරහමඒක ඇතුලෙ ලියල තියෙන කමාන්ඩ්ස්රන් වීම සිද්ධ වෙනව. මේකවින්ඩෝස් වල තියෙන MS-Dos batchfile එකකට සමාන කරන්නපුලුවන් හැබැයි ඊට වඩා ගොඩක්බලවත්.6.ඇයිඅපි මේ shell Script ලියන්නෙ?01. user ගෙinputs මෙ ...
windows share මවුන්ට් කරමු full permission එක්ක. ඔබේ වෙබ් ලිපිනය මම අද මේ කියන වැඩේ නෙට්වර්ක් වල වැඩ කරන අයට ගොඩක් වැදගත් වෙයි.විශේෂයෙන්ම ලිනක්ස් හා වින්ඩෝස් computer දෙවර්ගයම තියන නෙට්වර්ක් වල වැඩ කරන අයට ගොඩක්ම වැදගත් වෙයි.අපට පහල තියෙන කමාන්ඩ් එකෙන් පුලුවන් windows computer එකක තියන share එකක් අපේ ලිනක්ස් computer එකට mount කරගන්න. sudo mount -t cifs //192.168.0.3/Tutorials -o username=pc,password=mypw /mnt/wshares cifs - නෙට්වර්ක් file system එක මේ වෙනුවට ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 15 ඔබේ වෙබ් ලිපිනය 3. if...else...fiමම දැන් කියන්නෙ if else ගැන if condition then condition එල true නම් else වලින් ඉහල තියෙන සියලුම දේ රන් වෙනව. else condition එල false නම් fi වලින් ඉහල තියෙන සියලුම දේ රන් වෙනව. fi මෙන්න මේ කතාවට තමයි if else කතාව කියල කියන්නෙ.අපි දැන බලමු ඒ සම්බන්ධ උදාහරණයක්###########################################!/bin/sh##if test $1 -gt 0 then echo "$1 number is positive" ...