ඔව්, මේ ඇය තමා... කුරුන්ද 2013 උඳුවප් මස 20වනදාකොන්ටෙයාන්ස් යනු යුරෝපයේ ඈත කොනක හුදකලාව පිහිටා තිබුණු පෞරාණික නගරයකි. කෙතරම් පෞරාණිකද යත්, දහසයවන ලුවී රජගේ බිසව ජනතාවට "පාන් නැත්නම් කේක් කාපල්ලා" යැයි කීමටත් පෙර, එසේත් නැත්නම් ක්‍රිස්ටෝපර් කොලම්බස් ඇමෙරිකාව සොයා ගැනීමටත් පෙර, කොන්ටෙයාන්ස් නගර වැසියෝ සර්ව සාධාරණ නොවුනද තමන්ගේම යුක්තිය පසිදලීමේ ක්රියාදාමයකටද, පාසල්, පල්ලි රෝහල් සහිත ජීවන ක්‍රමයකටද උරුමකම් කීහ. කෙසේ වෙතත් ඒ යුගයේදී යුරෝපයේ බොහොමයක් ...
සිංහල බ්ලොග් අවකාශයේ නිර්මාණශීලීම බ්ලොග් කරුවා කවුද ? කුරුන්ද 2013 උඳුවප් මස 15 වනදා..ඉර පායලා බැහැලා යන කැරකෙන ලෝකෙ ඉඳන් අපි එක එක විකාර කරනවා. බ්ලොග් ලියන එකත් එහෙම විකාරයක්. එහෙම නෙමේද ? මම හිතුවෙ එහෙමයි කියලා. අඩුම ගානේ මමවත් එහෙම හිතුවා. මගේම නොවන මගේම සිතුවිල්ලක් ! මේ ලෝකෙ හැමදේම අපේ නොවන අපේම දේවල් තමා නේද ? ඔව් ඒක එහෙම තමා. අමරසිරි පීරිස් මෙහෙම අහනවා. " හැමදේම දාලා යන්න ...
බිළාල ශාපය.... කුරුන්ද 20.03.20__නිවසේදීය,මා ප්‍රිය හිතවත / හිතවතිය, ඔබ මේ බ්ලොග් සටහන කියවන විට මා ජීවිතයට සමුදී සදාකාලික නිද්‍රාවට පිවිස අවසානය. මෙය මෙහි පළවන අවසාන බ්ලොග් සටහන බව ඉතා කරුණාවෙන් සලකන්න. පුරා දෙවසරකට මදක් වැඩි කාලයක් ඔබ හා රැදුණු හෙයින් මේ අවසන් නික්මයාම පිළිබඳව මෙසේ සටහන් කොට තබා යාම මාගේ යුතුකමක් යැයි මම සිතමි. සිදුවූයේ හා වන්නේ කුමක්දැයි පැහැදිලිව පවසා මම ඔබගෙන් සමුගනිමි. ...
ද්වන්ද සටන කුරුන්ද 2013 උඳුවප් මස 01 වනදා"උඹලට රූල තියලවත් සරල රේඛාවක් ඇඳ ගන්න තමා බැරි. ඒ වුණාට කලිසමේ ෆ්ලීට් එකනම් තියනවා ආයෙ අත කැපෙන්න තරම් කෙළින් හිටින්න."කමල් සර්ගේ ගෝරනාඩුව ඉදිරිපස සිටි සිසුවකුටය. එයට වස්තු බීජවූ හේතුව කුමක්දැයි නිසි ලෙස මා හට ග්‍රහණය කරගත නොහැකි වූයේ මගේ වම් පසින් අමුතු යමක් සිදුවෙමින් පවතින බව මා නිරීක්ෂණය කරමින් සිටි බැවිනි. එය කුමක් වුවත් හොඳක් ...
නොමිනිසුන් මැද මිනිසත්ව...... කුරුන්ද 2013 වප් මස 27 වනදාසමාජය පිරිහිලා කියන එක තමා අද පොදු මතය. ඉස්සරහට තවත් පිරිහෙයි කියලත් සමහරු අනුමාන කරනවා. ඒ කියන්නෙ අපේ ආච්චි, සීයලෑගෙ කාලෙ තිබුණ ගුණයහපත්කම්, සාමාජීය ආචාර ධර්ම මේ වෙනකොට සැලකිය යුතු මට්ටමකින් පිරිහිලා කියන එක තමා කියවෙන්නෙ. සමස්තය සලකලා බැලුවම හා එදිනෙදා ඇහෙන ප්රවෘත්ති බැලුවාම ඒ කතාව බොරුයි කියලා ප්‍රතික්ෂේප කරන්නත් හැකියාවක් නෑ. වර්තමාන සමාජයේ, අපිත් ඇතුළුව ...
වෙලා නැති සඳ...... කුරුන්ද 20.10.2013උඹලට මතකයක් එහෙම තියනවද දන්නෑ එකමත් එක රටක හිටියා සෙන්නා කියලා කම්මැලි බ්ලොග් කරුවෙක්. කම්මැලියි කිව්වෙ ඉඳලා හිටලා පෝස්ට් එකක් දාන හින්දා මිසක් වෙන එහෙකට නෙමේ ඕන්. ඌට ඔන්න ඔය එකමත් එක රටෙන් එන්න වුණ එක පුද්ගලික ජීවිතේ පැත්තෙන් ගත්තම හොඳ දෙයක් වුණාට බ්ලොග් කෙරුවාවටනම් තදින්ම බලපෑවෙ නැතෑ. වෙන එකක් තියා කමෙන්ට් එකක්වත් කොටා ගන්න වෙලාවක් නැතුව ගියා කිව්වම ! ...
දොරුව පරාදයි...... කුරුන්ද 2013 නිකිණි මස 15 වනදානිර්භීත, නොපසුබස්නා, දරුණු තීරණ ගත හැකි, අධිෂ්ඨානශීලී, උත්සහවන්ත මිනිසෙකුව කිසිවෙකුටත්, කිසිදා සිරගත කල නොහැකිය. ඇරන් රාල්ස්ටන්ගේ කතාව අපිට කියාපාන්නේ මෙම සත්‍යය නොවන්නේද ?XXXXXXXඇරන් රාල්ස්ටන් යනු කඳු නැගීම හා ගවේෂණය සිය විනෝදාංශය කොටගත්, මෙම සිදුවීම වන විට විසි හත් හැවිරිදිවූ, ඇමෙරිකානු ජාතික තරුණ ඉන්ජිනේරුවෙකි. 1975 ඔක්තෝබර් මස 27වන දින ඔහියෝ හී මරියොන් නගරයේ උපත ලද ඇරොන්, ඔහුට ...
දොරුව පරාදයි...... කුරුන්ද 2013 නිකිණි මස 15 වනදානිර්භීත, නොපසුබස්නා, දරුණු තීරණ ගත හැකි, අධිෂ්ඨානශීලී, උත්සහවන්ත මිනිසෙකුව කිසිවෙකුටත්, කිසිදා සිරගත කල නොහැකිය. ඇරන් රාල්ස්ටන්ගේ කතාව අපිට කියාපාන්නේ මෙම සත්‍යය නොවන්නේද ?XXXXXXXඇරන් රාල්ස්ටන් යනු කඳු නැගීම හා ගවේෂණය සිය විනෝදාංශය කොටගත්, මෙම සිදුවීම වන විට විසි හත් හැවිරිදිවූ, ඇමෙරිකානු ජාතික තරුණ ඉන්ජිනේරුවෙකි. 1975 ඔක්තෝබර් මස 27වන දින ඔහියෝ හී මරියොන් නගරයේ උපත ලද ඇරොන්, ඔහුට ...
පොළඟා පරාදයි.... කුරුන්ද 2013 නිකිණි මස 15 වනදා"ඉන්දිකයා, ඒකනෙමේ බන්, මොකෝ අර ගාමිණී අයියගෙ අතට වෙලා තියෙන්නෙ? මොනා වෙලාදේ ?සරතා ඔය ප්‍රශ්නෙ ඇහුව්වෙ, එදා උදේ අපි කට්ටියම ඉන්දිකයලෑ කුස්සියෙ තැන් තැන් වල වාඩි වෙලා තේ එක හම්බෙනකම් බලාගෙන හිටපු වෙලාවෙ. අගෝස්තු මාසෙ වුණත් මෙහෙ තාමත් උදේට පට්ට සීතලයි. ගේ ඇතුළෙත් සෙරප්පු නැතුව අඩිය තියන්න බැරි තරම් සීතලයි. ඇඟට නිකන් ඉඳිකටු තුල් වලින් අනිනවා ...
දොරුව පරාදයි..... කුරුන්ද 2013 නිකිණි මස 15 වනදානිර්භීත, නොපසුබස්නා, දරුණු තීරණ ගත හැකි, අධිෂ්ඨානශීලී, උත්සහවන්ත මිනිසෙකුව කිසිවෙකුටත්, කිසිදා සිරගත කල නොහැකිය. ඇරන් රාල්ස්ටන්ගේ කතාව අපිට කියාපාන්නේ මෙම සත්‍යය නොවන්නේද ?XXXXXXXඇරන් රාල්ස්ටන් යනු කඳු නැගීම හා ගවේෂණය සිය විනෝදාංශය කොටගත්, මෙම සිදුවීම වන විට විසි හත් හැවිරිදිවූ, ඇමෙරිකානු ජාතික තරුණ ඉන්ජිනේරුවෙකි. 1975 ඔක්තෝබර් මස 27වන දින ඔහියෝ හී මරියොන් නගරයේ උපත ලද ඇරොන්, ඔහුට ...
භාෂා ප්‍රශ්ණය.......... කුරුන්ද වාග් විශේෂඥයෙක් එහෙම ඉන්නවනම් මෙයාට උදව්වක් කරන්නකො...අනිත් අයත් තමන්ගෙ අදහස් කිව්වොත් ඔහුට ප්‍රයෝජනවත් වේවි...
භාෂා ප්‍රශ්ණය.......... කුරුන්ද වාග් විශේෂඥයෙක් එහෙම ඉන්නවනම් මෙයාට උදව්වක් කරන්නකො...අනිත් අයත් තමන්ගෙ අදහස් කිව්වොත් ඔහුට ප්‍රයෝජනවත් වේවි...
මුහුදුබත් නොවන්නකුගේ අවසානය.... | අවසාන කොටස කුරුන්ද 2013 ඇසල මස 13 වනදාපළවෙනි කොටසට මෙතනින්අනතුරට බලපෑ හේතුව පිළිබඳ කටකතා දවසින් දවස වැඩි වන්නට වූහ. රුසියානු රජයේ නිද්‍රාශීලී ප්‍රතිපත්තියට ප්‍රතිචාර දක්වමින් මාධ්‍යන් වෙතින් කියවුණේ අනතුරට බලපෑ නියම හේතුව වසන් කෙරුණ බවයි. අනතුරින් දිවිගලවාගත් කිහිප දෙනාවද කල්මරමින් සිට විනාශකොට දැමුණේ එම හේතුව ඔවුන් සමඟම වළදැමීමේ අටියෙන් බව මාධ්‍ය වෙතින් එල්ල වූ චෝදනාවන්ගෙන් කියවුණි.අනතුර සිදුවූ අකාරය පිළිබඳව සිදු කෙරුණු හේතු දැක්වීම් ...
මුහුදුබත් නොවන්නකුගේ අවසානය.... කුරුන්ද 2013 පොසොන් මස 13වනදාදැන් වෙලාව 13:15 යි. හය, හත සහ අට අංශ වල සිටි සැවෝම අංශ නවයට විතැන් වුණා. කිසිවකුට ගැලවිය නොහැකි නිසයි අප විසින් මෙම තීරණය ගනු ලැබුවේ. මෙහි 23 දෙනෙකු රැඳී සිටිනවා. මා මෙය ලියන්නෙත් අඳුරේ සිටයි. ලිවීමට නොහැකි තරම්ම මෙහි අඳුරුයි. මම පුරුද්දෙන් ලිවීමට උත්සහා කරනවා. පෙනෙන විදිහට අපට මෙයින් ගැලවීමට නොහැකියි. සමහර විට එය 10-20% වගේ ...
ඊලඟට මොකක්ද ? කුරුන්ද 12.06.2013දැන් වෙලාව 13:15 යි. හය, හත සහ අට අංශ වල සිටි සැවෝම අංශ නවයට විතැන් වුණා. කිසිවකුට ගැලවිය නොහැකි නිසයි අප විසින් මෙම තීරණය ගනු ලැබුවේ. මෙහි 23 දෙනෙකු රැඳී සිටිනවා. මා මෙය ලියන්නෙත් අඳුරේ සිටයි. ලිවීමට නොහැකි තරම්ම මෙහි අඳුරුයි. මම පුරුද්දෙන් ලිවීමට උත්සහා කරනවා. පෙනෙන විදිහට අපට මෙයින් ගැලවීමට නොහැකියි. සමහර විට එය 10-20% වගේ සුළු සම්භාවිතාවක් වේවි. ...
නව දැලිහේන | පුත්‍ර ස්නේහය කුරුන්ද "යර්ස්.. මිස්ට තිලින. අයි ඩිඩ් මයි හයර් ස්ටඩීස් ඉන් ඉංග්ලිශ් මීඩියම්. සෝ අයි ඇම් ගුඩ් ඇට් ඉංග්ලිශ්..."දාඩිය වැක්කෙරෙන මූණ, දකුණු කමීස අතෙන් පිහිදාන ගමන් සංජීව කිව්වා. අනපේක්ශිත කඩු පහරෙන්පොඩ්ඩක් විතර සලිත උනත් මම පසු බැස්සෙ නෑ. දන්න කියන ඉංග්‍රීසි වචන ටික මතක් කරගෙන මමත්සංජීව එක්ක කතාවට බැස්සා.සම්පූර්ණ කතාව මෙතනින්........... ...
බෝතලේ විත්ති | තවත් දවසක්... කුරුන්ද 2013 වෙසක් මස 17වනදාබෝතලේට නාපු අය මේ පාරෙන් ගිහින් එන්නඑදා උදේ මම නැගිටිනකොට සීයයි, අයියයි දෙන්නම නැගිටලා ගිහිල්ලා. මමත් දඩි බිඩි ගාලා නැගිටලා පැදුර රෝල් කරලා මුල්ලකට දාලා එළියට පැන්නෙ කුස්සිය පැත්තට දුවන්න බලාගෙන. මම බය වුණේ මේ දෙන්නා මාව දාලා රැණගලවත් ගිහින්දෝ කියලා.මම සීයගෙ කාමරෙන් එළියට ඇවිත් සාලෙ මැද්දෙන් කුස්සිය පැත්තට ආවා. ගෙයි පිටිපස්සෙම දොරෙන් පිට වුණාම තියෙන්නෙ කුස්සියට ...
නවදැලිහේන | පාන් පාටිය කුරුන්ද "හලෝ දෑකැත්තී... ගුඩ් මෝනින්... ගුඩ් මෝනින්... මේ... අද මට පෙට්ටිය මාරු උනා. තුන්වෙනි එකටනගින්න හොදේ..." චීනපූසාගේ දුරකථන ඇමතුමෙන් මා තුල වූ සියලූම සැක සංකා පහව ගියේය. පෙට්ටිගාන නිවැරදිය. මාද නිවැරදිය. වැරදී ඇත්තේ පූසාටය. එහෙත් කෙල වෙන්නේ මටය.මුල සිට සරලව මෙතනින් කියවන්න... මෝටර් සයිකල් පදින්න බැරි අයට මෙන්න කුරුන්ද ලර්නර්ස්.... :D ...
බයිසි මොටෝ එක... කුරුන්ද 2013 වෙසක් මස 11වනදාඅසූව දශකයේ මුල ඇතිවූ ඒ දීපව්‍යාප්ත වැඩවර්ජන රැල්ල, තාත්තාගේත්, අම්මාගෙත් රැකියාවන් අහිමි කොට දමා තිබීම නිසා දරිද්‍රතාවය ඉදිරි දොරටුවට තට්ටු දමමින් තිබුණි. වසරකට ආසන්න අති දුෂ්කර කාලයකට පසු තාත්තාට රැකියාවක් ලැබුණද, එය දරු පස් දෙනෙකුගෙන් යුතු පවුලක කුදු මහත් කටයුතු වෙනුවෙන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවුණේය. කොරේ පිටට මරේ යැයි කියමින්, තාත්තාගේ මතට ඇබ්බැහිවීම තත්ත්වය තව තවත් නරක අතට ...
බෝතලේ විත්ති | ගමේ යාම..... කුරුන්ද 2013 වෙසක් මස 03වනදාටෑං ටෑං ටෑං ටෑං ටෑං ටෑං......ඔය කියන්නෙ එයැයිට මාසයක් නිවාඩු වද නොදී අපිට ගෙදර යන්න කියලා. ඒ කියන්නෙ අපිටත් නිවාඩු !!! ආව් ආව් ආපි ඔන්න සෙල්ලම් කාලේ..න්යායපත්රානූකූලව ඊළඟට නියමිතව ඇත්තේ ගමේ යාමයි. න්යායපත්තරේ මොනවා තිබ්බත් ඕක අපිට ඕනා ඉක්මනට වෙන්නෙ නෑ.. අඩුම ගානෙ දවස් දෙක තුනක්වත් යනවා. එක්කෝ සීයා හරි, කිරිඅම්මා හරි, නැන්දා හරි, බාප්පා හරි ඇවිල්ලා ...