ප්‍රශ්නයක්ද ? යතාර්තවාදියා ප්‍රශ්න නැත්තෙ කාටද ? එහෙම කෙනෙක් ඉන්නවා නං ඒකත් ප්‍රශ්නයක්. එකක් ඉවර වෙන කොට එකක්. එකක් ඉවර වෙන කොට එකක්. ලංකාවෙ අයට නම් එච්චර ගානක් නෑ. ප්‍රශ්නත් එක්කම ජීවත් වෙල පුරුදු වෙලා. ඉස්සර බෝම්බ පිපිරෙන කාලෙ.. මම අපෙ අම්මට කතා කරනව. ” අම්මේ.. අදත් සෑහෙන ගානක් මැරිල නේද ?” ” අනේ අපිට නං ආරංචියක් නෑ.. කොහෙද පුතේ ?” හැතැප්ම ...
මටත් පුතෙක් හිටියනං ! යතාර්තවාදියා බොහොමයක් බිරින්දෑවරු කැමති තම කුළුඳුල් දරුවා පිරිමි ළමයෙක් වෙනවනම්.. ඒ වගේමයි සමහර සැමියන් කැමති ඉස් ඉසෙල්ලම දුවෙකුට. ඒක මානසික තත්වයක් කියලයි සිග්මන් ෆ්‍රොයිඩ් කියන්නේ. ” මම කැමතියි ඔයා වගේ ලස්සන දුවෙකුට” ” ඔව් අනේ.. ලස්සනට අන්දවන්න පුළුවන්. එක එක විදියට ගවුම් මෝස්තර.. වළලු.. කොණ්ඩ පටි..” ” ඊ ළඟට පුතෙක් හොඳද ?” ” කොහොමද එයත් දුවෙක් උනොත් ?” ” කමක් නෑ.. ...

භූතයෝ … යතාර්තවාදියා ලෝකය නිර්මාණය වී ඇත්තේ පඨවි , ආපෝ , තේජෝ , වායෝ යන බහු භූතයන්ගෙන් බව අපේ හාමුදුරුවරුන් බණට කියනව. නවීන විද්‍යාවද මෙය තරමක් දුරට සනාත කරනව. භූතයෝ ගැන ලියන්න හිතුවෙ , පොඩ්ඩි යක්කු ගැන ලිව්වට පස්සෙ. භූතයො කියන්නෙ පියවි ඇසට නොපෙනෙන සත්ව කොට්ටාශයක්. අප පුනරුත්පත්තිය හෙවත් මරණින් මතු ආත්මයක් ඇති බව විශ්වාස කරනව. කෙනෙක් මිය ගොස් , නැවත උත්පත්තියක් ලබන ...

අපේ කාලෙ අමුතු සිංදු……… යතාර්තවාදියා දේශානුරාගය , මමත්වය වැනි හැඟීම් මගේ බ්ලොගයේ හැම තැනකම පාහේ විසිරී ඇති බව ඔබට පෙනෙනු ඇත. ඒවා මවා ගත් ඒවා නොව , උපන් රටින් බැහැරව මාස හය හතක් වෙනත් නුහුරු රටක ජීවත්වන විට නිරායාසයෙන්ම සිතට ඇතුළු වන සිතුවිලිය. මා ලෝකයේ රටවල් කිහිපයකම සරා ඇති අතර විවිධ ජාතීන් ඇසුරු කොට ඇත. විවිධ භාෂාවන් අතරින් මගේ කණේ යවුල් අනින්නාක් වැනි බස නම් ...

සන්නිවේදනය. යතාර්තවාදියා මොකක්ද මේ සන්නිවේදනය කියන්නේ ? සද්දේ හැටියට නම් මහ බැරෑරුම් දෙයක් වගේ. ඒකනේ ඒකට වෙනම ඇමතිවරු එහෙමත් පත් කෙරෙන්නේ. හැබැයි බැරෑරුම් කම තියෙන්නෙ සද්දේ විතරයි. අපි සන්නිවේදනය කරන්න පටන් ගත්තේ ගල් ගෙවල ඉන්න කාලෙ ඉඳල. සන්නිවේදනය යනු අදහස් හුවමාරුවයි. සන්නිවේදනය යනු අඩුම ගණනේ දෙදෙනෙකු අතර සිදුවන අදහස් හුවමාරුවයි. සන්නිවේදනය යනු අඩුම ගණනේ දෙදෙනෙකු අතර සිදුවන සපලදායී අදහස් හුවමාරුවයි. අදහස් වාචිකම ...

පෙට්ටි. යතාර්තවාදියා “අපගේ ගමන් මග වැටී ඇත්තේ පෙට්ටි දෙකක් අතරය”. මේ වාක්‍යය තේරුම් ගැනීමට එතරම ලොකු ඥානයක් අවශ්‍ය නැත. මා කුඩා කළ ප්‍රිය කළ විෂයයන් ගෙන් එකක් වූයේ අත්වැඩය. කිරි මැටි ගුලි කර කුරුල්ලෙකු සාදා උගේ ඇස් වලට ඔළිඳ ඇට දෙකක් තැබීමටත්; මැටි ගුලියක් කර , අසළ දෙහි ගසකින් කොළ ඉත්තක් ඒ මත ඔබා දොඩම් ගෙඩියක් සෑදීමටත් වඩා මා ආසා කළේ හිස් ...

වන්දනාවේ යමු. යතාර්තවාදියා ඒ එක්දාස් නමසිය බර ගණන් වලය. අපි ඒ කාලයේ අධ්‍යාපන ගමන් හැරුණු විට ගියේ වන්දනා ගමන්ය. විනෝද ගමන් කියා දෙයක් අපේ ගම් වල නොවීය. අපේ ගමේ වන්දනා ගමන් සංවිධානය කළේ මැම්බර මාමාය. ගම්සභාවේ නිලයක් දැරූ නිසා ගම්මු ඔහුට ” මැම්බර ” යැයි කීහ. ඔහු නඩේ ගුරාය. මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවන නමුත් මේ ගමන් වලින් ඔහුට පාඩුවක් මිස ලාභයක් ලැබුණේ ...

අපරාධය සහ දඬුවම. යතාර්තවාදියා කාළගුණයත් හරියට ගෑණු වගේ. නිතරම වෙනස් වෙනව. මගේ නිවස මුහුදට ටිකක් කිට්ටුව පිහිටා තිබුණත් , සමුදුර පිස ගෙන ආ සිහිල් වා රැළි යටපත් කර ගෙන උණුසුම් වායු දහරා හමා ගියා. වෙනසකට තිබුනේ ලංකාවෙ වගේ දහදිය නොදමන එක විතරමයි. ” අද ටිකක් කලින් නිදා ගම්මු” කලින් නිදා ගත්තොත් උදේට ප්‍රබෝදයකින් නැගිටින්න පුළුවන්. දුරකතනය නාද උනා. ” ගන්න එපා” මගේ අත ඇදල ...
මට දුකයි …. යතාර්තවාදියා එති….. යති…… අවෝතින් යායුතුය නොගොස් ඉන්ට බැරිය එසේ සිටියෙක්ද නැත.. එදා දිළුම් ඔබට කීයක්වත් දෙන්ට නොහැකිවීම ගැන අදත් ලත වෙමි අද ඔබ ,ඔබා… මුව පුර නැගුනු ඔබේ සිනහව ඔබේ අව්‍යාජ බව පවසයි හෙට මා මළොත්… මා ගැන සියළුදෙය ලොවට රහසක් වනු ඇත එය මගෙ බ්ලොග් මිතුරනට දන්වන්නටවත් කෙනෙක් නැත ඒ අතින් ඔබ ශ්‍රෙෂ්ටයි මා මිතුර.. මා සොහොයුර.. ඔබට නිවන් ...
වත්සලා – අවසන් කොටස යතාර්තවාදියා මා දෙවියන් කෙරෙහි විශ්වාසයක් නැත්තෙකු වුවද ඈ වෙනුවෙන් දෙවියන් යැදීමට තීරණය කළා. එයට මා යොමු කළේ ඇගේ මිතුරියක වන ෆිලීෂියා. ” නිහාල් අපි කියනවට කොච්චිකඩේ යන්න බලන්න. එතන හාස්කම් තියෙන තැනක්”. මම ඊළඟ අඟහරුවාදා සෙන්ට් ඇන්තනීස් පිළිරුව ඉදිරියේ දණ ගසා ඇයට සුවය ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඉටි පන්දම් දා හතරක්ම පත්තු කළා. මිනිසාගේ හා ගැහැණියගේ එක්වීමෙන් අළුත් ජීවියෙක් ඇතිවීම ...
වත්සලා – 2 යතාර්තවාදියා “මිස්ට …විසිටර් කෙනෙක් ඉන්නවා.. ඇතුළට එවන්නද ?” ඒ සෙකියුරිටි එකෙන්. විසිටර් , ජනක.. හමුදාවෙ ඉන්න වත්සලාගෙ නැන්දගෙ පුතා. ” මං ආවෙ මිස්ව අද ලන්ච් එකට එළියට එක්ක යන්න “ ජනකගේ වම් අතේ ලොකු රත්තරන් බ්‍රේස්ලට් එකක්. කරෙත් ලොකු රන් දම්වැලක්. අනුන්ගෙ රත්තරන් – අපට මක් කොරන් කියල වත්සලාට හිතුන. ” අනේ ජනක.. අද නං එළියට යන්න විදියක් නෑ. තව ටිකකින් ...
ලස්සන හින්දි සිතුවම් පටක්… යතාර්තවාදියා හින්දි චිත්‍රපට කොහොමටත් ලස්සනයිනේ.. ඊස්ට්මන් කලර්.. මල්ටි කලර්.. වෝටර් කලර්… මම හින්දි චිත්‍රපට බලන්න පුරුදු උනේ අපේ ගෙදර එක්කෙනා නිසයි. කලින් බලපු නැති එකක උනත් පටන් ගෙන විනාඩි පහකින් සේරම කතාව හිතා ගන්න පුළුවන්. මොකද හැම එකම එක අච්චුව නිසා. මම සබ් ටයිටල් කියවන්න මහන්සි වෙන්නෙ නෑ. ඒව කියවන්න කාලෙ ගත්තාම ලස්සන දසුන් මග හැරෙනව. ඇරත් අපේ එක්කෙනා හින්දි බස ...