විභාගේ විභාගේ මේක තමයි අභාගේ අපේ සෙට් එක හිත හිරිවට්ටනමොලේ කලම්බනරෑ නිදිමරවනකරුමයකියි ඔබකොපි කරන්න බෑපාඩම් වෙන්නෑහිතාගන්න බෑමක් කරම්ද මමජීවිතයම නංඅපායකියි බංහෙට අනිද්දා දැංඑන විභාගේ උඹප.ලි : සමාවන සේක්වා ඕං..මේ දවස් ටිකේ හෝ ගාලා විභාගෙකට පාඩම් කරනවා අප්පා.ඒකයි පෝස්ට් දාන්න පරක්කු වෙන්නේ......... ...
ඇම්ඩා.... (18+ ද මන්දා) අපේ සෙට් එක හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕනයා අයියා නෙවේ ඒ කාලේ ඉදන් හිටපු එකා.. ඔන්න ඉතිං මෙතනින් එහාට ටේක් කේයාර් හොදේ....කතාව 01ඇම්ඩන් ඔහුගේඅක්කා සමග පන්ති යමින් සිටී. පාරේ බල්ලෙක් බැල්ලියකගේ පිට මත නැග යම් දෙයක් කිරීමට සැරසෙයි..ඇම්ඩන් : අක්කේ,අක්කේ අර බල්ලෝ ...
ආවා අවා අපේ සෙට් එකගේ බෝඩින් සීරියස් 3 ආවා අපේ සෙට් එක ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න්ද අප්පා ඒවා.. හරි හ්අරි වටේ යවන්න ඕනේ නෑනේ ඔන්න එහෙනම් කතා ටික..ගෑනු නාන දිහා..."ලිද ලග ටෙරා"..හුටා කට්ටිය බලනවා අති මොකද්ද මේ ටෙරා කියන්නේ කියලා..දන්නේ නැති අයට ඔන්න දැනගන්න කියන්නේ අපි නම් ටෙරා කියන්නේ ...
කොපි කිරීමට අත්වැලක්.. අපේ සෙට් එක එක්සෑම් එකකදී කොපි කරලානැති කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න....හුටා එකෙක් නෑනේද? බඩුම තමයි මම හිතුවා හරි.අද ඔන්න ඔහේකොපි කරන මෙතඩ් ටිකක් ලියලා දාන්න හිතුනා අප්පා.අපේ නම් එක්සෑමුත් ලගයිනේ.කට්ටියමකොපි කරලා තියන එකේ දන්නවනේ කොපි කරන්න තියන අමාරුවකොහොමද කියලා.. මොනවත් නෑ ඒ වෙලාවට හර්ට් එක නිකම් සයිබීරියාවට ඇමරිකාව ගහද්දිවගේ, වෙව්ලනවා කට කට ගාලා..අපේ පංතියේඉන්න එවුනුත් බබාල වගේ හිටියට මොකද බලන්න ඕනේ එක්සෑම් එකකට ...
ලිප් බොක්ක අපේ සෙට් එක එන්ටෝ එන්ටෝ බෝඩිං සීරීයස් අහන්න එන්ටෝආ ආවද එහෙනම් ඈදී ගත්තනම් හත් අට පොලකින්.. ඔන්න ළමයිනේ අපේ පංතියේ ඉන්නවා සරිගම කන්නා කියලා පොරක්.. ඔව් ඔව් මිනිහා හෙන සංගීතකාරයා අනේ ඉතිං වැඩක් නෑ කතා කොරලා පහුගිය දොහේ අපේ උනුත් ඔය මොකක්දෝ කිරිස්මස් එකට කොලා කිරිස්මස් ඊවාද මොකක්දෝ එකක් ඔන්න ඕකෙදි ඔය කියන සංගීතකාරයා හින්දි සංගීතයක් දැම්මා කිව්වට විස්වාස කරන්න දරුවනේ බිත්තිවල ඉරි ...
දවසට දෙකට..... අපේ සෙට් එක ඔන්න දැන් ඉතිං පෝස්ට් එක දාපු ගමන්ම හෝ ගාල බනින්න නම් එපා කෝ ගිය දවස් ටිකේ පොල් ගෑවද කියල එහෙම.. පොල් නෙවේ අප්පා හෙන හෙන වැඩ ගොඩක් උනේ... හරි හරි ඒ කයි කතන්දර අත අරිමුකෝ.. අද කතාවට පදනම වැටෙන්නෙ මෙන්න මේ විදියට...ඔන්න මම ගිය සිකුරාදා ආතල් එකට වගේ මගේ මූනුපොත ඩිඇක්ටිවේට් කලා.. මටත් ඉන්න බෑනේ කහනවනේ ඉතිං. කොලා තමා මෙන්න ...
ජිවිතයක් බේරා ගන්න පුන්චි උදව්වක් කරනවද? අපේ සෙට් එක මේ දවස්වල ඇත්තටම අපේ කාටවත්ම පෝස්ට් එකක් ලියන්න තියා කියවන්න තරම්වත් වෙලාවක් නෑ. මම අර කලින් කීවත් වගේ ප්‍රොජෙක්ට් ඒකක හිර වෙලා ඉන්නේ.ඒත් දැං ටික වෙලාවකට කලින් මම දේවාගේ බ්ලොග් එක පැත්තේ යද්දී දැක්කා. ජිවිතයක් බේරා ගන්න පුන්චි උදව්වක් කරනවද? මේ පෝස්ට් වලින් තමා මටත් හිතුනේ මේ ගැන පොඩි හරි පෝස්ට් එකක් දැම්මොත් හොදයි කියලා. වෙලාවනම් සීමිතයි.කරන්න තියන වැඩ කෝටියයි.ඒත් ...
කොල්ලෝ නරක නෑ.... අපේ සෙට් එක සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා දුන්න අම්බානක,දැන් ඉතිං ගූගල් දෙවියා අමත අමත කෝඩ් හොයනවා.ඔය අතරේ තමා දේව්ගේ අඩවියේ තිබ්බ වැලන්ටයින් පෝස්ට් එක දැකලා ඩ්‍රාෆ්ට් වල භාගෙට ටයිප් කරලා තිබුන මේ පෝස්ට් එක මතක් උනේ.. මේ පොස්ට් එකේ සීන් එක තමා කොල්ලො සෙට් වුනාම වැඩියෙන්ම කතා ...
බෝඩිං කාරයෝ-තවදුරටත් අපේ සෙට් එක කනියා පටන් ගෙන තියන බෝඩින් සීරිස් එක දැක්කාම අනේ ඉතින් මටත් මතක් වෙන්න පටන් ගත්තානේ කතා දෙකක් තුනක් ඔය බෝඩින් කාලේ වුන…හිත කියනවා ඉතින් ...ලියපන් පෝස්ට් එකක් ලියපන් පොස්ට් එකක් කියලා..ඔන්න එහෙනම්...ස්ටෝර් නම්බ්ර් වන්ගලේගේ ශිෆ්ට් කතාව දකිනකොට තවත් ඔය බයිසිකල් කතාවක් මට මතක් උනා..මේ කතාව වෙනකොට ඔයකලින් පෝස්ට් එකේ කීව බයිසකලේත් බයිසා අවලං වැඩ වලට යොදාගන කඩලා දාලා තිබුනේ… අපේ ...
ගලේගේ ශිෆ්ට් සෙල්ලම අපේ සෙට් එක බ්ලොග් ලියන ගොඩක් කට්ටියට වගේ අපිටත් තියනවා බෝර්ඩින් සීරියස් එකක් අද ඒවගෙන් එක කතාවක් දාන්නම්.කතාවට කලින් පොඩ්ඩක් කතාවේ වට පිටාව කියන්නම් නැත්නම් කට්ටිය අන්දුන් කුන්දුන් වෙලා බලාගත්ත අත බලාගන ඉදියි මේ මොකක්ද මේ උනේ කියලා.හරි හරි මෙන්න මේකයි විස්තරේ අපේ අධ්‍යාපන ආයතයේ(දැං දෙනෝ දාහක් මොකක්ද ආයතන කියලා දන්නවා උනත් නම දාන්න බෑ අප්පා) HD වල එක්සෑම් තියෙන්නේ සෙමෙස්ටර් විදිහට ඒ ...
අනාගතය අපේ සෙට් එක අද නිකම් අමුතුම දවසක් මෙලෝ රහක් නෑ පට්ට කම්මැලියි. ඒක හින්දමද කොහෙදෝ අමුතු දේවල් හිතෙනවා. එහෙම සීන් එකක් තමා මේකත්.සීන් එක මේකයි අද අපිත් එක්ක එකට ඉන්න එවුන් තව අවුරුදු 10කින් 15කින් පාරකදී හරි කොහෙදී හරි අහම්බෙන් හම්බෙද්දී කොහොමට ඉදීද? මට නිකමට මෙන්න මේ විදියට හිතෙනවා හැමෝම පොදු වශයෙන් බැදලා කරලා ළමයි 2නෙක්වත් ඉදියි. කියවන්න ලේසි වෙන්න එක එක්කෙනා ගැන ...
ගමේ එකෙක් දකින මොඩර්න් වුමන් අපේ සෙට් එක මේක නිකම් මගේ හිතට ආපු අදහසක්, මාතෘකාවෙන්ම වැඩේ තේරෙනවත් ඇතිනේ? තේරෙන්නේ නැත්නම් මෙන්න ,ගමේ ඉන්න කොල්ලෙක් නාගරික පෙදෙසෙකට යනවා අවශ්‍යතාවයකට(එහෙම එහෙකට නෙවේ බං)වටේම එක එක විච්චූරන ගෑනුළමයි ඔය අතරෙ මුට පේනවා.එතකොට උගේ හිතට මොන වගේ අදහසක් එයිද?අතේ එකක්පයේ එකක්මූණේ එකක්ක්රිම් ගොඩක්සතිය ගානේසැලෝන් ගිහින්මූණට දෙයි මල වදයක්මුන්ගේ සුදකැරපොතු හමමෙලෝ රහක් ඇත්තෙම නැතකොන්ඩේ තඹපාට කරන්කූරූ කරන්දිගත් නැතේවිලිසංගෙමඑලියෙ දමායනවා මුංකැසිගමනින්අනේ මන්දඅපට එපාඅප්පිරියයි මේ ...
මාතලන් අපේ සෙට් එක ඔන්න මාව ඔයාලට හම්බෙන්නේ සෑහෙන කාලෙකින් නේද?? ඔව් අප්පා අපේ ගලයා දාල තිබ්බ වගේ කැපුවනේ මුන් කනෙක්ශන් එක ඇඩ්‍රෙස් නෑ.. දැනට මොබිටෙල් එකට අම්මට හොරෙන් කෝල් එකක් දාලා හදාගත්තා ආපහු කපයිද දන්නේ නෑ… හරි හරි වල් පල් හෑලි ඇති අද කතාවට යමුකෝ..අද ලියන්න යන්නේ අපේ සෙට් එක මුලින්ම ට්‍රිපක් කියල ගිය ගමනක ගැනයි.. අපේ සෙට් එකගේ ඩිප්ලෝමා එක පටන් ගත්තේ ...
ඩිජිටල් කැමරාව අපේ සෙට් එක මේ කියන්න යන්නෙ අපෙ බබුනා අපිට දුන්න අතල් එකක් ගැන පොඩි කතවක්….මිනිහා එල බුවා පොඩ්ඩක් ට්යුබ් ලයිට් ගතිය තමා අවුල…අවුල කීවට එකේ ඉතින් අවුලක්ම නෑ මොකද අපෙ උන්ට මොකෙක්ගේ හරි අතල් බලලා හිනා වෙන්න තියනවා නම් ආය මොනවද බඩුම තමා….මිනිහා ගැන කියනවානම් ඉතින් කියන්න දෙවල් ගොඩයි..මූට බඩගිනි උනාම මාර දරුනුයි..බොන්න නැති උනාම ඉතා දරුනුයි…ලේඩි බබුන් අපිට කියලා තියෙන්නෙ කොහෙ හරි ...
මොකද උනේ???? අපේ සෙට් එක කට්ටිය බලනවා ඇති සෙට් එකට මොකද උනේ කියල.බ්ලොග් එක මාට්ටු වෙලා මුන් ටිකව පන්නලද කියල හිතනවා ඇති.දෙයියන්ගේ පිහිටෙන් අපිට තාම එහෙම දෙයක් උනේ නම් නැ.මේ දවස් වල දිගටම lectures තිබ්බ එකයි පොස්ට් එකක් දාන්න පරක්කු උනේ. තව හේතුවක් තියනව එක තාම ප්‍රධාන හේතුව.එක තාම අපේ සෙට් එකේ main admin ගේ internet Connection එක කපලා.ඔව් ඔව් කණියා තමා main ඇඩ්මින්.පොරගේ connection ...
සෝබනී අක්කා අපේ සෙට් එක කට්ටිය බලනවා ඇති කෝ මුන්ගේ කතා ඉවර වෙලාද කියලා නේද?? පිස්සුද අප්පා ඒවා එසේ මෙසේ ඉවර වෙන ඒවා නෙවේ...ඔන්න අදත් දානවා ඒ වගේ කතාවක්.කතාවක් කීවට කෙනෙක් ගැන කතා ටිකක්.. මේකේ අදාල තැනැත්තියට තමයි ඔය සෝබනී අක්කා කියල කියන්නේ… මෙයා අපේ අර අකුරු හතරේ උසස් අදයාපන ආයතනයේ ලයිබ්රි එකේ තමා වැඩ කරේ(ස්ටාෆ් එකට ගහන පලමු මඩ පාර අකුලන් ගෙදර යන්න වෙයිද ...
දුක අපේ සෙට් එක ඔන්න ඉතිං බ්ලොග් කට්ටිය පෙරේදා ගාලු ගිහිල්ලනේ. අයියෝ මන්දා අපිත් යන්න හිටියේ ඒත් ඉතින් මේ පංති යැවිල්ල නිසා කොහෙ එන්නද?? ඒකට ගියානම්, ඇදුම් ටිකත් අරන් අද ඉන්න වෙන්න වෙන කොහේ හරි තමා.(ගෙදරින් කන බොන ගොල්ල නෙවැ තාම)… මොනා කරන්නද දුක සේ ගාලු දිහා බලාගන පංති ගියා. හොදම වැඩේ කියන්නේ පෙරේදා ගෙදර ඇවිත් නිදහසේ මූන පොත පැත්තේ ගියා.විනාඩි 5ක් ගියේ නෑ ...
මල් ආතල් අපේ සෙට් එක ඔන්න ඉතිං අපිටත් හිතුන ඉදලා හිටලා හරි හිතට එන දේ කවි සිතුවිල්ලකින් ලියලා දාන්න.කොහොමත් කට්ටියට එපා වෙලා ඇතිනේ දවස් තුනක් එක දිගට අපේ එවුන්ගේ විකාර කියවලා එක හින්දා අද වෙනසකටත් එක්ක ඔන්න දානවා අමුතුම ෆන් එකක්..මෙය දැන් දෙසීයක් පමණය වන්නේහැම තැනකම නැහැ දැන් මෙය විකුනන්නේවිශ්වාසයටම පමණකි මෙය අරගන්නේඇතමුන් මල් කියාලයි මෙය අමතන්නේසිහින් දිගැටි කොලයක් ගෙන ඉරාලානැටි ගෙඩි අයින් කර මේවා ...
ගමට ඇති දුර (චැප්ටර් 3) අපේ සෙට් එක පහුගිය පොස්ට් 2 න්කියව්වනේ මේකේ උඩ කනියගේ ගෙදර පෝස්ට් කෑල්ල ලීවේ ගලේත්,දිනුකත් හා යට ගලයගේ ගෙදර පෝස්ට් කෑල්ල ලීවේ මම තුමාවන කනියා බවත් පිලිගනිමු.හරි එහෙනම් කතාව පටෑ......න් ගමුකො…එක දවසක් අපි හිනා වෙවී ඉන්න වෙලාවේ,අඩෝ කවුරුහරි එකක් අඩුයි නේද බං. එතකොට තමා අපිට ම්ටර් උනේ කණිය අඩුයි නේද කියල.ඒ වෙලාවෙම ගලයා ගත්තා කනියට call .. ගලයා:මොකෝ බං උබ අද ආවෙනැත්තේ??කනියා: අඩේ ...
ගමට ඇති දුර (චැප්ටර් 2) අපේ සෙට් එක කට්ටියට මතක ඇතිනේ ඊයේ දාපු ගමට ඇති දුර (චැප්ටර් 1) පෝස්ට් එක අනේ ඉතිං ඒකෙ බබියව විතරනේ බයිට් උනේ.කවුරු උනත් කොල්ලෙක්නේ ඌව විතරක් බයිට් කරන එක හරි නෑනේ කියලා ඔන්න ඒකෙම චැප්ටර් 2ත් දානවාහරි ඔන්න දෙවනියට එහෙනම් බයිසලගෙ ගෙදර ගිය ගමන පටන් ගමු.ඔන්න එක දවසක් මම ගෙදර ඉද්දි මට බබුනගෙන් කෝල් එකක් එනවා.බබුන් : අඩේ කනියෝ බයිසගෙ කිරිඅම්මා නැති වෙලාලුමම ...