දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1) අපේ සෙට් එක පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ්ලොගයක් වත් කියවගන්න බැරි උනා. ඉතින් ඔන්න අපේ සෙට් එක කරලියට බැක් ඈ...ගිය පාර පනස් වෙනි පෝස්ට් එක ගහපු නිසා මෙදාපොටේ අපේ සෙට් එකේම කථාවක් දෙන්න හිතුවා.එහෙනම් ඔන්න පටෑ...න් ගමු.ඔන්න ඉතින් 2012 වූ සැප්තෙම්බර් මාසේ ...
ඔන්න *** ගහනවා ඈ.... අපේ සෙට් එක ඒ 2011 දෙසැම්බර් මාසයේ අන්තිම සතියයි.. තදම තද සීතලක් නැති උනත් තිබූ සීතල ඇගට දැනුන නිසාත් හීනියට දැනුන බඩගින්නක් නිසාත් හවස 6ට විතර කිරි තේ එකක් හදාගන කම්පීතරය ඉස්සර ඉදගත්තේ කරන්න වෙන වැඩක් නොතිබූ නිසාත්ම නෙවේ... ඉදගත්ත ගමන්ම නෙට් කනෙක්ට් වෙලා,තියන එකම බ්‍රවුසරය වෙච්ච ක්‍රෝම් එකත් දිග ඇරගත්තේ හැමදාමත් මේ වෙලාවට යන ෆේස්බුක් යන්න කියලා.. යූසර් නෙම් පාස්වර්ඩ් දුන්නත් පළ ...
කෙල්ලෝ හිතන හැටි (හීං ටොක්ක) අපේ සෙට් එක රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද)කලින් හීං ටොකුමර්වින් , වයර් සහ කැලණි..මරුටිය
උත්තරේ ඕනේ උන් වරෙල්ලා අපේ සෙට් එක පෙරේදා ප්‍රශ්නයක් ඇහුවනේ ඔන්න පොරොන්දු උන විදියටම අද උත්තරෙත් අරගනම තමයි ආවේ... එහෙනම් මෙන්න බලහල්ලකෝ තම තමන් දුන්න උත්තර හරිද කියලා...අහ් මුලින්ම අහපු ප්‍රශ්නෙත් කියලම ඉන්නම්ප්රශ්ණයඑලදෙනෙක් ඉස්සරහට තණකොළ කන්නෙත්කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යන්නෙත්වක්කඩකින් වතුර ගලන්නෙත්ඇයි ?මම කීවනේ ඔය තුනටම තියෙන්නෙත් එකම උත්තරයක් කියලා එහෙනම් මෙන්න උත්තරේ.........................උත්තරය :- ඇයි බොල යකුනේ බලහල්ලාඑලදෙනෙක් ඉස්සරහට තණකොළ කන්නෙත් කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යන්නෙත්වක්කඩකින් වතුර ගලන්නෙත්බැදලා නැති ...
ලොක්කන්ටත්ට පුලුවන්.. අපේ සෙට් එක හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්‍රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්‍රශ්නයක් අහන්නම් පුලුවන්නම් කියහල්ල බලන්නප්රශ්ණයඑලදෙනෙක් ඉස්සරහට තණකොළ කන්නෙත්කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යන්නෙත්වක්කඩකින් වතුර ගලන්නෙත් ඇයි ?ප.ලි : ඔය තුනටම තියෙන්නේ එකම උත්තරයක්.. ප.ප.ලි : උත්තරය 6වන සිකුරාදා උදැහැනකම බලාපොරොත්තුවන්නප.ප.ප ලි : තෑග්ගත් 6 වෙනි සිකුරාදා උත්තරෙත් සමඟම බලාපොරොත්තුවන්න... ...
අහවල් වැඩේට කෙල්ලෝ ඕනෙමද? (අතිශයින්ම 18+ කොල්ලන්ටම පමණයි) අපේ සෙට් එක අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට වගේ කියලා දෙන්න ඕනේ නෑනේ ඔය වැඩේ කොරන්න ඉතින් ස්ත්‍රී පාර්ශවේකුයි පිරිමි පාර්ශවේකුයි දෙන්නෙක් ඕනනේ... හරි හරි ඉතිං දැං කියයි කෙල්ලන්ටනම් කොල්ලෙක් නැතත් එක එක ටෝයිස් තියනවනේ ඒක හින්දා කොල්ලෝ නැතත් කෙල්ලන්ට අවුලක් නෑ කියලා..දැං ඉතිං ඒ ගැන බය වෙන්න ...
මියුසිකල් බොලේ අපේ සෙට් එක ඔන්න ඉතින් සති වලින්ම දෙකකට පස්සේ බ්ලොගේ පැත්තට ආවා හප්පේ වල් වැහිලා ඔලුවටත් උඩින් දැං ඉතිං ඒවා සුද්ද කරන්නත් කාලේ හරි.ගිය දවස් ටිකේම එක්සෑම්ම 8ක් විතර ලිව්වා..දැං නිකම් ඔලුව මාන්දමිකයි වගේ... ඒ අස්සේ තව රිපීට් වගේකුත් තියෙනවා ලියන්න.. අර කොපි කරලා මාට්ටු උන එක එහෙමත් මෙදා කපේ ලියන්න ඕනනේ.. හරි හරි ඔන්න ඔව්වයි ඉතිං මේ දවස්වල විස්තර ටික.. එහෙනම් අද ...
මරුටිය (හීං ටොක්ක) අපේ සෙට් එක මරුටියක්වත් ගන්න බැරි රටේ පාරවල් හදලාකැවුම් කන්න(ද)කලින් හීං ටොකුමර්වින් , වයර් සහ කැලණි..
වෙරිවීම අපේ සෙට් එක දවසක් එක බුවෙක්ට වැඩ ඇරිලා බයික් එකේ ගෙදර යනගමන් පරණ ආදි කාලින ඉස්කෝලේ කාලේ යාලුවෙක් සෙට් වෙනවා.. කතා කර කර ඉන්න ගමන් මුන් දෙන්නටම ටිකක් මධුවිත තොල ගාන්න හිතිලා ස්පොට් එකකට රිංගලා බයිට් එකක් කාරිය දාගන බොන්න සෙට් වෙනවා.. ඔහොම ඔහොම බෝතලයක් විතර ඉවර කරපු මුන් දෙන්නා කෙලින් කටින් ඉන්න බැරිව ගෙවල් වලට යන්න තීරනය කරා.. බුවා බිල ගෙවලා එහෙම ...
මර්වින් , වයර් සහ කැලණි.. අපේ සෙට් එක වයර්නම් කැලණිකැලණිනම් මර්වින්එමනිසා වයර්නම් මර්වින්ඇත්තටම මර්වින්ට වයර්(ද)පොඩි අලුත් වැඩක් සුදු වෑන් ආවොත් මම එහෙම නෙවේ මේ බ්ලොග් එක ලියන්නේ...
අපේ සෙට් එක සමුගනී(ද) අපේ සෙට් එක මීට අවුරුදු දෙකකට කලින් කුරුණෑගල එක ඉන්ස්ටිටිටුට් එකක අලුතෙන් ඩිප්ලෝමා බැච් එකක් පටන් ගත්තා. එදා පටන්ගත්ත දවසේ අදුන්නනේ නැති මූනු ගොඩක් මැද්දේ අන්තිමට මම පංතියට යද්දී එදා හිතුනෙම නෑ උන් ටික ජීවිතේට මෙච්චර වැදගත් බොක්කවල් ටිකක් වෙයි කියලා..ඒත් අද වෙද්දී ඇත්තටම උන් ජීවිතේම කොටසක් වෙලා. හායි බායි පාරකින් පටන් ගත්ත ඒ බැදීම් අද වෙද්දී බොක්කටම වැදිලා..එදා බැදුනු බැදීම අදටත් මේ ...
බෝඩිමට හොරු ඇවිත් අපේ සෙට් එක ඔන්න ඉතිං සෑහෙන දවසකින් බෝඩින් සීරියස් එකට කතාවක් දාන්න කියලා හිතුවට දාන්න බැරි උන නිසා අද පොඩ්ඩක් බෝඩිං සීරියස් කතාවක් දාන්න හිතුවා.. එහෙනම් මෙන්න කලින් බෝඩින් සීරියස් කතා කියවපු නැති අය ඉන්නවනම් කියවගනම එන්නකෝ...ගලේගේ ශිෆ්ට් සෙල්ලම බෝඩිං කාරයෝ-තවදුරටත් ආවා ආවා අපේ සෙට් එකගේ බෝඩින් සීරියස් 3 ආවා එහෙනම් අද කතාවට යමු..අපේ එවුවෝ බෝඩිමේ ඉද්දී එකෙක්ට හරි රොබරියක් දුන්නේ නැත්නම් කන ...
මැජෙස්ටික් අම්මා අපේ සෙට් එක පාරේ බසයේ මම යන කලකෙල්ලෝ ගොඩක් පාර දෙපස,මමත් ඉතින් දකින දකිනහැම එකීට කොමළ කලාමෙන්න බොලේ මහරගමදීනැංගේ නැද්ද අම්මා කෙනෙක්අම්මා උනත් පෙනෙනේ මටඅවුරුදු විස්සක කෙල්ලෙක්එකෙක් අතේ අනිකා හතේළමයින් දෙන්නයි ඇත්තේ,ඒ උනාට කෙල්ල වගේගස්ස ගස්ස ඉද ගත්තේබසයට ඇය නැගි මොහොතේසුවදයි මුළු හත් ගව්වේ,මම වල්දෝ ඇය වල්දෝමොහොතකදී මට සිතුනේඅගල් හතරේ හයි හීල්සුයිඇගට ඇලුනු ගල් ශෝටයිඋඩිනුත් නැති යටිනුත් නැතිටී එකකුයි ඇද සිටියේමළ සමයං හරි ...
ඉන්ටර්නෙට් ට්‍රාන්ස්ඇක්ෂන් අපේ සෙට් එක ඔන්න ඉතින් අළුත් අවුරුද්දට පස්සේ දාන පළවෙනි පෝස්ට් එක තමයි මේක.. හැමෝම යහතින් ඉන්නවානේ?22 සයිබර් සැණකෙලියත් තියනවා නේද? මෙදා පොටේ නම් දත කට මැදගන තමයි ඉන්නේ ඕං.. කට්ටියට අද මාතෘකාව දැක්කහම අංඥකොරොස් වගේනම් වැඩිය ඒ ගැන හිතන්න එපා.. බ්ලොග් ලෝකේ අයට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ ඉන්ටර්නෙට් ට්‍රාන්ස්ඇක්ෂන් ගැන.. ගොඩක් කට්ටිය කරලත් ඇති.. ඔන්න ඉතින් මටත් අවුරුද්දකට දෙකකට උඩදී ඔන්න ඔය ...
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.. අපේ සෙට් එක අවුරුද්දත් කිට්ටු කිට්ටු නේද? කිට්ටු කිට්ටු කීවාට තව පැය කීයද මංදා තියෙන්නෙත්.. ඇත්තටම මේ දවස් ටිකේම අඩුම පැය 2ක් වත් ගෙදර නෑ.. එහේ මෙහේ යනවා දැනුත් මේ කැට ගහන්න ගිහින් රුපියල්ම 200කට වඩා පරාද වෙලා ආවෙ.. ඒත් කොහොම අත අරින්නද දැන් මේ ආවෙත් කැට කාසි ටිකක්වත් ආපහු අරන් යන්න කියලා ඒ පාර තමා පෝස්ට් එකක් දාන්න හිතුනෙත්. එහෙනම් ඉතින් ආවේ ...
ඩූ යූ හෑව් අ ඩර්ටි මයින්ඩ්? (ලොකු පොඩ්ඩන්ට කොයි කාටත්) අපේ සෙට් එක අම්මෝපහුගිය දවස් දෙක තුනම මටනම් හරි අපල කාලයක් ඒ මොකද කියනවනම් ගිය දවස් දෙකේම ගහක්කඩාවැටිලා කරන්ට් වයර් ඔක්කම බිම.. අම්මෝ දුක්කිත ජීවිතයක් ගත කරලා ඔන්න අද තමා කරන්ට් හැදුවේ.. හරි හරි දැං ඉතිං ඒ කතා වැඩක් නෑනේ අද කතාවට යමුකෝඅදසීන් එක පොඩ්ඩක් වෙනස්, ඇත්තම කියනවනම් මේ සීන් එක හම්බූනේ මම ගූගල් කොට කොට ඉන්නවෙලාවක.. කොහෙද ඉතිං මං හොද උනත් මගේ ...
මුන් කොපි කරනවා? ඊයා....... අපේ සෙට් එක මොකේටත් කලින් කට්ටියටම සුබ පතලා ඉන්න ඕනේ හැපි බර්ත් ඩේ හොදද? අපේ මහින්ද මාමත් බරටම තෑගිත් දුන්නානේ නේද? බඩුම තමා ආය ඔලුව ඉස්සිල්ලක් නෑ.. හරි හරි දැං මම මෙව්වා කීවා කියලා වැඩි උන ඒවා අඩු කරයි ඈ. ඒ අස්සේ ඩයලොග්කාරයත් මගේ කනෙක්ශන් ස්ලෝ කරලා ඒක හින්දා තමා ගිය සැරේ දාපු පෝස්ට් එකටත් රිප්ලයි කමෙන්ට් එකක්වත් දාගන්න බැරි උනේත් වෙන බ්ලොග් ...
විස්සේ කතාව අපේ සෙට් එක සෑහෙන කාලෙකින් මඩක් දෙකක් ගැහුවේ නැති නිසා ඇග නලියලා උණ ගැනෙන්න වගේ..ඒ අස්සේ පරණ පෝස්ට් ටික කියවද්දි එකෙන්ම නියම මඩක් මතක් උනා. මේකේ කතා නායකයා කවදත් වගේ අපේ ගලයම තමා. මාතෘකාව දැක්කාම දැං අන්දුන් කුංදුන් ඇති කට්ටිය නේ? හරි එහෙනම් මෙන්න මේකයි සීන්ස් එකගලයා අර අපේ එවුන් ටික සෙට් උන විදිය ගැන මුල්ම කාලේ පෝස්ට් දෙකක් ලිව්වා මතක ඇතිනේ කට්ටියට.නැත්නම් ...
සුහදිනියේ.. අපේ සෙට් එක අමරසිරි පීරිස්.. කට්ටිය අහලා ඇතිනේ මේ නම ? අමුතුවෙන් කවුද කියන්න ඕනේ නෑනේ..ලංකාවේඉන්න හොදම ගායන ශිල්පියෙක් තමා මෙතුමා.. මේ ලඟදී දවසක මම එකසින්දුවක් ගූගල් එකේ හොයද්දී එක පාරටම මෙතුමාගේ මම අහල නැති සිංදුවක් දැකල ඒ සිංදුව ඇහුවා.එතකොටතමා මට හිතුනේ පොඩ්ඩක් මෙතුමා ගැන හොයල ලියන්න..සමහර විට ගොඩක් අය දන්නවා ඇති මේ දේවල් ඒත් නොදන්නකට්ටියට දැන ගන්නත් එක්ක ඔන්න ඔහේ දාන්න හිතුවා..මෙතුමා ...
ගාලු ගිය බැච් ට්‍රිප් එක සමග 18+ කවි අපේ සෙට් එක විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සති දෙකකට උඩදි අපි ගිය බැච් ට්‍රිප් එක.. අපේ එවුන් එක්ක ඉතින් කොහේ ගියත් ආතල් නම් කෝටියයි. හරි නිකම් කඩේ යවන්නේ මොකටද? ඔර්ගනයිස් කරපු තැන ඉදන්ම පටන් ගමුකෝ, එදා සොමි බර උදෑසනක්,ඔව් එදා පංතියට උගන්නන්න ඇවිත් හිටියෙත් ...