අන්තරජාලයෙන් තොර දවසක් isuru71s Note මං හිතනව මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් ජීවිතය අන්තර්ජාලයත් එක්කම බැදී පවතිනව ඇති කියල. අඩුම තරමින් දවසකට පැයක්වත් අන්තර්ජාලයේ සැරිසරනව ඇති කියල. කාට හරි හිතන්න පුලුවන්ද එක දවසකට අන්තර්ජාලය නැති වුනොත් මොකක් වෙයිද කියල. මේ ගැන හිතන්න හොද කාරණයක් තියෙනව. අද විකිපීඩියා ඉංග්‍රීසි සංස්කරණය තමන්ගේ සේවාව දිනකව නැවැත්වල තියෙනව. ඒ ඇමරිකානු රජය මගින් ගෙන්වා ඇති SOPA (Stop Online Piracy Act) යන පනතට ...
LOL සහ ලාල්! isuru71s Note අපේ එවුන් ෆේස්බුක් ආවේ 10 වසරෙදි වගේ. ඒ කාලෙ ෆේස්බුක් කියන එකෙන් තොර ලෝකයක් නෑ. යාළුවො වැඩි කරගන්නයි කෙල්ලො ටෝක් කරන්නයි. කෙල්ලෙක් දැක්කොත් request එකක් යවන්න අමතක කලේ නෑ. ඒ කාලෙනම් ඉතිං එහෙම ඉන්න හැම කෙල්ලෙක්ම ඇත්ත. දැන් වගේ බොරුවට කොල්ලො හදපු ඒවා නෙවෙයි. අවලමේ යන එවුන් ෆේස්බුක් එකට ආවට පස්සෙ තමා හොඳට තිබ්බ එක චාටර් වුනේ. ඉතිං එහෙම කෙල්ලෙක් එක්ක ...
නංගි ඔයා මොකක් හරි ගහකින් වැටුන ද? isuru71s Note මේ කතාව අපේ පංතියේ පොරකට සිද්ධ වුන එකක්. නම් ගම් කියන්න බෑ කලින් පෝස්ට් එකක් ගෙඩි පිටින්ම අයින් කරන්න වුනා ඔහොම නම් දාන්න ගිහින්. කොහොම හරි මේ කතාවෙ කතා නායකය මුස්ලිම්. ඉගෙන ගන්නත් පුලුවන්. මෑන්ට ටික දවසකට කලින් ඉස්කෝලෙ තාරකා විද්‍යා සංගමයේ වැඩමුළුවක දි කෙල්ලෙක් සෙට් වෙලා. මැසේජ් කරනව, චැට් කරනව එක විකාරයක්. සෙට් වුනා කීවට මූ කියන්නෙ යාළු කමක් ...
නිව්ටන්ගේ/අයින්සටයින්ගෙ විවාහ යෝජනාව isuru71s Note මේකත් සර් කෙනෙක් කියපු කතාවත් පොඩි ප්‍රශ්නයක් තියෙන්නෙ සර් මේ කතාව දෙපාරක් අපේ පංතියට කීව. හැබැයි දෙපාරට කීවේ දෙන්නෙක්ගෙ නම් දාලා. හැබැයි එකම සීන් එක, එකම කතාව, සෙසු චරිතත් එකමයි. මටනම් හිතෙන්නෙ මෙකට අදාළ පුද්ගලයා අයින්ස්ටයින් කියල. නිව්ටන්ට වැඩිය අයින්ස්ටයින්ට මේ වැඩේට සුදුසුකම් තියෙනව. දෙන්නගෙම නම් සදහන් කලෙ හරියටම කවුරු ගැනද කිතාව තියෙන්නෙ කියල දන්නෙ නැති නිසයි. ඒ ගැන සමා ...
මොබිටෙල් එකටත් හොරෙන් මැසේජ් යැවීමේ අත්භූත පැතිකඩ isuru71s Note මේ ලිපිය කලින් ලියපු මොබිටෙල් එකටත් හොයාගන්න බැරි වෙන්න මැසේජ් යවපු කතාවෙ කියපු නැති දේ ගැන. පළවෙනි ලිපිය කියවල හිටියොත් මේ ලිපිය තේරුම් ගන්න පුලුවන් වෙයි (පළවෙනි ලිපිය). නැත්නම් නිකන් අහසින් වැටුන වගෙ වෙයි. කලින් කියපු විදිහට අපේ නැන්දගෙ ෆෝන් එකෙන් ගෙදර හැමෝටම මැසේජ් එද්දි ටිකක් අමුතු දේවල් ටිකකුත් සිද්ධ වුනා. ඒ තමයි අක්කගෙ ෆෝන් එකට මැසේජ් එද්දි මගෙයි, එහා ගෙදර මල්ලිගෙයි, ...
ලියන්නෙමි isuru71s Note ලියන්නට ගත්තෙමි ලියා ගෙන ගියෙමි අතර මඟ දී නැවතුනෙමි නැවත කියවීමි ලියූ කිසිවක අර්ථයක් නොදැක්කෙමි මකා දැම්මෙමි නැවත ලියන්නෙමි නැවතත් මකා දමන්නෙමි දන්නෙ නැති දේ නොලියන්නෙමි ලියන්න නොදන්නා බව කියන්නෙමි මට ලියන්න දෙයක් නෑ ඕයි ...
ස්පෝට් මීට් එකේදි (2) isuru71s Note මගෙ කලින් පෝස්ට් එක තිබ්බෙ ස්පෝට් මීට් එකේදි වුන සිද්දියක් ගැනනෙ. අද අභීත අයියගේ මේ පෝස්ට් එක කියෙව්වට පස්සෙ තමයි මතක් වුනේ කලින් පෝස්ට් එකේදි තව ස්පෝට් මීට් සම්බන්ධ ලිපියක් ලියනව කිව්ව කියල. අහ්, ඊට කලින් කියන්න ඕනෙ අභිත අයියයි, මායි ලියන්නෙ එකම ඉස්කෝලෙක් ස්පෝට් මීට් එකක් ගැන කියල (ඉස්කෝලෙ මොකක්ද කියල අහන්න එපා). අභිත අයිය කියල තිබ්බ වගේ ඔය ...
ටිකිරියි කලුයි isuru71s Note ටිකිරියි කලුයි කියන්නෙ අපේ ගෙදර ඉන්න පූසො දෙන්නා. මේ දෙන්න වැඩියෙන්ම ආදරෙ අපේ අම්මට. ඒ ඉතිං කන්න දෙන හින්ද තමයි. කලුයි, ටිකිරියි දෙන්න හරිම හොඳයි, නිදා ගෙන ඉන්න වෙලාවට. නැගිටල ඉන්න වෙලාවකටනම් අපිට කවදාවත් නිවි සැනසිල්ලෙ බත් එකක් බෙදාගෙන කන්න දෙන්නෙම නෑ. ඒ ගැන පස්සෙ කියන්නම්කො. ටිකිරි තමයි ලොකු එක්කෙනා. දැන් අවුරුදු 3ක් විතර ඇති. කලින් හිටපු පූසා නැතිවුනාට පස්සෙ ගෙදර ...
ඉස්පිරිතාලෙ වරුවක් isuru71s Note පහුලිය දවසක පොඩි අසනීපෙකට ඉස්පිරිතාලෙට ගියා. කුරුණෑගල ඉස්පිරිතාලෙට. අසනීපෙ මොකක්ද කියල අහන්න එපා ඕං. ඉස්පිරිතාලෙකට මතක හිටින කාලෙකට ගියාමද කොහෙද. ඒ නිසා ඉස්පිරි තාලෙ ඇතුලෙ දැකපු දේවල් ටිකක් කියන්නම්. කොහොම හරි ඉස්පිරිතාලෙට ගියාම ඇඩ්මීට් වෙන්න කියල ඩොකා කීවා. ඉතිං වාට්ටුවකට මාව එක්කගෙන ගියා. ගිහින් බලද්දි ඇඳවල් නෑ. සමහර එවුන් පුටු උඩ. මගෙ තිබ්බ අමාරුවෙ හැටියට ඇඳක් නැතුව බෑ. බලල බලල අන්තිමේට ...
ගූගල් එක්ක මෝඩයාගේ දිනය 2 isuru71s Note කලින් පෝස්ට් එකේ දැම්මනේ මේ අවුරුද්දේ (2012) අප්‍රේල් පළවෙනිද කොහොමද ගූගල් එක්ක සැමරුවෙ කියල. ගූගල් ආයතනය මේ විදිහට 2000 ඉඳල අප්‍රේල් පළවෙනිද මෝඩයාගේ දිනය සමරනව. එයාල අවුරුද්දෙන් අවුරුද්දට එක එක අලුත් තාක්ෂන කියල අපිව මෝඩය කරන්න හදල තියෙනව. ලිස්ට් එක බලපුවාමනම් හෙන ගොඩක් තියෙනව. ඒවයෙන් ගොඩක් හිත් ඇදගන්න දෙක්ක, තුනක් ගැන ලියන්නම්. 2000 – මනසෙ තියෙන දේ සර්ච් කිරීම. මේක ...
සී.ටී.බී. කතා isuru71s Note සීසන් එකක් ඇරගෙන උදේ පාන්දර ඉස්කෝලෙට සී.ටී.බී. එකකින් යන අය දන්නව ඇතිනෙ එහෙම යන්න තියෙන අමාරුව. මමත් ඒ විදිහට සීසන් එකක් ඇරගෙන සී.ටී.බී වල යන එකෙක් හැටියට සී.ටී.බී. ගැන ගුණ වැයුමක් කරන්න කියල හදන්නෙ. ඹය කියන ජාතියෙ බස් අපේ පැත්තට වැඩිය නෑ. උදේට ඉස්කෝලෙ යන වෙලාවට යන්න පුලුවන් විදිහෙ බස් අහුවෙන්නෙ දෙකක් විතර. අනිත් ඒව දුර යන බස් (කොළඹ-අනුරාධපුරය, කොළඹ-කැකිරාව ...
ස්පෝට්ස් මීට් එකේදි (1) isuru71s Note ස්පෝට් මීටි නැත්නම් ක්‍රීඩා උත්සවය කියන්නෙ ඉස්කෝලෙක තියෙන ප්‍රධානම උත්සවයක්නෙ. ඔය පොඩිමෑන් බිග් මැච් එකේදි පට්ට ආතල් ගන්නව කීවට මමනම් බිග් මැච් එකට වඩා ස්පෝට් මීට් එකට වැඩ කරද්දි පට්ට ආතල් එකක් ගත්ත. දවස් දෙකක් රෑ ඉඳල, අව්වෙ කට්ට කාගෙන වැඩ කරනව කියන්නෙ මාර ආතල් එකක් තමයි. කොහොම හරි ස්පෝට් මීට් එකේ ආතල්ම වැඩේ තමයි හට් හදන එක. මුලින්ම සෙට් ...
ගැලැක්සි කුමාර isuru71s Note මේ කතාවෙ ප්‍රධාන චරිතය අපේ පංතියේ බුවෙක්. මොනිස්, වලේ සුපුන්, සුපුන් කුමාර විදිහට නම් තියෙන මූගෙ ඇත්ත නම සුපුන්. ඇත්ත නම දැම්මට තරහ වෙන එකක් නෑ කියල හිතනව. කතාව මෙහෙමයි. සුපුන් යනව රසායන විද්‍යාව පංතියකට, සිංහලෙන් කීවොත් කෙමිස්ට්‍රි පංතියකට. පංතිය තියෙන්නෙ කුරුණෑගලින් ටිකක් එහාට වෙන්න සර්ගෙ ගෙදරමයි. ඉතිං ගොඩක් අය ටවුන් එකට ඇවිත් තව බස් එකක යන්න ඕන පංතියට. පංතිය ඇරිලත් ...
පොලිස් කතා isuru71s Note ඔන්න එක දවසක් පොලිස් ලොක්කො ටිකක් අලුතෙන් පොලිසියට බදව ගන්න අයගෙ ඉනටවිව් එකක ඉන්නව. ඒ ඉන්ටවිව් එකට එනව පොඩි කොල්ලෙක්. පොඩි කීවට අවුරුදු 20ක් විතර ඇති. දැන් ලොක්කො ටික මේ කොල්ලගෙන් ප්‍රශ්න අහනව. පොරත් අහන ප්‍රශ්න වලට හොදට උත්තර දෙනව. එක ලොක්කෙක් මේ කොල්ලගෙන් මෙහෙම අහනව “දැන් තමුසෙ පොලිසියට බැදුන කියමුකො. තමුසෙ වැඩට එද්දි දකිනව කොම්පඤ්ඤ වීදියේ මිනිහෙක් මැරිල වැටිල ...
කෙසෙල් isuru71s Note මේක ටිකක් විතර වැඩි හිටියන්ගෙ පැත්තට ඇදෙනවාය. ඒ නිසා ප්‍රසිද්ධියේ කියවීමෙන් වැළකීම හොඳය. කියන්නට යන්නෙ කෙසෙල් ගැනය. අවුරුද්දට නැතුවම බැරි ගෙඩියකි. අවුරුද්ද නැතත් සමහරුන්ටනම් කෙසෙල් නැතුවම බැරිය. ඒ මොකද කියල පසුවට දැන ගැනීමට හැකිය. ටික කාලෙක ඉඳන් මෙහෙම ලිපියක් ලියන්නට බලාගෙන සිටියෙමි. දැන් ඕන කෙහෙල් මලක් කියල ලියන්නෙමි. කෙසෙල් කියන්නෙ පළතුරක්ය. අපේ අම්මානම් ඉදෙන්නට කලින් මාළුවක් උයන්නෙ මාළු කෙසෙල් වලින්ය. කෙහෙල් පොතු ...
ඔබා මාමේ isuru71s Note මම සාර්ථක බ්ලොග් කරුවෙක් නෙවෙයි. මට රසට කතා ලියන්න බෑ. මම කවියෙකුත් නෙවෙයි. මම එතරම් දක්ෂ නිර්මාණ ශිල්පියෙකුත් නෙවෙයි. ඒත් මට පුලුවන් විදිහට ඔබට උපහාරය
බස් එක isuru71s Note මේක බස් වල යන එක ගැන තමා. කලිනුත් සී.ටී.බී. බස් ගැන ලියල තියෙනව. ඒක මෙතනින් කියවන්න. අපේ ගමන ගොඩක් වෙලාවට සී.ටී.බී. එකේ තමයි. ඒ සීසන් එකෙන් නිකන් වගේ යන්න පුලුවන් නිසා. මම බස් එකේ යන්න සෙට් වුනෙ 10 වසරෙදි. එතකම් ඉතිං වෑන් එකක තමයි ඉස්කෝලෙ ගියෙ. බස් එකෙ යන්න පටන් ගත්ත දවසෙ ඉඳලම සීසන් එකෙන් සී.ටී.බී. වල තමයි ගියෙ. එහෙම ...
ආදරවන්තයින්ගෙ දිනයේ දෙමාපිය රැස්වීම isuru71s Note හෙට ආදරය කරන කොකරන අපේ පංතියේ එවුන්ට හොද දවසක්නම් වෙන්නෙ නෑ. හෙට අපේ ඉස්කෝලෙ විද්‍යා අංශයේ දෙමාපිය රැස්වීම්. දෙමාපිය කිව්වට තාත්තට තමයි එන්න කියල තියෙන්නෙ. මගෙ පැත්තෙන් ඒකනම් ලොකු දෙයක්. හෙට තියෙන ලොකුම අවුල තමයි ගණන් උගන්නන සෑර්. අපි ගනන් පීරියඩ් එකෙ ඉන්නෙ සතියට එක දවසයි. ඒ දවසෙත් ඉන්නෙ එක පීරියඩ් එකක් විතරක් තියෙන නිසා. සමහර එවුන් ඉන්නව තාම එක ...
ගූගල් එක්ක මෝඩයාගේ දිනය සැමරීම isuru71s Note අද අප්‍රේල් පළවෙනිදා. මෝඩයගෙ දවස කියල දන්නෙ නැති මෝඩයොත් ඇති. ඒ මෝඩයො දැන් දැනගන්න. අද දවසේ රැවටුන අය ගොඩක් ඇති. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් අප්‍රේල් පළවෙනිද බොරුවක් කියල කාව හරි මෝඩය කරනවනෙ. අපි කවුරුත් දන්න ගූගල් ආයතනයත් ඔය වගේ අපිව මෝඩයට අන්දනව. අද ගූගල් නිසා මෝඩයට ඇදපු අය ඉන්නවනම් මේක කියවල කමෙන්ට් එකක් දාල යන්න. අද දවසේ ගුගල් මැප්ස් වලට ගිය ...
නිරුවත් ආකිමිඩිස් සහ අවලම්භ බට්ටාගෙ පරීක්ෂණය (15+) isuru71s Note මේක ටිකක් 18+ වගේ. 18ක් නැතත් අඩුම ගානෙ 15+ වගේවත් තියෙන්න ඕනෙ. වැස්සකට හරි ඉස්කෝලෙකට ගොඩ වුන ඕන කෙනෙක් අහලා ඇතිනෙ “යුරේකා” කියන වචනය. වචනය වගේම ඒකට සම්බන්ධ කතාවත් අහල ඇතිනෙ. මේක කිය කියා ඇදුම් නැතුව පාරේ මැද්දෙ දුවල තියෙන්නෙ ආකිමිඩිස්. ෆිසික්ස් වල ඉන්න පොරක් තමයි ආකිමිඩිස්. දන්නෙ නැති අයට කතාව කෙටියෙන් මෙහෙමයි. සිරාකස් හි හීරෝ රජ්ජුරුවො ඔටුන්නක් හැදුවලු රත්තරං පොරකට ...