ඉස්කෝලෙ වෙනුවෙන්, තිරය පිටිපස්සෙ වැඩ isuru71s Note මොකක් හරි ඉස්කෝලෙක විද්‍යා සංගමය කියන්නෙ ඉස්කෝලෙ තියන ලොකුම සංගම් වලින් එකක්. ඒකෙනුත් විද්‍යා දිනය කියන්නෙ ඉස්කෝලෙක තියෙන හොඳම දිනය කියලත් කියන්න පුලුවන්. සාමාන්‍යයෙන් විද්‍යා සංගමයෙ සාමාජිකත්ව තියෙන්නෙ ඉස්කෝලෙ ගණිත විද්‍යා කරන උ/පෙළ අංශයට විතරයි (අපේ ඉස්කෝලෙනම් එහෙමයි). ඒත් මමයි මගේ යාළුවො දෙන්නෙකුයි විද්‍යා දිනයට සම්බන්ධ වුනේ 10 වසරෙදිමයි. ඒ ග්‍රැෆික් නිර්මාණ වලටයි, ත්‍රිමාණ සජීවීකරණ වලටයි සහය ගන්න. මේකෙන් ...
ඉස්කෝලෙ වෙනුවෙන්, තිරය පිටිපස්සෙ වැඩ isuru71s Note මොකක් හරි ඉස්කෝලෙක විද්‍යා සංගමය කියන්නෙ ඉස්කෝලෙ තියන ලොකුම සංගම් වලින් එකක්. ඒකෙනුත් විද්‍යා දිනය කියන්නෙ ඉස්කෝලෙක තියෙන හොඳම දිනය කියලත් කියන්න පුලුවන්. සාමාන්‍යයෙන් විද්‍යා සංගමයෙ සාමාජිකත්ව තියෙන්නෙ ඉස්කෝලෙ ගණිත විද්‍යා කරන උ/පෙළ අංශයට විතරයි (අපේ ඉස්කෝලෙනම් එහෙමයි). ඒත් මමයි මගේ යාළුවො දෙන්නෙකුයි විද්‍යා දිනයට සම්බන්ධ වුනේ 10 වසරෙදිමයි. ඒ ග්‍රැෆික් නිර්මාණ වලටයි, ත්‍රිමාණ සජීවීකරණ වලටයි සහය ගන්න. මේකෙන් කියන්න ...
ලියන්නෙමි isuru71s Note ලියන්නට ගත්තෙමි ලියා ගෙන ගියෙමි අතර මඟ දී නැවතුනෙමි නැවත කියවීමි ලියූ කිසිවක අර්ථයක් නොදැක්කෙමි මකා දැම්මෙමි නැවත ලියන්නෙමි නැවතත් මකා දමන්නෙමි දන්නෙ නැති දේ නොලියන්නෙමි ලියන්න නොදන්නා බව කියන්නෙමි මට ලියන්න දෙයක් නෑ ඕයි ...
ලියන්නෙමි isuru71s Note ලියන්නට ගත්තෙමි ලියා ගෙන ගියෙමි අතර මඟ දී නැවතුනෙමි නැවත කියවීමි ලියූ කිසිවක අර්ථයක් නොදැක්කෙමි මකා දැම්මෙමි නැවත ලියන්නෙමි නැවතත් මකා දමන්නෙමි දන්නෙ නැති දේ නොලියන්නෙමි ලියන්න නොදන්නා බව කියන්නෙමි මට ලියන්න දෙයක් නෑ ඕයි ...
ඔබා මාමේ isuru71s Note මම සාර්ථක බ්ලොග් කරුවෙක් නෙවෙයි. මට රසට කතා ලියන්න බෑ. මම කවියෙකුත් නෙවෙයි. මම එතරම් දක්ෂ නිර්මාණ ශිල්පියෙකුත් නෙවෙයි. ඒත් මට පුලුවන් විදිහට ඔබට උපහාරය
ඔබා මාමේ isuru71s Note මම සාර්ථක බ්ලොග් කරුවෙක් නෙවෙයි. මට රසට කතා ලියන්න බෑ. මම කවියෙකුත් නෙවෙයි. මම එතරම් දක්ෂ නිර්මාණ ශිල්පියෙකුත් නෙවෙයි. ඒත් මට පුලුවන් විදිහට ඔබට උපහාරය
නිව්ටන්ගේ/අයින්සටයින්ගෙ විවාහ යෝජනාව isuru71s Note මේකත් සර් කෙනෙක් කියපු කතාවත් පොඩි ප්‍රශ්නයක් තියෙන්නෙ සර් මේ කතාව දෙපාරක් අපේ පංතියට කීව. හැබැයි දෙපාරට කීවේ දෙන්නෙක්ගෙ නම් දාලා. හැබැයි එකම සීන් එක, එකම කතාව, සෙසු චරිතත් එකමයි. මටනම් හිතෙන්නෙ මෙකට අදාළ පුද්ගලයා අයින්ස්ටයින් කියල. නිව්ටන්ට වැඩිය අයින්ස්ටයින්ට මේ වැඩේට සුදුසුකම් තියෙනව. දෙන්නගෙම නම් සදහන් කලෙ හරියටම කවුරු ගැනද කිතාව තියෙන්නෙ කියල දන්නෙ නැති නිසයි. ඒ ගැන ...
නිව්ටන්ගේ/අයින්සටයින්ගෙ විවාහ යෝජනාව isuru71s Note මේකත් සර් කෙනෙක් කියපු කතාවත් පොඩි ප්‍රශ්නයක් තියෙන්නෙ සර් මේ කතාව දෙපාරක් අපේ පංතියට කීව. හැබැයි දෙපාරට කීවේ දෙන්නෙක්ගෙ නම් දාලා. හැබැයි එකම සීන් එක, එකම කතාව, සෙසු චරිතත් එකමයි. මටනම් හිතෙන්නෙ මෙකට අදාළ පුද්ගලයා අයින්ස්ටයින් කියල. නිව්ටන්ට වැඩිය අයින්ස්ටයින්ට මේ වැඩේට සුදුසුකම් තියෙනව. දෙන්නගෙම නම් සදහන් කලෙ හරියටම කවුරු ගැනද කිතාව තියෙන්නෙ කියල දන්නෙ නැති නිසයි. ඒ ගැන සමා ...
පංතිය ඇතුලෙ අලියට ඇහැ තැබීම – සිඟිති අපේ අවුරුදු උළෙල isuru71s Note කට්ටිය සයිබර් සිහින උළෙලට ගිහින් පෝස්ට් දානව දානව මට ඊරිසියාවෙ බෑ. ලබන සැරේ නම් කොහොම හරි ඕකට සහභාගි වෙනව. ඉතිං මට ඕකට සහභාගි වෙන්න බැරි වුන එකේ දුකට මම අපේ ඉස්කෝලෙ අපේ පංතිය ඇතුලෙ තිබ්බ සිඟිති අපේ අවුරුදු උළෙල ගැන පෝසටුවක් දාන්න කියල හිතුව. අලුත් අවුරුද්දෙ කිසිම අවුරුදු උත්සවයකට යන්නත් බැරි වුන එකේ, ඉස්කෝලෙන් තිබ්බ අවුරුදු උත්සවෙ පොඩි එවුන්ට විතරක් ...
කෙසෙල් isuru71s Note මේක ටිකක් විතර වැඩි හිටියන්ගෙ පැත්තට ඇදෙනවාය. ඒ නිසා ප්‍රසිද්ධියේ කියවීමෙන් වැළකීම හොඳය. කියන්නට යන්නෙ කෙසෙල් ගැනය. අවුරුද්දට නැතුවම බැරි ගෙඩියකි. අවුරුද්ද නැතත් සමහරුන්ටනම් කෙසෙල් නැතුවම බැරිය. ඒ මොකද කියල පසුවට දැන ගැනීමට හැකිය. ටික කාලෙක ඉඳන් මෙහෙම ලිපියක් ලියන්නට බලාගෙන සිටියෙමි. දැන් ඕන කෙහෙල් මලක් කියල ලියන්නෙමි. කෙසෙල් කියන්නෙ පළතුරක්ය. අපේ අම්මානම් ඉදෙන්නට කලින් මාළුවක් උයන්නෙ මාළු කෙසෙල් වලින්ය. කෙහෙල් පොතු ...
LOL සහ ලාල්! isuru71s Note අපේ එවුන් ෆේස්බුක් ආවේ 10 වසරෙදි වගේ. ඒ කාලෙ ෆේස්බුක් කියන එකෙන් තොර ලෝකයක් නෑ. යාළුවො වැඩි කරගන්නයි කෙල්ලො ටෝක් කරන්නයි. කෙල්ලෙක් දැක්කොත් request එකක් යවන්න අමතක කලේ නෑ. ඒ කාලෙනම් ඉතිං එහෙම ඉන්න හැම කෙල්ලෙක්ම ඇත්ත. දැන් වගේ බොරුවට කොල්ලො හදපු ඒවා නෙවෙයි. අවලමේ යන එවුන් ෆේස්බුක් එකට ආවට පස්සෙ තමා හොඳට තිබ්බ එක චාටර් වුනේ. ඉතිං එහෙම කෙල්ලෙක් එක්ක ...
අවුරුද්දයි, ලිපි පනහයි: සුබ අලුත් අවුරුද්දක් isuru71s Note අද වෙද්දි මගෙ පළවෙනි ලිපිය ලියල හරියටම අවුරුද්දක්. ඒ කියන්නෙ මගේ බ්ලොග් එකට අවුරුද්දක්. ඒ වගේම මෙ තමයි මගෙ පනස් වෙනි (50) ලිපිය. අවුරුද්දක් බ්ලොග් ලිව්වට මම සාර්ථක බ්ලොග්කරුවෙක් කියල කියන්න බෑ. මගෙ ලිපි ඒ තරම් හොද නැතුව ඇති. පෝස්ට් එකකට හිට්ස් 100 – 150ක් පන්නල එන්නෙ කලාතුරකින්. හිට්ස් නෑ කියන්නෙ ලිපි ඒ තරම් හොද නෑ කියන එක. ඒත් මම හිට්ස් ...
ගූගල් එක්ක මෝඩයාගේ දිනය 2 isuru71s Note කලින් පෝස්ට් එකේ දැම්මනේ මේ අවුරුද්දේ (2012) අප්‍රේල් පළවෙනිද කොහොමද ගූගල් එක්ක සැමරුවෙ කියල. ගූගල් ආයතනය මේ විදිහට 2000 ඉඳල අප්‍රේල් පළවෙනිද මෝඩයාගේ දිනය සමරනව. එයාල අවුරුද්දෙන් අවුරුද්දට එක එක අලුත් තාක්ෂන කියල අපිව මෝඩය කරන්න හදල තියෙනව. ලිස්ට් එක බලපුවාමනම් හෙන ගොඩක් තියෙනව. ඒවයෙන් ගොඩක් හිත් ඇදගන්න දෙක්ක, තුනක් ගැන ලියන්නම්. 2000 – මනසෙ තියෙන දේ සර්ච් කිරීම. මේක ...
ගූගල් එක්ක මෝඩයාගේ දිනය සැමරීම isuru71s Note අද අප්‍රේල් පළවෙනිදා. මෝඩයගෙ දවස කියල දන්නෙ නැති මෝඩයොත් ඇති. ඒ මෝඩයො දැන් දැනගන්න. අද දවසේ රැවටුන අය ගොඩක් ඇති. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් අප්‍රේල් පළවෙනිද බොරුවක් කියල කාව හරි මෝඩය කරනවනෙ. අපි කවුරුත් දන්න ගූගල් ආයතනයත් ඔය වගේ අපිව මෝඩයට අන්දනව. අද ගූගල් නිසා මෝඩයට ඇදපු අය ඉන්නවනම් මේක කියවල කමෙන්ට් එකක් දාල යන්න. අද දවසේ ගුගල් මැප්ස් වලට ගිය ...
අවුරුදු ගානකට පස්සෙ බිග් මැච් එකක් isuru71s Note බිග් මැච් එකකුයි ඒත් එක්කම වාර විභාගයයි වැටුන නිසා මේ පැත්තට ආවේ සැහෙන කාලෙකින්. වාර විභාගයක් තිබුන කීවට මැච් එක නිසා පාඩම් වැඩ මොනවත් කලේ නෑ. අපේ මැච් එක තමයි කුරුණැගල තියෙන ලොකුම මැච් එක. කාලයක් එක දිගටම පවත්වගෙන ආවත් පොඩි පොඩි ගැටලු නිසා අවුරුදු තුනක්ම මැච් එක තිබ්බෙ නෑ. මේ පාර තිබ්බෙත් ඕවර් 50 මැච් එක විතරයි. ඒකට බිග් ...
ස්පෝට් මීට් එකේදි (2) isuru71s Note මගෙ කලින් පෝස්ට් එක තිබ්බෙ ස්පෝට් මීට් එකේදි වුන සිද්දියක් ගැනනෙ. අද අභීත අයියගේ මේ පෝස්ට් එක කියෙව්වට පස්සෙ තමයි මතක් වුනේ කලින් පෝස්ට් එකේදි තව ස්පෝට් මීට් සම්බන්ධ ලිපියක් ලියනව කිව්ව කියල. අහ්, ඊට කලින් කියන්න ඕනෙ අභිත අයියයි, මායි ලියන්නෙ එකම ඉස්කෝලෙක් ස්පෝට් මීට් එකක් ගැන කියල (ඉස්කෝලෙ මොකක්ද කියල අහන්න එපා). අභිත අයිය කියල තිබ්බ වගේ ඔය ...
ස්පෝට්ස් මීට් එකේදි (1) isuru71s Note ස්පෝට් මීටි නැත්නම් ක්‍රීඩා උත්සවය කියන්නෙ ඉස්කෝලෙක තියෙන ප්‍රධානම උත්සවයක්නෙ. ඔය පොඩිමෑන් බිග් මැච් එකේදි පට්ට ආතල් ගන්නව කීවට මමනම් බිග් මැච් එකට වඩා ස්පෝට් මීට් එකට වැඩ කරද්දි පට්ට ආතල් එකක් ගත්ත. දවස් දෙකක් රෑ ඉඳල, අව්වෙ කට්ට කාගෙන වැඩ කරනව කියන්නෙ මාර ආතල් එකක් තමයි. කොහොම හරි ස්පෝට් මීට් එකේ ආතල්ම වැඩේ තමයි හට් හදන එක. මුලින්ම සෙට් ...
සුවඳේ…?!! isuru71s Note මේ සිද්ධිය මතක් වුනේ අද කතන්දර ලියල තිබ්බ මෙහිදින් බෙග් ගැන ලිපිය නිසා. මේක වුනේ අපි සාමාන්‍යය පෙළ කරන කාලෙ. ඔය ඕ/ලෙවල් කාලෙ අවසන් බාගෙ ඉගෙන ගන්න එවුන් එක පැත්තකට සෙට් වෙලා පාඩම් කරනව. එහෙම එවුන් ගොඩක් වෙලාවට ඉස්කෝලෙ එන්නෙත් නෑ. 80% කියල එකකුත් නෑනෙ. *80% ගැන කියපු නිසා මතක් වුනේ. අයිය කෙනෙක් එකක් කතා කර කර ඉන්න වෙලාවක් ඌ ...
“නැගුම” : නගින්නෙ නැති එවුන්ට! isuru71s Note ලංකාවේ ආණ්ඩුවේ තියරිය නැග්ග වීමය. ප්‍රතිපත්ති වල තියෙන්නෙම නග්ගවන කතාය. සෑම ව්‍යාපෘතියකම “නෑගීම” යන වචනය කොහෙ හරි ගෑවිලාය. මඟ නැගුම, ගම නැගුම උදාහරණය. ඔය නගින කතා කියන එවුන්ගෙ මොන මොනවා රෑට නගිනවාද යන්න අප දන්නෙ නැත. නමුත් මොන මොනවා හෝ නගින බවනම් ඕනෑම කෙනෙකුට පැහැදිළිය. ඔය නැගුම් වලින් රට සංවර්ධනය වන බව ඇත්තය. නමුත් අපිත් ජීවත් විය යුතුය. ආණ්ඩුවේ අලුත්ම ...
සුක්කානම අතට ගත් පයිලට් isuru71s Note පොඩි කාලෙ ඉඳල පයිලට් කෙනෙක් වෙන්න ආසාවෙන් හිටියට ජීවිතේට වෙන්නෙ නෑ කියල දන්න නිසා පයිලට් නැත්නම් අඩුම ගානෙ මැරෙන්න කලින් ප්ලේන් එකකවත් යන්න කියල තමයි මාර දුකක් විදල වීසා, පාස්පෝට් හදා ගත්තෙ. පාස්පෝට් අනම් මනම් හදාගන්න බර ගානක් වියදම් වුන නිසා ලබෙට ප්ලේන් එකක යන්න කියල රාජ්‍ය අංශයේ ගුවන් සේවාවක් හොයා ගත්තෙ. මේ ස’විස් එකටම තියෙන්නෙ ප්ලේන් හයක්ද කොහෙද. ඒවත් ...