අබේරත්න , කිලුටු කුමාරි හා මම (කෙටි කථාවකි-පළමු කොටස) මගේ කොළය මම නාමල්තැන්නට මේ යන්නේ වසර දහ අටකට පසුවය. අනුරාධපුරයට ගොස් හොරොව්පොතාන හරහා පැමිණ මෙන්ම ත්‍රිකුණාමලයට ගොස් එතැන් සිට අනුරාධපුර පාර ඔස්සේද ගොස් තිරියාය හන්දියෙන් ...
දැකීමත් එක්තරා ප්‍රීතියක් නිසා……..! මගේ කොළය මෙහි දැක්වෙන්නේ මගේ දැනුමේ තරමට තවම කිසිදු මාධ්‍යයක ඡායාරූප හෝ වෙනත් දෘශ්‍ය සටහනක් ලෙස ප්‍රසිද්ධ වී නැති අප රට තුළ ඇත්තාවූ තවත් උණු දිය උල්පතක ඡායාරූප කිහිපයකි.කෙසේ වුවද මෙය තිබෙන තැන හෝ මාර්ග විස්තරයක් කිරීමට කිසිසේත්ම බලාපොරොත්තු නොවෙමි.එයට හේතු මෙසේය. 1.අප ලෝකල් සංචාරකයන්ගේ තරම සක් සුදක් සේ දන්නා බැවින් මෙම භූමියේ පවිත්‍රතාවය හා ශාන්ත භාවය අනතුරේ හෙළීමට ඇති බලවත් අකමැත්ත. ...
කුණු හා P.H.I. මහත්තයා මගේ කොළය කුණු ප්රශ්නය කතා කරනා විටදී ඊට සමපාත වන මගේ අතීත සිද්ධියක් මතක් වුනා. ඒ මීට අවුරුදු බොහෝ ගණනකට පෙර අපි පාසල් යන කාලයේ මුහුණ දුන් අත්දැකීමක් වන සිදුවීමක්. ඔන්න අපේ යාළුවෙකුගේ ගෙදර දානයක් දෙන්න ලැහැස්ති කළා.අපි උගේ බොක්කේ සෙට් එක නිසා දානේ ගෙදර බින්න බැස්සේ දානේ දවසට සතියකට විතර කලින්.ඒ වගේම ඒ පවුලේ තවත් සහෝදරයෝ හතර පස්දෙනෙක් සිටි නිසාත් ...
වාගාලාපයක් මගේ කොළය සඳවතිය;සිසිකතයි කවුරුන් කෙසේ කීවද මට නම් නුඹ සැතිරියක් මැයි! කවි බසක් නොවේ මේ නුඹ කෙරේ ද්වේෂයෙන්මයි, හද පුරා නැගී එන කෝපයේ අග්නි දළුවෙන් නුඹ දවන තරහෙන්මයි. නිබඳවම වා කවුළු අතරෙන් පවන් රොදක් එන්නට හැර තිබුණොත් ගෙයි කවුළු දොරෙන් නුඹ එබෙයි මගෙ යහනට හිම සදිසි එළියෙන් මගේ තනි යහනේ මම තව තවත් වෙළයි කට….කට…… ගා ගැහෙන සීතලෙන් ඔව් සැබෑවයි! මා තනිවූවා ...
අපි හා අපේ දරුවන් අතර පළතුරු කෑමේ යුගයක වෙනස මගේ කොළය අපේ දරුවන්ට උගුරැස්සා,ලොවි,ලාවුළු හෝ සැපතිල්ලා වැනි දැන් සොයාගැනීමට දුර්ලභ පළතුරක් ගෙනවිත් දුන් විට බරපතල වැඩ ඇතිව සිරගෙට නියම වූවෙකුගේ හැඟීම් සිහියට නැඟෙන වාස්තවික නිරූපණයක් කරමින් මීයෙකු මෙන් මදක් දත ගසා හිස වනමින් එය ආපසු දෙයි ;නැතහොත් පසෙකින් තබයි.මෙවිට මට අපේ ළමා කාලය සිහිවන්නේ නිරායාසයෙනි.මුලින්ම ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඒ කුඩා පාසල සිහියට නැඟේ. එය කුඩා සෙල්ලම් පිටිය තුන් පැත්තකින් වටකරමින් ඉංග්‍රීසි ...
සොඳුරු නිරිඳුනි ඔබට නිවන් සුව ! මගේ කොළය අමරදේවයන් අභාවප්රාතවීමේ සොවෙන් තැවෙනා අතර මෙවැනි මොහොතකදී නිරායාසයෙන්ම සිහියට නැඟෙන තවත් පුද්ගලයෙක් ගැනද මට පැවසීමට තිබේ.ඒ නම් අකාලයේ වියෝ වූ වචනයේ පරිසමාප්ත අයුරින්ම ප්‍රවීන පුවත්පත් කලාවේදීයෙකු වූ අජිත් සමරනායකයි.ලාංකික සමාජ තලයේ යම්කිසි පෙරළියක් කළාවූ යම් පුද්ගලයෙකුගේ සදාකාලික නික්ම යෑමේ පාඩුව සමාජ හෘද සාක්ෂියට දැනෙනා විට ඒ චරිතය හා එහි භූමිකාව ගැන සුරුබුහුටි ලෙසින් භාෂාව හසුරවමින් රසවත් හා සාරගර්භ ලිපියක් ...
සිංහල බ්ලොග් රචකයන්ට ආදරයෙනි! මගේ කොළය මා නම් සිංහල බ්ලොග් රචනයට පිවිසියේ දැනට වසර පහක් පමණ වූ ඉතා මෑත භාගයේ දී ය.නොහිම් අයුරින් අන්තර්ජාලය තුළ සැරිසරන විට මේ අනත්ත වූ මහා අවකාශය තුළ සිංහල පමණක් දත් පාඨකයාට කියවන්නට,වහරන්නට ,හැසිරෙන්නට ඇත්තේ කෙතරම් පටු ඉඩක්ද, එවැනි වාතාවරණයකදී ඔවුන් දන්නා sex සර්ච් කිරීමට වැඩි වැඩියෙන් පෙළඹීම අභව්‍ය කරුණක් නොවනා බැව් හඟිමින් සිටියදී අහම්බයෙන් මෙන් සිංහල බ්ලොග් කිහිපයක් කියවන්නට ලැබ ...
නීතිය නැවිලලු! මගේ කොළය නීතිය නැවිලා ඇකිලිලා ගිහිල්ලා යැයි හිටපු රජ කුමාරයෙක් දෙස් තියනා විට නීතිය ගැන පොඩ්ඩක් විතර දන්නා අපටත් බැරිවිය සිටින්නට දිව විකාගෙන ඔය දාගෙන ඉන්න කළු ලෝගුව වත් මල් කුමාරයෝ දාගත්තේ නීතිය කෙලින් කරල ද නැතිනම් නවලද දෙකට ? ලංගම බස් එකට ,ආටා එකට පොඩි මිනිහට තහනම්ය වාහනයක යාම ඒ වුනාට ගරුතර දළදා මාලිගාව වටා යන කොට නයිට් රේස් මුඛ බන්ධනය ...
මා ඔබේ සෝමාවතී ! මගේ කොළය යන්ඩ එපා ! නොකියන් මට මේ බයානක ගමන දියට බට ලකුණු ඇති ගොඩට ආ ලකුණු ඇති සංසාරේ මෙතෙක් දුර දෙවුර මත හිඳුවා කැටුව ආ දරුවන් අතරමඟ හැර දමා කෙසේ නම් සැනසෙම්ද ? කතරේ මල් පුබුදවමි ගින්නෙන් දිය ගෙනෙමි චණ්ඩ වෘක රැළ මැද මගේ බැටළු රංචුව බාරයි සුවාමිනේ රස්සාව නැති ඔබට Filed under: Uncategorized ...
පොලීසියේ නඩු ඇසීම හා උසාවියේ නඩු ඇසීම. මගේ කොළය ශ්‍රී ලංකා ශ්රේරෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පමණක් නොව අන්තර් ජාතික යුක්ති අධිකරණයේ(International Court of Justice) උප සභාපතිවරයෙකු ලෙසද ධුරය හෙබවූ ජාත්්‍යන්තර නිතීය පිළිබඳ ප්තිවීනත්වයෙන් අන්තර්ජාතිකව පවා කීර්තියට පත්වූ ශ්රීූ ලාංකික විශිෂ්ට නීතිවේදියෙකු වන මහාචාර්ය සී.ජී. වීරමන්ත්රී මැතිතුමාගේ අධිකරණ තීන්දු මෙන්ම එතුමාගේ කෘතීන්ද නීතිය හා බැඳුනු අත් පොත් වී ...
දොස්තර ලෙඩා වීම මගේ කොළය මෙහි පහත දක්වා ඇත්තේ කවර හෝ ආකාරයෙන් මගේ බුකියට ටැග්ව තිබූ ලිපියකි. පළමු කොටම ඇති අවශ්‍යතාවයක් වන නිසා කෙසේ නමුදු එය කියවීම කළ යුතුව ඇත.උපුටා ගැනීම මෙසේය. ජිවිතේ ලැබූ අප්‍රසන්නම අත්දැකීමකට මුහුණ පෑවෙමි !!! ———————————————————- ලැබුණු දින කිහිපයක නිවාඩුවේදී පවුලේ අය සමග සැළසුම් කරගත් අනුරාධපුර වන්දනා චාරිකාව ගොස් දින දෙකකට පසු අද සවස නිවසට පැමිණියෙමි.ඊයේ අධික තදබදය මැද වුවත් අනුරාධපුර වන්දනා කොට
තරකරමින් ගනාදුර – නිවුණි ඒ මිණි පහණ ! මගේ කොළය යමෙකු කෙරෙහි අන් අය කරන වෛරයෙන් පෙනීයන්නේ ඒ පුද්ගලයාගේ බලවත්භාවය හා එයින් ඔවුන් බියට පත්ව ඇති තරමයි.බඩ පුමිබාගෙන හෝ වෙනත් බාහිර ලක්ෂණ(ලොකු ගෙවල්,ලොකු කාර්,ආරක්ෂකයන්,හෙංචයියන්)මගින් බොරු වීරත්වයක් පෙන්නුවද දුර්වලයෝ වෙනස් වීම් වලට බිය ඇත්තෝය. නිවස,වටපිටාව,රැකියා ස්ථාන,මහ මග හෝ වෙනත් පද්ධති වලට අළුත් වෙනසක් ඇති කිරීමට තැත් කිරිම තම ජීවිතය නසා දැමීමට කරන වෑයමක් ලෙස හා ඒ වෙනස්වීමි ඇති කරන්නා භයානක පුද්ගලයෙකු ...
සූරිය කන්දට යන අතරමඟ හෙයිස්(Heis) හිඳි…………(Newly Edited Today) මගේ කොළය An Old Entrance True Devotees Filed under: Uncategorized
සුනිල් මටම පේන්නේ මොකදෑ? මගේ කොළය කාටවත් වැඩියෙන් මට සාරුවා සුනිල් ගැන ලියන්නට සිද්ධ වෙලා තියෙන්නේ ඇයි?කොහේ හරි ගියොත් මට ඒ හිටපු සභාපති තුමා ලියන්නට නිමිත්තක්ව ප්රාදුර්භූත වෙයි. ඒ වගේම මහින්ද රාජපක්ෂ පරාජය වීමෙහි ලා මොවුන්ගේ මෙම කැලැන්ඩර ද සාධකයක් වන්නට ඇත.ගැඹූරින් විමසා බැලුවහොත් කාන්තා දූෂණය සංඛ්‍යාත්මකව ඉහළට නංවා ගැනීම සමරමින් සාදයක් පවත්වනු ලැබුවෙකු කියන මේ උධෘත පාඨය මහා බරපතල කථාවක්. එසේම දැන් ගමේ ගොඩේ කඩපිල් ...
මහින්ද, ගෲෂා ද ? මැක්බත් ද? මගේ කොළය හිටපු ජනාධිපති තුමා ශ්‍රීලනිප නායකත්වය පිළිබඳඅරගලයේදී හුණු වටයේ කතාවේ ගෲෂා මෙන් පක්ෂයට ඇති ආදරය නිසා දෙපැත්තට ඇදීම නතර කර නව ජනාධිපතිට දිනුම දී පැත්තකට වී තිබේ.අපේ හිටපු ජනාධිපති තුමා මෙතෙක් පැමිණි වේගයටත්වඩා වැඩි වේගයෙන් රිවස් යනු දකින විට එතුමා ගිහිගෙය කළකිරී ඇත්දෝයි ! සැකයක් පෘථග්ජන අැත්තවුන්ගේ හිත්වල ඇතිවිය හැකි නමුදු මට නම් ඒ අවස්ථාවට උචිත නාටකීය අවස්ථාව වනුයේ ශේක්ෂ්පියර්ගේ ...
ගාළු මහජන ක්‍රීඩාංගනය උලා කෑමට පසු වදනක් මගේ කොළය ගාල්ලේ මහජන ක්‍රීඩා පිටිය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් වෙන් කර එය පොදු මහජනතාවගේ භාවිතයෙන් ඈත් කිරීමේ අතිශය අසාධාරණ හා අගතිගාමී මෙන්ම අප වැන්නන්ගේ හිත් තුලින් කිසිදා පහව නොයන කම්පාව ඇති කළාවු කුප්‍රකට ක්රියාවේ නූතන මැතිවරණ කොමසාරිස්වරයා මූලිකයෙකු බව Lankaenews හි වාර්තාවක පළවී තිබී දකිනු ලැබීමෙන් පැරණි තුවාලයක් නැවත පෑරුණාසේ දැනෙන්නට විය.ඔහුගේ ඊට ඇති මෙම සම්බන්ධතාව පිළිබඳ සත්‍ය අසත්‍යතාව තහවුරු කර ...
ගාළු මහජන ක්‍රීඩාංගනය උලා කෑමට පසු වදනක් මගේ කොළය ගාල්ලේ මහජන ක්‍රීඩා පිටිය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් වෙන් කර එය පොදු මහජනතාවගේ භාවිතයෙන් ඈත් කිරීමේ අතිශය අසාධාරණ හා අගතිගාමී මෙන්ම අප වැන්නන්ගේ හිත් තුලින් කිසිදා පහව නොයන කම්පාව ඇති කළාවු කුප්‍රකට ක්රියාවේ නූතන මැතිවරණ කොමසාරිස්වරයා මූලිකයෙකු බව Lankaenews හි වාර්තාවක පළවී තිබී දකිනු ලැබීමෙන් පැරණි තුවාලයක් නැවත පෑරුණාසේ දැනෙන්නට විය.ඔහුගේ ඊට ඇති මෙම සම්බන්ධතාව පිළිබඳ සත්‍ය අසත්‍යතාව තහවුරු කර ...
සොඳුරු අතීතයේ මතක සිතුවම් මගේ කොළය එවකට විදුලි සංදේශ දෙපාර්මේන්තුවේ පැරණි සේවකයකුගේ විශ්‍රාම වැටුප් කාඩ් පතක්(වර්ෂ 1959 දී) Ceylon Police/එදා පොලීසිය (මේ පින්තූරය අරන් තියෙන්නේ කොළඹ Newton Studio කියන ඡායාරූප ශාලාවකදීයි.ඒ ස්ථානය ගැන මතකයේ තියෙන කෙනෙක් ඉන්නවාද?) Filed under: Uncategorized ...
සොඳුරු අතීතයේ මතක සිතුවම් මගේ කොළය එවකට විදුලි සංදේශ දෙපාර්මේන්තුවේ පැරණි සේවකයකුගේ විශ්‍රාම වැටුප් කාඩ් පතක්(වර්ෂ 1959 දී) Ceylon Police/එදා පොලීසිය (මේ පින්තූරය අරන් තියෙන්නේ කොළඹ Newton Studio කියන ඡායාරූප ශාලාවකදීයි.ඒ ස්ථානය ගැන මතකයේ තියෙන කෙනෙක් ඉන්නවාද?) Filed under: Uncategorized ...