Google Skecthup 8 ගැන දන්නවාද? සමන් බණ්ඩාර හේරත් SketchUp3D නිර්මාණයන් සඳහා භාවිතයට ගත හැකි මෙම මෘදුකාංගය වින්ඩෝස් වලදී මෙන්ම ලිනක්ස් වල Wine භාවිත කර ස්ථාපනය කර ගන්න පුළුවන්.මෙහි Standard සහ Pro ලෙස වර්ෂන් දෙකක් ඇති අතර Standard නොමිලයේම (Freeware) ලබා ගත හැකි අතරම Pro මිලදී (Proprietary commercial software) ගත යුතු වෙනවා.2000 වර්ෂයේ මුල්වරට එළි දුටු මෙම මාදුකාංගයෙහි Stable release එක 8.0.16846 / December 19, 2012 එළි දක්වනු ලැබුවා.වැඩි ...
ප්‍රාථමික ළමුන්ට අපුරු ක්‍රියාකාරකම් එකතුවක්..... Childsplay සමන් බණ්ඩාර හේරත් මෙම මෘදුකාංගය ප්‍රාථමික ළමුන් සඳහා ක්‍රියාකාරකම් වලින් පිරි අධ්‍යාපනික මෘදුකාංගයකි. ලිනක්ස් මත වගේම වින්ඩෝස් මතත් ක්‍රියාකාරන මෙම මෘදුකාංගය නිවසේදී මෙන්ම ප්‍රාථමික පංති කාමර තුළද භාවිත කළ හැකි නිදහස් මෘදුකාංගයකි.හන්තාන ලිනක්ස් සමග මෙම මෘදුකාංගයත් ඔබට ලබා ගැනීමට පුළුවන්. හන්තාක ලිනක්ස් වලදී Activities > Application > Education > Child play > ඔස්සේ මෙම මෘදුකාංගය විවෘත කර ගැීමට පුළුවන්.කුඩා ළමුන් සඳහා ගණිත කර්ම, ...
Pyhon 3.1 (4) if භාවිතය සමන් බණ්ඩාර හේරත් Conditional constructs Conditional constructs භාවිතයෙන් ක්රමලෙඛණයක් සඳහා තීරණ ගැනීමට අවකාශ සලසා දිම සිදු කරයි. ඒ අනුව වැඩසටහනේ ගමන් කළ යුතු දිශානතිය පිලිබදව තීරණය ගනු ලබන්නේ උපදෙස් වලට අනුවයි.ඒ අනුව අද සිට අපි කතා කරන්න බලාපොරොත්තු වනනේ පයිතන් වල දි හමුවන Conditional constructs පිලිබඳවයි. ඒ සඳහා වන ප්‍රවේශ 3ක් සාකච්ඡා කිරීමට බලපොරොත්තු වෙනවා. එනම්,if, if...elsenested ifඑයින් අද අපි මුලින්ම if භාවිත ...
Adobe Photoshop Cs5 - Feather සමන් බණ්ඩාර හේරත් අපි දැන් දන්නවා Photoshop වලදී රෑපයක් වින්ඩෝවකින් වින්ඩෝවකට ගෙනියන්න. ඒ වගේම රූපයෙන් චතුරස්රාකාර කොටසක් හෝ වෘතාකාර කොටසක් තෝරාගෙන එම කොටස වෙනත් වින්ඩෝවකට ගෙන යන ආකාරය අපි පසුගිය පාඩමෙන් සාකච්ඡා කළා.අද අපි කතා කරන්න යන්නේ රූපයකින් තෝරාගත්ත කොටසක් Marquee එක භාවිතා කර කපා ගන්නා විටදී කැපුම් ඉර නොපෙනෙන ආකාරයට සකස් කරන්නේ කොහොමද කියන එකයි. මේ සඳහා භාවිතා වන නාමය වන්නේ Feather ...
Autocad 2012 නොමිලයේ ගන්න පුළුවන් සමන් බණ්ඩාර හේරත් Autocad 2012 මෘදුකාංගය පිළබඳව ඔබ අසා ඇති. එය අප වෙත ලබා දෙන්නේ Autodesk ආයතනය විසින්. සිසුන් වෙනුවෙන් ඔවුන්ගේ මෘදුකාංග නොමිලයේ භාගත කර ගැනීමට මෙන්ම ඇක්ටිවේෂන් කී එකත් ලබා දෙනවා. මිලදී ගන්න මෘදුකාංගයේ තියෙන Features මේවායේ යම් ප්‍රමාණයක් අඩු බව තමයි කියවෙන්නේ. කොහොම වුනත් මේ තියෙන්නේ එම පිටුවේ යොමුව.http://students.autodesk.com/?nd=download_centerමේ තියෙන්නේ මේ පිළිබඳව විස්තර තියෙන්නේ උදව් ගන්න තියෙන වෙබ් අඩවියේ යොමුවhttp://docs.autodesk.com/ACD/2010/ENU/AutoCAD%202010%20User%20Documentation/index.html?url=W
5. Access වල වගුවක් සකස් කර save ගැනීම සමන් බණ්ඩාර හේරත් මේ ලිපියේ දී අපි බලන්න යන්නේ Design view එකේ දී කොහොමද වගුවක් නිර්මාණය කර ගන්නේ කියලා. මෙන්න මේ තීරුව වෙත අවධානය යොමු කරන්න.
Microsoft Office Word 2010 - (10) Insert text සමන් බණ්ඩාර හේරත් Microsoft Office Word 2010 පිළිබඳව අපි මුලිකාංග පිළිබඳව අපි මීට පෙරදි සාකච්ඡා කලා මතක ඇති.මේ ඇරඹෙන්නේ එහි දෙවැනි පරිච්ඡේදයයි. Word 2010 වල ලියන ලද ඡේදයක් තුලට අලුතින් වචනයක් හො වාක්‍යය ඇතුලත් කරන ආකාරය අපි මෙම ලිපියේ දි විමසා බලමු. මේ සඳහා ආකාර දෙකක් පෙන්නා දිමට පුළුවන්. එනම්,Insert Textමුලින්ම අපි ලියන ලද චේදයකට වචන එක් කරන අයුරු බලමු.පියවර (1): ඡේදය ...
සාමාන්‍ය පෙළ උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන විෂය ප්‍රශ්න පත්‍ර සහ වෙනත් ආධාරක සමන් බණ්ඩාර හේරත් සාමාන්‍ය පෙළ උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන විෂය හදාරන ඔබට අවශ්‍ය පසුගිය ප්‍රශ්න පත්‍ර ඇතුලු ආධාරක බාගත කර ගැනීමට අවැසි අයටයි මේ අවස්ථාව.එහිදී ඔබට,චක්‍ර ලේඛනඋසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ආදාර්ශ ප්‍රශ්න පත්‍ර සහ පසුගිය ප්‍රශ්න පත්රසාමාන්ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ආදාර්ශ ප්‍රශ්න පත්‍ර සහ පසුගිය ප්‍රශ්න පත්රඋත්තර උසස් පෙළ සඳහා සිංහලෙන් ලියවුණු අමතර කියවීම් ද්‍රව්‍ය බාගත කර ගැනීමට ...
Dual Boot ක්‍රමයට මෙහෙයුම් පද්ධති දෙකක් ස්ථාපනය කරන ආකාරය සිංහලෙන් සමන් බණ්ඩාර හේරත් සාමාන්‍යයෙන් අපි වැඩි දෙනෙක් හුරු වෙලා ඉන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලට. ඒත් මේ කාලයේ දී ලිනක්ස් පිළිබඳවත් අවධානය වැඩි වශයෙන් යොමු වෙලා තියෙනවා.ඒ නිසා ලිනක්ස් මෙහෙයුම් පද්ධති හා ඒවා සමඟ ලබා දෙන මෘදුකාංග පිළිබඳවත් අවධානය යොමු කිරීම වටිනවා.ඒකවරම ලිනක්ස් වලට යොමු වීමට මැලිකමක් දක්වන අයට වින්ඩෝස් සමඟම ලිනක්ස් අත්දැකීම් විඳගන්නත් පුළුවන් ආකාර තුනක් තියෙනවා.Vertual Box එකක් භාවිත කිරීම. Dual Boot ...
VB 6.0 - (9) ඔරලෝසුවක් සකසා ගැනිමු සමන් බණ්ඩාර හේරත් · අද VB 6.0 භාවිතා කරලා ඔරලොසුවක් සකස් කර ගන්නා අකාරය තමයි අපි විමසා බලන්න යන්නේ. I. ඒ අනුව ToolBox එකෙන් timer එකක් ගන්න. එය LblTime ලෙස නම් කර ගන්න. II. Intervel Property එකෙහි අගය 1000 ලෙස සකස් කර ගන්න. III. Alignment Property එකෙහි අගය Center ලෙස සකස් කර ගන්න. IV. පසුව timer එක් මත Dabble click කරන්න. V. එවිට ...
Gambas හදුනාගනිමින් සරළ අභ්‍යාසයක් කරමු. (2) සමන් බණ්ඩාර හේරත් මීට පෙර පාඩමේදී අපි ගැම්බාස් තුල Form එකක් ලබා ගන්නා අකාරය විමසා බැලුවා. අද අපි එම Form එකෙහි අපට අවශ්‍ය කරන ආකරයට යමක් ඇඳ ගන්නා ආකාරය විමසා බලමු. පහත රූපයට අනුව ගැම්බාස් අතුරු මුහුණත පිළිබඳව මුලින් මදක් විමසා බලමු. ඒ අනුව,වම් පැත්තේ පහතට තිබෙන තීරුව Project Window එක වේ.දකුණු පැත්තේ පහතට ඇත්තේ Properties Window එන සහ Tool Box එකයි.මුලින්ම Form ...
Adobe Photoshop Cs5 - Text (3) සමන් බණ්ඩාර හේරත් අද අපි Photoshop CS5 භාවිතා කරලා අකුරු වලට Effects යොදන ආකාරය තමයි සාකච්ඡා කරන්න යන්නේ. මෙහිදී අපිට Effects ගණනාවක් එක් කරන ආකාරය කතා කළ යුතු වෙනවා. එයින් අපි අද එකක් පිළිබඳව විමසා බලමු.ඒ තමයි,අකුරු වලට සෙවනැල්ලක් දැමීම (Drop Shadow Effect)මුලින්ම අදාල අකුරු පිටුව මත Type කර ගන්න.දෙවනුව Move Tool එක මත ක්ලික් කර ගෙන අවශ්‍ය පරිදි ප්‍රමාණ කර ගන්න. ...
Microsoft Word 2010 - (3) File Tab එක ගැන සමන් බණ්ඩාර හේරත් Backstage View - File Tab වර්ඩ් 2010 වල ඇති විශෙෂ අංගයක් වන්නේ Backstage view හෙවත් File Tab එක. මෙමගින් ගොනුවේ ප්‍රධාන මෙහෙයුම් සියල්ලක්ම පාහේ සිදු කිරීමට අවශ්‍ය විධානයන් අන්තර්ගතකොට ඇත. ඒ අනුව එහි new documents සකස් කර ගැනීමට, save කර ගැනීමට, documents open කර ගැනීමට, print කර ගැනීමට සහ documents share කර ගැනීම ආදී වූ කාර්යයන් රැසක් සිදු කිරීමට අවශ්‍ය ...
පරිගණකයක ඇති මූලික කොටස් හඳුනාගනිමු. සමන් බණ්ඩාර හේරත් පරිගණකය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී එහි ඇති මූලික කොටස් පිළිබඳව අධ්‍යයනය කිරීම අතිශයින් වැදගත්. පහත වීඩියෝව දැක්වෙන්නේ මූලික කොටස් පිළිබඳව හඳුන්වාදෙන වීඩියෝවක් ...
VB 6.0 (13) Operators සමන් බණ්ඩාර හේරත් Visual Basic තුල භාවිතා වන විවිධ Operators ගැනවිවිද ආදානයන් (inputs) ලබාගෙන ඒවා සැකසීමට භාජනය කර ප්‍රතිඵල ලබා ගැනීමේ දී විවිද ගණිත ලකුණු (mathematical operators) භාවිතා කෙරේ. + ලකුණ හා - ලකුණ ඇරෙන්න විෂුවල් බේසික් වලදී භාවිතා වන අනිකුත් ලකුණු සාමාන්‍ය ගණිතයේ දී භාවිතා වන ලකුණු වලට වඩා වෙනස්කම් පෙන්වයි. ඒහෙයින් අපි ඒ පිළිබඳව අවධානය යොමු කරමු. පහත වගුවෙන් දැක්වෙන්නේ ...
Bootable USB එකක් භාවිතා කර මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරමු. සමන් බණ්ඩාර හේරත් අපිට හුරුපුරුදු වින්ඩෝස් වලින් වෙනස් වෙලා ලිනක්ස් වගේ මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන්න උත්සාහ කරද්දී ඇතිවන ගැටළුවක් තමයි, DVD Rom එකක අවශ්‍යතාවය. මොකද ලිනක්ස් මෙහෙයුම් පද්ධති සමග යෙදවුම් මෘදුකාංගත් විශාල ප්‍රමාණයක් එකතු කරලා තියෙන නිසා ඒවායේ ප්‍රමාණය විශාල වෙලා තියෙනවා. ඒ නිසා ඒවා ඉදිරිපත් කරලා තියෙන්නේ DVD විදියට.විශේෂයෙන් පාසල් පරිගණක විද්‍යාගාර වලදී අපි වැඩි දෙනෙක්ට මෙම අත්දැකීම ලැබිලා තියෙනවා. මේකට තියෙන ...
ද්විමය සංඛ්‍යා භාවිතයෙන් මූලික ගණනය කිරීම් කර ගනිමු. (Binary Multification) සමන් බණ්ඩාර හේරත් ද්විමය සංඛ්‍යා අඩු කිරීම (Binary subtract)ද්විමය සංඛ්‍යා එකතු කිරීම (Binary addition)ද්විමය සංඛ්‍යා වැඩි කිරීම (Binary multiplication)ද්විමය සංඛ්‍යා බෙදීම කිරීම (Binary devide)
අන්තර්ජාල භාවිතයේ දී සිංහල භාවිත කරමු. සමන් බණ්ඩාර හේරත් අන්තර්ජාලයේ ඇති සිංහල අකුරු වලින් ලියු බ්ලොග් සටහන්, වෙබ් අඩවි මෙන්ම facebook සටහන් ඔබට කිසි ප්‍රශ්නයක් නැතිව කියවීමට හැකි ලෙස දියුණු වී තිබේ.මෙය යුනිකේත භාවිතය නිසා ඇති වූ තත්ත්වයකි.ඔබට යුනිකේත පිළිබඳ විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් මෙතන ක්ලික් කරන්න.ඔබට සිංහල යුනිකේත පිළිබඳ විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් මෙතන ක්ලික් කරන්න.මෙම ලිපියේ දී යුනිකේත ඔබගේ පරිගණකයේ යුනිකේ ස්ථාපනය කර ගන්නේ කෙසේදැයි ...
Adobe Photoshop Cs5 - Drag & Drop සමන් බණ්ඩාර හේරත් අද අපි Photoshop Cs5 භාවිතා කරමින් වින්ඩොවකින් වින්ඩොවකට රූපයක් ඇදගෙන යන අකාරය විමසා බලමු. මෙය Drag& Drop වශයෙන් හැඳින්වීමට පුළුවන.මේ සඳහා මෙතෙක් අපි භාවිතා කල Photoshop Cs4 වෙනුවට අද භාවිතයට ගෙන ඇත්තේ Photoshop Cs5 වෙළුම වන අතර මෙම අභ්‍යාසයේදී මෙ දෙක අතර කිසිම වෙනස්කමක් පෙන්නුම් කරන්නේ නැත. මීට පෙර ලිපි වලදී කතා කල අංග වලද වෙනස්කම් පෙන්නුම් නොකරන හෙයින් මෙම ...
VB 6.0 - (2) Objects වල Properties වෙනස් කරමු. සමන් බණ්ඩාර හේරත් අද අපි VB 6 පාඩම් මාලාවේ තුන්වෙනිපාඩම සදහායි යොමු වනුයේ. මෙහිදී අපි පසුගිය පාඩම් මතක් වීමටත් එක්ක අභ්‍යාසයක් කරමු.මුලින්ම පෙර පාඩම් දෙක බැලීම සදහා,1. පාඩම2. පාඩම ක්ලික් කරන්න.Objects වල Properties වෙනස් කරමු.1. Standard EXE එකකින් vb 6 වලට යොමු වෙමු.2. පහත දැක්වෙනුයේ Tool Box එකයි. එහි ඇති විවිධ Tools භාවිතා කර Form එකේ Objects ඇද ගන්නා ආකාරයත්, ඇදගත්ඒවායේ Properties වෙනස් ...