KGeography ගැන දැන ගනිමු සමන් බණ්ඩාර හේරත් අද මම කතා කරන්නේ තවත් අපූරු මෘදුකාංගයක් ගැන. ඒ තමයි KGeography. මේක පාසල් පරිගණක විද්‍යාගාර වල තිබිය යුතුම මෘදුකාංගයක්. ඊට හේතුව ලෝකයේ රටවල නම් කොඩි සහ පිහිටීම සම්බන්ධයෙන් ක්‍රියාකාරීව ඉගෙනගැනීම සදහා පහසුකම් මෙමගින් සපයන බැවිනි.විශේෂයෙන් පාසල් කාලය තුලදී පරිගණක විද්‍යාගාරයට එන සිසුවාටත් භුගෝලය විෂය හදාරන සිසුවාටත් එකසේ ප්‍රයෝජනවත් මේ මෘදුකාංගය හන්තාන ලිනක්ස් සමගින් ලැබුන තවත් අපුරු මෘදුකාංගයකි.ඒ අනුව මෙම ලිපිය ...
1. හැඳින්වීම PHP Programming සමන් බණ්ඩාර හේරත් PHP Programming පිළිබඳව ලියවෙන මෙම ලිපි පෙළ මේ පිළිබඳව ඉතාමත් සරළ සහ මූලික දැනුමක් ලබා දීම වෙනුවෙන් සකස් කරනු ලැබූවකි. PHP Programming ගැනPHP කියලා කියන්නේ Server-side scripting Language එකක්. ( මීට අමතරව Client-side scripting Languages කියලත් තියෙනවා. ඒ තමයි JavaScript) PHP කියන්නේ Server-side scripting Language එකක් වීම නිසා අපට ඉතාමත් පහසුවෙන් MySQL Databases මෙයත් සමග භාවිත කිරීමට හැකියාව ලැබෙනවා. මේක ...
සජීවීකරණයන් කරන්න Anime studio Pro 9 හඳුනාගන්න සමන් බණ්ඩාර හේරත් අද අපි හඳුනාගන්න යන්නේ සජීවීකරණය කිරීම සඳහා භාවිතයට ගත හැකි මෘදුකාංගයක් පිළිබඳවයි. ඒ ඇනිමි ස්ටුඩියෝ මෘදුකාංගයයි. සරළ වූත් ඉතාමත් පහසුවෙන් භාවිත කළ හැකි මෙම මෘදුකාංගය මගින් වඩාත් පහසුවෙන් හා සජීවීකරණක් සිදු කර ගැනීමට පුළුවන්.පහත වීඩියෝව නැරඹීමෙන් මෙම මාදුකාංගය පිළිබඳ කිසියම් අදහසක් ඔබට ලබා ගැනීමට හැකි වේවි.වාණිජ මාදුකාංගයක් වන මෙම මෘදුකාංගය භාවිත කිරීම සඳහා ආරම්භයක් ලබා ගැනීමට පිළිවෙලට සකස් කළ වීඩියෝ ...
නිදහස් මෘදුකාංග භාවිතය Libre Office Writer 3 සමන් බණ්ඩාර හේරත් Libre Office Writer 3 හදුනාගනිමුLibre Office Writer 3 යනු විවෘත මෘදුකාංග අතර පවතින WordProcessing මෘදුකාංගයකි. ලිපි හා වාර්තා සකස් කිරීම සදහා භාවිතා කලහැකි මෙම මාදුකාංගය බොහෝ සෙයින් MicrosoftOffice Word 2003 සංස්කරණය හා සමාන කම්දක්වයි. මෙම මෘදුකාංගය නොමිලේලබා ගත හැකිවාක් මෙන්ම පිටපත් ලබා දීමට බාධාවක් නොමැත. Windows තුල මෙන්ම Linuxතුලද භාවිතා කිරීමේහැකියාවන් පවතී.මෙම මාදුකාංගය හන්තානලිනක්ස් සමගින් බෙදා හරින අතර එය එය ...
Microsoft Word 2010 - (2) ප්‍රධාන වින්ඩෝව හදුනාගැනීම සමන් බණ්ඩාර හේරත් වර්ඩ් මෘදුකාංගය හදුනාගැනීමේදී ප්‍රධාන වින්ඩෝවේ කොටස් පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත්. ඒ නිසා මෙම පෝස්ට් එකේදී ප්‍රධාන වින්ඩෝවේ ඇති වැදගත් කොටස් කිහිපය හඳුනාගනිමු. File Tab:Word 2007 වල Office button එක මෙහිදී File tab එක බවට පත් වෙලා. මෙය මත ක්ලික් කිරීමෙන් open කිරීමට save කිරීමට, create new documents, print a document, සහඒ ආශ්රිත කාර්යයන් රැසක් කිරීමට අවස්ථාව සැලසෙයි. Quick Access Toolbar:ඔබගේ ...
Libre Office Writer 3.4 (2) ප්‍රධාන වින්ඩෝව හඳුනාගනිමු සමන් බණ්ඩාර හේරත් Screen Layout - ප්‍රධාන වින්ඩෝවLibre Office Writer 3 එකේහි Screen Layout එක පහතින් දැක් වේ. Menu Barමෙහි විවිධ කාණ්ඩ යටතේ විධාන (Commands) වර්ග කර (Categories) මෙනු ලෙස රදවා තබා තිබේ. ඒ අතරින් මුලින්ම අපි File Menu පිළිබඳව විමසා බලමු.පළමු මෙනුව - File Menuගොනුවක් (Document) එකක් හැසිරවීම සඳහා අවශ්‍ය මූලික විධානයන් අන්තර්ගත වන්නේ මෙම මෙනුව තුලය. මෙයින් අපි ප්‍රධාන Options කීපයක් ...
VB 6.0 - (10) දිනය ප්‍රදර්ශනය කරමු සමන් බණ්ඩාර හේරත් · අද VB 6.0 භාවිතා කරලා දිනය සකස් කර ගන්නා අකාරය තමයි අපි විමසා බලන්න යන්නේ. ඒ අනුව ToolBox එකෙන් timer එකක් ගන්න.එය LbDate ලෙස නම් කර ගන්න. Intervel Property එකෙහි අගය 1000 ලෙස සකස් කර ගන්න. Alignment Property එකෙහි අගය Center ලෙස සකස් කර ගන්න. පසුව timer එක් මත Dabble click කරන්න. එවිට ලැබෙන code වින්ඩෝවේ lblDate.Caption = Date ...
ප්‍රාථමික ළමයින් සඳහා Tuxmath මෘදුකාංගය සමන් බණ්ඩාර හේරත් Tuxmathඉතාමත් කුඩා අවධියේ සිටින ළමුන් සඳහා ලබා දිය හැකි අධ්‍යාපනික මෘදුකාංගයකි. 2 වන ශ්‍රේණියේ ළමයෙකුගේ සිට ඉහළට විවිධ වයස් කාණ්ඩ වල ළමුන් සදහා විවිධ ගණිත ක්‍රියාකාරකම් පියවරෙන් පියවරට මෙහි ඇතුලත් කර තිබෙනවා.මෙම ක්‍රියාකාරකම් ක්‍රීඩාවක් ආකාරයට සකස් කර තිබෙන නිසා ළමුන් නොදැනුවත්වම ගණිතයේ මූලික සංකල්ප වලට හුරු වීම සිදු වෙනවා. ළමුන් ඉතාමත් සන්තෝසයෙන් මෙම ක්‍රියාකාරකම් වල නිරත වීමත් දකින්නට ලැබෙන ...
VB 6.0 (14) Variables සමන් බණ්ඩාර හේරත් Declaring variable (විචල්‍යයක් සැකසීම) පරිගණක භාෂාවක් භාවිතයේ දී විචල්‍යයන් භාවිතය අතිශයින්ම වැදගත් කටයුත්තක්. ඒ නිසාම මෙය නිසි අයුරින් වටහා ගැනීමත් වැදගත්.VB වල දී විචල්‍යයක් සකසාගන්නේ මෙහෙමයි. මෙකට භාවිතා වන ඉංග්‍රීසි යෙදුමත් දැන සිටින්න ඕනි. Declaring variable කියලා තමයි භාවිතා කරන්නේ. පහත දැක්වෙන්නේ ඒ සඳහා නිදර්ශනයක්,Dim firstName As Stringමේකේ firstName කියන්නේ විචල්‍යෙය් නැතිනම් Variable එකේ නම. String කියලා හැදින්වෙන්නේ එම ...
Microsoft Office 2010 සමන් බණ්ඩාර හේරත් වින්ඩෝස් 7 භාවිතා කරමින් Microsoft Office 2010 භාවිතා කරන ආකාරය සරළව පියවරෙන් පියවර ඉදිරිපත් කිරීම තමයි මෙම ලිපි පෙලෙදී මගේ බලාපොරොත්තුව වන්නේ. පළමු පියවර - Start button එක මත ක්ලික් කරන්න. දෙවන පියවර - All Programs එක මත ක්ලික් කරන්න. තෙවන පියවර - Microsoft Office සොයා ඒ මත ක්ලික් කරන්න. හතරවන පියවර - Microsoft Word 2010 සොයා ඒ මත ක්ලික් ...
පරිගණක ක්‍රමලේඛණයක් ලියන්නට පෙර (02 කොටස) සමන් බණ්ඩාර හේරත් මෙම ලිපියේ මුල් කොටස පරිගණක ක්‍රමලේඛණයක් ලියන්නට පෙර (01 කොටස) ලෙස මීට පෙර දී පළ කෙරිණි. අද පළ වන්නේ එහි දෙවන කොටසයි. O/L - ICT, A/L - ICT විෂය ඉගෙන ගන්නා සිසුන් සදහා ඉලක්ක කර ලියු ලිපි පෙළකි. ගැටළුවක් විසදීමටඅනුගමනය කරන ක්‍රමවේදය හෙවත්ඇල්ගෝරිතමය (Algorithm) මෙහි ස්වරූප දෙකකි,• Graphically - රූපමය Flow Chart • Textually - ලිඛිතමය Pseudo codesGraphically (රූපමය) (Flow ...
පරිගණකයට අකුරු නිර්මාණය කරමු සමන් බණ්ඩාර හේරත් පරිගණකයේදී භාවිත කිරීම සඳහා විවිධාකාරයේ ෆොන්ට්ස් තිබෙන අතර මේවා නිර්මාණය කර ගැනීමට තිබෙන මෘදුකාංග අතරින් නිදහසු මෘදුකාංගයක් පිළිබදව කතා කරන්නයි අද ලෑස්ති වෙන්නේ.මෙම මෘදුකාංගයේ නම තමයි Font Forge කියලා කියන්නේ.මෙම මෘදුකාංගය ලිනක්ස් වලදී මෙන්ම වින්ඩෝස් වලදී ද භාවිත කිරීමට හැකියාවක් ඇති අතර ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීමක්ද ඔවුන් සිදු කරනු ලබනවා.http://fontforge.org/ ලිපිනයෙන් ගොස් භාගත කර ගන්න මෙන්නම මෙම මෘදුකංගය පිළිබඳ ...
PowerPoint 2010/2013 භාවිත කර ප්‍රස්ථාරයකට ඇනිමේෂන් එකක් යොදා ගනිමු. සමන් බණ්ඩාර හේරත් එදිනෙදා කටයුතු වලදී අපි සමර්පණයක් සඳහා ප්‍රස්ථාර භාවිතා කලත් ඒ සදහා නිසි අයුරින් සජීවීකරණයන් නැතිනම් ඇනිමේෂන් එකක් සකස් කර ගැනීමට යොමු වෙලා නැ. ඒ නිසාම ඊට අතුවැලක් ලෙස මෙම පෝස්ට් එක සකස් කලේ. බලන්න ඔබටත් ප්‍රයෝජනවත් වෙයි. ...
HTML භාවිතය සමන් බණ්ඩාර හේරත් සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන විෂය යටතේ බහු මාධ්‍ය තාක්ෂණයෙන් යුත් වෙබ් අඩවි නිර්මාණය සඳහා HTML යොදාගන්නා අකාරය පිළිබඳව සිසුන්ට අවබෝධයක් ලබා ගැනීම වෙනුවෙන් නිර්මාණය කළ සමර්පණයකි මේ. ...
Python 3.1 (5) If....Else භාවිතය සමන් බණ්ඩාර හේරත් else භාවිතා කරන අයුරුelse භාවිතා කරනුයේ if හා ඒකාබද්ධ වෙමිනි. else මගින් සිද වනුයේ වනුයේ වැඩසටහනේ දී සිදුවන ඇගයිම සත්‍ය නොවන අවස්ථාවන්වලදි කල යුත්තේ කුමක්දැයි යන්න පෙන්වා දීමයි. සාමාන්‍යයෙන් if සමගින් භාවිත වන්නේ එක් else එකක් පමණයි. ඉදිරියේ දී මේ පිලිබඳව තව දුරටත් සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වනනිසා මෙතනදි මීට වඩා ඒ ගැන කතා කරන්නේ නැහැ.පයිතන් භාෂාවේදී if...else statement එක භාවිතා ...
උප සිරසි සකස් කර ගන්න (Subtitle) සමන් බණ්ඩාර හේරත් මේ වීඩියෝ එකත් අන්තර්ජාලයෙන් උපුටාගත්ත ඒකක්. මේක හදලා තියෙන්නේ නුවන් අබේසිංහ. මෙකෙන් සරළව උපසිරසි සාදාගන්න ආකාරය පිළිබඳව දළ අදහසක් ලබා ගන්න පුළුවන්.
Microsoft Word 2010 - (8) Document එක Close කර ගැනීම සමන් බණ්ඩාර හේරත් Close Document - Document එක Close කර ගැනීම වර්ඩ් වලින් ඔබ නිර්මාණය කළ ගොනුවේ කටයුතු නිවැරදි ලෙස අවසන් කල පසු එය නිසි ආකාරයෙන් Close කර ගත යුතුයි. ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.පියවර (1) File tab එක මත Click කර Close option එක තෝරා ගන්න. පහත රූපයේ දැක්වෙන ආකාරයට.පියවර (2) Close මත ක්ලික් කළ විට, වැඩ කරමින් සිටි Document එක ...
Microsoft excel වලදී small සහ large ශ්රීත බාවිත කරලා තියෙනවාද? නැත්තම්........... සමන් බණ්ඩාර හේරත් සාමාන්‍යෙයන් අපි max සහ min භාවිත කරලා ඉහළම අගය සහ පහළම අගය සෙවීම කර ගන්නවා. අද මේ ලිපියෙන් කියන්න යන්නේ උපරිම දෙවනි අගය නැතිනම් අවම දෙවනි හො තෙවනි අගයන් සොයා ගැනීමට භාවිත කරන ශ්‍රිතයන් පිළිබඳවයි.පහත රූපසටහනෙන් පෙන්වන නිදර්ශනයේ Second LARGEසහ Second SMALLවිදියට පෙන්වා ඇත්තේ එම අගයන් දෙකයි.LARGE =LARGE(B1:B6,2) මෙහි රතුපාටින් පෙන්වා ඇත්තේ දෙවනි විශාලම අගය පෙන්වීමටයි. SMALL =SMALL(B1:B6,2) මෙහි රතුපාටින් ...
ගේජ්ජි මාලය - කිටී අලුත් යාළුවන් සොයාගත් හැටි සමන් බණ්ඩාර හේරත් නෙවිල් පෙරේරා පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ භුගෝල විද්‍යාව පිළිබද ගෞරව උපාධිධාරියෙකි. කුඩා කල සිටම දේශාටනයේ ඇල්මක් දැක් වූ මොහු දේශාටනයෙන් ලත් අත්දැකීම් පාදක කර ගනිමින් 2010 දී තම මුල්ම ළමා කතාව 'පිම්මා සහ හෙමිනා' ලෙස එළිදැක්වීය. නෙවිල් පෙරේරාගේ 'ගේජ්ජි මාලය' කතාවේ සිත්තම් නිර්මාණය කරනුයේ ශාන්ත කේ හේරත් විසිනි. ශාන්ත 2009 රාජ්‍ය සම්මාන දිනු ළමා කෘතියේ චිත්‍ර ශිල්පියාද වෙනවා. දැනට 'දිවයින' පුවත්පතේ ...
පයිතන් පාඩම් මාලාව - තෙවන පරිච්ඡේදයට යොමු වෙමු සමන් බණ්ඩාර හේරත් පයිතන් ක්‍රමලේඛණ භාෂාව මුල සිටමේ වන විට අපි පරිච්ඡේද දෙකක් අවසන් වි පයිතන් භාෂාවේ හැසිරිම පිළිබඳව කිසියම් අවබොධයක් ඇතිව සිටින්නෙමු. මේ සූදානම එහි තෙවන පරිච්ජේදය ආරම්භ කිරිමටයි.ඒ සඳහා සුදානමක් ලෙස පසුගිය ලිපි පෙළ වෙත ඔබගේ අවධානය යොමු කරන්න. ඒ සඳහා මෙතන ක්ලික් කර ඒ වෙත යොමු වන්න. තෙවන පරිච්ඡේදයෙන් හමුවෙමු.අදහස් යෝජනා ඇත්නම් යොමු comment එකක් ලෙස හෝ hmdsb.herath@gmail.com ලිපිනයට ...