Python 3.2 (18) Def functions තවදුරටත් (Variable length argument) සමන් බණ්ඩාර හේරත් මට පෙර ලිපි වලින් අපි Def functions පිළිබඳ බොහෝ කරණු සාකච්ඡා කලා. අද දින අපි සාකච්ඡා කරන්න යන්නේ, Variable length argument පිළිබඳවයි. Variable length argumentමෙහිදී සිදු වන්නේ ටියුපල් එකක් ලෙස ඇති argument ගණනාවක් එක්වර ලබා දීමයි. මීට පෙර දී අපි argument එකක් හෝ දෙකක් ලබා දෙන ආකාරයේ නිදර්ශන ගනනාවක් විමසා බැලුවා මතක ඇති.නමුත් මෙහිදී සිදු වන්නේ argument එකක් භාවිතයෙන් වටිනාකම් ...
VB 6.0 (5) සංඛ්‍යා දෙකක් එකතු කරමු. සමන් බණ්ඩාර හේරත් VB 6.0 භාවිතා කර සංඛ්‍යා දෙකක්එකතු කිරීම සදහා වැඩසටහනක් සකස් කරමු. මේ සදහා මෙතෙක් අපි සාකච්ඡා කල ලිපි පෙළකියවීම වැදගත් වේ.ඒ සදහා පහත සබැදියන්භාවිතා කරන්න. විෂුවල් බේසික් 6.0 අතුරු මුහුණක හදුනාගනිමු VB 6.0 - (1) - Form එකක Properties වෙනස් කරමු. VB 6.0 - (2) - Tool Box එක ගැන බලමු. VB 6.0 - (3) - Objects වල Properties වෙනස් ...
මේ මගේ පාසලයි. සමන් බණ්ඩාර හේරත් මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට අධ්‍යාපන කලාපයේ හාරිස්පත්තුව කොට්ඨාශයේ පිහිටි ගෝණිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය,56 දෙනෙකුගෙන් යුත් ගුරු මණ්ඩලයකින් හා ළමුන් 1250 කින්ද යුක්ත වූ ප්‍රදේශයේ ප්‍රකට පාසලකි.පාසලේ ක්‍රියාකාරම් හා විවිධ තොරතුරු ඇතුලත් වෙබ් අඩවිය මාර්තු මස 15 වන දින එළි දක්වනු ලැබීය.මෙම අඩවියට පැමිණෙන ලෙස ඔබ සැමට කරන ආරාධනයයි මේ.http://www.spmmv.sch.lk/ ...
හන්තාන ලිනක්ස් භාවිතා කරමින් සමන් බණ්ඩාර හේරත් KTechLab නිදහස් මෘදුකාංගය භාවිතය (හන්තාන ලිනක්ස් සමග)KtechLab මෘදුකාංගය භාවිතා කරන ගෝණිගොඩ ශ්‍රි පියරතන විද්‍යාලයේ දූදරැවෝ. එහි අවස්ථාවන් කිහිපයක් පහත දැක් වේ.KTechlab භාවිතා කරන අපේ දරුවෝ KtechLab මෘදුකාංගය භාවිතා කර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය සදහා මෙන්ම සාමන්‍ය පෙළ විද්‍යාව විෂයය සදහා නියමිත Logic gates ආශ්රිත පරිපථ නිර්මාණය ද මෙම මෘදුකාංගය භාවිතා කරමින් සිදු කර ගැනීමට ...
Auto CAD ගැන සිංහගෙන් ඉගෙන ගන්න කැමතිද? සමන් බණ්ඩාර හේරත් එදිනෙදා වැඩ කටයුතු වලදී අපට අතිශයින් වැදගත් වන මෘදුකාංග ගණනාවක් තියෙනවා. ඒ අතර Auto CAD කියන මෘදුකාංගයට විශේෂ වැදගත්කමක් ලැබෙනවා.මෙම මෘදුකාංගය පිළිබඳව සිංහලෙන් ඉගෙනීමට තියෙන අවස්ථාවන් විරලයි. ඒ නිසාමයි මට හමුවුනු මේ අඩවිය ගැන ඔබට කියන්න හිතුවේ.මේ අඩවියේ නම් Sinhala Tuto . එම අඩවියෙන් Auto CAD 2010 මෘදුකාංගයේ වෙනස්කම් හඳුන්වාදෙන වීඩියෝ දෙකක් මේ සමඟ ඔබට වැදගත් වෙයි කියලා හිතුන නිසා ...
Python 3.2 (19) තෙවනි පරිච්ඡේදය අරභමු. (IDEs හඳුනාගනිමු) සමන් බණ්ඩාර හේරත් මෙතෙක් අපි පයිතන් ක්‍රමලේඛන භාෂාව පිළිබද මූලික සංකල්ප බොහෝමයක් සාකච්ඡා කලා. ඒ පිළිබඳව මතකය නැවත අලුත් කර ගන්න අවශ්‍ය නම් මෙතනට ක්ලික් කර එම ලිපි බලන්න. අද සිට තෙවන පරිච්ඡේදය තුලින් අපි මෙම භාෂාවේ තියෙන තවත් ගුණාංග ගණනාවක් පිළිබඳව සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අද මුලින්ම මම හඳුන්වා දෙන්න යන්නේ පයිතන් භාෂාව වඩාත් හොඳින් භාවිත කිරීමට යොදා ගත හැකි ...
Gambas භාවිතා කරමු. (ලිනක්ස් මත Basic) සමන් බණ්ඩාර හේරත් සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට නියමිත Visual Basic 6.0 ලිනක්ස් මත භාවිතා කිරීමට නොහැකි බව තමයි කියවෙන්නේ.පාසල් විද්‍යාගාර තුළ නිදහස් මෘදුකාංග භාවිතයට යොමු වීමේදී ඒ අනුව ඇතිවන ගැටළුකාරී තත්ත්වය මගහැරගැනීම සදහා ඇති හොදම විකල්පය වනනේ Gambas ය.Gambas බොහොසෙයින් විෂුවල් බේසික් වලට සමාන කම් දක්වන මුත් විෂුවල් බේසික්ම නොවන බවත් මතක තබා ගත යුතුයි. නමුත් Coding කිරීමේදී වෙනස්කමක් නොපෙන්වයි.හොදයි. එහෙනම් අපි Gambas ...
දත්ත සමුදාය - 10 ශ්‍රේණියේ ළමයින්ට සමන් බණ්ඩාර හේරත් 10 ශ්‍රේණියේ ළමුන් සඳහා නියමිත දත්ත සමුදාය පාඩම මූලික කරගෙන මෙම ලිපි පෙළ සකස් කරන්නයි අදහස් කරන්නේ. එ අනුව දත්ත සමුදායක් (Data Base) යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද, එයින් තියෙන ප්‍රයෝජන සහ සකස් කර ගන්නා ආකාරය මෙම ලිපි පෙළදී විස්තරාත්මකව කතා කරමු. දත්ත සමුදාය හැදින්වීම. by Saman Herath ...
SQL - (8) ER Diagram සකස් කිරීම සමන් බණ්ඩාර හේරත් මෙමලිපියේදීඔබට, entities හාattributes භාවිතකරමින්ER diagram එකක්සකස්කිරීමටයොමුවනආකාරයවිමසාබලන්නපුළුවන්. ER Diagram ඇඳීමEntities නියෝජනය කරනු ලබන්නේ softboxes වලිනි. Entity යේ නම softbox එක තුල ලිවිය යුතුයි. Entity යේ නම සැම විටම කැපිටල් අකුරින් හා ඒක වචනයෙන් ලිවිය යුතුයි. පහත රුපසටහනේ දැක්වෙන්නේ නිසි අයුරින් එම කරුණු softbox එකක් තුල නිර්මාණය කරන අයුරුයි. සම්බන්ධතානිර්මාණයකිරීම Attributes ලයිස්තුආකාරයෙන්entity නමටපහලින්ඉදිරිපත්කෙරේ.Mandatory (අත්ය්යාවශ්ය) attributes තරුලකුණයටතේ(asterisk: “*”) ඉදිරිපත්කෙර
SQL - (7) Relationships හඳුනාගනිමු. සමන් බණ්ඩාර හේරත් --> Relationships හඳුනාගනිමු.මෙම ලිපියේ දී ඔබට,relationship වල ඇති optionality පිළිබඳවත්, relationship වල ඇති cardinality පිළිබඳත්, Entities වලට relationship ලබා දීමේදී භාවිතා කරන cardinality සහoptionality නීති රීති පිළිබඳවත් අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්.දත්ත අතර පවත්නා සුවිහේෂි සම්බන්ධතාවයන් හඳුනාගැනීම සඳහා entities අතර relationships ඇති කරනු ලබනවා. නිදසුනක් මගින් පෙන්නා දුන්නොත් STUDENT කියන entity එකයි COURSE කියන entity එකයි අතර සම්බන්ධතාවයක් පවතී. මෙන්න මේ ...
Python 3.1 (10) While Loop භාවිතය සමන් බණ්ඩාර හේරත් while Loopඅද අපි while භාවිතා කරන ආකාරය විමසා බලන්නයි යන්නේ. මෙහිදීදත් සිද්ද වන්නේ while ප්රකාශනය run කර සත්‍ය හො අසත්‍යතාවය විමසා බලා දෙවනුව සිදු විය යුතු දේ ක්‍රියාත්මක කර ගැනීමයි. මේ සඳහා භාවිත කරන syntax එක වන්නේ,while expression: statement(s)මුලින්ම expression එකෙහි පවත්නා තර්කය ඇගයමට ලක් කරයි. එය සත්‍ය නම් statement(s) වල තිබෙන ප්‍රකාශයන් අසත්‍ය වන තුරා වැඩසටහන ක්‍රියාත්මක වේ.Example 01num ...
අලුතින් බ්ලොග් එකක් හදාගන්න උත්සාහ කරන ඔබට සමන් බණ්ඩාර හේරත් මෙම You tube අඩවියත් මට අන්තර්ජාලය සැරිසරද්දී හමුවුන එකක්. එහි තියෙන වීඩියෝ අතර බ්ලොග් එකක් හදාගන්නා අකාරය පැහැදිලි කරන මෙම වීඩියෝ කීපය අලුතින් බ්ලොග් එකක් හදාගන්න හිතාගෙන ඉන්න අය වෙනුවෙන් මෙසේ ඉදිරිපත් කරනවා. මෙම අඩවියේ නම තමයි 'VisualTUT.com'වැඩි විස්තර සහ බ්ලොග් සම්බන්ඳ මාතෘකා 12ක් සම්බන්ද වීඩියෝ නැරඹීම සඳහා මෙතනින් ඇතුල් වන්න. ...
ලිබ්රේ ඔෆීස් ඉම්ප්‍රෙස් (7 වන කොටස) සමන් බණ්ඩාර හේරත් Modifying the appearance of slides (slides වල පෙනුම වෙනස් කිරීම)ප්‍රදර්ශකයේ පසුබිම හා textbox වලට ලබා දී ඇති ගුණ වෙනස් කිරීම සදහා slide master එක වෙනස් කිරීම හෝ අලුතින් slide master එකක් ලබා ගැනීම කර ගත යුතුයි.Slide master එකක් template එකක් ලෙස භාවිතා වන අතර මෙහි පසුබිමක්, textbox වලට පසුබිමක්, අකුරු සදහා ගුණ වෙනස් කිරීමක්, පසුබිම් රූප අන්තර්ගත කර ඇත. වැදගත් ...
1. Libre Office Base හඳුනාගනිමු සමන් බණ්ඩාර හේරත් මෙම ලිපි පෙළ තුලින් දත්ත සමුදායන් නිර්මාණය කිරීම සඳහා නිදහන් මෘදුකාංගයක් වන Libre Office Base භාවිත කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වන්නේ.ඒ අනුව අද පළ වන්නේ එහි පළමු ලිපියයි. ...
Python 3.2 (16) Def functions තවදුරටත් සමන් බණ්ඩාර හේරත් Definition Function මෙහා ආකාර 4 ක් ඇති බව අපි පෙර ලිපියේ දී සාකච්ඡා කළෙමු. ඒ අනුව අද අපි එයින් මුල් ම ආකාරය වන Required argument හඳුනාගනිමු. Required argumentdef welcome (first, last): print("hello", first, " ",last)welcome("saman", "Herath")ඉහත නිදර්ශනයේ welcome කියන Function එක සඳහා Arguments දෙකක් ලබා දී තිබේ. ඒ තමයි first හා last. මේ සදහා ලබා දී තිබෙන වටිනාකම් දෙක තමයි ...
මැකුණු History එක නැවත බලා ගැනීමට අවශ්‍ය නම්...... සමන් බණ්ඩාර හේරත් web browser එකක් භාවිතයෙන් අපි අන්තර්ජාලයේ සැරි සැරූ සෑම අඩවියක් පිළිබඳවම විස්තර History එක යටතේ ගබඩා වෙනවා. අපිට අවශ්‍ය වූ විටක මෙම History එකට ගොස් ගියපු අඩවි පිළිබඳ පිරික්සා බැලීමක් කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඊට නිදර්ශනයක්,නමුත් යම් හෙයකින් මෙම History එකේ ඇති දෙවල් මකා දැමුවහොත් නැවතත් එහි තිබූ දෙවල් දැක ගැනීමට අපට පුළුවන්ද?අද අපි කතා කරන්න යන්නේ ඒ සඳහා විසඳුමක්.මුලින්ම ...
Microsoft Word 2010/2013 - (11) අකුරු තෝරා ගැනීම (Select Text) සමන් බණ්ඩාර හේරත් අකුරු තෝරා ගැනීම (Select Text)word document එකක් සැදීමේදී අකුරු තෝරා ගැනීම නැතිනම් Select කර ගැනීම අතිශයින් වැදගත් කාර්යයකි. අකුරු තෝරා ගැනීමෙන් අනතුරුව අපට කළ හැකි කාර්යයන් රාශියකි. මකාදැමීම (delete), පිටපත් කිරීම (copy), එහා මෙහා ගෙනයාම (move), සංස්කරණය කිරීම (formatting) සහ case එක වෙනස් කිරීම ආදි කී නොකී කාර්යයන් විශාල සංඛ්‍යාවක් කර ගැනීමට පුළුවන්.සාමාන්‍යයෙන් select කිරීමට භාවිත කරනුයේ එක් ස්ථානයක ක්ලික් ...
අපගේ මුරපද මතක තියාගන්න උපක්‍රමයක් යොදමු. සමන් බණ්ඩාර හේරත් අන්තර්ජාල භාවිතය ප්‍රචලිත වෙන්න වෙන්න අපිට මතක තියාගන්න සිදුධ වෙලා තියෙන මුරපද සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙනවා.Mail, Facebook, Twitter වැනි උදාහරණ වලදී වගේම අපි නිතර භාවිතයට ගන්නා වෙබ් අඩවි සඳහා යොමු වීමට මුරපද භාවිතා කර ගිණුමක් සාදා ගන්න අවශ්‍යයයි.මෙහි ඇති සංකීර්ණ බව නිසාම කරදරකාරී බවක් දැනෙනවා නම් එම මුරපද මතක තියාගන්න කාර්යයත් තවත් මෘදුකාංගයකට නැතිනම් අඩවියකට බාර දෙන්න අපිට පුළුවන්.ඒ තමයි ...
SQL - (15) CRUD Requirements හඳුනාගනිමු සමන් බණ්ඩාර හේරත් CRUD අවශ්‍යතාවන් හඳුනාගනිමු.මෙම ලිපියේ දී අපි,සම්මුඛ සාකච්ඡා වලදී එකතු කර ගත් තොරතුරු භාවිතයෙන් ව්‍යාපාරය සඳහා අවශ්‍යය ER models සකස් කර ගැනීම පිළිබඳවත්,ව්‍යාපාරය සඳහා අවශ්‍ය create, retrieve, update, සහ delete යන (CRUD) අවශ්‍යතාවයන් හඳුනාගැනීම පිළිබඳවත්, මෙම CRUD අවශ්‍යතා භාවිතයෙන් ER model එක ඇගයීමට ලක් කිරීම යනාදී කරුණු පිළිබඳව අවධානය යොමු කරමු.මෙහිදී අපගේ අවධානයට යොමු විය යුතු වැදගත් ම කාරණය වන්නේ ERD ...
SQL - (13) Relationship Types (සම්බන්ධතා වර්ගීකරණය) සමන් බණ්ඩාර හේරත් මෙම ලිපියේ දී අපි, One-to-one relationship One-to-many relationshipMany-to-many relationshipRedundant relationships හඳුනාගෙන් ඒවා ERD එකෙන් ඉවත් කරන ආකාරය විමසා බලමු. මුලින්ම අපි, One-to-Many (1:M) Relationshipsමෙම සම්බන්ධතාවය (1:M) වශයෙන් ද කෙටියෙන් නිරූපණය කරන බව අප මතක තබා ගත යුතුයි. මෙම සම්බන්ධතාවය තුල ප්‍රභේද රාශියක් තිබෙන බවත් අපි මතක ගත යුතුයි. පහත රූපයේ දැන්වෙන සංකේත හොඳින් නිරීක්ෂණය කරන්න.මෙම එක් එක් සංකේතයෙන් අදහස් කරන ...